.


2010

ලබන්නා වූ 2010 නව වසර ඔබගේ බලාපොරොත්තු ඉටු වන්නා වූද ,අභියෝග දුක් කම්කටොලු භාදක අභිබවා ඉලක්කය සපුරා ගන්නා වුද, යස ඉසුරෙන් සපිරෙන්නා වුද සුභම සුභ නව වසරක් වේවායි හදවතින්ම ප්‍රාර්ථනා එක් කරමි.(නුවන් 2009/12/31 ප.ව 11.05 ට )

10 comments:

Anonymous said...

වසරක් ගෙවී තව වසරක උදාවය
සිත් තුල පිරී ඇත්තේ සුභ නිමිත්තය
මගෙ රට උදාරයි නිදහස ලැබී ඇත
සැමටම මේ වසරෙ ජය පැන් ඛෙදාවිය

ඔබට සුභ වන වසරක් කෘෂිකර්ම මහත්තයෝ...

Naliya said...

2010 සුභම සුභ වේවා ! කිවුවා

සිතිජ සහන් හසාර හේවාගමගේ said...

ඔබටත් එසේම වේවා....

නුවන්සි said...

ඡිවිතේ බාධක ඡය ගන්න හැකි සුභම සුභ නව වසරක් වෙවා
බත බුලතින් සපිරුනු සුභ අනාගතයක් වෙවා

Anonymous said...

සුබ අළුත් අවුරුද්දක් වේවා , මචං..

malee_msg said...

එසේම වේවා අයියේ..!!!

නිලන්‍ත said...

ඔබටත් අපටත් රටටත් සුභ නව වසරක් වේවා!!!

ශාකුන්තල | Shaakunthala said...

weeds සහ bugs වලින් තොර අස්වනු සරු සුභ නව වසරක් වේවා! :-)

දුකා said...

උඹටත් එසේම වේවා මචං . ..

ජය . . ..

NUWAN said...

උබලා ඔක්කොටම සුභ නව වසරක් වේවා...

Related Posts Plugin for WordPress, Blogger...