.


ඈත දුරක දෑස පාවෙලා


ඈත දුරක දෑස පාවෙලා//
ගොලුවීලා ඔහේ තනිවෙමු
පාලු ලොවක
ඈත දුරක දෑස පාවෙලා
පාසෑල් යාමේ බෑදීලා
මා නෙතු දෑලේ වෙලීලා
පෑ මදහාසේ
ජීවිත කාලේ
මා සිත යාවේ සදා
ඈත දුරක//
ඒ සිහිනේදි උදාවී
මා කවදා හෝ ලගාවී
මේ භවයේදි මේ දිවියේදි යාවුනි දෑතේ ඔබේ......
ඈත දුරක දෑස පාවෙලා//
ගොලුවීලා ඔහේ තනිවෙමු
පාලු ලොවක
ඈත දුරක දෑස පාවෙලා



ගායනය ග්‍රේෂන් ආනන්ද සමග නීලා 

වික්‍රමසිංහ


සිනහා කදුලූ එනවා යනවා......තාවකාලික නවාතෑන් පොලෙන් සමුගත් සොදුරු මිනිසා ග්‍රේෂන් ආනන්ද නම් වු කලාකරුවානනේ ඔබට නිවන් සුව ....

ගීතය මෙතනින් අහන්න

4 comments:

priyantha said...

සොඳුරු මිනිසෙකු පිළිබඳ දුක්බර මතකයක්. මං හිතන්නේ නුවන් අපි ඔ‍හුගේ දැක්මට අනුව මොක්සුව පතමු.

NUWAN said...

ග්‍රේෂන් මහත්මයා මම ගොඩක් ආස ගායකයෙක් ප්‍රියන්ත.මේ සින්දුව ට බොහොමත්ම කෑමතියි.

කැලුම් නිරංජන. said...

සිනහා.... කඳුලූ.... එනවා... යනවා...

නුවන්සි said...

මෙ ලගකදි රතන හාමුදුරුවෝ මරු කතාවක් කිව්වා

අපේ රටේ ප්‍රසිද්ධ ගායකයෝ නළුවෝ ආදි සියළුම කලාකාරයෝ අකාලයේ මිය පරලොව යනවා
එත් ගායිකාවෝ නිලියෝ සහ අනික් කලා කාරිනියෝ තාමත් ඉන්නවා

එකට හේතුව මොකද්ද

බිමත් කම තමයි හේතුව කල්පනා කරලා බලනකොට එක සහතික ඇත්ත.

ග්‍රෙෂන් ගෙන් පස්සේ චිත්‍රපටි පසුබිම් ගායනයට කනකොකා හඩාවි
මොකද දැන් ඉන්න තරමක් ඉන්නේ කොම්පියුටර් ගායකයෝනේ

Related Posts Plugin for WordPress, Blogger...