.


මගේ ජිවිතය...

එක දිගටම ක්ශේත්‍රයෙ රාජකාරි කරගෙන යනකොටත් එපා වෙනවා.මේ වෙලාවට අපිට ට්‍රේනින් එකක් ලබුනාම මනසට දෑනෙන්නෙ නම් පුදුම සෑහෑල්ලුවක්. වෑඩිපුරම සෙට් වෙන්නෙ නම් අගුනකොලපලෑස්ස ඉන් සර්විස් තමයි. එහෙ නම් දෑන් ගෙදර වගෙ අපිට ,මිට අමතරව පේරාදෙනිය, මහඉලුප්පල්ලම වගෙ ඉන්සර්විසුත් ලෑබෙනවා. ඈත්තටම ලන්කාවෙ හෑම පෑත්තකින්ම එන සහොදර නිලදාරින් හදුනගන්න ලෑබෙනවා වගෙම ක්ශෙත්‍රයෙන් බෑහෑර වෙලා දින කිපයක් සහොදර නිලදාරින් එක්ක සිටිමත් හිතට ලොකු සතුටක්, සෑහෑල්ලුවක් ඈති කරනවා.රාත්‍රියට කට්ටිය සෙට් වෙලා සින්දුවක් නම් කියන්න අමතක කරන්නෙ නෑ..

4 comments:

malee_msg said...

ඊළග පාර කියද්දි වගාවට සම්බන්ද එව්වා කියන්න හොදේ... හික් හික්

Anonymous said...

Dear Malli Please can help me designe a web page , I know only save a file type html,insert a web,picture etc....

my mail address is vipula1971@yahoo.com

NUWAN said...

ok ayya.

Anonymous said...

Yes, probably so it is

Related Posts Plugin for WordPress, Blogger...