.


මිදි කප්පාදු කරන්නේ මෙහෙමයි...


ගොඩ දෙනෙක් කතා කල නිසාම අද මිදි කප්පාදුව ගෑන කෙටියෙන් හරි අපේ යාලුවො දෑනුවත් කරන්න ඕන කියලා හිතුනා.කලින් මිදි වගාව ගෑන ලිපියක් ලිව්වත් ඒකෙ මිදි කප්පාදුව ගෑන ලියන්න බෑරි උනානේ.අපේ යාලුවො මතක තියා ගන්න ඕන මිදි වෑලක් ගෙදර තිබුනාට ඒකෙ අස්වෑන්නක් ලබා ගන්න නම් අනිවාර්යෙන්ම කප්පාදුව කියන එක කරන්නම ඕන දෙයක් බව.එහෙම නොකලොත් ඉතින් අවාරෙට හෑදෙනවා වගේ මිදි පොකුරක් දෙකක් වගේ තමයි වෑලෙන්ම ගන්න පුලුවන් වෙන්නේ....... කප්පාදු කරන්න අපි තෝරාගන්න ඕන වෑස්ස රහිතව වියලි කාළගුණයක් තියෙන කාලයක්.වෑස්ස තියෙද්දි කප්පාදුව කලාට හොද ප්‍රථිපල ලබාගන්න අමාරුයි.ඒකට හේතුව ඔයාලට මේ ලිපිය කියවද්දි පෑහෑදිලි වේවි.ඉතින් ජල සම්පාදනය කිරීමත් කප්පාදුවට අවම වශයෙන් දවස් පහකට කලින් වත් නවත්වන්න ඕන.ඒ කියන්නේ වගා ක්ශේත්‍රයේ පස වියළි තත්වයේ පවත්වාගන්න ඕන.

සාමාන්‍යයෙන් මිදි වල ගෙඩි හටගන්න නෑත්නම් මල් ඈතිවෙන විශේෂ ශාඛා අපි හදුන්වන්නේ තෘතීක ශාඛා කියලා.ඉතින් කප්පාදුව මගින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ ගෙඩි හෑදෙන තෘතීක ශාඛා ඈති කර ගෑනීමක්.ඒ තුලින් වෑඩි මල් ප්‍රමාණයක් ලබා ගෙන වෑඩි අස්වනු ලබා ගෑනීමක් සිදු කරන්න...
පොඩි උදාහරනයක් මගින් පෑහෑදිලි කරන්නම්.මේ රූපෙ හොදට බලන්නකෝ.මේකෙ මිදි වෑල ප්‍රධාන කද පොළොවෙ මට්ටමේ ඉදන් අඩි කීපයක් උඩ්ට ගියාට පස්සේ ශාඛා දෙකකට බෙදිලා තියෙනවා.ඒ ශාඛා වලට අපි කියන්නේ ප්‍රාථමික ශාඛා කියලා.මෙවායේ ගෙඩි හෑදෙන්නේ නෑ.මේ ප්‍රාථමික ශාඛා වලින් දෙපෑත්තට එන අතු අපි හදුන්වන්නේ ද්විතීක ශාඛා කියලා.මේවා තිබුනයි කියලාත් මිදි වෑලේ ගෙඩි එන්නේ නම් නෑ හොදද.එතකොට කොහෙන්ද මේ කලින් කිව්ව තෘතීක ශාඛා ඈති වෙන්නේ.අන්න ඒකට තමයි කප්පාදුව කරන්නේ.හොද මුවහත් සෙකටියරයක් යොදාගෙන මේ ද්විතීක ශාඛා පුරුක් තුනෙන් පහෙන් ආදි වශයෙන් කපා දෑමීමක් කරන්නේ.....එතකොට ඒවයෙන් එන්නේ අපිට වෑදගත් තෘතීක ශාඛා කෙටියෙන්ම කිව්වොත් මල් එන අතු..
ඔන්න ගොඩාක්ම සරළවමයි කිව්වෙ.කප්පාදුවෙන් පස්සේ කරන්න ඕන වෑඩ ටිකක් තියෙනවා.කප්පාදු කරපු තෑනින් වෙනත් දිලීර වර්ග රෝග ආසාදනය වෙන්න පුලුවන් නිසා අනිවාර්යෙන්ම කෑපුම් තලයේ දිලීර නාශකයක් ආලේප කරන්න ඕන. මං කිව්වානේ කප්පාදුවෙදි වියළි කාලගුණයක් ඕන කියලා.ඒකට හේතුව තමයි අපි කප්පාදු කරලා සතියක් වගේ ඈතුලත නිර්දේශිත රසායනික පොහොර මිශ්‍රණයත් වගාවට යොදලා එක වර ජල සම්පාදනයක් වගාවට කරනවා.එතකොට දිගු කාලයක් කටුක පරිසර තත්ව වලට භාජනය වෙලා හිටපු මිදි වෑලට එකවරම දෑනෙන වෙනසත් එක්ක එයා මල් ඈති කරන්න උත්තේජනය වෙනවා.
ඔන්න ඔය ක්‍රියාවලිය තමයි මිදි කප්පාදුව කියලා අපි හදුන්වන්නේ.ගොඩාක් සරළවම තමයි විස්තර කලේ.පොහොර නිර්දේශ ය වගා කටයුතු පිළිබදව විස්තර ටික මිදි වගාව ගෑන මුල් ලිපියෙ තියෙනවා.මොනවා හරි ගෑටලුවක් තියෙනවා නම් අහන්නකො.ආ මුල් ලිපියේ කමෙන්ට් කරපු උශාන් මල්ලිගෙ මිදි වෑලෙත් මල් ඈවිත් .මෙන්න එයා ඊ මේල් කරපු ෆොටෝ එකක්....
(අපි මිදි වගා කරමු ලිපිය බලන්න)

  • ස්ථානය - දළදා මාලිගාව
  • වේලාව - 7.35pm
  • කෑමරාව-3.2mpxl (මගේ සෝනි එරික්සන්k800 දුරකථනයේ)
  • ප්‍රමාණය-919kb
  • තීව්‍රතාවය-1536x2048
  • ස්ථානය -මහපොල ප්‍රදර්ශන භූමිය බෙලිඅත්ත
  • වේලාව -2.15pm
  • කෑමරාව-3.2mpxl (මගේ සෝනි එරික්සන්k800 දුරකථනයේ)
  • ප්‍රමාණය-649 kb
  • තීව්‍රතාවය-1536x2048

යාලුවන්ට මතක ඈතිනේ ගිය සතියෙ අපි ඕමන්තෙන් නෑවතුනා කියලා.ඉතින් අද ඉතුරු ටික කියන්නම්.උදේ 9.30 වෙනකොට අපේ කොන්වො එක යාපනය බලා ගමන් ආරම්භ කලා. ඕමන්තේ ඉදන් ටික දුරක් යන කොටම අපිට යුද්ධයේ නශ්ඨාවශේෂ පාර දෙපසම දකින්න ලෑබුනා .විශේ ෂයෙන් සුනු විසුණු වී ගිය කොටි බංකර් මීට කලකට ඉහත මේ භූමිය තුල ක්‍රියාත්මක වූ කොටි ත්‍රස්තවාදයේ මළ සොහොන් කොත් වගේ පාර දෙපෑත්තේම දකින්න පුලුවන්. අපිට මුලින්ම හමුවෙන්නේ මාන්කුලම් කියන නගරය.කට්ටියට මේ නම් එහෙම හොදට මතක ඈති පහුගිය මානුෂික මෙහෙයුම ක්‍රියාත්මක වෙච්චි දවස්වල නිතර අහන්න ලෑබුනානේ.හෑබෑයි දෑන් නම් මේ නගර වල අපේ ශ්‍රීලංකා හමුදාවේ කදවුරු ඉදි කරලා.

ඊලගට අපිට හමු උන නගරය තමයි නිල නොලත් ඊලමේ අගනුවර යයි කියා ගත්තු කිලිනොච්චි නගරය.ඉතින් මේ ටික පහු කරද්දි නම් හිතට ටිකක් අමුතු හෑගීමක් ආවා.මුලු නගරයම එකම සුන් බුන් ගොඩක්.පාරේ අයිනේ එක ගොඩනෑගිල්ලක අපි මෙතෙන්ට ආවා කියලා අපේ හමුදාවේ කොල්ලෙක් ලියපු සමරු වෑකියක් යන ගමන් ම මගේ නෙත ගෑටුනා.
අපි අද මේ බිම හරහා ගමන් කරනවා.මීට මාස හතරකට කලින් මේ බිමේ මොන තරම් දේ සිදුවෙන්න ඈත්ද.අපේ රණවිරුවො කී දෙනෙක් රට වෙනුවෙන් දිවි පුදන්න ඈත්ද මේ නගරයේ.
කිලිනොච්චි නගරය මද්‍යයේ ඉදි කල සම්භෝදි විහාරයත් පසු කරගෙන අපි ඉදිරියට ගියා.
ඔන්න අපේ වාහන පෙළ තේ බොන්න නතර කලා.කිලිනොච්චි පහු කරලා වෑඩි දුරක් නම් ආවේ නෑ.ඒ තමයි අතිතයේ අපේ රටේ රසායනික කර්මාන්ත ශාලාවක් පිහිටලා තිබුන අපිත් ඉස්කෝලේ යනකොට ලංකා සිතියමේ එහෙම ලකුණු කරපු පරන්තන් නගරය.හමුදා සුභසාදක වෙළද සලෙන් රොටි සම්බල් එක්ක කාලා ප්ලේන්ටියකුත් බීලා එලියට එනකොටම ඉදිරිපස තුං මං හංදියේ මද්‍යයේ තවමත් ඉවත් කරමින් පවතින කොටි මහා විරු ස්මාරකයක් තියෙනවා.ඈති ඔයින් ගියා...
මෙතනින් එහා ටික නම් මන් හිතන්නේ විස්තර කරනවට වඩා ඈස් දෙකෙන්ම බලා ගන්න ඕන පරිසරයක් ප්‍රදේශයක් විදියටයි මට නම් හිතෙන්නේ.භූමිය,පරිසරය,ඒ තරම්ම සුවිශේෂයි.මෙහෙම යද්දී පාරේ වම් පෑත්තේ බුල්ඩෝසරයක් ,
නිකන්ම එකක් නෙමේ මීට වසර 18 කලින් අපේ ශ්‍රේෂ්ඨ රණ විරුවෙක් රට වෙනුවෙන් තමන්ගේ කදවුර බේර ගන්න දිවි පූජා කල බිම,ඒ පහු කරගෙන යන්නේ අලිංකඩ.............ඒ සමරුව අපිට අදත් බලන්න පුලුවන්.දෑක්කා.ලොකු සතුටක් අභිමානයක් හිතට දෑනුනා ......
ඔන්න අපි දෑන් ගමන් කරන්නෙ ලංකා සිතියමේ ඔලුවට ගොඩවෙන්න කලින් තියෙන පටු තීරුව හරහා.බෑලු බෑලු සීමාවේ දකු නු පස වෑලි තට්ටුවක් වගේ තමයි දකින්න ලෑබුනේ.වම් පෑත්තේ නිල්පාටට කළපුව.අමුතුම පරිසරයක්.මෙහෙම ටිකක් දුර යද්දි මාර්ගයට ඉහළින් ඉදි කරපු පුවරුවක්"යාපන අර්ධද්වීපයට පිවිසෙන ඔබ සාදරයෙන් පිළි ගනිමු"
ඊලගට ටික යද්දි දකින්න ලෑබෙන්නේ තල් යායක්.හෑබෑයි පොඩි අමුත්තක් තියෙනවා .මේ එකක්වත් කරටියක් නෑ.කලුපාට වෙච්චි කදවල් විතරයි ඉතුරුවෙලා තියෙන්නේ.ඒ වගේම තවම පාර දෙපසේ පරික්ශා කර නොමෑත කියලා බෝර්ඩ් ලෑලි සවි කරලා තියෙනවා.තවම පුද්ගල නාශක බෝම්බ සෙවීම් කටයුතු කෙරෙනවා.කොටින්ගේ මහා පස්වෑටි මෙන්න තියෙනවා.අවසාන කාලයේ ගහපුවා ,තවම තණ කොල වෑවිලත් නෑ.හිතන්න පුලුවන්ද මේ කොහේද කියලා .මේ තමයි මුහමලේ......
මුහමලේ පහු කරලා ඉදිරියට ගමන් කරද්දි මිරුසුවිල් මාර්ග භාදකය හමු වෙනවා.එතන පරික්ශාවෙන් පස්සේ අපි ඔන්න ජන ශුන්‍ය ප්‍රදේශය පහු කරලා සාමාන්‍ය ජනතාව , ගෑවසෙන ජනාකීර්ණ ප්‍රදේශයට ඈතුලු උනා.ඒ දක්වාම ජනශුන්‍ය බිම් ප්‍රදේශයක් තමයි පහු කරන්න තියෙන්නේ.ඉදිරියෙදි මේ ප්‍රදේශ බලන්න එන අයට ප්‍රයෝජනවත් වෙන නිසා කියන්නම්.ජංගම දුරක්ථන වල මොබිටෙල් ටිගො,හච් ඕමන්තේ ඉදන් මිරුසුවිල් දක්වාම නෑ.ටිගො හච් නම් මතක හෑටියට යාපනෙත් නෑ.හෑබෑයි ඩයලොග් නම් අලිමන්කඩ, කිලිනොච්චි,මාන්කුලම්වගේ නගර බොහොමයක කුලුණු ඉදි කරලා.සටන් විරාම කාලෙදි, කොහොම කලාද කියලා නම් දෙයියො තමයි දන්නේ. මිරුසුවිල් ඉදන්,චාවකච්චේරි,ඊලගට යාපනය.තව ටිකයි......... පළමු ලිපිය කියවන්න...

ඔන්න අපේ කට්ටියට මතකද දන්නේ නෑ මම ගිය සතියෙ කිව්වා මගේ ජීවිතයෙ මම බලන්න යන්න බොහොම ආසාවෙන් හිටපු පෑත්තක් බලන්න යන්න අවස්ථාව උදා උනා කියලා.ගොඩාක් ලොකු බලාපොරොත්තු මගේ ජීවිතේ නොතිබුනාට එක හීනයක් තිබුනා කවදා හරි යාපනය ,අපේ රටේ උතුරු බිම ඈස් දෙකෙන් බලා ගන්න.ඒත් කවදාවත්ම හිතුනේ නෑහෑ රටේ තිබුණු තත්වයන් එක්ක ඒ හෙම අවස්ථාවක් අපේ ජීවිත කාලය තුල උදා වේවි කියලා.මට විතරක්ම නෙමේ අපේ රටේ බාල,මහලු .තරුණ සියලු දෙනාටම ඒ පිලිබදව තිබුණේ අවිනිශ්චිත බලාපොරොත්තුවක්.....හීනයක්...... ඉතින් නොසිතූ විරූ විදියට කාලයත් එක්කම සියල්ල වෙනස් උනා...ප්‍රභාකරන් නම්වූ කාලකණ්නි යාගේ ක්‍රියාකාරකම් අතීතයට එක් වෙලා...ඉතින් ශ්‍රිලංකාද්වීපය තුල මාන්කුලන්, කිලිනොච්චි,පරන්තන් ,අලිමංකඩ මුහමලේ නම්වූ ප්‍රධාන නගර පසුකරලා යාපනය නගරය දක්වා යාමේ අවස්තාව මටත් ලෑබුනා.හෑබෑයි ඒ හමුදා අවසන් මුරපොළ වෙච්චි ඕමන්තෙයි පහු කරලා කොටි මුරකපොලු වලට කප්පන් ගෙවලා ,ඊලාම් උසාවි ,බෑංකු, කොටි පොලිස් ස්තාන වල පරික්ශාවට එහෙම ලක් වෙලා ඊලාම් දේශය හරහා නම් නෙමෙයි.......එකම රටක නිදහස් පුරවෑසියෙක් විදියට. මෙවා කියද්දී ටිකක් රිදෙන අය ඉන්නවානේ...ඉතින් ඒ අය නම් නොකියෙව්වාට කමක් නෑ.මහා ලොකුවට ප්‍රජාතන්ත්‍රවාදේ පතුරු ගහන ,හිට්ලර්වාදය නාසිවාදය ගෑන පාරම් බාන.ඈත්ත දරා ගන්න බෑරි,,,,කුහකයො කීප පොලක්..... ඉතින් උතුරු වසන්තය වෑඩසටහන වෙනුවෙන් අපේ ද්‍රවිඩ සහෝදරවරු උතුරු කොනේ අලුතෙන් අස්වද්දන සරුසාරවු කුබුරු යායන් වලට අවශ්‍ය බිත්තර වී අපේ ප්‍රදේශ වලින් ලබාදීමේ සත් කාර්යය සදහා තමයි මමත් සහභාගී උනේ....... ඒ වී ගොවි මහත්වරුන්ට නොමිලයේ ලබා දෙන්නේ. වසර ගණනාවක් තුල ඈවිලිනු ගිනි ජාලාවත් එක්කම වී වගාවත් නතර වෙලා.කුබූරු පුරන් වෙලා....ඒත් අපි එහේ යනකොට එක යායට සී සෑම කරපු තමන්ගේ දෙවෙනි ගමන යන්න වගේ වෑස්ස එනකන් මග බලාගෙන ඉන්න පේන තෙක් මානයේ විහිදුනු කුබුරු යායවල් තමයි දකින්න ලෑබුනේ.... ඉතින් අපේ ගමන් මාර්ගය උනේ අනුරාධපුරයේ ඉදන් රබෑව,මෑදවච්චිය පහුකරලා වවුනියාව නගරයට පිව්සිලා එතන ඉදන් ඕමන්තේ දක්වා ගමන් කොට එහි සිට යාපනය දක්වා ගමන් කිරීම. අනුරාධපුරයෙන් අපි උදේ පාන්දරින්ම පිටත් උනා.රබෑව නගරය පහු කරලා යද්දී ඊලගට හමුවෙන නගරය තමයි මෑදවච්චිය.කිලිනොච්චි යනවා කියලා මෑදවච්චි නම් ගියේ නෑ හොදේ...වවුනියාව පෑත්තට යන වාහන පූර්න පරික්ශාවකට ලක් වෙන්නේ මෑදවච්චි මාර්ගබාදකයේදි.සියලුම ලොරි ,භාන්ඩ ප්‍රවාහන වාහන වල ඈති දේවල් එකින් එක පරික්ශා කිරීම සිදු වෙනවා.ඒ සදහා සෑලකිය යුතු කාලයකුත් ගත වෙනවා.ඒ වගේම වවුනියාව දෙසට යන සියලුම පෞද්ගලික වාහන සදහා අනිවාර්යයෙන්ම එම්.ඕ.ඩී එක අනිවාර්යයි.ඒක නෑත්නම් මෑදවච්චියෙන් එහාට යන්න බෑ.ආරක්ශක අමාත්‍යංශයෙන් අනුමෑතිය ඈතුව ලෑබෙන සහතිකයට තමයි එම්.ඕ.ඩී එක කියලා කියන්නේ... එතනින් පිටත් උනායින් පස්සේ හමුවෙන ප්‍රධානම නගරය තමයි වවුනියාව.ඈත්තටම ගොඩාක් ලොකු නගරයක්.ඒ වගේම කඩසාප්පු බොහොමයක් තියෙන අතිශයින් ජනාකීර්න නගරයක්.අපි වවුනියාව නගරයේ ටික වෙලාවක් හිටියා.මම නම් එහේ කඩවල් කිහිපයකටත් ගියා.සම්පූණයෙන්ම දෙමළ භාශාව තමයි භාවිතා වෙන්නේ. වවුනියාව නගරයේ ඉදන් කි.මී 12 විතර ක්‍රමක්‍රමයෙන් උතුරු දෙසට ගමන් කරන කොට ඔන්න අපේ ශ්‍රිලංකා රජයේ පාලනය යටතේ තියෙන අවසන් මුර පොල ,,,,,,,අනේ ඒ ඉස්සර දෑන් ඉතින් මේ රට ශ්‍රීලාංකික අපි සියලුම දෙනාගෙනේ.ඕමන්තෙයි හමු වෙනවා.එතනදි නෑවතත් සියලුම වාහන පූර්න පරික්ශාවකට භාජනය වෙනවා.මෙතෙන්දි ආයෙත් එම්.ඕ.ඩි එක අවශ්‍ය වෙනවා.ආ තව දෙයක් ඕමන්තේ පෑත්තට එන කොට පාරේ වම් පෑත්තේ ලහි ලහියේ ඉදිවන උතුරු දුම් රිය මාරගයේ වෑඩ කටයුතුත් දකින්න පුලුවන්. ඕමන්තේ ඉදන් යාපනය දක්වා ගමන් කරන වාහන ඕමන්තේ ඉදන් පිටත් කරන්නේ කංඩායමක් විදියට.මේකට කියන්නේ කොන්වො එක කියලා.මේ කොන්වො එකේ වෙලාවල් වෙනස් වෙනවා .දවසකට යාපනය දක්වා මේ විදියට කොන්වො කීපයක් තියෙනවා. අපි ගිය දවසේ උදේම තිබුනේ ෆූඩ් කොන්වො එක.බර වාහන බොහොමයක් තියෙන නිසා උදේ 9.30 කොන්වො එක තමයි අපිට දීලා තිබුනේ.මොකද ගොඩාක් වෙගෙන් යන්න පුලුවන් වාහන එක්ක අඩු වෙගෙන් ගමන් කරන වාහන දෑම්මොත් ගෑටලුවක්නේ.ඉතින් පරික්ශා කරන වාහන එතනින් අනුමෑතිය ලෑබුනාට පස්සෙ පිළිවෙලට එකක් පසුපස එකක් විදියට නවත්වනවා . මේ චායාරූපයේ තියෙන්නේ යාපනය දෙසට මුහුන දාලා තියෙන අපේ කොන්වො එක. ඉස්සර මෙතනින් එහාට මීටර් කිහිපයක් යද්දි කොටින්ගේ පාලනය යටතේ තිබුන බල ප්‍රදේශය,නිල නොලත් ඊලාමය, ඒ වගේම උන්ගේ මුර පොලවල් බදුගන්න, පරික්ශා කිරීම් කරන ස්තානය තමයි තිබිලා තියෙන්නේ.ඒත් රටේ වාසනාවට දෑන් එහෙම නෑහෑ.ඉතින් ඔන්න අපිත් හා හා පුරා කියලා උදේ 9.30 වෙද්දි ඕමන්තේ ඉදන් යාපනය බලා පිටත් උනා......................

සතියක නිමාව...

තවත් සති අන්තයක්.නමුත් වෙනදා වගේ නම් නෙවෙයි.ගොඩාක්ම කාර්ය බහුලයි.දවස් ගානකින් ඔන්න දෑන් තමයි බ්ලොග් එක පෑත්තට එන්න ඉඩක් ලෑබුනේ ඒත් ටික වෙලාවකට.......හ්ම්ම්.ආයෙත් ඔන්න වහින්න පටන් ගත්තා.මේ සතියෙම එක දෙයක් නම් නොඅඩුව තිබුනා......වෙන දෙයක් නෙමෙයි ඒ වෑස්ස.......
ඉතින් මගේ ජීවිත කාලයේ මම බලාපොරොත්තුව හිටි පෑත්තක් බලන්න යන්න සුවිශේෂි අවස්තාවක් ලෑබීමේ සතුටුදායක ආරංචියත් අපේ යාලුවන්ට කියන්නේ ගොඩාක් සතුටින්.ඈත්තටම හිතුවෙ නෑ මේ තරම් ඉක්මනට ඒ අවස්ථාව ලෑබේවි කියලා ඉතින් ඔන්න ඒ ආසාවත් හෑබෑ වෙලා......ඔන්න කට්ටිය කල්පනා කරනවා ඈති ඔය තරම් අගේ කරන්නේ මොකද්ද මේ කියලා.....ඉතින් ගිහිල්ලා ඈවිල්ලාම ඒ ගෑන සම්පූර්ණ විස්තරයම කියන්නම්කෝ අපේ යාලුවන්ට .චායාරූපත් එක්කම .....
අප්පේ කලුවරත් වෑටීගෙන එනවා .මේවත් වහන්න එපාය ඉතින්.මේ සතියේ මොකුත් ලියන්න වෙන්නෙත් නෑ.ඉතින් යාලුවනේ ගිහින් එන්නම් සාමය සතුට පිරි සති අන්තයක් ඔබ සියලුම දෙනාට.....

Related Posts Plugin for WordPress, Blogger...