.


[අපි වවමු රට නගමු]

[අපි වවමු රට නගමු]ඔයාලට හොදට අහල පුරුදු ඈති මෙ කතාව. රටේ ආහාර නිශ්පාදනය වෑඩි කිරිමේ අරමුන ඈතිව වත්මන් ආන්ඩුව ක්‍රියාවට නන්වපු මේ වඩසටහනේ මුලික වගකිම කෘ. දෙ තමඊ පෑවරිල තියෙන්න්නෙ.ඉතින් සන්කල්පයට විතරක්ම සිමා නොවී මේ පාර වත් ගොඩ යන්න බලමු.

3 comments:

Pahan said...

තරහා වෙන්න එපා මෙහෙම කිව්වට බ්ලොග් එකේ වර්ණ සංයෝජනය හරි හැටි වෙලා නෑ. මේක කියවනකොට ඇහැට අමාරුයි. තව පොඩි පොඩි අඩුපාඩු ටිකක් තියෙනවා ඒවත් හදාගෙන ඉදිරියට යන්න‍ මගේ සුබ පැතුම්

දිලාන් said...

"අපි වවමු රට නගමු" නමින් ක්‍රියාත්මක වන වැඩසටහන කාලොචිත වයාපෘතියකි.එමෙන්ම එය මහින්ද චින්තනයේ එක් පොරොන්දුවක් ඉටු කිරිමක්ද වේ.
---------------
ඔන්න එ අතරේ "අපි වවමු කටාර් නගමු" කියලා වැඩසටහනකුත් පටන්ගන්න යනවලු නේද?එකනම් රටට හොද වැඩසටහනක් කියලා මමනම් හිතන්නේ නැ

http://dilanqs.blogspot.com/2009/01/blog-post_13.html

anonymous blogger said...

මමත් කාලෙක ඉඳලා හිතපු දෙයක් තමා. අඩුම වශයෙන් ආහාර වලින් ස්වයංපෝෂිත් උනොත් මන්ද්පෝෂණය තුරන් කරගත හැකි.

Related Posts Plugin for WordPress, Blogger...