.


කාලීන...

පසුගිය දවසක මගෙ මොබයිල්පොන් එකට පොඩි විඩියො ක්ලිප් එකක් ලෑබුනා.ඒක අපේ රටේ මෑත කාලයේ හිටිගමන් ජනප්‍රිය උන තරුන නිලියක්ගෙ.හෑබඊ මෙකේ ගෑටලුව ඈය රගන්නෙ අමු නිර්වස්ත්‍රයෙන්.තව දුරටත් හොයද්දි මෑයගෙ තවත් මේ වාගේම ක්ලිප් එකක් ලබුනා.ඔයාලත් මෙයාගෙ ක්ලිප් අනිවාර්යෙන්ම දෑකල ඈති. ඒ ක්ලිප් සයිට් එකට දාල මේක අපිරිසිදු කරන්න මම කෑමති නෑ .මෑය තරු හා කුමරියන් සිටින කතා වල වගෙම සුපෙම් ප්‍රේමයට රගන්නත් බොහොම දක්ශ විම ග්‍රිලාන්කිකයන් වන අපේ නම් මහා අවාසනාවක්.මෙයා හින ගෑන වෑඩසටහන් කරන්නෙ තවම අවදි වෙලා නෑති නිසා වෙන්න ඈති.මෙහෙම අය නිලියක් වීමේ මුලික සුදුසු කම සපුරගෙන තියෙන්නෙ තමන්ගෙ හෙලුව විකුනල නේද,මෙවෑනි රටේ සන්ස්කෘතියට නිගා කරන ගෑහෑනුන් යොදාගෙන කතා හදන නිශ්පාදකයොත් බලුවටින්නෙ නෑ.ඔවුන් තමන්ගෙ සතුට වෙනුවෙන් රසිකයා පාවලා දිමඊ කරන්නෙ.මගෙ මතය ටමඊ මෙවෑනි කතා නොබෑලිම වගෙම මෙවෑනි රටට කෑලලක් ඈති කරන ගහෑනුන්ද අප ප්‍රතික්ශේප කල යුතු කලයක් මේ එලබිලා තියෙන්නෙ..../

7 comments:

Anonymous said...

ඔය කියන ඒවා මටත් ලැබුනා. මෙවැනි දෙවල් දැන් සාමාන්‍ය දෙයක් බවට පත් වේගනයි එන්නෙ. අනේ කාලේ වනේ වාසේ........ සත්තුන්ට ඇඳුම් නැහැනේ.... නේද?.....

සරත් ගුණතුංග said...

අපට පුලුවන් ඒ වගේ දේවල් එලොවටවත්, මෙලොවටවත් හොඳ නැති බව තරුණ පරම්පරාවට වටහා දීම පමණයි. ඕවට වැටවල් බඳින එක කිසිම තේරුමක් නැති වැඩක්. ඒවායේ ආදීනව තමයි පෙන්නන්න ඕන.

මහසෝනා | Mahazona said...

Can you please forward me that porn clip?

Tilantha Gunatilaka said...

ඇත්ත තමයි

malee_msg said...

අපේ රට යන අතගැන දුක් වෙනවා හැරෙන්න අපිට වෙන කරන්න දෙයක් තියනවාද? සියල්ලෝම මේ බුවල්ලාගේ අඩු වලට හිර වෙමින් ඉන්නවා කියලයි මට නම් හිතෙන්නේ...

Anonymous said...

නිලි‍යගේ අනු දැනුමකින් තොරව හැදුවා වෙන්න බැරිද? දැන් අපෙ ඔළුවක් උනත් වෙන කෙනෙකුට හයි කරලා ඔය වගේ වැඩ කරන්න පුළුවන් තරමට තාක්ෂණය දියුණු වෙලානේ. තාක්ෂණ දියුණුව වැරදි දේවල්වලට යොදාගන්න එක ගැන තමයි දුක.

නිලන්ත පියසිරි said...

හොඳම වැඩේ නම කියලා, මොවුන්ව පහත් කිරීම.

Related Posts Plugin for WordPress, Blogger...