.


හම්බන්තොට මාගම්පුර ජාත්‍යන්තර වරාය (Magampura international harbour)


හම්බන්තොට මාගම්පුර ජාත්‍යන්තර වරාය ඊයේ උදෑසන යෙදුනු සුභ මොහොතින් අතිගරු ජනපතිදුන්ගේ සුරතින් ජනතා අයිතියට පත් උනා.ඒ සදහා සහභාගී වූ දහස් ගනනක් ජනතාව අතරේ සිටිමින් ඒ තේජාන්විත මොහොතේ අසිරිය විද ගෑනීමේ අවස්ථාව මටත් ලෑබුනා.මාගම්පුර වරාය භූමියේ ඊයේ දිනයේදී මාගේ ජංගම දුරකථනයේ සටහන් වු සිත් ඈදි දසුන් කිහිපයක් පහතින් දෑක්වෙනවා.එමෙන්ම අති මහත්වු ජනතා මනාපයෙන් දෙවන ධුර කාලය සදහා දිවුරුම් දුන් ජනපතිදුනි ඔබට සුභ උපන්දිනයක්.

9 comments:

Anonymous said...

ජිල්මාට් වලින් නේ පත් උනේ .... :P

Jilmart Some hewath Rosmeed Amare said...

me uda thiyena comment eka demme mama.
--meeta Jilmat Somawnsa hewath
Rosmeeed Amare

priyantha said...

මම මේ බැලුවේ කව්ද හෙල්මට් එකකු අරන් ඉන්නේ ජෙට්ලයිනර් එකේ කැප්ටන්ද කියල?
...

Hasitha Gunasinghe said...

නුවන් අයියත් කොහොම හරි වටිනා කියන උත්සවේකට සම්බන්ධ වෙලා ඒක අපිත් එක්කත් බෙදා ගත්තු එක ගැන නම් සතුටුයි.............

Ushantha said...

විවිධ අයට විවිධ දේශපාලන අදහස් තිබෙන්න පුලුවන්. නමුත් පක්ෂ බේද‍යෙන් තොරව මේකනම් ඔවුන් අනුමත කරනු ඇත.

වන්නි said...

උඹත් නොයන තැනක් නැත. පාට පක්ෂ භේදයක් නැත. පාටක් පක්ෂයක් නියෝජනය කරන්නේද නැත. හැබැයි උඹේ බ්ලොග් එකේ පාඨකයෙක් බැවින් උඹේ දුභ පැතුමට එකතු වෙමි. සුභ උපන් දිනයක් වේවා...!!!

දුකා said...

පම්පෝරි ගහන / ගහපු තරම ප්‍රයෝජනවත් වරායක් වුනොත් හොඳයි මේ වරාය.

මොකද මේ වෙනුවෙන් වැය කරපු මුදල් (ගහපු කොමිසුත් එක්කම ) ගෙවනන් ඕන මේ මහජනයා කියන අපිනේ බන් . .

නැද්ද මම අහන්නේ . .

priya said...

salli gasa kanawa kiyala mewa nokara hitiyoth, e salli MAHAJANATHAVATA bedala deida?????

NUWAN said...

ස්තුතියි ඔබේ ප්‍රතිචාර වලට

Related Posts Plugin for WordPress, Blogger...