.


මාර සිද්ධියක් උනේ...ඉතින් පොඩි අවුලක් දෑනුනු නිසා අද මේක ගෑන ලියන්න ඕන කියලා හිතුනා.ඉතින් දුකට සෑපට අව්වේ වෑස්සේ මාත් එක්ක ඉන්න,මිත්‍රයා තමයි මගේ බයිසිකොලේ...නමින් කිව්වොත් glx125 එක.ඉතින් පහුගිය දවසක ඒකේ අදායම් බලපත්‍රය අලුත් කොරගන්න ගියාම එතනින් දෑනගන්න ලෑබුනා ඒකට දුම් පරීක්සනේ කොරලා වාර්තාවක් ගන්න ඕන කියලා.ඉතින් මේක ගන්න වෙන්නේ ලියාපදිංචි කරලා අවුරුදු 03 පහු උනාට පස්සේ..වාහන ,බයිසිකොල් වලට..පාගන ඒවට නෙමෙයි හොදේ.. අපරාදේ දවස් 04 පහු වෙලා තිබුනේ..ඒත් ඉතින් නීතියනේ.තව දවස් 04 කලින් ගියා නම් මේ කතාව කියන්න වෙන්නේ නෑ...ඒත් ඉතින් කොයි දේටත් අන්තිම වෙනකන් බලන් ඉන්න එක අපේ පුරුද්දනේ....


කොහොම උනත් ඔක්කොටම වඩා මේක කරගෙන අදායම් බලපත්‍රය ගන්න එක වෑදගත් නිසා උදේම ගියා දුම් පරීක්සනේ කරන්න,යාලුවා ලෙඩ වෙලාද කියලා දෑනගන්න එකත් හොදයිනේ....අනිත් එක අපේ රාළහාමිලාට සංතෝසම් ගෙවන්නත් අමාරුනේ...නිකන්... ඉතින් සල්ලි ගෙවලා එතන හිටිය නංගි කෙනෙකුට බිල් එකකුත් දා ගත්තා,,,දෑන් හරි ඔන්න චෙක් කොරන තෑන....කොහේද ඊට කලින් ත්‍රිවීලර් එකකුයි ,මට මතක හෑටියට අසුගනන් වගේ තෑපෑල් නයින්ටි දෙකකුයි මටත් කලින් ඉන්නවානේ..අපරාදේ කියන්න බෑ පුටුවකුත් ලෑබුනා ඒ කේ මහත්තුරුන්ගෙන්,අලුත් දෙයක් නේ ඉතින් බලන් හිටියා,,,,,මුලින්ම වාරේ ත්‍රී වීල් එකේ සටාර්ට් කොලා,,,අප්පේ දුම....එතන ඉන්නත් අමාරුයි වගේ...මේකට් නම් ඉතින් බඩුම තමා....මේ ඉතින් මං හිතාපුවා නෙව,,මන් කියලා හරියන්නේ නෑ මෑසිමෙන් නේ තිරනේ දෙන්න ඕන..ඉතින් තව මල්ලි කෙනෙක් අරකෙ සයිලන්සරේ ගාවට බටේ ලංකොරලා ආයි ගෑලෙව්වා.....හරි හදිසියි වගේ ඒ මල්ලිට????? "දෑන් හරි පාස්නේ"අතෙන්ට ගිහින් හදා ගත්තානේ,,,,,,,හා අතන අතුලෙන් සහතිකේ ගන්නකො,,,,,


මට අන්ඩරදෙමළ වගේ......මගේ උපකල්පනේ වෑරදියි නොවෑ..දෑන් අර තෑපෑල් නයින්ටි වල වාරේ....කලින් එකත් එක්ක බලපුවාම ලොකු වෙනසක් නෑ.බලපු ක්‍රමෙත් වෙනසක් නෑ,,,,,ඒවත් දෙවෙනි පාරට ආපුවා කෙලින්ම පාස් උනා..... දෑන් මගේ වාරේ ....අපෝ මේ අලුත් ඒවා නේ,,,,,,මෙවා ෆේල් වෙයිය...ඈත්තටම මට ඒ ගෑන කිසිම චකිතයක් තිබුනේ නෑ....ඔන්න මල්ලි අර බටේ ගෙනත් ගෑහුවා,මිනිහා හරි දක්ශයා ඒ වෑඩේට...... මෙන්න බොලේ ඒ පාර මු රේස් කොරනවා කොරනවා මාත් එක්ක තරහට වගේනේ,විනාඩි 5 ඉවරයි..ඒත් කෝ ප්‍රතිපලේ?????කොම්පියුටරේ ස්ලෝ වෙලාලු ...කලින් එව්වට නෑ,,,කොහොම හරි මල්ලිලා දෑඩි උත්සාහයේ ප්‍රථිපලයක් විදියට යාන්තම් උත්තරේ ලෑබුනා......


මොකද්ද දන්නවාද???දුම් පරික්සනය අසමත්......මට විතරක් නෙමේ එතන හිටිය අනිත් අයටත් පුදුමයි.....මෙන්න අර ගොල්ලො මට අපුරු විසදුමක් දුන්නා අයියේ ඔයා අහවල් තෑන දන්නවානේ..එතනින් පොඩ්ඩක් බලවන් එන්නකෝ,,,,,,,අනේ අපොයි,,,,අර කලින් පාස් වෙච්ච අයත් එතනින් හදන් ආපු අයනේ... මටත් ඉතින් මොලේ පොඩ්ඩක් පෑදිලා මං කෙලින්ම ගියා මගේ බයිසිකොලේ සෙවා කොරගන්න තෑනට,,,,ගිහින් කාරණේ කිව්වා.....ආ ඔතන ඔහොම තමයි.....අර තියෙන්නේ ඔය යන්න කිව්ව තෑනනෙ.....මාත් බෑලුවා අනේ හෑබෑමනේ,,,දුම් පරික්සනේ කොරන්න එන පරන ලටපටස් ඔක්කොම මෙතනනේ......එතනින් 500 කපනවා,,,,,ඊට පස්සේ ගියාම වෑඩේ ගොඩ,,, මාත් ඉතින් ආපු එකේ එයාර් ක්ලීනරේත් සුද්ද කරගෙන ආපහු ගියා.....වෑඩේ කරගත්තද? ඔව් මල්ලි,,,,,,,බලමු.....අප්පේ පාස්ස්නෙ,,,,,,,,,,යන්තම් හරි.... ඔන්න ඕකයි කතාව,,,,,ඉතින් ඔහොමත් දේවල් වෙන්න පුලුවන්,,ඉතින් පරිසරය රෑකේවිද?මන් කියන්නෙ නෑ හෑම තෑනම මෙහෙමයි කියලා..ඒත්පොඩ්ඩක් විමසිල්ලෙන් ඉන්න එක හොදයිනේ...

18 comments:

Anonymous said...

තුක් නොදෝකින් මේවා !!!
මහ රජාගේ ආණ්ඩුව නෙව....

NUWAN said...

ඒකටත් මහ රජාට බෑනලා වෑඩක් නෑ බන්,.මේක මෙහෙම කරන්නේ කාලකන්නි එවුන්.... මේවගේ වෑඩ කොරන...උන්ට අරුන්ගෙන් ගානක් ගන්න.මහ රජා උන්ව මකවන්නයි ඕන කෝවක දාල එහෙනම්....මිනිසුන්ගෙ මේ වගෙ පහත් ආකල්ප වෙනස් වීමයි වෙන්න ඕන,නෑත්නම් මොකා ආවත් ඔය ටිකමයි

Anonymous said...

තමුන් හරි දේ නොකර, අනිත් අයට ඇගිල්ල දික් කරන්න බෑ.. ඒකයි මහා රජාට වෙලා තියෙන්නේ..

රාජෝත්තමයා සහෝදර සමාගමයි, අමාත්‍යය මන්ඩලයයි එක්ක එකතුවෙලා, පිස්සු කෙලිනවා නම්, ඔය පොඩි මිනිහෙක් ඔය වගේ දෙයක් කොරාට, ඒක ගනං ගන්න දෙයක් නෙමෙයි මචෝ...

ඕවා පාලනය කොරන්ට තමයි, 'පාලකයෝ' කියලා ජාතියක් රටකට ඕනේ වෙන්නේ...

Prabath Chaminda said...

අනේ පිස්සෝ ඔහොම හිතන නිසා තමා ලංකාවට කවදාවත් හරියන්නේ නැත්තේ

Anonymous said...

මම හිතන්නෙත් පිස්ස කියන එක හ‍රි. පොඩි එවුන් හදන්න ඉස්සෙල්ල මහ එවුන් හැදිල ඉන්න ඕන.

Malith said...

රට ගැන ආද‍රයක් තියෙන කෙනෙක් නම් ක‍රන්නෙ ඔය වැඩේ ගැන නිසි බලධාරීන්ව දැනුවත් ක‍රන එක එත් ඔබතුමා මොකද්ද ක‍රල තියෙන්නෙ වැරැද්දක් වෙනබව දැන දැන එ අයට රුකුලක් වෙන විදියට තමන් ගේ වැඩෙ ක‍රගෙන ඇවිත් මෙතනට ඇවිල්ල බ්ලොග් එකක් ලියපු එක මෙකෙන් ඔබ බලපොරොත්තු වෙනවද වැරැද්ද හ‍රියයි කියල.
කෙනෙක් දෙශප‍්රෙමියෙක් කියල සමහරු ක‍රන්නෙ තමන්ගේ Profile picture එකට සිංහ කොඩියක් දාගන්න එක එහෙමත් නැත්නම් දෙශප‍්රෙමී කියල කියන Group එකක මෙම්බර් කෙනෙක් කියල අනිත් අයටත් දැනගන්න සලස්වන එකනෙ මමනම් හිතන්නෙ එක දැන් ෆැෂන් එකක් වෙලා එතනින් නත‍ර වෙනවනම් කමක් නැහැ රටෙ සිදුවෙන වැරදි ගැන වෙන කෙනෙක් කතා ක‍රන්න ගියාම ඔවුන්ව දෙශද‍්රොහීන් කියල හංවඩුගහන එක මෙකතමයි රටට වෙලතියෙන ලොකුම විපත මෙනිසා තමයි රටේ ඉහලම තැන ඉදල පහලට යනකන් ම මෙවගේ වැරදි වෙන්නෙ

මමනම් කියන්නෙ ක‍රුනාක‍රල ඔය ගැන අදාල අංශ වලට දැනුම් දෙන්න එහෙම ක‍රල හ‍රි යන්නෙ නැත්නම් ඔය තොරතුරු පෞද්ගලික මාධයක ප‍්රවෘත්ති අංශයට දැනුම් දෙන්න මොකද එ අය ඔයවගෙ සිද්ධි එලික‍්රන්නෙ දැන් ත‍රගයකට වගේ , මෙකට වෙලාවක් මුදලක් වැයවෙන්න පුලුවන් එත් සමාජයට ක‍රන්න පුලුවන් වැදගත් සේවයක්

නිකන් බ්ලොග් ලියල අනුන්ට දෙශප‍්රෙමීන්ව මතක් ක‍රල දෙන්න යනවට වඩා හොදයි තමන් සැබැ දෙශප‍්රෙමියෙක් වෙලා සමාජය හ‍රි මගට ගන්න සුලුවෙන් හ‍රි උදව් වෙන එක.

NUWAN said...

ඔබ තුමාත් නිකන් වල්ගය පාගා ගෙන තිබෙන හෑඩයි.කෙසේ උනත් ඔබ තුමාට මතු කර ගෑනිමට අවශ්‍ය වී තිබෙන්නේ ඔය ගෑන රටට කීමටත් වඩා ඔබ තුමා කඩේ යන හෙන්චයියලාට මාගේ අදහස් වලින් බල පෑමක් සිදුව ඈති හෙයින් ඒ පශ්චත් තාපය සන්සිදුවා ගෑනීමට යයි මට නම් මේ අද හස බෑලු විගසම පෑහෑදිලි වේ,,,කෙසේ උනත් ඔබ ඒ නිසා අදහස් දෑක්වු වත් ලිපිය නම් හරි හෑටි කියවා නොමෑති බවත් හෑගේ......
මා එම ස්තානයට නොගිය අතර මා සෙවා ලබා ගත් ස්තානයට ගොස් මේ සම්බන්දව විස්තර ලබා ගත් අතර එම ස්තානයෙන් එයාර් ක්ලීනරය සුද්ද කරගත් බව ඔබට තේරුම් නොගියේ ඔබට උක්ත කරුනට වඩා මා දෙශ්ප්‍රේමය ගෑන කීම නිසා බව ඔබෙ අදහස් තුල පෑහෑදිලිය,,,ලිපිය තුල ඉහත වූ කරුන හෙලි කර ඈත.

මේ බ්ලොග් සටහන ගෑන ඔබ වෑනි නිසරු පුද්ගලයන් නොදෑක්කත් මෙහි කියවන පාටකයන් ඒ බව දන්නවා ඈත...


"නිකන් බ්ලොග් ලියල අනුන්ට දෙශප‍්රෙමීන්ව මතක් ක‍රල දෙන්න යනවට වඩා හොදයි තමන් සැබැ දෙශප‍්රෙමියෙක් වෙලා සමාජය හ‍රි මගට ගන්න සුලුවෙන් හ‍රි උදව් වෙන එක"

නිකන්
boru comment ලියල අනුන්ට දෙශප‍්රෙමීන්ව මතක් ක‍රල දෙන්න යනවට වඩා හොදයි තමන් සැබැ දෙශප‍්රෙමියෙක් වෙලා සමාජය හ‍රි මගට ගන්න සුලුවෙන් හ‍රි උදව් වෙන එක"

nalaka said...

නුවන් බල්ලො බිරුවට කදු පාත් වෙන්නේ නෑ ඔය කලින් එකා ලියලා තියෙන්නෙ මොන හේතුවක් නිසා ද කියලා අපි දන්නවා...අපිට තේරෙනවා.උබගෙ සටහන් විතර ප්‍රයෝජනවත් නෑ ඔය එකෙක්ගෙවත් ඒවා.උබ දිගටම ලියන්න..අපි උබත් එක්ක ඉන්නවා...ඕකුන් කමෙන්ට්ස් දාන්නේ වෙන දෙයක් හිතේ තියාගෙන යකෝ mew ලිපියට අදාලව ලියහන් නිකන් දේශප්‍රේමේ උලා ගන්නෙ නෑතුව.

uditha said...

අපේ පැත්තෙ දුම් කෝච්චිත් ඔය පරීක්ෂනයෙන් පාස් වෙනවා.

NUWAN said...

@uditha-
හික් හික් එහෙනම් අනෙක්වා ගෑන කවර කතාද!!

malee_msg said...

අපේ පැත්තේ ඔය ග්‍රීන් ‍‍ටෙස්ට් එක කරන තැන නම් ඔය වගේ ප්‍රශ්ණ නැහැ.එයාලා හොද සේවයක් ලබා දෙනවා.. මං නම් හිතන්නේ කට පියාගෙන ඉන්නේ නැතුව අයියා ඒක කස්ටමර් කෙයාර් එකට දැනුම් දුන්නා නම් හොදයි.. මොකද මම දන්න තරමින් ඔය ආයතනය පුද්ගලික සමාගමක්

Uraj Deemantha said...

මචන් ඕක ඒ Company එකේ ලොකු තැනකට රිපෝට් කරපන්....!! මටත් ඔහොම වැඩක් වුනා බස් එකක දුම් පරීක්ෂාවට ගිහින්....!! මම බැන්නා මේ JN numbers බස් වල දුම් පරීක්ෂනේ Fail වෙන්නේ කොහොමද කියලා.....!! ඒ ගමන Computer එකේ අවුලක් වෙන්න ඇති කියලා Computer එක Restart කලා.....!! :P අපි නොදන්න Computer..... :P

මම නම් complain කලා....!! ඒකෙන් වැඩක් වුනාද නම් දන්නේ නෑ....!! :(

NUWAN said...

@ Uraj
ඔව් බන් මමත් කම්ප්ලේන් නම් කලා....බලමුකො.ඔය රි ස්ටාර්ට් වෑඩේ නම් උන් කරනවා නිතරම.slow ..වෙනවලු උන්ගෙ මෑශින් p1 වෙන්න ඈති

Unknown said...

"රට ගැන ආද‍රයක් තියෙන කෙනෙක් නම් ක‍රන්නෙ ඔය වැඩේ ගැන නිසි බලධාරීන්ව දැනුවත් ක‍රන එක එත් ඔබතුමා මොකද්ද ක‍රල තියෙන්නෙ වැරැද්දක් වෙනබව දැන දැන එ අයට රුකුලක් වෙන විදියට තමන් ගේ වැඩෙ ක‍රගෙන ඇවිත් මෙතනට ඇවිල්ල බ්ලොග් එකක් ලියපු එක මෙකෙන් ඔබ බලපොරොත්තු වෙනවද වැරැද්ද හ‍රියයි කියල."

නිසි බලධාරීන්ට මෙතෙක් කල් කියපු දේවල් වලට නිවරදි ක්‍රියා මාර්ග අරගෙන තියනවද?

දේශප්‍රේමෙ ගාගන්නෙ නැතුව බැලුවනම් පෙනෙයි. කතා කලොත් දේශප්‍රේමෙ රෙද්ද පල්ලෙන් බේරෙනෙවා. සිරි ලන්කාවේ සිද්ද වෙන දේවල් ගැන කතා කරනවනම් තමා වටින්නේ, මනෝ විකාරෙන් අමුතු රටක් ගැන කතා නොකර.

මෑතක උදහරණයක්:
මෑතකදි අර දක්ෂිණ අධිවේගී මාර්ගයේ පාලම් 30 ක් නියමිත ප්‍රමිතීන්ට අනුකූල නැති බවත්, එව ඉවත් කල යුතු බවටත් මොරටුව විශ්ව විද්‍යාලයෙන් වාර්තාවක් දීල තියෙනවා. කෝ දැන් ඒවට නිසි බලධාරි නැද්ද?

Anonymous said...

miw miw - miyaaaaw miyaaaaw - boooh booooohhh,baaaaw

Anonymous said...

දුම් පරීක්ෂණයේ මූලික අරමුණ නම් හොදයි. ඒත් පරීක්ෂනය කරන්න ගියාම අරමුණු කැලේ. සමහර වාහන රේස් කරනව දකින වාහනයේ හිමි කරුවන්ගේ ඇස් වලට කදුලු එනවලු.

අපිත් කරන්නේ රාජකාරිය නෙව. ආදායම් බලපත්‍රය ගන්න නම් ,
01) වාහනයේ පොත
02) රක්ෂණ සහතිකය (වලංගු)
03) ඉකුත් වසරේ ආදායම් බලපත්‍රය
04) වාහනය වසර 3ට වඩා පැරණි නම් දුම් කොළෙත් ඕන

අරමුණු අනුව ක්‍රමවේදයත් සිද්ධ වෙනව නම් අපේ රට අද සුරපුරක් නෙව.

Anonymous said...

Hello! Robert Mooney . payday loans

Anonymous said...

toronto bad credit loans This website is better I enjoyed reading it hugely
AAA Toronto Payday Loans 1172 Bay St #101, Toronto, ON M5S 2B4 (416) 477-2817

Related Posts Plugin for WordPress, Blogger...