tag:blogger.com,1999:blog-8035798548043482296.post2776219346054071608..comments2023-10-18T17:27:53.672+05:30Comments on NUWAN's .COM : This is the way of cultivating up country vegetables in low country Srilanka - My field experience and photosNUWANhttp://www.blogger.com/profile/08667121830303756719noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-8035798548043482296.post-65561582928839843872014-04-27T00:23:24.806+05:302014-04-27T00:23:24.806+05:30elama la blogs pot tikak thawa travels ganay culti...elama la blogs pot tikak thawa travels ganay cultivation ganay potoes add karanna api asay.Anonymoushttps://www.blogger.com/profile/01298515223720257300noreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-79976593583510138532010-02-23T20:49:43.405+05:302010-02-23T20:49:43.405+05:30@ Kirigalpoththa
මෙහේ වවපු අය අතරෙත් වෑඩිපුරම ජන...@ Kirigalpoththa

මෙහේ වවපු අය අතරෙත් වෑඩිපුරම ජනප්රිය උනේ මල්ගෝවා තමා.NUWANhttps://www.blogger.com/profile/08667121830303756719noreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-53897785418046488002010-02-23T10:10:43.043+05:302010-02-23T10:10:43.043+05:30මමත් දන්නවා ගම්පහට කිට්ටුව මල්ගෝවා ගෙවතු වගාවක්. ම...මමත් දන්නවා ගම්පහට කිට්ටුව මල්ගෝවා ගෙවතු වගාවක්. මාත් දකිනකන් පිලිගත්තේම නෑ.Kirigalpoththahttps://www.blogger.com/profile/00173002776907882231noreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-61956307332599294512010-02-21T08:26:52.291+05:302010-02-21T08:26:52.291+05:30@ නිලන්ත-
නියමයි නිලන්ත.ආයෙත් පාරක් ට්රයි එකක්...@ නිලන්ත-

නියමයි නිලන්ත.ආයෙත් පාරක් ට්රයි එකක් දෙන්නකො.කරගන්න පුලුවන්.ඔය කියන විදියට පසේ නම් ගෑටලුවක් තියෙනවා.මොකද මතුපිට පස් තට්ටුව ඉවත් වෙලානෙ.ඉතින් ඔය මට්ටමේ පෝශක ගොඩක්ම අඩුයි.පුලුවන් තරම් කාබනික පෝර තට්ටුවක් යොදලා වගාව කරන්න බලන්න.මීට කලින් මන් කිව්ව පොස්පොකොම්පෝස්ට් වගේ දෙයක් හදලා යෙදුවෝතින් ඔය පාවිච්චි කරන කුකුල් පොහොර වගේ දේවල් අඩු කරන්න පුලුවන්.ඔය පෑල පෑලවෙලා ඊඅට පස්සේ මෑරෙනේ ගොඩාක් වෙලාවට පසෙන් එන දිලීර රෝගයක් නිසා .ඒක නිසා තවාන් කරද්දි වගේම පෑලේ හිටෙව්වායින් පස්සෙත් නිර්දේශිත පාංශු දිලීරනාශකයක්(හෝමායි ) භාවිතාකරල බලන්න.
http://www.nuwans.com/search/label/phosphocompostNUWANhttps://www.blogger.com/profile/08667121830303756719noreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-52311992096688149672010-02-21T07:25:36.564+05:302010-02-21T07:25:36.564+05:30හෑමදාමත් කියනවා වගේ බොහොමත්ම ස්තුතියි සරත් මහත්මයා...හෑමදාමත් කියනවා වගේ බොහොමත්ම ස්තුතියි සරත් මහත්මයා.ඔබගේ අදහස් ලොකු ශක්තියක්...NUWANhttps://www.blogger.com/profile/08667121830303756719noreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-16907522309058948482010-02-21T04:59:57.222+05:302010-02-21T04:59:57.222+05:30නුවන් මහත්මයා, බොහොම හොඳ ජාල පිටුවක්. ඔබේ සටහන් ඉ...නුවන් මහත්මයා, බොහොම හොඳ ජාල පිටුවක්. ඔබේ සටහන් ඉතාමත්ම වටිනවා. සමාජයට ප්රයෝජනවත් දේවල් පලකිරීම ගැන ඔබට ස්තුතියි.සරත් ගුණතුංගhttps://www.blogger.com/profile/05773284818841744697noreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-12637896152759772672010-02-20T21:12:35.369+05:302010-02-20T21:12:35.369+05:30nice post nuwannice post nuwanAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-39831066964422757512010-02-20T20:58:12.772+05:302010-02-20T20:58:12.772+05:30@abcd...අආඇ-
ස්තුතියි.ඔබේ අදහසට.@abcd...අආඇ-
ස්තුතියි.ඔබේ අදහසට.NUWANhttps://www.blogger.com/profile/08667121830303756719noreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-48199124898763933292010-02-20T20:37:17.084+05:302010-02-20T20:37:17.084+05:30අගේ ඇති ලිපියක් නුවන්. මමත් බොහොම ආසයි වගාවට. හැබැ...අගේ ඇති ලිපියක් නුවන්. මමත් බොහොම ආසයි වගාවට. හැබැයි මගේ ගෙවත්ත නං බොහොම නිසරුයි. මොකද අපේ ගේ හදල තියෙන්නේ කඳු බෑවුමක අඩි 12ක විතර කන්ඩිය කපල. ඒ පසත් කබොක් ගල් සහිත මැටි පසක්. පැලයක් හිටෙව්වත් තනිකරම පිටින් යොදන පොහොර වලින්ම විතරයි වර්ධනයක් වෙන්නෙ. ඒකට වෙන මොකුත් පිලියමක් තියෙනවද?
මම ඒ ආකාරයෙන් තනිකරම බාහිරව පොහොර දාල වගා කරනව. කුකුල් පොහොර මුදලට ගෙනත්. යම් වියදමක් ගියත් ලැබෙන මානසික සුවය ඊට වඩා වැඩි නිසා වැඩේ ඇදගෙන යනව.
මමත් බීට් හිටවල බැලුව. හැබැයි පැලේ අඟල් 2ක් විතර ඇවිල්ල නිකම් නියඟෙට අහුවෙලා වගේ මැලවිලා මැරිලයනව. කැරට් නම් පැලවුනේවත් නැහැ.
අපේ එලවලු නම් .. වැටකොලු, පතෝල,බටු,බංඩක්කා,මෑ එලකිරියට හැදෙනව. නුවන්ගේ pull එක නිසාම ආයෙත් try කරල බලන්නං.නිලන්තhttps://www.blogger.com/profile/10839587749040462287noreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-75417043223731332192010-02-20T20:36:43.411+05:302010-02-20T20:36:43.411+05:30ඇත්තටම කියනවා නම් මේවා උඩරට එළවළු නෙවෙයි, පිටරට එළ...ඇත්තටම කියනවා නම් මේවා උඩරට එළවළු නෙවෙයි, පිටරට එළවළු. ඒවා උඩරට හොඳට වැවෙනවා, එච්චරයි. අපේ සාම්ප්රදායික එළවළු දැන් කොහෙද කියල හොයාගන්නත් නෑ, අතුරුදහන් වෙලාද කොහෙද??

මොනවා උනත් ඔබේ ලිපිය හොඳයි, කෘෂිකර්මාන්තය වගේ විෂයක් ගැන මෙහෙම ලියවෙන එකත් ලොකු දෙයක්. මොනව වුනත් අපි කෘෂිකාර්මික ජාතියක් කියල නොවැ කියන්නෙ.

පොඩි අදහසක් දෙන්නම්, පුළුවන් නම් අපේ සාම්ප්රදායික එළවළු, පලතුරු වගේ දේවලුත් මේ වගේ ප්රවර්ධනය කරන්න.abcd...අආඇnoreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-76964469309377820372010-02-20T20:10:29.261+05:302010-02-20T20:10:29.261+05:30බිගුවන්ට නොදෙන සපෝර්ට් එකක් තියෙනවද මචන්.බලපන්කො ම...බිගුවන්ට නොදෙන සපෝර්ට් එකක් තියෙනවද මචන්.බලපන්කො මේ පෝච්චි වල යස අගේට වවලා තියෙන්නේ.රෑජිනත් කෑමති වෙයි.NUWANhttps://www.blogger.com/profile/08667121830303756719noreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-44411773347429060612010-02-20T19:58:28.378+05:302010-02-20T19:58:28.378+05:30නියමයි නුවන්,
මාත් රැජිනට කියන්න ඕනෑ මල් වවන අස්ස...නියමයි නුවන්,

මාත් රැජිනට කියන්න ඕනෑ මල් වවන අස්සේ මේ වගේ වැඩකුත් කරන්න කියලා.
ඔන්න ඉතින් අපිට උදවු ඕනෑ, දැම්ම කීවා හරියැ...

/බිඟුවා...!බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-26174426080131594392010-02-20T19:35:30.650+05:302010-02-20T19:35:30.650+05:30@සඳුන් -
ස්තුතියි සදුන්
@ චතුරංග-
ගන්න ගන්න.මේ ත...@සඳුන් -
ස්තුතියි සදුන්

@ චතුරංග-
ගන්න ගන්න.මේ තොරතුරු මිනිස්සු අතරට පුලුවන් තරම් යන එක ගෑන අවංකවම සතුටු වෙනවා මම.NUWANhttps://www.blogger.com/profile/08667121830303756719noreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-54004275965827250992010-02-20T19:16:06.733+05:302010-02-20T19:16:06.733+05:30මට පරන ලිපි කහිපයක ප්රින්ට්අව්රට් ගන්න අටසර දෙන්...මට පරන ලිපි කහිපයක ප්රින්ට්අව්රට් ගන්න අටසර දෙන්න පුලුවන්ද?චතුරංග රූපසිංහhttps://www.blogger.com/profile/00479081159249086760noreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-28707997304745020222010-02-20T17:32:21.779+05:302010-02-20T17:32:21.779+05:30wenas widiyaka blogak
i liike itwenas widiyaka blogak
i liike itසඳුන් රත්නායකhttps://www.blogger.com/profile/17957427515182086495noreply@blogger.com