.


සතියක නිමාව...

තවත් සති අන්තයක්.නමුත් වෙනදා වගේ නම් නෙවෙයි.ගොඩාක්ම කාර්ය බහුලයි.දවස් ගානකින් ඔන්න දෑන් තමයි බ්ලොග් එක පෑත්තට එන්න ඉඩක් ලෑබුනේ ඒත් ටික වෙලාවකට.......හ්ම්ම්.ආයෙත් ඔන්න වහින්න පටන් ගත්තා.මේ සතියෙම එක දෙයක් නම් නොඅඩුව තිබුනා......වෙන දෙයක් නෙමෙයි ඒ වෑස්ස.......
ඉතින් මගේ ජීවිත කාලයේ මම බලාපොරොත්තුව හිටි පෑත්තක් බලන්න යන්න සුවිශේෂි අවස්තාවක් ලෑබීමේ සතුටුදායක ආරංචියත් අපේ යාලුවන්ට කියන්නේ ගොඩාක් සතුටින්.ඈත්තටම හිතුවෙ නෑ මේ තරම් ඉක්මනට ඒ අවස්ථාව ලෑබේවි කියලා ඉතින් ඔන්න ඒ ආසාවත් හෑබෑ වෙලා......ඔන්න කට්ටිය කල්පනා කරනවා ඈති ඔය තරම් අගේ කරන්නේ මොකද්ද මේ කියලා.....ඉතින් ගිහිල්ලා ඈවිල්ලාම ඒ ගෑන සම්පූර්ණ විස්තරයම කියන්නම්කෝ අපේ යාලුවන්ට .චායාරූපත් එක්කම .....
අප්පේ කලුවරත් වෑටීගෙන එනවා .මේවත් වහන්න එපාය ඉතින්.මේ සතියේ මොකුත් ලියන්න වෙන්නෙත් නෑ.ඉතින් යාලුවනේ ගිහින් එන්නම් සාමය සතුට පිරි සති අන්තයක් ඔබ සියලුම දෙනාට.....

3 comments:

Anonymous said...

age karanne nethiwa Wisthara kiyannama berida ... ah

ප්‍රාර්ථන ප්‍රනාන්දු said...

ෆොටෝ එක අනුවනම් මම හිතන්නේ යාපනයේ යන්න වගේ නේද යන්නේ :)

Prabath Chaminda said...

IKMANATAMA DANNOOOO...!

Related Posts Plugin for WordPress, Blogger...