tag:blogger.com,1999:blog-8035798548043482296.post2086789209409526187..comments2023-10-18T17:27:53.672+05:30Comments on NUWAN's .COM : මාසිකව 150000/= උපයන්න (Internet jobs and E money)NUWANhttp://www.blogger.com/profile/08667121830303756719noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-8035798548043482296.post-13238361518692206282016-01-28T21:44:54.462+05:302016-01-28T21:44:54.462+05:30තව විස්තර ටිකක් දෙන්නකො යාළු..තව විස්තර ටිකක් දෙන්නකො යාළු..Anonymoushttps://www.blogger.com/profile/03781370697939031999noreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-12425894975879266602013-12-10T09:13:55.312+05:302013-12-10T09:13:55.312+05:30හික්෴ කවදාවත් අන්ත්ර්ජාලයැන් ඔය කියන විදියට මුද...හික්෴ කවදාවත් අන්ත්ර්ජාලයැන් ඔය කියන විදියට මුදල් හොයන්න නම් බෑ.. නමුත් සැලකිය යුතු මුදලක් හොයන්න බැරි කමුකුත් නෑ...

http://blogsale2day.blogspot.com/xfgjhfgjhttps://www.blogger.com/profile/18385311354236339186noreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-12419730264342592462012-09-06T19:12:30.768+05:302012-09-06T19:12:30.768+05:30මෙහෙමයි ඉන්ටනෙට් මනී කියන එක බොරුවක් නෙමේ... කරන්න...මෙහෙමයි ඉන්ටනෙට් මනී කියන එක බොරුවක් නෙමේ... කරන්න පුලුවන්... හැබැයි හීතල හොරුන්ට බෑ.. ඩේටා එන්ට්‍රි හැමොටම හරියන්නෙ නෑ..කරපු කට්ටිය ඉන්නව නං දන්නව ඇති පුදුම විදියට මහන්සි වෙන්න ඕන අපිට ඒකෙ නමක් හචා ගන්න අනික තමයි හද්ද පච්ච අඩු ගනන් වලට ඉන්දියන් කාරයො ජොබ් එක කඩා ගන්නකොට අපිට හුලන්...ඇඩ් ක්ලික් කිරිල්ල හොඳයි හැබැයි 5$ වත් එකතු කරගන්න මාසයකටත් වැඩිය ක්ලික් කරන්න වෙනවා... හොඳම එක තමයි ෆොරෙක්ස් ට්‍රේඩින් හැබැයි ඒකත් තියෙන කැහිල්ලට කරන්න බෑ අඩුම මාස 6-7 වත් ඩිමෝ එකවුන් එකකින් පුරුදු වෙන්න වෙනවා... හරියට කරගත්තොත් ගොඩම තමයි... මේ ෆොරෙක්ස් කියන එක නං ජොබ් එකක් වගේ කරන්න පුලුවන්...මේක පිටරට වල අය (විශේෂයෙන් ඇමරිකාවෙ) ජොබ් එක විදියට කරනවා... බොරු නං ගූගල් සර්ච් එකක් දාල බලන්න... ඔන්න ඕකයි කතන්දරේ... අපේ ලංකාවෙ කඩ් කුලප්පුව තියෙන ඉක්මනට සල්ලි ඕන අයට නං කරන්න බෑ.. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-81674919867309050962012-09-04T01:05:44.534+05:302012-09-04T01:05:44.534+05:30Owwwa patta boruneOwwwa patta boruneDe Mobile Zonehttp://www.demobizone.tknoreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-52610812023193477822012-04-09T01:04:03.740+05:302012-04-09T01:04:03.740+05:30oya wage thirisannunta hena 7x7 gahanna ona~~~!!!oya wage thirisannunta hena 7x7 gahanna ona~~~!!!Dev moorthihttps://www.blogger.com/profile/04948233102293646608noreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-31789887545360204472012-04-07T15:53:00.718+05:302012-04-07T15:53:00.718+05:30අයියෝ සල්ලි කිව්වලු.. මාත් අදම රස්සාවෙන් අස්වෙනවා....අයියෝ සල්ලි කිව්වලු.. මාත් අදම රස්සාවෙන් අස්වෙනවා.. :)සිංbloggerTiphttp://www.sinblogger.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-8629214089221081662012-04-03T07:11:10.520+05:302012-04-03T07:11:10.520+05:30මෙහෙමයි මචන මාත් මාසෙකට 10-15 ක් හොයනවා.. ඒත් ඔය ප...මෙහෙමයි මචන මාත් මාසෙකට 10-15 ක් හොයනවා.. ඒත් ඔය පිස්සු සෙමිනා වලට ගිහින් නෙමේ... තනියම හැමදේම හොයාගෙන... තමන්ගේ උත්සහය තියෙනවා නම් ශුවර්.. හැබැයි ඉතිං රැකියාවක් හැටියට නම් මේවා හරියන්නේ නෑ.. මාත් රැකියාවක් කරන ගමන් තමයි මේවත් කරන්නේ.. (ඉඩක් ලැබුන වේලාවට) ඉන්ටනෙට් මනී බොරුවක් නම් නෙමේ...මේ ගැන ලසිදු, සමීර ගෙන එහෙමත් අහගන්න පුළුවන්..Geekhunterhttps://www.blogger.com/profile/14051054092326155670noreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-90440105595907990482012-04-03T07:10:28.071+05:302012-04-03T07:10:28.071+05:30මෙහෙමයි මචන මාත් මාසෙකට 10-15 ක් හොයනවා.. ඒත් ඔය ප...මෙහෙමයි මචන මාත් මාසෙකට 10-15 ක් හොයනවා.. ඒත් ඔය පිස්සු සෙමිනා වලට ගිහින් නෙමේ... තනියම හැමදේම හොයාගෙන... තමන්ගේ උත්සහය තියෙනවා නම් ශුවර්.. හැබැයි ඉතිං රැකියාවක් හැටියට නම් මේවා හරියන්නේ නෑ.. මාත් රැකියාවක් කරන ගමන් තමයි මේවත් කරන්නේ.. (ඉඩක් ලැබුන වේලාවට) ඉන්ටනෙට් මනී බොරුවක් නම් නෙමේ...මේ ගැන ලසිදු, සමීර ගෙන එහෙමත් අහගන්න පුළුවන්..Geekhunterhttps://www.blogger.com/profile/14051054092326155670noreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-5964338633670989542012-03-26T05:16:38.911+05:302012-03-26T05:16:38.911+05:30මාත් අස්වෙනවා රස්සාවෙන්...මාත් අස්වෙනවා රස්සාවෙන්...ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-19575958377570677562012-03-25T21:13:08.277+05:302012-03-25T21:13:08.277+05:30හික් හික්හික් හික්නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-61397598384273433212012-03-25T19:52:27.055+05:302012-03-25T19:52:27.055+05:30පවු අහිංසක දුප්පත් කොල්ලො කෙල්ලොපවු අහිංසක දුප්පත් කොල්ලො කෙල්ලොAdminhttps://www.blogger.com/profile/08846867494394365922noreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-36366464372150178732012-03-25T19:36:36.386+05:302012-03-25T19:36:36.386+05:30මටත් හිතෙනවා මාසෙකට ඔච්චර ගානක් හොයන්න
by
www.ce...මටත් හිතෙනවා මාසෙකට ඔච්චර ගානක් හොයන්න

by
www.ceylonlanka.infoSri Lankahttp://www.ceylonlanka.info/noreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-54954578399339812832012-03-25T19:24:23.313+05:302012-03-25T19:24:23.313+05:30sira kathawasira kathawaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-37758497627909210952012-03-25T18:02:48.447+05:302012-03-25T18:02:48.447+05:30mea boru walata ahuwena modayanuth innawane...
men...mea boru walata ahuwena modayanuth innawane...
menna mea link ekata gihin balanna... niyama wadakaraya.. miniha kiyala depu vidiyata atthatama mama ada $75 vithara masekata hoyanawa..
www.iplusblog.comAnonymousnoreply@blogger.com