.


( .com ) sale !!!

ආයුබෝවන් යාලුවනේ.ඉතින් කාලෙකින් වගේ නේද ...ම්ම් එහෙමමත් නෑ ටික දවසකින් ආවේ.ඉතින් මට දෑනගන්න ලෑබුනු පොඩි දෙයක් අපේ කට්ටියත් එක්ක බෙදා ගන්නයි මේ කෙටි සටහන තබන්නේ....ඩොමේන් ගෑන. පාර කෘෂිකරුමේ පෑත්තකින් තියලා කොම්පියුටර් ගෑන ලියන්නෙයි හදන්නේ!!! අනේ එහෙම නම් නෑ.දන්න යකා හොදයිනේ...හික්.හික්...

මම කොහොමත් සතියකට සෑරයක් ගෙදර ආවම ගෝ ඩෑඩී ලගේ පෑත්තේ ගිහින් බලනවා නිකමට වගේ.මොකද දෑන් පොඩි ඩොමේන් පිස්සුවක් තියනවානේ.මගේ බ්ලොග් එකෙත් ලිපිනය බෑලුවාම පෙනේවි ඔයාලටත් .මගේ මිත්‍රයා ටිලාන්ත එහෙම මේක දන්නවා..ඌට මාර කරදරේ මේ නිසා.ඉතින් කියන්න හෑදුවේ .com ඩොමේන් එකක් ඩොලර් 10.69 වෙනවා ගෝ ඩෑඩී ලගේ....පසුගිය මාස කීපයේ දිගටම ඔය මිල ගනනේ තමයි පෑවතුනේ.ඒත් අද බලද්දි සයිට් එකේ පොඩි වෙනසක් .....දකුනු පෑත්තේ තියෙන වීඩියොව play කලා....

ටිකක් අමුතු දෑන්වීමක්.....ඔන්න බොලේ අන්තිමට වීඩියෝව නෑරඹුවාට ස්තුතියි....... නිසා .com ඩොමේනයක් ඩොලර් 7.49 දෙනවාලු.මේ ගොල්ලන්ගේ ප්‍රචාරාත්මක වෑඩක් වෙන්න ඈති ඒත් ඉතින් ඩොලර් තුනකටත් වඩා අඩුයිනේ....ඉතින් මේක අපේ සමහර යාලුවෝ දන්නවත් ඈති .කොහොම උනත් තමන්ගේම ඩොමේන් එකක් ගන්න ඉන්න අය පොඩ්ඩක් පෑත්තට ගිහින් බලන්නකෝ....මාත් ඔන්න ගත්තා.දෑන් ලෙඩේ සනීපයි.....

https://www.godaddy.com/

15 comments:

Gayan Kalhara said...

.com .net .org .biz .info ඕනෙම එකක් රුපියල් (ඩොලර් නෙමෙ) 750කට අඩුවෙන් දෙන්න පුලුවන් :) ඒ කියන්නේ ඩොලර් 6.50කට විතර,,


ඕනෙ නම් කියන්න, මේ ලඟදීම එන අළුත් වැඩක නිමිත්තක්.

NUWAN said...

@ Gayan Kalhara-
මුලින්ම අලුත් වෑඩේට සුභ පතනවා.ඒ ගානට දෙන්න පුලුවන් නම් ලොකු දෙයක්නේ අපේ කට්ටියට.ඒත් ඒ කොහොමද සෙට් එකක් වගේ අරගෙනද එකපාරට

Tilantha said...

.com නම් ඉතින් Godaddy තමයි!!!

NUWAN said...

ඒ තරම්ම ජනප්‍රියයි නේ..

Gayan Kalhara said...

@nuwan

ඔව්, දැන හැඳුනුංකං පාවිච්චි කොරලා අඩුවට රීසෙලින් ගත්තා, අවුරුද්දක් විතර යනකං දෙන්න පුළුවන්,

ගෝඩැඩී වගේ පස්සෙ චාටර් වෙන්නෙ නැති තැනක :)

සුදර්ශන said...

ඔයාගේ සක්‍රීන් ‍ෂොට් ෆොටෝ එකේ minimize programme 1 ක phone no 1ක් පේනවා. කමන්ගේ පෞද්ගලික තොරතුරු ...........

NUWAN said...

thanks.,,,,sumudhu.ayin kala

චතුරංග රූපසිංහ said...

සතුටුයි මට තාම හිතුනේ නෑ නෙ

නුවන්සි said...

මාත් එකක් ගන්න ඹ්නි

NUWAN said...

chaturanga-matat ehema tamai balnnako e unata .wade hati.hik.

NUWAN said...

nuwan c habai macha mara wade domein eka kohomada gane? nuwanc.com kiyalada,

නුවන්සි said...

ඹ්ව් එහෙම හොද නැද්ද?
nuwanc.com
හිකිස්

NUWAN said...

attatama niyami.machan*nuwanc.com

Unknown said...

niyamai wade.oyata mail adress ekak nadda.www.priyanthabmv.wordpress.com

Anonymous said...

අපිත් ලගදි 150 කට info ගත්තා

Related Posts Plugin for WordPress, Blogger...