.


Ussangoda beach in the evening -Video

උස්සන්ගොඩ කියන සුන්දර වෙනස් මුහුදුවෙරල තියෙන්නෙ අම්බලන්තොට ටවුන් එකෙ ඉදන් 4කි.මි විතර දුරින්.මෙතන උල්කාපාතයක් වෑටුන නිසා මෙම වෙනස් පරිසරය අතිවු බවඊ විශ්වාස කරන්නෙ.මෙතන මුහුදෙ නලා හොදට විනොද වෙන්න පුලුවන් තෑනක්.හෑබඊ සවස් කාලය තමඊ හොද.ඔයාලත් කතරගම යනවනම් අමතක කරන්න එපා හොදද.අනිවාර්යෙන්ම බලන්න යන්න.

2 comments:

NUWAN said...

නුවන් මල්ලිට මතක නම් අපි මීට අවුරුදු 6 කට විතර කලින් කතරගම ට්‍රිප් එකක් යනකොට මෙතෙන්ට ගියා නේද? ලස්සන තැනක්.

TG said...

උස්සංගොඩ,ගොඩවාය,සහ කිරින්ද මම හරියට ප්‍රිය කරන් තැන් කීපයක්.මගේ රාජකාරි ගමන් බිමන් වලදි ඔය තැන් වලට කීප වතාවක්ම යන්න ලැබුනා,මාතර වෙරලත් ,පරවිදූවත් නිතර දැක්කත් ඔබේ ඡායා රූප වල අමුතු ලස්සනක් තියෙනවා .මේ තැන් වලට යන එන ගමන් මග ලියන අතරෙම යන එන අයට කියන්න මේ පරිසරය දූෂණය කරන දේවල් කරන්න එපා කියලා.තාම උස්සන්ගොඩ බිම් කඩ පිරිසිඳුවට තියෙනවා.එත් ගිය මාසෙ මම දැක්කා ඒ හරියෙ ලහි ලහියෙ ඉදිවෙන සංචාරක හෝටලයක් .ඒ කියන්නෙ ලඟදිම උස්සංගොඩටත් තර්ජන එල්ලවෙනවා කියන එක නේද ?

Related Posts Plugin for WordPress, Blogger...