.


තම මාතෲ භූමියේ ඒකීය භාවය ,නිදහස හා විජයග්‍රහනය වෙනුවෙන් තම දිවි පූජා කල වීරොධාර රණවිරුවෙකුගේ දහ අටවන වන අනුස්මරණය යෙදෙන්නාවු අද දිනයේ ඔහු කල ගෞරවණීය සේවය වෙනුවෙන් මේ කෙටි සටහන තෑබීමට සිත් විය.
නමින් ඔහු ගාමිණි කුලරත්නය.නෑතහොත් අප කවුරුත් දන්නා හදුනන ආකාරයට නම් "හසලක ගාමිණිය".
දෙවන ඊලාම් යුද්ධය පෑවති අදුරු යුගය තුල අලිමංකඩ හමුදා කදවුර සිව්පාවන් අතට පත් වීමට ඔන්නමෙන්න තිබියදි නෑවතත් බලෙන්ම මෙන් ලක් මව් තුරුලට උදුරාගත් වීර සොයුරා ඔහුය.
ඒ මොහොතේ ගාමිණි ට තමාගෑන සිතීම අමතක වූයේ ,තම අදරෑති දිවි දෙවෙනි වූයේ ,අතීතයේ විරුවන් දිවිදි රෑකගත් ලක් මෑණිය ගෑන සිතීම ඈය ආරක්ශා කිරීම ,අමතක නොවූ හෙයිනි.පින් බිමේ සුරක්ශිතතාව පලමු තෑන තිබූ හෙයිනි.
සිතුනාද සිතුවාද වීරයා හසලක
කදවුර බේර ගන්නට
පෑන්නාද,පෑන්නා ..ඒ මරුවා දෑක දෑකමාරක බුල්ඩෝසරේට...
ඔහු ගෑන කතා කිරීමේදි නිතෑතින්ම මුවගට නෑගෙන්නා වු ගීතයකින් කොටසකි.මතකය වසර දහ අටක අතීතයකට ඈදි යයි.ඒ 1991 වර්ශයයි.එවක අලිමංකඩ කදවුර අත් පත් කර ගෑනීමට පෑමිණි පුපුරන ද්‍රව්‍ය පටවා ගත් කොටි බුල්ඩෝසරයේ ගමන වෑලෑක්වීම සදහා දිවි පුදකලේ ඔහුයි.
ඔබ වෑනි වීර සෙබළ සොයුරනගේ ජීවිත පරිත්‍යාගයෙන් මව් බිම අද එක් සේසත් වී ඈත.ඔබ එදා දිවි දි රෑකගත් අලිමංකඩ ඈතුලුව සමස්ත භුමියෙන්ම ත්‍රස්තවාදය මුලිනුපුටා දමා ඈත.ගාමිණිඅප හෑර ගියත් තවමත් ඔබ අප අතරම හිද ලක් මව් තුරුලේ උණුහුමේ පහස විදිනා බව අපට විශ්වාසය.මන්ද යත් රණබිමේ විරුවන් සදා නොමියෙන බෑවිනි.

7 comments:

මිගාර said...

අතුරුගිරියේ මිලේනියම් සිටි හි සිටි බුද්ධි අංශ සාමාජිකයන් 121 දෙනාගේ නම් සහ ලිපින තම පත්තරයේ පළ කර ඉන් 119ක් ම මරු තුරුළට යන්නට උදවු කළ ලසන්ත වික්‍රමතුංග වැන්නවුන් වෙනුඑන් බ්ලොග් වල පිටු ගණන් පුරවන යුගයක, මාතෘ භූමිය වෙනුවෙන් දිවි පුදන ලද මෙබඳු වීරවරයන් අප සදාකල් සිහිපත් කල යුතුයි. දේශ ද්‍රෝහීන් වෙනුවට මෙ දේශප්‍රේමීන් සිහිපත් කල යුතුයි. මොවුන්ට අහිමි වූ මානව හිමිකම් ගැන කතා කළ යුතුයි.

nalaka said...

අති විශිශ්ටයි මිත්‍රයා.ජාතියෙ මුර දෙවියන්ට අපේ උපහාරය

NUWAN said...

@ මිගාර -ඈත්ත.කිසිම දෙයක් හොදක් නොදකින සර්ව අසුභවාදි ,රටක් ගෑන නොහිතන,ගගෙන් වතුර බීලා මුහුදට ආවඩන ,රට විනාශ කරලා කාලකණ්නි සතුටක් ලබන ,බාලයන්,කුලී කාරයො තවම ඉන්නවා.එත් ඉතින් මිනිස්සු බහුතරයක් එහෙම නොවීම අපේ වාසනාවක්.ඒ ගෑන ,එවෑනි පුද්ගලයන් ගෑන ජනතාව දෑනුවත්.ඒක තේරුම් ගන්න තරම් වත් මොළයක් නෑති මෝඩයින් ගෑන කවර නම් කතාද?

Chamara said...

මෙවැනි සුජාත පුත්‍රයන් දේශයේ ‍‍ගෞරවයයි. කොටියාට කඩේ යන පාහරයින් සිටිනා මෙවන් යුගයක මෙවැනි වීරයන් සැම වෙලේම සිහි කල යුතුය.

නුවන්සි said...

ඇත්ත නුවන් කාලයක් ඔහු ගැන කතා කලා එත් පසුව එ අතිතය වැලලිලා ගියා. එ ඇයි දන්නවානේ
ඡනතාවාදි ආණ්ඩු වලදි විතරනේ රණ ගී ගැයෙන්නේ
ඉන් පසු එවා වැලලෙනවානේ
මිගාර කිවු කතාවත් ඇත්ත එ වගේ පාහරයින්ට දඩුවම් දෙන්න නොලැබිමත් අවාසනාවක්.

malee_msg said...

ෆිල්ම් එකක් හැදුවා නම් කොහොමද?

Anonymous said...

හසලක ගාමිණී රට වෙනුවෙන් දිවි පුදද්දී හමුදාවෙන් අයින් වෙලා පණ බයේ ඇමරිකාවට පැන ගිය අයත් අද ජාතික වීරයෝ වෙලා ඉන්නවා.

Related Posts Plugin for WordPress, Blogger...