අද මම කෙටියෙන් හදුන්වලා දිමට උත්සාහ කරන්නේ කෘශිකාර්මික කටයුතු වලදි අපිට ඉතාම වෑදගත් වන තවත් යාලුවෙක් ගෑන. මේ දවස් වල අපේ ගොවි මහත්වරු මෙයා ගෑන ගොඩාක් උනන්දුවෙන් කතා කරන්නේ. හොදයි .අපි එයාව දහයියා අගුරු විදියට හදුන්වමු.එතකොට ගෑටලුවක් නෑහෑනේ. අලු නොවෙන විදියට කර කරගත් දහයියා වලට තමයි සරලවම ගත්තොත් දහයියා අගුරු කියලා කියන්නේ..මේක වි වගාවෙදි විතරක් නෙමෙයි අනෙකුත් ගොඩ බොග සදහාත්,මල් වගාවෙදිත් ,ගෙවතු වගාවේදිත් පාවිච්චි කරන්න පුලුවන් හොද පොහොරක්.ප්‍රඩානම වාසිය තමයි ශාකයක වර්දනයට ඉතාම වෑදගත් ක්ශුද්‍ර පෝශකයක් වන සිලිකන් ලබාදෙන්න මෙයාලට පුලුවන්.මේ පොශකය ශාකයේ මාන්ශල ගතිය අඩු කිරිම, ශාකය ශක්තිමත් කිරිම සිදු කරනවා. මේ හේතුව නිසාම දහයියා අගුරු යොදලා වගාවක් කලාම පලිබොද හානි අවම කරගන්න අපිට පුලුවන්.ඊට අමතරව කාබනික පොහොර පසට යෙදිමෙන් ලෑබෙන වාසිත් ඔක්කොම මෙයාගෙනුත් ලෑබෙනවා.සාමන්යයෙන් කුබුරකට නම් අපි නිර්දෙශ කරනවා දහයියා අගුරු කිලො 250 යොදන්න කියලා. ඒ වගෙම දහයියා කොටස් 3කින් අපිට අගුරු කොටස් 01 පුලුස්සා ගන්න පුලුවන්. දහයියා අගුරු හදා ගන්න සුවිශේශ උපකරනයකුත් අපේ දෙපාර්තමේන්තුවෙන් හදුන්වලා දිලා තියෙනවා "කුන්තානිය කියලා තමයි ඒක හදුන්වන්නේ. අපි ඉතින් මේ තාක්ශනය ගොවින්ට හදුන්වා දිමට ගොවින්ව එකතු කරලා ඒවා සකස් කිරිම ගෑන ප්‍රායොගිකව දෑනුවත් කිරිම සිදු කරනවා.මේ චායාරූප කිපයත් මගෙ කොටසේ පවත්වපු ඒ වගේ වෑඩසටහනකදි ගත්ත ඒවා.ඔයාලත් බලන්නකො.
video

දල්වා හිනා කට ඉගි බිගි නෙක පාමින් එල්ලී තාප්පේ හෝ කනුවක කොනක ජනතා සේවයට අයෑදින වරම් අපේ මූනත්තහඩු දුටු විට මට සිතුනි මෙසේ සල්ලාලයන් දුශිතයන් හොර ගඩ්ඩෝ සලුපිලි පෑලද පන්සිල් ගෙන ඈවිත් වගේයි මොනවද කලේ මෙතුවක් කල් රටට මගේ හෘදය සාක්කිය විමසා බලනු වටි.

අද නිවාඩු දවසනේ.ඉතින් කාලෙකින් ටිකක් වෙලා ට්.වි එක දිහා බලාගෙන හිටියා.ඉතින්,ඉතින්..ඊට ....පස්සේ..තමයි,විකාශය උනේ ඒ වෙලාවේ.ශා නියමයි..වෑඩිපුරත් එක්ක මොබයිල් නම් පෙන්නනවා. කමක් නෑ.මාකටින් එහෙම තමයිනේ.ඒක නෙමෙයි කාරනේ නම් ,මේ කතාවට අනුග්‍රහය දක්වන "හච්" සමාගම ගෑන.අපේ රටේ ජන්ගම දුරකතන ඉතිහාසය ගත්තොත් 4වෙනි සමාගම විදියට තමයි ඔයාලා ලන්කාවේ සෙවා සපයන්න එකතු උනේ.කිව්වට තරහා වෙන්න නම් එපා අරම්බයේ ඉදලාම ඔයාලගෙ සමාගම දිව්වෙ හරිම ඈල් මෑරුනු ස්වබාවයකින්.විශෙශයෙන්ම අලුත් තිරන ගෑනිමෙදි අනෙකුත් සමාගම් ගොඩාක් ඉදිරියෙන් හිටියා.ඔයාලා හෑම වෙනසක්ම කලේ අනෙක් සමාගම් මුලින්ම ඒ දේ කලාට පස්සේ.තවත් දෙයක් ඔයාලගේ ආවරනය ගත්තොත් අන්තිම දුර්වලයි.තවමත් ප්‍රඩාන නගර වල විතරයි කුලුනු පිහිටුවලා තියෙන්නේ.එක නගරයක ඉදන් අනෙක් ටවුන් එකට යනකන්.නො. නෙට්වර්ක් කවරේජ්. දෑන් සමාගම ආරම්බ කරලා සෑහෙන කාලයක්.මගෙ නම් මතයට අනුව ආවරනය පුලුල් කරන්න මේ කාලය හොදටම ප්‍රමානවත්.පාරිබොගිකයන් අඩු වෙන්න තවත් ප්‍රඩාන හේතුවක් තමයි ඔයාලගේ ඈමතුම් ගාස්තු.ඔයාලා අඩු කරන්නේ අනෙක් අය කලාට පස්සේ.අනෙක් සමාගම් මේකෙන් වාසි ලබාගන්නවා.මට තේරුනු විදියට ඉන්න පාරිබොගිකයො ටික කොහොම හරි රදවාගන්න උත්සාහ කරනවා මිසක් අලුත් පිරිසක් එකතු කරගෑනිමේ වෑඩ සටහනක් ඔයාලගෙන් දෑක්කේ නෑති විම කනගාටුවක්.උදාහරනයක් විදියට ඔයාලා ඉන්කමින් නොමිලේ දුන්නේ මුලින් දවසට රු 10 අය කරලා.අනෙක් සමාගම් රු.7 ,රු 5 ට මේ පහසුකම දුන්න. දෑන් අනෙක් සමාගම් නොමිලේ දෙනකොට ඔයාලා සුපුරුදු විදියටම ප්‍රමාද වෙලා "දාන්න පහක්" කියනවා..ඉතින් පාරිබොගිකයින්ගෙ මොලේ කොලොප්පන්ද මේක ගන්න.තව දෙයක් ලොකු ප්‍රචාරයක් දිලා හච් 12 කියලා පෑකේජ් එකක් දුන්නා,දවසට පෑය 2 අවුට් ගොයින් නොමිලේ කියලා....තව ටිකකින් කියනවා මේක ඔයාලගෙ ජාලය තුල විතරයි කියලා ඒකටත් කමක් නෑ කියමුකො ඊලගට කියනවා. ජාලෙ ඈතුලෙත් මහ රෑ 10 ඉදන් එලිවෙන ජාමෙ වෙනකන් විතරයි නොමිලේ තියෙන්නේ කියලා,.....ඉතින් මොන මොඩයද ඔය වගෙ පෑකෙජ් ගන්නේ.වවුලන්ට තමයි ඉලක්ක කරලා තියෙන්නේ.මිට වඩා පාරිබොගිකයන් ගෑන හිතලා තිරන ගන්නවානම් ඔයාලට මිට වඩා ලොකු වෙනසක් කරන්න පුලුවන්.එහෙම නෑතුව වෑඩක් නෑති ,මිනිස්සුන්ට ප්‍රයොජනයක් නෑති දේවල් මොන තරම් ප්‍රචාරය කලත් අන්තිමට ගගට ඉනි කෑපුවා වගේ තමයි.ඒ මුදලුත් නාස්තියක්. හොදට හිතලා බලන්න. හබෑයි ඒකටත් ප්‍රමාද වෙලා නම් බෑ.....එතකොට සතේ කඩන්න වෙන එකකුත් නෑ......

දෙමල සන්ධානේ සම්බන්දන් තුමා අනේ තාම කට අරින්නේ කොටි වෙනුවෙන්ය ඈසුනි රබුක්වෑල්ලගේ චොදනාවක් මෙහෙමයි දකින්නේ මා ඒ කාරනය සන් ටිව් ඈතුලු කොටි හඩ ලොවට ගිය කටවල් වෑසෙද්දි මහ කොටියට කෑස්ස ගොරවන්නට බෑරි සම්බන්දන් නඩය උම්බෑ කියනු මිස වෙන මක් කරන්නද..

video

තරමක් කාර්ය බහුලව ගෙවුනු සතියක් . වගේම 2008/09 මාස් කන්නයේ අවසන් දින කීපය තමයි මේ ගෙවෙන්නේ.මේ දිනවල අපේ ගොවි මහත්වරු නම් ගොඩාක් කාර්යබහුලයි. මොකද දන්නවද,හාරමාසයක් තිස්සේ මහන්සි වෙලා රෑකබලා ගත්තු වි වගාවේ රන් අස්වනු නෙලිමේ කටයුතු මේ දවස්වල ලහි ලහියේ සිදු කෙරෙනවනේ.මගේ කොටසේ විතරක් හෙක්ටයාර් 600 විතර මාස් කන්නයේ වි වගාව කෙරුනා.හෙක්ටයාරයක් කියන්නේ ආසන්න වශයෙන් අක්කර 2.5 විතර හොදේ.සියයට සියයක්ම වගේ වගා කෙරුනේ, අපේ ගොවි මහත්වරු "නන්ඩ" කියන නමින් හදුන්වන AT362 වි ප්‍රබේදය.මෙවර සාමාන්ය අස්වෑන්න නම් ටිකක් අඩු උනා.අක්කරයකින් බුසල් 145 විතර තමයි ලෑබුනේ. ආ තව දෙයක් බුසලක් කියන්නේ කිලො නම් 20.5 මෙ කන්නයේ වි වගාවට කීඩෑවන්ගෙන් නම් ටිකක් කරදර උනා.ඒක නිසාම අස්වනු නෙලිමේ කටයුතුත් වේගවත්ව සිදු උනා.මගේ කොටසේ නම් 99% ම අද වෙනකොට අස්වෑන්න නෙලලා ඉවරයි.මේ වෙනකොටනම් රු28/30 මිලකට වී 1කි.ග්‍රෑ අලෙවි කිරිම කෙරෙනවා.මේ පාර 100% ම අස්වනු නෙලිම සිදු උනේ යන්ත්‍ර මගින්. මෙවයේ අස්වෑන්න කෑපිම,පෑගිම,හුලන්වීම යන ක්‍රියාවලි 3 ම එකවර සිදුකෙරෙනවා.බහුලවම භාවිතා කරන්නේ "ක්ලාස්" හා ජොන්ඩියර් කියන කම්බයින් හාවස්ටෙර් වර්ග දෙක.මේ දෙකේ වෙනස තමයි ක්ලාස් මෑශින් එකේ තියෙන්නේ රොද වෙනුවට රබර් චේන් එකක්.ඒ නිසා එරෙන කුබුරු වලට උනත් ගෑටලුවක් නෑතුව පාවිච්චි කරන්න පුලුවන්.ජොන් ඩියර් එකේ ටයර් තියෙන නිසා එරිම නම් වෑඩියි.ඒ වගේම මේකෙ බරත් ගොඩාක් වෑඩ්යි.සාමාන්යයෙන් ගොයම් අක්කරයක් කපලා අවසන් කරන්න යන්නේ විනාඩි 45 කටත් අඩු කාලයක් .මේ පාර ක්ලාස් වලනම් අක්කරයක් කපන්න අය කලේ රු.7000ක් ජොන්ඩියර් නම් රු.4500 ටත් කෑපුවා.විසාල වශයෙන් මේ මෑශින් තිබුනු නිසාම තරගකාරිත්වයත් උපරිම විම තුල ගොවි මහත්වරුන්ට නම් සිදු උනේ වාසියක්. මේ අතරේ තවත් හරි වෑඩක් තමයි මට සිදු උනේ.අපි වි වගාවේ අස්වෑන්න තක්සෙරු කරගන්න අස්වනු සමික්ශනයක් එක්ක පොඩි ක්ශෙත්‍ර දිනයක් කලා.මේකෙදි වි වගාවක පර්චෙස් එකක කොටුවක් අතින් කපලා එවේලේම පාගලා ඒ අස්වෑන්න අනුව අක්කරයක අස්වෑන්න තක්සෙරු කිරිම තමයි සිදු කෙරෙන්නේ.කොටුව ගහලා කපන්න බෑලින්නම් එතන හිටපු එක ගොවියෙක්ගෙ ගෙදරවත් දෑකෑත්තක් තිබුනේ නෑනෙ.හරිම අමාරුවෙන් තමයි එකක් පස්සෙදි හොයා ගත්තේ.බලන්නකො ඒකෙත් හෑටි.

මිට සුලු වේලාවකට පෙර කොටි ත්‍රස්තවාදින්ගේ සහෑල්ලු ගුවන් යානයක් මගින් කොලබ නගරයේ දේශිය ආදායම් දෙපාර්තමේන්තුව අසලට බොම්බ ප්‍රහාරයක් එල්ල කලා.ඒ මොහොතේදිම ගුවන් ආරක්ශක පද්දතිය ක්‍රියාත්මක කොට ඈති අතර ආරක්ශක පියවරක් ලෙස කොලබ නගරයේ විදුලිය විසන්දි කොට තිබෙනවා.ප්‍රහාරය සදහා කොටි ත්‍රස්තවාදින්ගේ සහෑල්ලු ගුවන් යානා දෙකක් පෑමින ඈති අතර ආරක්ශක හමුදා විසින් කොටි ගුවන් යානා දෙකම බිම හෙලා තිබෙනවා.එක් යානාවක තිබි ත්‍රස්තවාදියාගේ මලසිරුර හමුවි තියෙනවා.ත්‍රස්තවාදින්ගේ යානා විනාශ කල විරුවනි.ඔබට අපගේ උත්තමාචාරය.

අද ලෝකෙ දියුනු විමත් එක්කම නානාප්‍රකාර දේවල් අපේ සමාජයේ බාවිතයට එකතු වෙලා තියෙනවා.ජන්ගම දුරකතනයටත් මේ ලිස්ට් එකේ ඉහලම තෑනක් ලෑබිලා තියෙනවා. වසර 2000 ට පා තබන කාලය ඔබට මතක නම් බොහෝම සිමිත පිරිසක් තමයි මොබයිල් අතේ තියාගෙන පෑද්දුවෙ.ඒ කාලේ තිබුන මිල ගනන් එක්ක සාමාන්‍ය මනුස්සයෙක්ට නම් කෝල් එකක් ගන්න පුලුවන් කමක් තිබුනේ නෑනෙ.ඊට වඩා ලාබයි බස් එකේ ගිහින් පනිවිඩේ කියලා එන එක.මුල්ම යුගේ උජාරුවට පාවිච්චි කලාට අද නම් ඉතාම වේගයෙන් ජනප්‍රිය වෙලා අපි කාටත්ම නෑතිවම බෑරි අත්‍යවශ්ශ්‍ය බාන්ඩයක් බවටත් පත් වෙලා.දෑන් නම් මොන්ටිසෝරි යන පොඩි දරුවගේ අතෙත් මොබයිල් එක තියෙනවා.එක දුන්නේ නෑත්නම් ඒකා මොන්ටිසොරිවත් යන්නේ නෑ.ඉතින් මේ ජන්ගම දුරකතනයෙ ආපු මුල් යුගේ නම් මේකෙන් යන්තම් කොල් එකක් ගන්න වෑඩේ විතරයි කරගන්න පුලුවන් උනේ.එක වෙලාවකට ඒකත් බෑ ඈයි ටවර් එක යටට ගියත් මෙවයෙ සිග්නල් තිබුනේ නෑනෙ.ඈනලොග් නිසා එස්.එම්.එස් තිබුනෙත් නෑ.ජි.එස්.එම් උනාට පස්සෙදි තමයි විප්ලවය ආරම්බ උනේ.විකාශනෙත් එක්කම ඔන්න මේකට මානලා කෑමරාවකුත් ආවා.දෑන් ඒවත් එක්ක බලද්දි නම් ඒකට කෑමරා කියන්නත් බෑ.ඊට පස්සේ මේක විඩ්යො කෑමරාවකට මාරු උනා.ඔය කාලෙදිම ඉන්ෆ්‍රාරෙඩ්,බ්ලුටුත් වගේ තාක්ශනෙත් මේකටම එකතු උනානේ.ඔන්න ඔතනින් පස්සේ ක්‍රමයෙන් මේ ජන්ගම දුරකතනයත් හොදට වගේම නරක පෑත්තටත් යොදා ගන්න අපේ අය්යලා හුරු උනා .දෑලි පිහිය බලන්න.ප්‍රයොජනවත්.හෑබෑයි හරියට ප්‍රවේසමින් පාවිච්චිකලොතින් විතරයි.වදුරට මෙක දුන්නොත් ඌ මේක පාවිච්චි කරන්නේ වෑරදියට.අපේ සමාජයෙත් සමහර වදුරන්ගේ අතට මේ පිහිය ලෑබුනු නිසා ටික ටික තිරිසන් ලක්ශනත් ඉස්මතු වේගෙන එන බව නම් දෑනෙනවා.දෑනට සමාජයේ වෙගයෙන් මේ ජන්ගම දුරකතනවලින් පටිගත කරපු 3ජි.පි විඩියො ක්ලිප් සන්සරනය වෙන්න පටන් අරගෙන,එකො මේව තමන්ගේ බිරිදගෙ,එහෙම නෑත්නම් පෙම්වතියගෙ,එහෙමත් නෑත්නම් තවකාලිකව ඈසුරු කරන කෙනෙක්ගේ වෙන්න පුලුවන්... ගොඩාක්ම ඒවා තමන්ම විඩියො කර ගනිපුවා.පාසල් යන සහොදරියන්ගේ,දරුවන්ගේ විඩියො ක්ලිපුත් දෑන් මේ විදියට අතින් අත යන්නේ අපේ රටෙත් සන්ස්කෘතියෙ මලබෙරයේ ශබ්දයත් එක්කම තම.යි මෙවා පටිගතකරලා පොන් එකේ තියගෙන ඉන්නකොට එකො තව කෙනෙක් හොරෙන් මේක කොපි කරගන්නවා.එහෙම නෑත්නම් යම් කිසි හේතුවක් නිසා[සමහරවිට ප්‍රෙම ස්ම්බන්දයක් බිදුනාම කියලා උපකල්පනය කරන්න පුලුවන්]හිතා මතාම පලිගන්න මෙවා සමාජයේ ප්‍රචාරය කරනවා.අනිත් එක තමයි මේ සින්හල ක්ලිප් වලට ලොකු ඉල්ලුමක් තියෙන එක.මේවා සමාජයේ වේගයෙන් පෑතිරෙන්නේ විදුලි වේගයකින්.ඉතින් අපේ බාල පරපුර විතරක් නොවෙයි වයස් බේදයක් නෑතිව මේ ජන්ගම දුරකතන කෑමරාව ඉස්සරහ නිරුවත් වෙන්නෙත් හරිම ශොචනිය විදියට වෙලාවකට මුන්ගෙ මොලේ කකුල් දෙකේ වත් නෑති විදියට තමයි ඉන්නේ. ඉතින් තව දුරටත් මේ විදියට මේ දේ,සිදු උනොත් නම් ඈමරිකාවේ සුද්දියොත් අපේ සන්ස්කෘතියට හූ කියාවි වෑඩි දවසක් යන්නේ නෑතිව.හෑමදාමත් වගේ වගකිවයුත්තන්ගෙ අව...එකෝ ඔන නෑ.තමන් හරියට හිටියොත් නෙ හරි...........

C-300 =සම්බන්දතා ගාස්තුව රු.750
කමිට්මන්ට්- රු.300
රු.600 ක් දක්වා ඈමතුම් නොමිලේ ලබාදේ
C-600 =සම්බන්දතා ගාස්තුව රු.750
කමිට්මන්ට්- රු.600
රු.1200 ක් දක්වා ඈමතුම් නොමිලේ ලබාදේ.
C-1800=සම්බන්දතා ගාස්තු නොමෑත.
වසරකට 1800.එක් වර අයකෙරේ.
මසකට රු150 ඈමතුම් නොමිලේ ලබාදේ.
අවුට්ගොයින් -රු2[ඕනෑම ජාලයකට]
එස්.එම්.එස් -රු1 [ඕනෑම ජාලයකට]
විදේශ රටවල් සදහා ඉහත වට්ටම් ලබා දෙනු නොලෑබේ.

බොග වගාවෙදි පසට යොදන පොහොර, වගේම පත්‍ර වලින් උරාගන්නා දියර පොහොර වර්ගත් දෑන් බහුලව බාවිතා කරනවා.මේ දියර පොහොර මගින් ගසක වර්ධනයට වෑදගත් වන අන්ශුමාත්‍ර පොශක ලබා දිම තමයි කරන්නේ.හෑබෑයි දෑන් වෙලද පොලේ නම් දියර පොහොර වර්ග රාශියක් තියෙනවා.වෙජිමෑක්ස්, කෑල්මෑක්ස්, රොබොන් ඔයාලත් අහලා ඈතිනේද.සමහරවිට පාවිච්චි කරලත් ඈති.මෙවයෙ මිලනම් ටිකක් වෑඩියි.ඉතින් ඒකට විසදුමක් විදියට ඉහල ගුනාත්මයෙන් යුක්ත දියර පොහොර නිපදවිමේ සරල ක්‍රමයක් කෘ.දෙ හදුන්වලා දිලා තියෙනවා.පනු දියර පොහොර විදියටයි මෙක නම් කරල තියෙන්නේ.නම ඈහුවමත් ඔයාලට තේරෙනවා නේ පසේ කාබනික ද්‍රව්ය තියෙන තෑන් වල වෑඩිපුර ජිවත් වේන රතු ගෑඩවිලි පනුවන් තමයි මේ ක්‍රමයට බාවිතා කරන්නේ.මේ පනුවන්ගේ ශරිරයේ පිටතින් තියෙන ශ්ලෙශ්මලයේ ශාක වර්ධනයට වෑදගත් ප්‍රතිජිවක,හොමොන,එන්සයිම වර්ග රාශියක් තියෙනවා.මෙවා නිස්සාරනය කරගෙන දියර පොහොරක් ලෙස යොදාගෑනිමයි සිදු කරන්නේ.ඔයාලගේ ගෙවත්තේ කුනු ගොඩවල් තියෙන ස්තානවල බහුලව ඉන්න රතු ගෑඩවිල්ලන් මේ සදහා බාවිතා කරන්නත් පුලුවන්.මගේ කොටසේත් මේ විදියේ පනු පොහොර නිශ්පාදනය කිරිමේ ක්ශේත්‍ර ආදර්ශන කිපයක්ම කලා.ඒ මේ ක්‍රමය ගෑන අපේ ජනතාව දෑනුවත් කරන්න.මේ චායාරූප කිපය ඒකෙදි ගත්තු ඒවා.මේ ක්‍රමය වෑදගත් නිසා ඉදිරියෙදි තවත් විස්තර ඔයාලට කියන්නම්

මේ සුන්දර දර්ශනය මම දෑක්කේ අම්බලන්තොට,ගොඩවාය කියන මුහුදු තිරයෙදි සවස් කාලයෙදි.ඔයාලට බ්ලොග් එක බෑලුවනම් මතක ඈති මිට කලිනුත් මම ගොඩවාය මුහුදු තිරය ගෑන බ්ලොග් පොස්ට් එකක් දෑම්මා. ආ තවත් දෙයක් සන්ජිව විජෙවිර සහොදරයා ගොඩවාය පොස්ට් එකට ගොඩාක්ම වෑදගත් තොරතුරු ටිකක් ක්මෙන්ට් කරලා තිබුනා.ඔහුටත් ගොඩාක්ම ස්තුතියි. ඒ වගෙම ව්දෙශ ගතව සිටින අපේ ශ්‍රිලාන්කික සහොදරයන් විශාල ප්‍රමානයකුත් සයිට් එක විසිට් කරලා තිබුනා ඒ සියලුම දෙනාටත් නිහතමානිව ස්තුති කරනවා.ඒ වගෙම මින් ඉදිරියත් වෙනදා වගෙම අඩු පාඩු පෙන්නල දෑනුවත් කරන ලෙසත් කාරුනිකව ඉල්ලනවා.මම නුවන්.

videoහිරු අවරට යයි.මුලු පරිසරයම නිහඩයි.ඔබ නෑති සොවින් ලක් මව කදුලු සලයි.එහෙත් ඈය නෑවතත් පන්නරය ලෑබ කදුලු අතරින් සිනා සිමට වෙර දරයි.ඔබද මමද කුඩා කල එක්ව සෙල්ලම් කල අයුරු අදද මා හට අමතකව නත.ඔබ එකලද රුදුරු කොටි විනාශ කරන්නට පෙරුම් පිරුවෙය.ඒ ආසාව නිසාම නොව රට ගෑන තිබු ආදරය හේතුවෙන් අපටත් නොකියාම නුබ ගිනිබටය තුරුලුකරගත්තේය.අද ගිනි අවිය ඔබ අතින් ගිලිහිගියමුත් ඔබ අප අතරෙ නෑති නමුත් ඔබ එදා පෑතු ඒ සුන්දර ලක්මව සතුටු කදුලු හෙලන දිනය ලගයි. මගෙ යහලුවේ....

videoචලෙයි අවසන් මුහුදු කොටි බලකොටුවත් අපේ විරොධාර හමුදාවේ පාලනයට නතු උනා සති අන්තයේදි අහන්න ලෑබුනු සතුටුදායකම නිව්ස් එකක් මරාගෙන මෑරෙන ලමා සොල්දාදුවනුත් යුධ බිමට එවන්න තරම් දෑන් මේ මිලෙච්චයින් පහතට වෑටිලා එක අතකට පුදුම වෙන්න දෙයක් නෑ.තව ඉස්සරහට මිට වඩා දරුනු දෙවල් උනත් මුන් කරන්න බෑරි නෑ.මොකද මරු විකාරෙන් නෙ දෑන් ඉන්නෙ.ඒ වගෙම මුහුදු කොටි බලකායේ දෙවෙනියත් එලොව යවන්න අපේ හමුදාව සමත් උනා.තුන් සින්හලයම ජය නන්වන දිනයට අපි ක්‍රමක්‍රමයෙන් ලන්වෙනවා කියලා දෑනෙනවා.ඒ වගෙම චලෙයි මුදවා ගත් අපේ රනවිරුවන්ට ශක්තිය.හා ධහිරිය ලෑබෙන්න කියලත් ප්‍රාර්තනා කරනවා.

videoඅපේ රටේ ජනාඩ්පතිතුමා ජනතාව ඈමතු රෑලියක් මිට සුලු මොහොතකට කලින් හගුරන්කෙත නගරයෙදි අවසන් වුනා.එහිදිත් එතුමා අවඩාරනය කලේ කොටි ත්‍රස්තවාදින්ට වහාම ආයුද බිම තබා යටත් වෙන්න කියලා.ඒ වගෙම අපේ හමුදාවේ විනයගරුකබව හා දක්ශතාවය එතුමා අගය කලා.මේ ඒ වෙලාවෙදි එතුමා දක්වපු අදහස් කිපයක්.ඔයාලත් බලන්න.

සුන්දර ගොඩවාය මූහුදු තිරය
මේ ස්තානය හදුන්වන්නේ ගොඩවාය කියන නමින්.අම්බලන්තොට නගරයේ ඉදලාකි.මි2 විතර ගියාම හමුවෙන දෙහිගහලන්ද මන්සන්දියෙන් දකුනට හෑරිලා කි.මි 3 පමන දුරක.මේ ස්තානය දිවර වරායක් විදියටත් ප්‍රසිද්ඩ්යි.වලවේ ගග මුහුදට වෑටෙන්නෙත් මේ ස්තානයෙන්මයි.පුරාන ගොඩවාය රජ මහා විහාරයත් මේ ආසන්නයේම පිහිටලා තිබිම මේ පරිසරයේ සුන්දරත්වය දෙගුන ,තෙගුන කරන්න හේතු වෙලා...සවස් කාලයට ඉර බෑහෑගෙන යන වෙලාවට මෑවෙන දසුන කියා නිම කරන්න නම් අමාරුයි.ලන්කාව මොන තරම් සුන්දර රටක්ද කියලා.දෑනෙනවා නේද. video

අපේ රටේ ජනතාවගේ වෑඩිපුරම කතා බහට ලක් උන එයාර්ටෙල් සමාගමත් ඔන්න දෑන් පටන් අරගෙන,කලින් මේ සමාගම ගෑන තරම් කට කතා වෙන කිසිම සමාගමකට ගෙතුනෙ නෑතිව ඈති....ස්ම් එක 20000.අවුට්ගොයින් ෆ්‍රි /සිම් දෙන්නේ නෑ,පොන් එකක්ම ගන්න ඔන/රෙන්ටල් එක 500 ඔනම ජාලයකට අවුට් ගොයින් ෆ්‍රි./සෑටලයිට් වලින් දෙන නිසා ලන්කාවම ආවරනය කරන්න පුලුවන්....අනේ මමත් මේ කටකතා කි දෙනෙකුට කිව්වාද...මගේ සමහර යාලුවො උපහාර වත් ගන්නේ නෑතුව හිටියනේ.. එයාර්ටෙල්ම ආවම ගන්නවා බන්. ඔකට නිකන් 1000 දෙන්න ඔන නෑනේ මචන්.අනේ දෑන් එයාර්ටෙල් ගත්තද කියල ඈහුවොත් හොදට අහගන්න පුලුවන් ඉන්දියාවටම ඈහෙන්න.ආවරන කලාප ගෑන කිව්වොත් දකුනු පලාතෙ නම් ගාල්ල ඈරෙන්න වෙන කොහෙවත් සිග්නල් නෑ.මාතර ,අකුරෑස්ස,වෑලිගම,තන්ගල්ල, අම්බලන්තොට,හම්බන්තොට ,තිස්ස වගේ ප්‍රදාන නගර වලවත්,තවම සිග්නල් නෑ...අද දිවයින පත්තරේ බෑලුවනම් අමාලි මෑඩම් එකෙ කියලා තියෙනවා ඉන්දියාවෙ වත් සෑටලයිට් මගින් එයාර්ටෙල් ලබා දෙන්නේ නෑ කුලුනු තමයි බාවිතා කරන්නේ,ලන්කාවෙත් ඒ ක්‍රමයම බාවිතා කරනවා කියලත්...නමුත් මම අන්තිමටම අහපු කතාව තමයි මචන් ආරක්ශක කේස් නිසානෙ සෑටලයිට් ලන්කාවේ දෙන්න බෑරි වෙලා තියෙන්නේ.රජයෙන් අනුමෑතිය දිල නෑනේ කොටිකේස් නිසා.මට හිතාගන්න බෑරි මේ විදියට බොරු කතා පෑතිරෙන්නේ කොහොමද කියලා.දෑනට අය කරන රු2 මුදල සාපේක්ශව අඩු ගනනක් උනාට මොබිටෙල් උපහාර මිට වඩා ලාබදායකයි කියල තමයි වෑඩි දෙනෙක් කියන්නේ.කොහොම උනත් මේ ගාස්තුත් ඉස්සරහට තරගකාරිත්වයත් එක්ක වෙනස් වෙන්න පුලුවන් බවත් අමාලි මෑඩම් කියලා තිබුනා.ඒ ක අපේ රටේ මිනිස්සුන්ගෙ පොකට් එකට දෑනෙන විදියට උනොත් නම් හිතකර වේවි. අන්තිමට කියන්න නම් තියෙන්නේ අපේ පුරාන කියමනක් .හෑන්ගි හෑන්ගි වෙස් බෑන්දාට නටන්න වෙන්නේ එලි පිටනේ...

Related Posts Plugin for WordPress, Blogger...