.


මිනිස්සුන්ගෙ සිරස පස්ස පෑත්තේ තියෙන්නේ කියල හිතා ගෙන ඉන්න ජඩ මාද්ය ජාලයන් ගෑන තවත් වචන කිපයක් ලියන්න හිතුනා මට.ඈත්තටම වගකිවයුතු මාද්යක් මගින් මිනිස්සුන්ගෙ හිතට, ගති පෑවතුම් වලට , හෑසිරිම් රටාවට කරන්න පුලුවන් බලපෑම අතිවිශාලයි.ඒක හොද පෑත්තට යොමු කරගත්තොත් රටක සන්වර්දනයේ විශාල වෑඩ කොටසක් එයට කරන්න පුලුවන්. හෑබෑයි ඒ වෙනුවට රටෙ මිනිස්සුන්ගෙ ආවේග අවුස්සලා දේශාභිමානය බින්දුවට බස්සලා අරුන්ගෙ,මුන්ගෙ කුනු ගොඩවල් පෙන්නපෙන්නා රටේ සන්ස්කෘතිය විනාශ කරල ඒ වෙනුවට ක්ලබ් සන්ස්කෘතියක් පෙන්නල මිනිස්සු මුලා කරන එක වගකිවයුතු නාලිකාවක් විසින් කල යුතුද?මම ටිකක් අතිතයට යන්නම්. මතකද මිට අවුරුදු ගනනාවකට කලින් විකාශය උන "වෑඩිහිටියන්ට පමනයි"වෑඩසටහන.ලින්ගිකත්වය පිලිබදව කතා කරනව කියල අවසානයේ xx ෆිල්ම් පෙන්නුවා.අපේ රටේ ලමයි පාඩම් කරනව කියලා වෑඩිකොටසක් කලේ නිදිමරාගෙන ඔවා බලපු එක.සමාජයෙන් ආව විරොදතා නිසා ඒක නෑවතුනා.ඊට පස්සෙ ඉන්දියාවෙ කුනු බක්කි පිටින් මෙහෙ ගෙනෑල්ල ගොන්දෙපෑය හෑදුවා.අනෙ අපේ අයත් රෑට කන්න නෑති උනත් ඔක බෑලුවා.දෑන් අඩ නිරුවත් ගෑනු ටිකක් ගෙන්නල නටවනවා.මෙයලා ස්වාදින ලේබලෙ ගහන් හිටියට කඩේ ගියෙ එක් පාර්ශවයක් වෙනුවෙන් කියල ඔන මොඩයෙකුට උනත් තෙරෙනවා.පසුගිය ජනාදිපතිවරනයේ ප්‍රතිපල විකාශය පොඩ්ඩක් හරි මතකනම් මේකෙ ආයතන ප්‍රදානියා යයි කියන අසින්හලයකු ප්‍රතිපල විශ්ලේශනයක් කලා. හබෑයි හිතු විදියට ප්‍රතිපලේ නොලෑබුනු නිසා මෙක එතරම් ලොකු දෙයක් නොවෙයි කියල පෙන්නන්න, පසුගිය ප්‍රතිපලයක් පෙන්න පෙන්න ලොකු උත්සාහයක් ගත්තාට මිනිස්සුන්ට නම් ඒක තේරුනා.චන්ද කාලෙදි මේ ගොල්ලො කෑෆේ ලගෙ ඔඩොක්කුවෙ හිටියෙ. කෑෆෙල කඩෙ ගියෙත් අර කට්ටියටම තමයි.ස්වාදිනයි කිව්වට මෙයලා හිටියෙ කොටි හඩටත් උඩින්.බොම්බයක් පිපුරුනේ කොතනද,හමුදාවට හානියක් උනෙ කොයි මොහොතෙද ,රජය අපහසුතාවයට පත් උනෙ කොයි වෙලෙද.එවා වාර්තා කරන්න මේ ගොල්ලො 1ස්ට්.හබෑයි හමුදා ජයග්‍රහන ,ඒ වගෙම දිගම්පතනදි, කෑබිතිගොල්ලෑවෙදි අපෙ අදරනිය සෙබලුන් ,අම්මලා තාත්තලා මල් වගෙ කුඩා දරුවො සියගනනින් මරා දමද්දි ඒව කලේ කව්ද කියල කට අරින්න බෑරුව කටට මුකවාඩම් වෑටිලා තිබුනා. මෙයාලා කාලෙන් කාලෙට අලුත් නෑටුම් නටනවා.කලයක් අපේ රටේ අමාත්යවරයෙකුට ගුටි අනින දර්ශනයක් මන්තරේ වගෙ මෑතිරුවා.රටේ ප්‍රශ්න තියෙනකන් මෙයාලට හොදයි.මේ දවස්වල අලුත් සෙල්ලමක්.දෑන් නම් ඒ දේ රටටම හෙලිදරව් වෙමින් පවතිනවා.මෙයාලගෙ පාලක මෑදිරියෙ තබා ආයතෙනවත් cc ටිව් තිබිල නෑනේ.ඒව ගලවන් ගිහින් පාරෙ කටවුට් එකක් ගාව ගහගෙනලු.පාලක මෑදිරියක් නෑතුව මෙහෙම වෑඩසටහන් විකාශය කරන්න පුලුවන්නම් පාලක මෑදිරියක් මොන මගුලකටද, වෙන තෑන ක නවින පන්නෙ එකක් ස්තාපනය කරල කියලත් කතාවක් තියෙනවනෙ,කමක් නෑ අපි බලාගෙන ඉන්නම්කො.වෑරදි නීව්ස් කියලා හිරු ජාලයම තහනම් කරපු ආන්ඩුව,රටේ සන්ස්කෘතියට හානිකරපු නිසා රජ එෆ්.එම් තහනම් කරපු ආන්ඩුවට මේ වගේ සොදාපාලුවන්ට එරෙහිව තිරනයක් ගන්න තරම් කොන්දක් නෑද්ද?

3 comments:

Anonymous said...

මම ඔබත් එක්ක සියයට සියයකි එකඟයි.
රටට විනකරන මුන් තහනම් කරන්න් පුළුවන් නම් ලොකු දෙයක්.

යූත්මැක්ස් said...

හිතට එකඟව අවංකව කථා කරන ඔබ පිළිබඳව මට ගොඩක් සතු‍ටුයි. සිරස ප්‍රහාරය ගැන සැඟවුණු දේවල් තවත් ඉස්සරහට එළි වේවි.

budhajeewa said...

සහතික ඇත්ත.

මුන් _._._සක රනිල් ට කඩේ යනව වගේ මතු පිටින් පෙනුන ට කඩේ යන්නේ කොටින් ට බව දන්නෝ දනිති...

මුන් තහනම් කරන්න බැරි උනා නේ ?

Related Posts Plugin for WordPress, Blogger...