.


මටත් හිතුනා අන්තර්ජාල සම්බන්දතාවයේ ස්පීඩ් එක ටෙස්ට් කර ගත්තොත් හොදයි කියලා.මම ඉන්න තෑනට ලෑබෙන සංඥා තත්වය නම් ගොඩාක්ම දුර්වලයි.ගොඩාක් වේලාවට wcdma සිග්නල් තමයි පෙන්වන්නේ හෑබෑයි සම්බන්ද උනාට පස්සේ hspa වලට මාරු වෙනවා.එත් එක කනුවක්වත් නෑ. ආ මම පාවිච්චි කරන ආම්පන්න ගෑන කියන්න බෑරි උනානෙ ,මොඩම් එක e220 ක් නෙට්වර්ක් එක නම් මොබිටෙල්.මේ තියෙන්නේ මට ටෙස්ට් කරද්දි ලෑබුන වේග කීපයක්.මම මිට කලින් පාවිච්චි කල සෝනි එරික්සන් k800 වඩා නම් වෑඩි වේගයක් ලෑබෙනවා.එත් මට හිතෙනවා මේ වේගයත් මදි කියලා.තවත් කාරුනික ඉල්ලිමකුත් තියෙනවා මේ සම්බන්දව මගේ අත්දෑකිම් නම් ගොඩක්ම අඩුයි.ඒක නිසා මේ වේගයන් ප්‍රමානවත්ද එහෙම නෑත්නම් දුර්වලද කියලා දෑනුවත් කලොත් නම් ගොඩාක්ම වටිනවා.ස්තුතියි මම නුවන්

3 comments:

Anonymous said...

සිග්නල් තත්වය නිසා ඔය වේගය ඇති. ඒත් දිග වයර් එකක් වගේ දාල එල්ලුවොත් වගේ සිග්නල් වැඩිවෙයි. මම හිතන්නනෙ රෑට ඔයිට වැඩිවෙයි. සිග්නල් අඩු උනත් රූ‍ට දවල්ට වඩා වේගවත්.

ඉතින් k800 එක HSDPA සහයක් නෑනෙ. ඒක උපරිම සහය දක්වන්නෙ 480kbps නැතිනම් 384kbps

Anonymous said...

ආ.. එහෙනම් මොඩෙම් එක අන්ලොක් කරගත්ත නේද. ඔය වේගය සෑහෙනවා හොඳටෝම.

NUWAN said...

මාලින්ද; දෑනුවත් කිරිම ගෑන ගොඩ්ඩක්ම ස්තුතියි
ටිලා; ඔව්.ඔව්....මාරු උනානෙ

Related Posts Plugin for WordPress, Blogger...