.


අද නිවාඩු දවසනේ.ඉතින් කාලෙකින් ටිකක් වෙලා ට්.වි එක දිහා බලාගෙන හිටියා.ඉතින්,ඉතින්..ඊට ....පස්සේ..තමයි,විකාශය උනේ ඒ වෙලාවේ.ශා නියමයි..වෑඩිපුරත් එක්ක මොබයිල් නම් පෙන්නනවා. කමක් නෑ.මාකටින් එහෙම තමයිනේ.ඒක නෙමෙයි කාරනේ නම් ,මේ කතාවට අනුග්‍රහය දක්වන "හච්" සමාගම ගෑන.අපේ රටේ ජන්ගම දුරකතන ඉතිහාසය ගත්තොත් 4වෙනි සමාගම විදියට තමයි ඔයාලා ලන්කාවේ සෙවා සපයන්න එකතු උනේ.කිව්වට තරහා වෙන්න නම් එපා අරම්බයේ ඉදලාම ඔයාලගෙ සමාගම දිව්වෙ හරිම ඈල් මෑරුනු ස්වබාවයකින්.විශෙශයෙන්ම අලුත් තිරන ගෑනිමෙදි අනෙකුත් සමාගම් ගොඩාක් ඉදිරියෙන් හිටියා.ඔයාලා හෑම වෙනසක්ම කලේ අනෙක් සමාගම් මුලින්ම ඒ දේ කලාට පස්සේ.තවත් දෙයක් ඔයාලගේ ආවරනය ගත්තොත් අන්තිම දුර්වලයි.තවමත් ප්‍රඩාන නගර වල විතරයි කුලුනු පිහිටුවලා තියෙන්නේ.එක නගරයක ඉදන් අනෙක් ටවුන් එකට යනකන්.නො. නෙට්වර්ක් කවරේජ්. දෑන් සමාගම ආරම්බ කරලා සෑහෙන කාලයක්.මගෙ නම් මතයට අනුව ආවරනය පුලුල් කරන්න මේ කාලය හොදටම ප්‍රමානවත්.පාරිබොගිකයන් අඩු වෙන්න තවත් ප්‍රඩාන හේතුවක් තමයි ඔයාලගේ ඈමතුම් ගාස්තු.ඔයාලා අඩු කරන්නේ අනෙක් අය කලාට පස්සේ.අනෙක් සමාගම් මේකෙන් වාසි ලබාගන්නවා.මට තේරුනු විදියට ඉන්න පාරිබොගිකයො ටික කොහොම හරි රදවාගන්න උත්සාහ කරනවා මිසක් අලුත් පිරිසක් එකතු කරගෑනිමේ වෑඩ සටහනක් ඔයාලගෙන් දෑක්කේ නෑති විම කනගාටුවක්.උදාහරනයක් විදියට ඔයාලා ඉන්කමින් නොමිලේ දුන්නේ මුලින් දවසට රු 10 අය කරලා.අනෙක් සමාගම් රු.7 ,රු 5 ට මේ පහසුකම දුන්න. දෑන් අනෙක් සමාගම් නොමිලේ දෙනකොට ඔයාලා සුපුරුදු විදියටම ප්‍රමාද වෙලා "දාන්න පහක්" කියනවා..ඉතින් පාරිබොගිකයින්ගෙ මොලේ කොලොප්පන්ද මේක ගන්න.තව දෙයක් ලොකු ප්‍රචාරයක් දිලා හච් 12 කියලා පෑකේජ් එකක් දුන්නා,දවසට පෑය 2 අවුට් ගොයින් නොමිලේ කියලා....තව ටිකකින් කියනවා මේක ඔයාලගෙ ජාලය තුල විතරයි කියලා ඒකටත් කමක් නෑ කියමුකො ඊලගට කියනවා. ජාලෙ ඈතුලෙත් මහ රෑ 10 ඉදන් එලිවෙන ජාමෙ වෙනකන් විතරයි නොමිලේ තියෙන්නේ කියලා,.....ඉතින් මොන මොඩයද ඔය වගෙ පෑකෙජ් ගන්නේ.වවුලන්ට තමයි ඉලක්ක කරලා තියෙන්නේ.මිට වඩා පාරිබොගිකයන් ගෑන හිතලා තිරන ගන්නවානම් ඔයාලට මිට වඩා ලොකු වෙනසක් කරන්න පුලුවන්.එහෙම නෑතුව වෑඩක් නෑති ,මිනිස්සුන්ට ප්‍රයොජනයක් නෑති දේවල් මොන තරම් ප්‍රචාරය කලත් අන්තිමට ගගට ඉනි කෑපුවා වගේ තමයි.ඒ මුදලුත් නාස්තියක්. හොදට හිතලා බලන්න. හබෑයි ඒකටත් ප්‍රමාද වෙලා නම් බෑ.....එතකොට සතේ කඩන්න වෙන එකකුත් නෑ......

13 comments:

පිටස්තරයා said...

හි හි.. මලක් පැන්නද හච් එක්ක?? මම නම් ඔය මගුල පාවිච්චි කරන්න ගියේ නෑ. හුඟක් වෙලාවට එකම තැනකට වෙලා ඉන්න, කවුරුත් ලේසියෙන් කතා කරන්නේ නැති මට මොබිටෙල් හොඳයි.

Derick Suranga Widanalage said...

හච් ලංකාවේ එච්චර ප්‍රසිද්ධ නැති වුනාට ඉන්දියාව තායිලන්තය වගේ රටවල ඉතා ජනප්‍රියයි. මම අහල තියෙන විදිහට හච් ලංකාවේ පවත්වාගන යන්නේ ඒ අයගේ පරීක්ෂන කටයුතු සඳහාලු...

GNS said...

@ ඩෙරික් සුරංග විදානලාගේ

ඈහ්!!! ලංකාව කියන්නේ Hutchලාගේ වඳුරෙක්ද? :/

amal ishantha said...

අපේ මොබිටෙල් අපිට හොඳයි. :-)

malee_msg said...

අනේ මගේ ඩයලොග් එක මට හොදයි... මාසෙකට රුග 250ක් විතර දැම්මම හොදටම ඇති එස් එම් එස් ටික යවාගන්න..

Narada said...

අනේ මන්දා, ඔය ජංගම දුරකථන හෑල්ලුව මට විකාරයක් විතරයි.

Danishka said...

@ ඩෙරික් සුරංග විදානලාගේ

ඉංදියාවේ හච් එක වොඩෆෝන් සමගාමෙන් 2007 අග භාගයේ හෝ පසුගිය වසරේ මුල් කාර්තුවෙද කොහෙද ගත්තා. හරියටම කාලය මතක නැ.

වෙනස් වීම ජිවිතයට හොදයි කියන තේමාවෙන් තමා වොඩෆෝන් ඉංදියාවට ආවේ.

ඇඩ් එක ගියේ බලුකූඩුවක් බල්ලා ආයෙත් එනකොට රතු පාටින් (වොඩෆෝන් තේමා වර්‍ණය නිසා) පාටකරපු ඇඩ් එකක් :D  

Anonymous said...

ඈත්තම කියනවනම් හච් තමා ලන්කාවෙ 2 වෙනි මොබයිල් නෙට්වර්ක් එක. මුලින්ම සෙල්ටෙල් පටන් ගත්තට පස්සෙ මතකද කෝල් ලින්ක් පටන් ගත්තා 2 වෙනි නෙට්වර්ක් එක හෑටියට. ඊට පස්සේ එක හචිසන් ටෙලිකොම් උනා. ඊට පස්සෙ හච් උනා !

Anonymous said...

1. සෙල්ටෙල් (දෑන් ටීගෝ)
2. කෝල් ලින්ක් (පසුව හචිසන් ටෙලිකොම් දෑන් හච්)
3. මොබිටෙල්
4. ඩයලොග් ජී.එස්.එම්.

බුද්ධික said...

මටත් මතකයි කෝල් ලින්ක්....
075 නේද පටන් ගද්දී තිබ්බේ?

Unknown said...

මටත් තිබුනෙ හච් එකක් පස්සෙ උපහාරයක් අරන් මොබිටෙල් වලට මාරු උනා.
මට නම් උපහාරෙ හොඳා බැච් එකෙන් බාගෙකටම මම කතා කරනවා වරද්දන්නෙ නැතුව. හික් හික්

Anonymous said...

කෝඩ් එකනම් 078 ම තමා.
075 තිබුනෙ ලන්කා බෙල්
074 සන්ටෙල්.

අනෙක් කෝඩ් ඒවම තමා නාගයෝ ! :-)
හැබැයි ඩයලොග් තමා නියම කෝඩ් එක නේද ?

077 මරු !

Anonymous said...

ලංකාවෙ අපිට නම් ඉතින් ඩයලොග් තමයි! :p

Related Posts Plugin for WordPress, Blogger...