Pages

Jul 5, 2011

Mobitel hsdpa braodband internet connection download & upload speed error

මොබිටෙල් කට්ටියට යන්න කිව්වා !!!

ඔන්න වසර දෙකකට ආසන්න කාලයක් මට අන්තර්ජාලෙ පෑත්තෙ එන්න සම්බන්දතාවෙ ලබා දුන්නු මොබිටෙල් ආයතනෙට මං ආයුබෝවන් කිව්වා.හේතුව ඉතින් දන්නවානේ.මුල් කාලයේ හොද ප්‍රථිපල පෙන්නුවත්, මෙයා පහුගිය අවුරුද්ද පුරාම මහ වාතයක් උනා.වේගය පරික්සා කොරලා බෑලුවාම ඈඩෙනවා.ගොඩක් වෙලවට ඒක චෑක් කරගන්නත් අමාරු උනා.ඉතින් පෑමිනිලි නම් රාශියක් දෑම්මා.ඒත් කිව්වට වෑඩක් නෑ උන්දෑලා මගේ ඈගට ගොඩ වෙනවා සර් ගෙ මොඩම් එකේ සෙටින්ස් හරියට හෑදුවද?සර්ට සිග්නල් තියෙනවද? හරි අපි අදාල අංස දෑනුවත් කොරන්නම්.එපා වෙනවා


කොහොම හරි මේකෙම එල්ලිලා ඉන්න තව හේතුවක් තිබුනා.මොකෝ ,වෙන එක ජාලෙකවත් සිග්නල් අපිට තිබුනෙ නෑ.කොහොම හරි පෙරෙදා ඒ කිව්වේ ඉරිදා මං දෑක්කා වෙනදා නොදෑක්ක කනුවක් මේ ටවර් එකක් අපේ ගෙවල් වලට කිට්ටුව හන්දියෙ බිල්ඩිමක් උඩ අටවලා තියෙනවා,මං ටක් ගාලා බෑහෑලා බිල්ඩිමෙ යට තියෙන කඩේ  මුදලාලිගෙන් අහුවා මේක කාගෙද කියලා.ඩයලොග් කියන්නේ...........මං ගෙදර ආපු ගමන් ඒ ජාතියෙ සිම් එකක් දාලා බෑලුවානේ.මෙන්න බොලෙ හෙන ගහන්න වගේ තියෙනව hadpa සිග්නල්.කොහොම හරි ඉරිදානේ.ඔක්කොම වහලා


ඊයෙ උදේම ගියා මොබිටෙල් එකට .ගුඩ් මෝනින්!!! ,මං ගෙදරින්ම ලියුම ලියාගෙන ගියේ,ඔබගේ දුර්වල සේවා සෑපයුම නිසා මට තව දුරටත් මේ සම්බන්දතාවය අවශ්‍ය නොවේ!!!!!!!මිනිහා  ලියුම බලලා හිනා මුන පොඩ්ඩක් අවුල් උනාද මන්දා;;;;;සර් අවුරුදු දෙකක්ම මේක පාවිච්චි කරලා තියෙනවානෙ,,,,සර් ලගෙ ගෙවල් කොහෙද? ආ ඒ හරියෙ ලගදිම අපි අප්ග්‍රේඩ් එකක් කරනවා සර්.මේක ඩිස්කනෙට් කරන්න එපා ....ආ මෙයත් මගෙන් ඈහුවා සර් ගෙ මොඩම් එකෙ සෙටින්ස් එහෙම හරිද?මන් ඉතින් එයාට සිද්දිය කිව්වා.මෙයත් අන්තිමේදි කියනවා ඔව් සර් අපේ යුසර්ස්ලා වෑඩි වෙලා.ඒකයි මේ අවුල.


මං ඒක විසංධි කොරලා කෙලින්ම ගියේ ඩයලොග් එකට.ඔන්න ගත්තා පෑකේජ් එකක්.දෑනට හොද වේගයක් ලෑබෙනවා.මෙන්න වේග පරික්සන තොරතුරු...
http://www.speedtest.net/result/1371919322.png
http://www.speedtest.net/result/1371967298.png


දෑනට මං සෑහීමට පත් වෙනවා යාලුවනේ.පහු වෙනකොට මොනවා වෙයිද දන්නේ නෑ.එහෙම උනොත් ආයෙ වෙන එකකට මාරු වෙනවා.කලබලේට ලිව්වෙ එහෙනම් ගිහින් එන්නම් යාලුවනේ.

13 comments:

  1. උඹට හොඳක් වෙලානම් එච්චරයි ඕන්...

    ගියේ නැත්ද Etisalat පැත්තේ..

    ReplyDelete
  2. ඔක ඉට වඩා චාටර් නෙට්නම් ඉතින් etisalat තමයි

    ReplyDelete
  3. මාත් dialog එකක් ගන්න ඉන්නෙ .. හොදද? .. ඔයා use කරන්නෙ මොන package එකද ?

    ReplyDelete
  4. මොබිටෙල් අල කියලා ගොඩක් දෙනෙක් කියනවා ඇහිලා තියනවා

    ReplyDelete
  5. මමත් දැනට අවුරුදක විතර කාලයක් තිස්සෙ පාවිච්චි කරනව, මොබිටෙල් වලට වඩා දහස් ගුනයක් හොදයි :D

    ReplyDelete
  6. නැ යාලුවා මම හිතන්නේ නැ... ඔයාට අයේ මරු කරන්න වෙයි කියලා නම්...
    කොහොම උනත් පැකෙජ් එකක් ගන්නවානම් ඔයා වැඩිය ලොකු එකක් ගන්න එපා... පොඩ්ඩක් නෙට් ස්පිඩ් ස්ලෝ වෙනවා කිවත් ඕන කරන වැඩ ටික අඩු පැකෙජ් එකකින් උනත් කර ගන්න පුලුවන්...

    අදයි මේ පැත්තේ ආවේ
    ජය පතලා අයේ එන්නම්කෝ

    ReplyDelete
  7. අපෝ හැම කොම්පැනියම ඔහොමයි උන්ට කතා කරලා වැඩක් නෑ එයාලා හදන්නේ නෑ.

    ReplyDelete
  8. මමත් ඔය තත්වය නිසා ඩයලොග් වලට මාරු වෙලා දැනට අවුරුද්දක් පමණ වෙනවා. අද වෙනතුරු හොඳ වේගයක් ලැබෙනවා. මේ තියෙන්නෙ ඔය ගැන මා ලියූ ලිපියක්.

    http://blog.tilantha.com/post/2010/07/04/Mobile-Broadband.aspx

    ReplyDelete
  9. ඒක හොඳයි අය්යි.. අපිට සේවාව හරියට දෙන්නේ නැතිනම් බෙල්ලෙන්ම කපලා දාන්න ඕනා. එයාලගේ ගණං බල බල ඉන්නේ නැතිව... :D :D :D

    ReplyDelete
  10. ඩයලොග් හොඳයි මචං..කිසි අවුලක් නැහැ..මාත් දැන් මාස හයකට වඩා පාවිච්චි කලා...මොබිටෙල්නං..ඕනම නැහැ...අනිත් ඒවා දන්නේ නැහැ...

    ReplyDelete
  11. Nadun Dissanayake -
    එටිසලාට් සිග්නල් නෑ මචන් තවම.ඒත් මම මෙහේ කාර්ඩ්
    කනෙක්ශන් එකකින් මෙහේ චෙක් කලා හෑබෑයි ලොකු වේගයක් නම් ලෑබුනෙ නෑ
    vishan -
    හෑබෑයි මෙහේ නම් ස්ලෝ මචන්
    danulatb-
    මේ වෙනකන් අවුලක් නෑ.හොදයි.490 පෑකේජ් එක.2gb

    deeps-සහතික ඈත්ත.....අල ගෝනියක්
    Lasindu Nadishan-ස්තුතියි තොරතුරට,එහෙනම් මාතරට අවුලක් නෑ වගේ
    දේවා -
    සාදරයෙන් පිලිගන්නවා මිත්‍රයා ....ඒ කමෙන්ට් එකටත් ස්තුතියි.D අවුලක් නෑ වගේ නේ

    Nadun Ranaweera-ඔව් උන්ට මොකද අපි රෙන්ටල් එක වෙලාවට ගෙවනවානෙ

    Tilantha Gunatilaka-
    ඔව් මට මතකයි.උබ දෑන් සෑහෙන කාලයක් පාවිච්චි කරලානෙ බන්.මමත් කලින් මාරු වෙනවා.ඒත් ගෙදරට සිග්නල් තිබුනෙ නෑනෙ
    ෆා ---
    ඔව් නංගි.ඒකට වෙන නෙට්වර්ක් එකක් නෑතුව හිටියෙ.දෑන් හරි.ට්‍රිප් එහෙම ගියේ නෑද්ද අලුත් තෑන් බලන්න

    මාරයා-එහෙමද? ඉතින් ඉදිරි මාස හය ගෑනත් කියපන්කො............. හික් හික්

    ReplyDelete
  12. කෝ කෝ අලුත් කතා අයියා ???

    ReplyDelete
  13. එහෙම කියලම විසංදි කරපු එක හොඳා....දැන් දැන් SLT ADSL එකත් හරියට ස්ලෝ වෙනවා තව ටික දවසක් බලල මමත් ලියුමක් දෙනවා :D

    ReplyDelete

ඔබගේ අදහස් දෑක්විමට ස්තුතියි. සිංහලෙන් ලියන්න මෙතෙන්ට යන්න http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html