.


අපේ රටේ ජනතාවගේ වෑඩිපුරම කතා බහට ලක් උන එයාර්ටෙල් සමාගමත් ඔන්න දෑන් පටන් අරගෙන,කලින් මේ සමාගම ගෑන තරම් කට කතා වෙන කිසිම සමාගමකට ගෙතුනෙ නෑතිව ඈති....ස්ම් එක 20000.අවුට්ගොයින් ෆ්‍රි /සිම් දෙන්නේ නෑ,පොන් එකක්ම ගන්න ඔන/රෙන්ටල් එක 500 ඔනම ජාලයකට අවුට් ගොයින් ෆ්‍රි./සෑටලයිට් වලින් දෙන නිසා ලන්කාවම ආවරනය කරන්න පුලුවන්....අනේ මමත් මේ කටකතා කි දෙනෙකුට කිව්වාද...මගේ සමහර යාලුවො උපහාර වත් ගන්නේ නෑතුව හිටියනේ.. එයාර්ටෙල්ම ආවම ගන්නවා බන්. ඔකට නිකන් 1000 දෙන්න ඔන නෑනේ මචන්.අනේ දෑන් එයාර්ටෙල් ගත්තද කියල ඈහුවොත් හොදට අහගන්න පුලුවන් ඉන්දියාවටම ඈහෙන්න.ආවරන කලාප ගෑන කිව්වොත් දකුනු පලාතෙ නම් ගාල්ල ඈරෙන්න වෙන කොහෙවත් සිග්නල් නෑ.මාතර ,අකුරෑස්ස,වෑලිගම,තන්ගල්ල, අම්බලන්තොට,හම්බන්තොට ,තිස්ස වගේ ප්‍රදාන නගර වලවත්,තවම සිග්නල් නෑ...අද දිවයින පත්තරේ බෑලුවනම් අමාලි මෑඩම් එකෙ කියලා තියෙනවා ඉන්දියාවෙ වත් සෑටලයිට් මගින් එයාර්ටෙල් ලබා දෙන්නේ නෑ කුලුනු තමයි බාවිතා කරන්නේ,ලන්කාවෙත් ඒ ක්‍රමයම බාවිතා කරනවා කියලත්...නමුත් මම අන්තිමටම අහපු කතාව තමයි මචන් ආරක්ශක කේස් නිසානෙ සෑටලයිට් ලන්කාවේ දෙන්න බෑරි වෙලා තියෙන්නේ.රජයෙන් අනුමෑතිය දිල නෑනේ කොටිකේස් නිසා.මට හිතාගන්න බෑරි මේ විදියට බොරු කතා පෑතිරෙන්නේ කොහොමද කියලා.දෑනට අය කරන රු2 මුදල සාපේක්ශව අඩු ගනනක් උනාට මොබිටෙල් උපහාර මිට වඩා ලාබදායකයි කියල තමයි වෑඩි දෙනෙක් කියන්නේ.කොහොම උනත් මේ ගාස්තුත් ඉස්සරහට තරගකාරිත්වයත් එක්ක වෙනස් වෙන්න පුලුවන් බවත් අමාලි මෑඩම් කියලා තිබුනා.ඒ ක අපේ රටේ මිනිස්සුන්ගෙ පොකට් එකට දෑනෙන විදියට උනොත් නම් හිතකර වේවි. අන්තිමට කියන්න නම් තියෙන්නේ අපේ පුරාන කියමනක් .හෑන්ගි හෑන්ගි වෙස් බෑන්දාට නටන්න වෙන්නේ එලි පිටනේ...

10 comments:

Anonymous said...

සිම් එක 20000 ක්????

Travel Ceylon said...

මම දන්න විදියට GSM සම්බන්ධතාවය සැටලයිට් වලින් දෙන්න බැහැ. සැටලයිට් වලින් දෙන්න නම් සැටලයිට් ‍ෙෆාන් තියෙන්න ඕන. අනික තමයි රුපියල් දෙකට කතා කරන්න ලැබෙන්නෙ මාර්තු අන්තිම වෙනකන් විතරයි. ඊට පස්සෙ රුපියල් 4 ට කිට්ටු වෙයි විනාඩියකට.

NUWAN said...

ඒකනේ කියන්නේ .ඈයි අ.ගො ෆ්‍රි. නේ

Indranama said...

මුලින් අපිට ආරංචි උනේ ඒ පැකේජ් එක අතරේ අවුට්ගොයිං ෆ්‍රී වෙන්න විශ්වවිද්‍යාල පැකේජයක් දෙනවා (සිම් එකත් නිකං)කියලා. ඒජන්තවරු අපේ නම් පවා එකතු කර ගත්තා.

දැන් විකුනන්න තියෙනවා කැම්පස් පැකේජය රු 750, කොමිට්මන්ට් 600 !

Anonymous said...

මම නම් දැනගෙන හිතටිය ඔය කියන තරම් ලාබෙට ඕවා කරන්න බෑ කියලා, මොකද ඔච්චර ලාබෙට ජාංගම දුරකථන සේවා ලබා දීම එතරම් ප්‍රායෝගික නැති නිසා. දැනටමත් මොබිටල් හා ඩයලොග් ආයතන දෙකම පසුගිය කාර්තු දෙකේදීම පාඩු ලබල තියනව දිගට හරහට ගාස්තු අඩු කරන්න ගිහින්.

Anonymous said...

හැබැයි හොඳකුත් තිබ්බ නේද?, කොහොම වුනත් අනිත් සමාගම් තරඟකාරී විදියට ගාස්තු අඩුකරන්න මේක ප්‍රදානම කාරණයක් උනා නේද?, මම කියන්නෙ මේක නිකුත් වෙන්න මාස 2-3ක ඉඳන් ?

කොහොම වුනත් ලංකාවෙ අයට මේ කොම්පැනිය ඉඟියක් දීල තිබ්බ, කෝ අපේ අයට ඒක තේරුම ගන්ට බැරිඋනා නෙ :(

Anonymous said...

හැබැයි හොඳකුත් තිබ්බ නේද?, කොහොම වුනත් අනිත් සමාගම් තරඟකාරී විදියට ගාස්තු අඩුකරන්න මේක ප්‍රදානම කාරණයක් උනා නේද?, මම කියන්නෙ මේක නිකුත් වෙන්න මාස 2-3ක ඉඳන් ?

කොහොම වුනත් ලංකාවෙ අයට මේ කොම්පැනිය ඉඟියක් දීල තිබ්බ, කෝ අපේ අයට ඒක තේරුම ගන්ට බැරිඋනා නෙ :(

Anonymous said...

Air= හුලං

එමනිසා

Air TEL = හුලං ටෙල්

පිටස්තරයා said...

හික්

malee_msg said...

අනේ මංදා අපි ගැන කථා කරලා වැඩක් නෑ..

Related Posts Plugin for WordPress, Blogger...