.


  • ස්ථානය -උස්සන්ගොඩ
  • වේලාව - 5.37 pm
  • කෑමරාව -3.2 mpxl(මගේ sony ericsson K800 දුරකථනයේ)
  • ප්‍රමාණය - 811 kb
  • තිව්‍රතාවය -1536 x 2048
  • තෙවෙනි ඈස පිටුපස-නුවන්
  • ස්ථානය - තංගල්ල
  • වේලාව - 4.45
  • කෑමරාව - 3.2mpxl (මගේ sony ericsson K800 දුරකථනයේ)
  • ප්‍රමාණය - 685kb
  • තිව්‍රතාවය -1536 x 2048
  • තෙවෙනි ඈස පිටුපස-නුවන්

14 comments:

GNS said...

එළ එළ... Shot දෙකම නියමයි... :)

NUWAN said...

thakyou මල්ලි.අඩු පාඩුත් පෙන්නන්න හොදේ.

දුකා said...

aththenma harima lassanayi Nuwan . . . ! oyaata hoda kalaathmaka ahak iyenawaane . . .? ela ela . . .!

NUWAN said...

දුකා - සංතෝශයි දුකෝ ලබන සතියෙ නුවර එලිය යන්නයි හිතන් ඉන්නෙ යාලුවො සෙට් එක.තව ටිකක් ගන්න පුලුවන් වේවි.

Prabath Chaminda said...

Color shot ekanam superb.. Grayscale ekata wada...

Tilantha Gunatilaka said...

එල

NUWAN said...

Prabath -ඈත්ත.මටත් හිතුනා ඒකcolor උනා නම් හොදයි කියලා
Tilantha -එල මචා

Anonymous said...

Lassana dakina as dekakata.. Lassana, Lassanata widinna puluwan...
Nuwara Eliya giyahama Lassana dewal godak Blog akata akathu karan anna hodada...
Ahala athi neda "Sundara de nethiwe,namuth Sundara Bawa nethi nowe"
Sunda re dakinne ahin.
Sundara Bawa dakinne Hithin..
Wathsala

NUWAN said...

@Wathsala-
Lassana dakina as dekakata.. Lassana, Lassanata widinna puluwan...

"Sundara de nethiwe,namuth Sundara Bawa nethi nowe"

Sunda re dakinne ahin.
Sundara Bawa dakinne Hithin..

ඈත්තටම සියයට සියයක්ම ඔබ සමග එකගයි. සුන්දර බව දකින්නේ හිතින්.නුවර එලිය කියන්නෙ මම මගේ ජීවිතයෙ වෑඩියෙන්ම ආස ,ගියපු යන නගරය.ඒ ගෑන මන් වෙනම ලියන්නම් පස්සේ හොදේ.ට්‍රිප් එකේදි හොද චායාරූප ලෑබුනොත් දාන්නම්.ස්තුත්යි ඔබේ අදහස් වලට.......

sanjeew said...

හ‍රි‍ම‍ ල‍ස්‍ස‍න‍යි‍ ම‍ච‍ං‍

malee_msg said...

2nd එකට තමයි මම වැඩියෙන්ම කැමති

දුකා said...

matath hithunea grey scale eken gattu eka wadiya lassanai kiyalai

නුවන්සි said...

යකඩෝ එදා පාර පොටෝ මැන් කෙනෙක් වෙන්නද කංපනාව හොදයි හොදයි.
එළ එළ ඹහොම යං ඹහොම යං
ඩිඡිටල් කැමරාවකට ට්‍රයි පාරක් දැම්ම නම් තව වැඩ කැලි ටිකක් බලා ගන්න තිබුනා මෙයි ගෙන්

Anonymous said...

My partner and I really enjoyed reading this blog post, I was just itching to know do you trade featured posts? I am always trying to find someone to make trades with and merely thought I would ask.

Related Posts Plugin for WordPress, Blogger...