.


අබුද්දස්ස කාලෙට ලබුත් තිත්තයිලුනේ,අනේ අපොයි දෑන් මේ සිද්ධ වෙන දේවල් දෑක්කාම හිනා වෙන්නේ කොතනකින්ද කියලා හිතා ගන්න බෑ නොවෑ.අම්මපා වෙච්චි දෙයක්...කලකදි වහලු කලකදි හොද වෙනවාලූ!!!!!ඒ දවස් වල කිව්ව ඒවයි දෑන් කියන දේවලුයි ඈහෙන කොට උතුර දකුණ මාරු වෙනවා නෙව...........................................................
ඕන ගොනෙකුට යුද්ධ කොරන්න පුලුවන් කිව්වේ අපි නම් නෙමෙයි ඕන්...මේක යුද්දෙකින් විසදන්න බෑ වහාම සාකච්චා කොරන්න ඕන,,,,මක්කයි කියන්නේ අපිය කිව්වෙ!!!!ජෙනරාල් හොදයි ......මේ හමුදාවට.....මේ ඕවට එන්න එපා හොදෙයි විහිලුවක් වත් තේරෙන්නේ නෑනේ මෙයාලට මන් කිව්වෙ ඊට වඩා ගෑබුරු දෙයක්.....හික්,හික්,,,,
අලිමංකඩ ගිහින් කිව්වෙ නෑතෙයි අපිට පාමන්කඩ ගියායි කියලා.....වහාම මේ ආණ්ඩුව ඒ ගෑන අපිව දෑනුවත් නොකලාට කොමිසමක් පත් කොරාපියව්!!!!ඈයි වදේ තොප්පිගල,,,"තොප්පිගල කියන්නෙ කෑලෑවක්"ඈයි වෑරදිද?කෑලෑවක් යනු කුමක්ද,,,,දිපන්කො උත්තර,,,,නෑ මාමා කිව්වා හරිනේ.....ඒක තමයි,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
යුධ ජයග්‍රහන විකුනන් නොකනු,,,,,,,කාටෙයි මේ කියන්නේ,,,,යකෝ ආ>>>>>න්ඩුවට ,,,හා හා මාමෙ කට උඩ බලන් කෙලගහගත්තු පුරුද්දට බ්‍රේක් නෑතුව දොඩවන්න එපා.....දෑන් මාම මක්කයි කොරන්න හදන්නේ එතකොට,,,,සෝක් කොලුවා...හෑබෑව නේන්නම් පුතේ....දෑන්නේ තෙරුනේ...................................................
පුතේ යුද්දෙ බෑරි උනාට මන් කළමනාකරෙන් කප් ගහපු කොල්ලෙක්!!!!!කොල්ලෙක්???රාජ්ජ අන්සේ මන් නෑග්ගුවා ඔක්කොම විකුණලා,,,,ඈයි මාමෙ පෙන්සන් එකත් කපල කෙලෙව්වා නේද???ගොනෝ කළමනාකරනේ ඒකට කියන්නේ......ඈයි ඉලක්කම් තුනේ ගානකින් පඩි වෑඩි කලෙත් ඔයානේ.....මතකයි නේ කොල්ලට ,,,,මගේ කාලේ එකක්වත් දෙන්න බෑරි උන නිසානෙ කොලුවො මන් මේ තරම් උස්සාහ කොරන්න්නේ උන්ට මේ ආන්ඩුවෙන් හරි රස්සා ටිකක් අරන් දෙන්න<<<<<මාමගෙ කාලේ බෑරි උනේ..... ගොනෝ තේරෙන්නේ නෑතෙයි කළමනාකරනේ,,,,අනේ කට නොදෝකින්... ...................................
එතකොට යුද්ධේ??????බන් මන් යුද්දේ ඉවර කොලේ ඒ දවස් වල,,මතක නෑතෑ උබලට සින්දු ගහලා බ්‍රෙස්ලට් දාගෙන යාපනේ ගිය හෑටි ....මට උබ එස්.ඈම්.ඈස් එකකුත් එව්වේ,,,,,,,පාරවල් ඈරලා අපේ හමුදාවේ කොල්ලොත් මෑරෙන්නේ නෑතුව රට කොයි තරම් සාමකාමීව තිබුනයි බන්....ඒ දවස්වල.......................................................
ආ මාමා හරි හොරා මුල මතකයි එහෙනම්!!!!!
මිනිස්සුන්ටත් එහෙමෙයි ?????අනෙ බන් මාමේ මිනිස්සුන්ට හොදට මතකයි අමතක වෙලා තියෙන්න්නේ මාමටයි අර ස්වාධින ලේබලේ ගහන් යන නිර්වස්ත්‍ර මාධිය,, ජාලෙටයි….. මොකද්ද යකෝ කිව්වේ යවනවා තෝව ටයර් එකක්......අපොයි වෑරදුනා,,,මන් අරන් දෙනවා පුතාලට සෙල්ලම් කරන්න ටයර් එකක්,,,,එවා ගන්න සල්ලි තියෙන්න ඕනනේ.....
"අපේ විරෝ..."අනේමාමේ මන් යනවා...කොහෙද බොල යන්නේ ඉතුරු ටිකත් කියනකන් හිටපිය,,,,,,බෑ බෑ හොදටම අමාරුයි මට.....මොකෝ නෑ වෑසිකිලි බරයි......

9 comments:

දුකා said...

අපොයි දෑන් මේ සිද්ධ වෙන දේවල් දෑක්කාම හිනා වෙන්නේ කොතනකින්ද කියලා හිතා ගන්න බෑ නොවෑ

he he he . . .ela ela . . .

poddak hitapan meka balala batath wasikiliyata duwanna haddissi wage . . hik hik

Anonymous said...

සමහරු මෙහෙමත් කියනවලු

"යුද හමුදාපති ධුරයෙන් ඉවත් වන ලෙසට ආරක්ෂක ලේකම්වරයා විසින් යුද ජයග‍්‍රහණයෙන් සති දෙකකට පසුව බලපෑම් කිරීම හා මාස දෙකකට අඩු කාලයක් තුළදී මාගේ ධුරයේ බලතල භාරදෙන ලෙසට ඔබතුමා විසින් බලකර කියා සිටීම."

"එමෙන්ම මාගේ පත්වීමට පෙර ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානියාට හිමි බලතල පිළිබඳව මා නොමග යවනු ලැබීය. කලින් පැවතියාට වඩා බලතල එම තනතුරට හිමිවන බවට මා හට ඒත්තු ගැන්වුවද මාගේ පත්වීමෙන් පසුව ආරක්ෂක ලේකම්වරයාගේ උපාය මාර්ගික කටයුතු උපදේශකයා විසින් ලියන ලද ලිපයකින් පැවසුනේ මාගේ පත්කිරීම හමුදාවන් අතර සම්බන්ධීකරණය සඳහා විනා සමස්ත නායකත්වය නොවන බවයි. ඔබතුමාගේ දැනැගැනීම පිණිස එම ලිපිය මේ සමග අමුණා එවා ඇත. එවැනි ක‍්‍රියාවන්ගෙන් පැහැදිලි වන්නේ හුමදා නායකත්වයේ බලතල මා හට ලබාදීමට ඔබතුමා සහ රජයේ ඇති නොකැමැත්ත හා මා සම්බන්ධයෙන් ඔබ තුළ අවිශ්වාසයක් පවතින බවයි. යුද ජයග‍්‍රහණය අත්කර ගැනීමට ඉටුකළ සේවාව සළකා බලන කල එවැනි තත්ත්වයක් ඉතාමත් අධෛර්ය කරවන සුළුවේ."

"ජාතිය වෙනුවෙන් ජයක් ලබාගත් යුද හමුදාව කුමන්ත‍්‍රණයක් කිරීමට සැලසුම් කරන බවට සැකකොට 2009 ඔක්තෝබර් 15 වැනිදා ඉන්දීය රජයට විමසිල්ලෙන් සිටින ලෙසට අනතුරු අඟවා එහි හමුදාවන් ඉහළ සෝදිසියෙන් තැබීමට කටයුතු කිරීම ඉතා වේදනාකාරී විය. මලයානු කැරැුල්ල මැඩපැවැත්වීමෙන් පසුව ත‍්‍රස්තවාදී කණ්ඩායමක් පරාජය කිරීමට හැකියාව තිබූ දක්ෂ හා වෘත්තීයමය ශ්‍රී ලංකා යුද හමුදාවේ ප‍්‍රතිරූපය හා කීර්තිය එමගින් ලෝකයා හමුවේ හෑල්ලූවට ලක්විය. ඓතිහාසික ජයක් කරාගෙන යෑමට නායකත්වය දුන් මා හට යුද හමුදාව තුළ ඇති පක්ෂපාතීත්වය මෙම සැකයට හේතුසාධක වන්නට ඇත."

"මා විදේශගතව සිටි කාලය තුළදී මාගේ සේවයේ වැඩබැලීමට නිලධාරියකු හෝ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානියකු පත් නොකිරීම මගින් පෙනී යන්නේ වඩාත් කථාබහට ලක්වූ බොහෝ දෙනකු පවසන ආකාරයට එය ඉතා වැදගත් තනතුරක් වූයේ නම් එහි කටයුතු කිරීමට වැඩබලන නිලධාරියකු පත් නොකිරීම තුළින් හැඟී යන්නේ මා විසින් සිදුකොට තිබෙන සියලූම සේවාවන් නොසලකා හැර මා නොවැදගත් තනතුරකට පත්කොට ඇති බවයි"

Anonymous said...

කියපු දේචල් ඔක්කොම ඇත්ත..
රනිල්ට අකමැති උනත්, මහින්දට වැඩිය මම ජෙනරාල්ට කැමතියි.
ඒක නිසා මමත් අතීතේ අමතක කරලා දාන්නයි හිතන් ඉන්නේ....
මෙහෙම ගියොත් මහින්දගේ පවුලේ කට්ටියට විතරයිනේ,සෙත සැලසෙන්නේ...

හැමෝම හිතන්නේ ඔහොම වෙන්නැති...

nalaka said...

පක්ශයයෙ නායකත්වයෙන් විසි වෙන්න ගිය නායක තුමා යන්තම් ඒකෙනුත් ගොඩ ගියා.....අනේ පින් සිදු වෙවා

malee_msg said...

2010 වෙන කම් ඉවසං ඉමු නේද? එතකොට හොදම සෙල්ලම් බලා ගන්න පුළුවන් වෙයිනේ.

දුකා said...

pissage katawata maath ekagai . ..

Ravin Caldera said...

හැබැයි මං හිතන්නේ ජෙනරාල් ජනපති වුණොත් අඩුතරමේ ලංකාවේ විනයවත් හැදෙයි. මා දැනට ඉන්නේ ඇමරිකාවේ, මෙහි දියුණුවට හේතුව විනය හා නීතිය යි. ලංකාව යන අතේ යන්නේ පැහැදිලි මඟ පෙන්නීමක්, දර්ශනයක් හා රටට ආදරයක් නැති නිසයි. අඩුතරමේ මහින්ද ජනපති තුමා තරඟයට බය හිතිලා, බඩුමිල අඩු කළා වගේ, රට සංවර්ධනය කරන්නට සිතුවොත් ලාංකික අපට වාසනාවක්!

කෙසේවෙතත්, නුවන් කෘෂිකර්ම ඩිප්ලෝමාව ලබා ගත්තේ කොහිද් ද? මා ඇකවයිනාසිහි කෘෂි ඩිප්ලෝමාව කරා, දැන් ගුරුවරයෙන් උගන්වන්නේ වෙනත් විෂයක්...

NUWAN said...

samawenna me widiyata liwwata.mokada mobie phone eken nisa.mamath aquinas eken tama kale.sathutui adunaganna labima gana

නිලන්‍ත said...

ෆොන්සේකා මහතා ලෝකයේ හොඳම යුධ හමුදාපති වුවද දේශපාලන හැකියාව ශූණ්‍ය බව එක්සත් ජාතික සන්ධානය ගලවාගැනීමේ හමුදාවේ ප්‍රධානියා වීමට තීරනය කිරීමෙන්ම හෙලිවේ. බැරිවෙලාවත් දිනුවොත්, මම කිව්වෙ බැරිවෙලාවත් ජනාධිපතිවරනය ෆොන්සේකා මහතා දිනුවොත් මාස හයකින් විධායකය අහෝසි කර රනිල්ට රට බාරදී ඔහු රනිල්ගෙ පදයට නැටිය යුතුය නැතහොත් ගෙදර යා යුතුය. ඉතින් කාගේ හෝ පදයට නටනවානම් තමාව ඌණ සේවා නියුක්තියෙන් ගලවාගෙන, රටේ හමුදාපතිකර, නිකම්ම විශ්‍රාම යාම වෙනුවට ලංකා ඉතිහාසයේ අමරණීය නාමයක් ලෙස ජනරාල් සරත් ෆොන්සේකා යන නම සටහන් කිරීමට තමාව යොමුකල ජනාධිපති මහින්දගේ පදයට නැටීම, මෙතුවක් කල් තමාට, හමුදාවට සහ යුද්ධයට අපහාස කල, උගුල් ඇද්ද, වැලේ වැල් නැතිව ඉන් රනිල්ගේ පදයට නටනවාට වඩා නම්බුකාර නොවන්නේද.

@Ravin Caldera
මහින්ද මහතා තරඟයට බය යැයි කීම අසාධාරන බව මගේ මතයයි. බයගුල්ලෝ හැංගෙති. තරඟ නොකර මගහැරයාමට බලති. ජනරාල් ෆොන්සේකා මහතාට ජනාධිපතිවරණයට තරඟකිරීමට තිබු නීතිමය බාධාවද ජනාධිපති මහින්ද, ජනරාල් ෆොන්සේකා මහතාට විරුද්ධව යොදා නොගත්තේය. එය දේශපාලන උප්පරවැට්ටියක්යැයි දැනඋගත්තෝ කියති. නමුත් එය භයානක උප්පරවැට්ටියකි. තම විරුද්ධවාදියා තරඟබිමට මුදාහැරීමටද යමෙකුට කොන්දක් තිබිය යුතුය.
අද ලේක්හවුස් නොවන පුවත්පතක තිබු යමක් යම්, මහින්ද යනු නිවටයෙක් හෝ යටිඋගුල් කාරයෙක් නොවේ. අභියෝගක් පැමිනිවිට මගහරයාමට නොව සරම කැහැපොට ගසා ඊට මුහුනදීමට බසින පුද්ගලයෙකි. ඒ බව යුද්ධය නොහොත් මානුශික මෙහෙයුම ආරම්භ වූ දින පටන්ම සිහිබුද්ධියෙන් සිටි ඕනෑ කෙනෙකුට වැටහේ.

Related Posts Plugin for WordPress, Blogger...