.


Rays of lights on somawathi stupa

රෑස් විහිදූ සෝමාවතිය පුද බිම

අද උදේ දෑනගන්න ලෑබුනු තොරතුරක් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුනා.බුදු රජානන් වහන්සේගේ දකුණු දන්ත ධාතුන් වහන්සේ නිදන් කරලා ගොඩ නගන ලද සෝමාවතිය පුද බිම අපි කවුරුත් අහලා තියෙනවානේ.ඉතින් සෝමාවතී පුද බිම සිසාරා ආලෝක ධාරා රෑස් විහිදුනු අපූරු සිදුවීමක් ඒ වෙලාවේ එම ස්ථානයේ හිටපු සෑදෑහෑවතෙක් වීඩියෝ ගත කරලා .ගොසිප් ලංකා අඩවිය කියන විදියට පහුගිය අප්‍රෙල් 18 වෙනිදා සවස හතට පමන ආරම්භ වෙච්චි මේ දුලබ සිදුවීම විනාඩි විස්සක විතර කාලයක් දර්ශනය වෙලා තියෙනවා.
මේ සිදුවීම පිලිබදව ලිඛිත හා චායාරූප වාර්තා තිබුනත් මේ වගේ වීඩියෝ ගත කරන්න ලෑබුනු පලමු වෙනි අවස්තාව කියලත් මේ අඩවිය තව දුරටත් වාර්තා කරනවා.
ගොසිප් ලංකා ලිපිය මෙතනින් කියවන්න

3 comments:

මයියා said...

මම තාම් සෝමවති වැදලා නැ...කොහොම හරි යන්න ඕනැ...

Anonymous said...

මාත් යන්න ඕනෙ සෝමාවතිය වදින්න. බොහොම ස්තූතියි සහෝ....මේ ගැන කිව්වට

Anonymous said...

"බුදු රජානන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ "

Related Posts Plugin for WordPress, Blogger...