.


අපි සෝයාබෝංචි වගා කල හෑටි !


ඔන්න යාලුවනේ අපිත් අලුත් වෑඩකට අත ගෑහුවා .වෑඩක් කිව්වාට ඉතින් මේක සුපුරුදු පරිදි වගාවක්.ඒත් මේකෙ පොඩි වෙනසක් තියෙනවා.මේක අපිට වගේම මේ ප්‍රදේශයේ ගොවි මහත්වරුන්ටත් ටිකක් නුපුරුදු වගාවක්.ඒ තමයි සෝයාබෝංචි.කට්ටිය දන්නවත් ඈතිනේ.බෝංචි නම් වෑල් ආකාරයට හෑදුනාට මේ සෝයාබෝංචි නම් එහෙම නෑ.මෙයා මිරිස් ගහෙ ප්‍රමාණයට වර්ධනය වෙන පදුරු ආකාරයේ ශාඛයක්.
අපි කවුරුත් දන්න සමපෝශ ,එතකොට සෝයාමීට්,සෝයා අයිස්ක්‍රිම් ත්‍රිපෝශ වගේ නිශ්පාදන සිදුකරන්නේ මේ සෝයාබෝංචි වගාව ආශ්‍ය්‍රයෙන්.ආ මේක මම කිව්වානේ අපිට අලුත් වගාවක් කියලා ඒකට හේතුව තමයි මේවා බහුලවම වගාවක් විදියට ජනප්‍රිය වෙලා තියෙන්නේ අනුරාධපුරේ ,පොළොන්නරුව වගේ දිස්ත්‍රික්ක වල.
ඉතින් මේ අපේ රටේ වගා කරන බිම් ප්‍රමාණය ලංකාවෙ සෝයා අවශ්‍යතාවය සපුරන්න තරම් ප්‍රමාණවත් වෙන්නේ නෑ.ඒ නිසා පිටරටින් මේවා ආනයනය කරන්න වෙලා තියෙනවා මදිපාඩුවට.ඉතින් අන්න ඒ ප්‍රමාණය අඩු කිරීමේ බලාපොරොතුවත් ඈතුව තමයි අලුතෙන් ගොවි මහත්වරු මේ වගාවට යොමු කරවා ගන්න උත්සාහ දෑරුවෙ
ඉතින් මේ වෑඩේට මගේ කොටසත් තෝරා ගත්තා.සෝයාබෝංචි නිකන් වෙළදපොලේ විකුනන්න බෑ.ඒ නිසා මේවා මිලදීගන්න ආයතනයක් සම්බන්ද කරගන්න අපිට සිදු උනා,ඒකට ප්ලෙන්ටිෆූඩ් ආයතනයයි සම්බන්ද උනේ .මේ අය ඉදිරි වෙළද ගිවිසුමක් මගින් ගොවි මත්තුරුන්ගේ අස්වෑන්න මිලදීලා ගන්න සහතික වෙනවා.
ඉතින් අපි සෝයාබෝංචි වවන්න කිව්ව පලියට ගොවි ඒක වගා කොරන්නේ නෑනේ.මුලින්ම අපි වගාව ගෑන උනන්දු ගොවි මහත්වරු කොටසක් තෝරාගෙන ඔවුන්ට වගාව ගෑන ඒකෙන් ලෑබෙන ප්‍රථිලාභ ගෑන සම්පුර්ණ දෑනුවත් කිරීමක් කලා.
ඊට පස්සේ වගාවට කෑමති වෙච්ච ගොවි මහත්වරුන්ට මේ ආදර්ශ වගා කරන්න අවශ්‍ය බීජ නොමිලේ ලබා දුන්නා.ඔන්න කට්ටිය වෑඩේට බෑස්සා.අපිත් විටින් විට ගිහිල්ලා ඔවුන්ගේ ගෑටලු වලට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්දයෙන් දෙනුවත් කිරීම් කලා.
ඔන්න දෙයියනේ කියලා දෑනට දවස් 30-50 විතර සාර්ථක සෝයාබෝංචි වගාවක් මගේ ක්ශේත්‍රයේ තියෙනවා.ඉතින් තව ටික දවසකින් අස්වනු නෙලන්නයි බලාපොරොත්තුව.ඒ ගෑනත් මම විස්තර ඔයාලට කියන්නම්.ම්ම් ලිපිය ටිකක් දිග වෑඩි උනා වගේ.එහෙනම් නවතින්නම් සුභම සුභ සති අන්තයක් ඔබට.

11 comments:

Anonymous said...

අයියෙ මන් මෙච්චර කල් හිතන් හිටියෙ සෝයා බෝන්චි කියන්නෙත් වැල් ජාතියක් කියල...:P

මේ වැඩේ නම් එල මොකද මන් සෝයා බෝන්චි වලින් හදපු කෑම වල නම් කියන කොටත් කටට කෙල උනන එකෙක්නෙ :D

NUWAN said...

ආ එහෙමද මලයො!ඔව් ඉතින් එහෙම හිතෙන එකෙත් වෑරෑද්දක් නෑ එක අතකට නමේ හෑටියට.කෑම නම් හොදයි තමා.

Anonymous said...

ඒකනෙ අයියෙ අපි නමේ හැටියටනෙ හැම එකක්ම මීටර් කරන් ඉන්නෙ

කෑමනන් ඉතින් කොහොමත් හොදයි නොවැ...සමපෝශ එහෙම කන්නමයි හිත

ලංකා වන් ට පිළිතුරු said...

good post,lets stand aginst those who tarnish buddism , make a comment
http://lanka1-answers.blogspot.com/
බුදුදහමට නිගා කරන අයට නිසි පිළිතුරු ලබා දෙමු , ඔබේ අදහස් මෙහි පල කරන්න

Tilantha said...

නුවන් මහත්තයගෙ මේ කෘෂි දැනුම බෙදාදෙන වැඩේ නම් පිං සිද්ධ වෙනවා. ඔබ තුමාට නම් කෘෂි ආහාර නොඅඩුව ලැබේවායි ප්‍රාර්ථනා කරමු

NUWAN said...

ස්තුතියි ටිලා....ආහාරද අනේ වාසනාවන්

priyantha said...
This comment has been removed by the author.
priyantha said...

ඇත්තට. මාත් හිතන් හිටියේ සොයාබෝංචි වැල් වර්ගයක් කියලා. තරහා වෙන්න ඒපා තව දෙයක් තියනවා. පෝස්ට් එක පබ්ලිශ් කරන්න කලින් තව පාරක් කියවලා ඉන්න. තැන් කීපයකම අකුරු අඩු වීම් ඇලපිල්ල මාරුවීම් තිබුනා. හැබැයි මේවා අපි කාටත් වෙන වැරදි.
කොහොම වුනත් අගනා ලිපියක්. මොකද මේවගේ ලාභදායි භෝග වලින් අපේ පොෂණ අවශ්‍යතා සම්පූර්ණ කරන්න පුළුවන් කම තියාගෙන ඇයි අපි තවත් පලා ඉන්නේ. ගෙදරත් පොඩි පාත්තියක වත් සෝයා ටිකක් හිටුවන්න ඕන. නුවර පළාතේ හොඳට හැදෙනවා ඇති නේද?

NUWAN said...

ස්තුතියි ප්‍රියන්ත.ඉදිරි ලිපි වලදි ඒ අඩුපාඩු අඩු කර ගන්න උත්සාහ කරන්නම්.

Thanoja Rajapaksha said...

මම අදමයි දැක්කෙ පින්තූරයකින්වත් සෝයාබෝංචි ගහක්...ඇස් වහක් කටවහක් ගන්න එපා... අනේ මට ආසයි ගොඩාරියක් වවන්න... ඇත්තම කිව්වොත් මම මේ රුකියාවට වඩා ආස ඒකටයි... අනේ අපේ ගමෙත් ඉන්නවානම් මේ වගේ කෘෂිකර්ම උපදේශක මහත්තයෙක්...

සිරාවට මල්ලි ඔයානම් නියම මහත්තයෙක්... (අපේ ගම්වල අයට සාපේක‍්ෂව)

දුකා said...

pissu hadenawa amchan .. . satuta gana kiyanan wachana nati taram . . good work nuwan keep it up . . .. i really love this work machan . . .

Related Posts Plugin for WordPress, Blogger...