.


ශ්‍රිලංකා මාතාව අභිමානවත් විජයග්‍රහනයක් අභිමුව සිටි.සාකච්චා ,යුද්ධය ,නෑවතත් සාකච්චා ඉන්පසුව යුද්ධය නම්වු තිස් වසරක විශම චක්‍රය තුල හෙම්බත්ව සිටි ලක් මව්නි දෑන් ඉතින් නිදහස් ව ඒකිය නිවහල් රටක් ලෙස සෑනසුම් සුසුම් හෙලීමට නුබගේ දරුවනට ඉඩ ලෑබී ඈත.ශ්‍රිලංකා මවුනි සෑබවින්ම ඔබ වාසනාවන්තය.නුබගේ පුතුන් මේ මොහොතේත් දිවි පරදුවට තබා ඒ සංවේදි මොහොත උදා කරන්නට ඈප කෑපව සිටි.ඊලාම් වියරුව සිහිනයක් ම වී ඈත.එක් අතකින් අප වාසනාවන්තය. දෙනෙත් පියවීමට පෙර ත්‍රස්තවාදි දුර්ගන්දයෙන් තොරවූ සුසුමක් ගෑනිමට පින් කල බෑවිනි. හෙට සිට මෙලොව එලිය ලබන දරුවන් සෑබවින්ම වාසනාවන්තය.රුදුරු යුද්ධය,මිනිස් බෝම්බ ,මිනිමරු කොටි , මානසිකත්වයෙන් තොර නිදහස් රටක ඔබ උපත ලබන බෑවිනි,ත්‍රස්තවාදයේ කුරිරු හෙවනෑල්ලට බිය වී හෑඩිමට අවසර නොමෑති නිසාවෙනි.ලක් මාතාවගේ දයාව උණුසුම නිදහසේ අත් විදිමට ඉඩ ලෑබෙන නිසාවෙනි.දෑන් ඉතින් ඉන්දියන් සයුරේ මුතු ඈටය ලෙසින් අතීත ශ්‍රිවිභූතිය විහිදුවමින් නෑවතත් විරාජමාන වීමට ඉඩ ලෑබෙනු ඈත.අපි බලා හිදිමු.

2 comments:

Thilina said...

ජය ජය.... ලංකා මාතාවට රණවිරුවන්ට සැමදා ජය....

නුවන්සි said...

සියල්ල අවසන්, දැන් කරන්න තියෙන්නේ චින්තන සංග්‍රාමයයි, එ තුලින් අපේ රට භෞතික වශයෙන් විතරක් නොව ආධ්‍යත්මික වශයෙනුත් සංවර්ධනය කළ හැකිය.

Related Posts Plugin for WordPress, Blogger...