.


දයාබර... අමරදේව ,නම්වූ සොදුරු සරළ ,සංගීතවේදියානෙනි,මව් බිමට ආදරය කල සහෘදයානෙනි!  ඔබට සුභ උපන් දිනයක් වේවා!

ජීවන මං පෙත තරනය කිරීම තුල අසූ දෙවෑනි විය පසු කර යන නමින් දයාබර... අමරදේව ,නම්වූ සොදුරු සරළ ,සංගීතවේදියානෙනි,මව් බිමට ආදරය කල සහෘදයානෙනි!දිවි මං පෙතේ තවත් චිරාත් කාලයක් හෙල අඹර දිදුලන තරුවක් ලෙසින් අප අතරම හිදිමින් දිගු ගමනක් යාමට ශක්තිය වාසනාව ලෑබේවායි එක් සිතින් පෑතුම් එක් කරමි. ඔබට සුභ උපන් දිනයක් වේවා!

14 comments:

Anonymous said...

කොයි තරම් පරණ උනත්, අමරදේව මාස්ටර්ගේ සිංදු හැම කාලෙටම වලංගුයි..
මාත් ආසම ගායකයෙක්..

සුබ උපන් දිනයක් මාස්ටර් !!!!

Anonymous said...

දැන් උ‍ඹත් මහ රජාට ක‍‍ඩේ යන්න පටන් ‍ගත්තද?

දුකා said...

ethumaata suba upan dinayak wewaa . . .ayubooowewaa . .. !! eka gana matak kalata ubata pin. . .

Sankha said...

අමරදේව විසින් සංගීතයට කළ යුග මෙහෙවර ගැන තර්කයක් නෑ. ඒනයින් අපිත් ඔහුට සුභ පතනවා. ඒත් ඔහුගේ සංගීතය අතහැර "මව් බිමට ආදරය කල සහෘදයානෙනි!" ‍මෙහෙම වැකියක් ආවේ කොහොමද? හිට්ලර්ගේ පැත්තට අමරදේව ඇදල ගන්නවට අපි විරුද්ධයි.හිට්ලර්ලා, මුසෝලිනිලා අමරදේවට කැමතිද නැද්ද කියන ගැටළුවක් නැහැ.

NUWAN said...

අමරදේව මහතා කිසිදු පෑත්තකට ඈද ගෑනිමට කිසිදු අවශ්‍යතාවයක් නොමෑත.එතුමාගේ රත්න දීප ජන්ම භුමි ලංකා දීප විජය භූමි,සසර වසන තුරු නිවන් දකින තුරු වෑනි වූ අති ප්‍රබල දේශාභිමානී ගීත තුල එතුමා මව් බිමට ආදරය කල සහුර්දයානෙනි ලෙස ඈමතීමේ කිසිදු වරදක් මා නොදකින අතර ඔබ ඒ පිලිබදව පශ්චාත්තාප වෙන්නේ මන්ද,ඔබතුමාට හිත් රිදි ඈත්තේ ඔහු මව්බිමට ආදරය කරන කෙනෙක් වීම නිසා වෙන්න ඈති.ඔබතුමාගේ හිට්ලර් ලෝකයෙන් එලියට ඈවිත් හදවතින් සුභ පෑතුවානම් තමා හොද.................
[ඒත් ඔහුගේ සංගීතය අතහැර "මව් බිමට ආදරය කල සහෘදයානෙනි!" ‍මෙහෙම වැකියක් ආවේ කොහොමද?]
හොදට ඈස් ඈරලා බෑලුවා නම් පෙනෙවි මෙහෙමත් තියෙනවා කියලා ....

දයාබර... අමරදේව ,නම්වූ සොදුරු සරළ ,සංගීතවේදියානෙනි,මව් බිමට ආදරය කල සහෘදයානෙනි! ඔබට සුභ උපන් දිනයක් වේවා!

{හිට්ලර්ගේ පැත්තට අමරදේව ඇදල ගන්නවට අපි විරුද්ධයි.හිට්ලර්ලා, මුසෝලිනිලා අමරදේවට කැමතිද නැද්ද කියන ගැටළුවක් නැහැ}

කිසිම පෑත්තකට එතුමාව ඈද ගන්න බෑ කියන එකට මමත් එකගයි එතුමා බුද්ධිමත් අවංක මනුස්සයෙක් නිසා ඒක තෝර ගනිවි.
නමුත් පටලවාගන්න එපා මේ ලිපිය ලියල තියෙන්නේ එතුමාගෙ උපන්දිනය වෙනුවෙන්.හිට්ලර් මුසොලිනි ල ගෑන ලියන්න නෙමෙ.

Sankha said...

මම හිතුවේ කමෙන්ට් එක දාන එකක් නෑ කියලා. ඒක හින්දා මුලින්ම ඒකට ස්තූතියි....
අමරදේව මව්ගුණ ගීත, දේශාභිමානී ගීත, ආදර ගිත, විරහ ගීත, වියපත්වීම ගැන සින්දු කියලා තියෙනවා. ඉතිං එහෙනම් ඒ හැමදෙයක්ම දාලා එයාව හදුන්වන්න වෙනවා. ඒත් "මව් බිමට ආදරය කල" කියන වචනය මේ සටහනට ඒම පිටුපස දේශපාලනයක් තියෙනවා. මට අවශ්‍ය ඒ දේශපාලනයේ කුජීත කම මේකත් එක්ක පටලවා ගැනීම අනවශ්‍ය බව පෙන්වාදීමටයි. ඔබ විසින් අවිඥානිකව මෙකී අමනුස්ස දිහාවකට අමරදේව මාස්ටර්ව ඇදගෙන ගොස් ඇත.

NUWAN said...

[මම හිතුවේ කමෙන්ට් එක දාන එකක් නෑ කියලා]
ද්වේශ සහගතව හා අරමුණට පටහෑනිව යොදන්නා වූ කුණු හරුප ඈරෙන්නට අනෙක් වා මෙහි පල නොකිරීමට මාගේ කිසිදු විරුද්ධත්වයන් නොමෑති බව සදහන් කරනු කෑමෑත්තෙමි.

[අමරදේව මව්ගුණ ගීත, දේශාභිමානී ගීත, ආදර ගිත, විරහ ගීත, වියපත්වීම ගැන සින්දු කියලා තියෙනවා. ඉතිං එහෙනම් ඒ හැමදෙයක්ම දාලා එයාව හදුන්වන්න වෙනවා.]

අමරදේව මහතා මව් ගුන ගීත,විරහ ගීත ගායනා කරන බව සෑබෑය.ඒ බව සමස්ත ශ්‍රිලංකා වාසින්ම දන්නා බව මගේ හෑගීමයි.එහෙත් මා ගේ අරමුණ ඒ පිලිබදව හදුන්වා දීම නොව ඔහුගේ අසු දෙවන උපන් දිනය යෙදෙන ඊයෙ දිනයේ ඔහුට සුභ පෑතිමය.ඒ බව ඔබට තේරුම් ගෑනිමට අපහසු වී ඈති අතර ඔබගේ වෙනත් න්යාය පත්‍රයන් වෙනුවෙන් මේ ලිපියෙ ඈති කරුනු හා වචන වෙනුවෙන් අදහස් දක්වන බව මගේ හෑගීමයි.

[ "මව් බිමට ආදරය කල" කියන වචනය මේ සටහනට ඒම පිටුපස දේශපාලනයක් තියෙනවා.]

මට ඒ මහතා මව් බිමට ආදරය කල පුද්ගලයෙකු ලෙස හදුන්වා දීමේ කිසීදු වරදක් නොදකින අතර ඔබ ට ඒ පිලිබදව හිත් තෑවුලක් ඈත් නම් මව්බිමට ආදරය කරන පුද්ගලයන් කියන විට ඔබට දේශපාලනයක් දෑනේ නම් ඉතින් මම් මක් කොරන්නද.මව් බිමට ආදරය නොකරන වුන් කිවොත් එහිත් දෙශපාලනයක් ඈතයි ඔබ නොපෑවසුවොත් පුදුමයි....

malee_msg said...

කිසි වාදයක් නැතිව මම සදාකල් ආසම කරන ගායකයෙක් තමා අමරදේව කියන්නේ.. ඒක වෙනස් වෙන්නේ නැහැ.. එ‍තුමට සුභ උපන්දියක් හා නි‍රෝගී දිවියක්!!

නුවන්සි said...

මාත් මව් බිමට ආදරය කල සහෘදයානන්ට සුභම සුභ උපන් දිනයක් පතනවා හදවතින්ම,

නිලන්‍ත said...

විජය යන නම නිසා විජය රජ්ජුරුවන්ගේ නම පවා රූපවාහිනියේ කීමට තහනම්කල කාලයක් තිබුනානෙ නුවන්. ඉතින් එවැනි පටු අදහස් ඇත්තෝ තවමත් ඉන්නව. ඔය අය බලවත් උනොත් ඔය සඳහන් වැකියත් තහනම් කරනව. ඒක අහවලා කියපු එකක්ය කියල. ඔන්න ප්‍රජාතන්ත්‍රවාදියො.

කොහොමහරි මම සුභ ප්‍රාර්ථනාකරනවා අමරදේව ශූරීන්ට
"ආයුබෝවේවා"
කියල.

මොකද කියන්නෙ..? විරුද්ධද?

NUWAN said...

ආයුබෝවේවා අයුබෝවේවා ! මම ඔබත් එක්ක සියයට සියයක් එකගයි මිත්‍රයා...මේ දොඩවන්නේ මොන දෙකටද කියලා තේරෙනවනේ.ඉතින් ඔය හිතන් ඉන්න දේවල් නම් ඉදිරියේදි කවදාවත් ඉටු වෙන්නෙ නෑ ඔය කල්ලිවල.එතකන් ඉතින් ඈති වෙන කන් නටපු දෙන්,....අපිට මොකෝ රටේ මිනිස්සු ගොන් හරක් නෙමෙයිනෙ....අපේ කලාකරුවො සියයට සියක්ම වගේ බුද්ධිමත් ,,,,රටට ආදරෙයි..මව් බිමට ආදරෙයි....මොකද කියන්නේ

NUWAN said...

@malee& nuwan c
අනිවාර්යෙන්ම යාලුවේ.....හදවතින්ම මේ දයාබර සරල අවංක මේ මනුස්සයට තවත් දිගු ගමනක් යන්න අපි ප්‍රාර්තනා කරමු....නුවන් c මොකද බ්ලොග් එක ...ආ නෑනේ මන් මේ දෑනුයි දෑක්කේ .....ලියලානේ ...බලමු,බලමු.

නුවන්සි said...

ගොඩක් වැඩ වලට හිර වෙලානේ හිටියේ එකයි කාලෙකින් එන්න බැරි වුනේ
හැබැයි කොහෙන් හරි ‍ඡංඡාලෙට රිංගන්න ලැබුනොත් බලනවා
කමෙන්ට් දැම්මේ නැති වුනාට
තරහා නැනේ 19 එන්න අපිත් එනවා

ෂාම්න්ද ගුණවර්ධන said...

දයාබර... අමරදේව ,නම්වූ සොදුරු සරළ ,සංගීතවේදියානෙනි,ඔබ අපේ ජාතික හඩයි සුභ උපන් දිනයක් වේවා!

Related Posts Plugin for WordPress, Blogger...