tag:blogger.com,1999:blog-8035798548043482296.post3344256638654243068..comments2023-10-18T17:27:53.672+05:30Comments on NUWAN's .COM : අපි නොදන්න නේත්රංපලම් - අනුරදේව ඔබට බොහොමත්ම ස්තුතියි (Nethra palam Cultivation in Srilanka)NUWANhttp://www.blogger.com/profile/08667121830303756719noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-8035798548043482296.post-82171422932732042472018-01-30T10:11:59.979+05:302018-01-30T10:11:59.979+05:30Oninam dennamOninam dennamPrasadhttps://www.blogger.com/profile/05270108572522886579noreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-20445497343867467742012-06-15T06:50:15.407+05:302012-06-15T06:50:15.407+05:30Il mondo di una povera pazza -
අපෝයි! ඒ තරම් දුර ...Il mondo di una povera pazza -
අපෝයි! ඒ තරම් දුර යනවද.එහෙම කට්ටිය කියනවා.ඒ ත් ඒ තරම් අමාරුවක් නෑ මිත්රයා.ට්රයි එකක් දෙන්න.

හරී-
ස්තුතියි ඔබට.ඔව් දුර්ලබ බව තමයි ප්රධාන විදියට මිලට බල පාලා තියෙන්නෙ.පෑල නම් ඉතින් විකුනන කියලා තෑන් දන්න විදියටනම් නෑ යාලුවා.හොද පදුරකින් පෑලයක් ගත්තොත්(නිරෝගි ) වෑඩේ ගොඩ

Anonymous-your welcome bro

Tilantha-
අනේ ඔව් මචන් කාලෙකින් ලිව්වෙ.උබත් දෑන් මං වගේ වෙලානෙ.

෴සොඳුරු සිත෴ -

ඒ බයික් එක දුන්නා.අලුත් එකකට මාරු උනා DDD

priyantha-
කොහොමද මචන් ඉතින් ජීවිතේ.පෑල ගන්න අමාරු නම් නෑ බන්.අම්බානෙකට පෑල එනවා.මේ පදුරෙත් කඩුපත් මොරෙයියොම 10 විතර ඈවිත්.ගලවන්න කම්මෑලි කමට ඉන්නවා

Hasitha-
කොහොමද මල්ලී කාලෙකින්නේ.මොන කන්න නම් අමාරු නෑ.NUWANhttps://www.blogger.com/profile/08667121830303756719noreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-40623113228160397042012-06-07T13:26:21.716+05:302012-06-07T13:26:21.716+05:30ෂාහ් නියමයිනේ අයියා. මේක කන්නත් වෙනම මහන්සියක් වෙන...ෂාහ් නියමයිනේ අයියා. මේක කන්නත් වෙනම මහන්සියක් වෙන්න එපැයි :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-48845956624683078862012-05-24T10:03:58.570+05:302012-05-24T10:03:58.570+05:30කාලෙකින් උනත් නුවන් පෝස්ට් එකක් ලීව එක ගැන සතුටු ව...කාලෙකින් උනත් නුවන් පෝස්ට් එකක් ලීව එක ගැන සතුටු වෙනවා. මේවායේ පැල ලබාගන්න හරිම අමාරුයි කියන්නේ ඇත්තක්ද?priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-60108090531929881502012-05-23T22:13:29.802+05:302012-05-23T22:13:29.802+05:30නුවන් මහත්තයා දැන් කොහෙද ඉන්නේ...බයික් එකේ ලයිසොමත...නුවන් මහත්තයා දැන් කොහෙද ඉන්නේ...බයික් එකේ ලයිසොමත් මාරු කරා ය?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-24044136154662380622012-05-22T16:25:16.570+05:302012-05-22T16:25:16.570+05:30නුවන් මහත්තය කාලෙකට පස්සෙ ආයෙ කෘෂි ලිපියක් ලියල.නුවන් මහත්තය කාලෙකට පස්සෙ ආයෙ කෘෂි ලිපියක් ලියල.Tilanthahttp://www.tilantha.netnoreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-57398373948525803472012-05-21T10:24:00.570+05:302012-05-21T10:24:00.570+05:30ඔබගේ බ්ලොග් අඩවිය අද තමා දැක්කේ. පලකරලා තියෙන ලිපි...ඔබගේ බ්ලොග් අඩවිය අද තමා දැක්කේ. පලකරලා තියෙන ලිපි ටිකත් බොහොම වටිනවා. ඒවගේම කෘෂිකර්මයේ දියුණුව වෙනුවෙන් කරලා තියෙන සේවයත් ඉතා වටිනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-3335583136049746342012-05-20T17:54:45.931+05:302012-05-20T17:54:45.931+05:30අදමයි මේ පැත්තෙ ආවෙ..
නේත්රපලම් මම හැබැහින් නම් ...අදමයි මේ පැත්තෙ ආවෙ..

නේත්රපලම් මම හැබැහින් නම් දැකලා නෑ.. ටීවී එකේ මිසක් ගෙඩියක් 100-150 වෙන්නේ දුර්ලභ නිසාද?

පැල කොහෙන්ද ගන්න තියෙන්නෙ..?

ප.ලි. : කමෙන්ට් ටික පෝස්ට් එකට යටින් දැම්මොත් පහසුයි කියලයි මට නම් හිතෙන්නෙ..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-79471117689175357972012-05-20T16:14:40.165+05:302012-05-20T16:14:40.165+05:30ශා.........!
නියමයි...
මගේ ආසම කෑමක් නේත්රප්පල...ශා.........!
නියමයි...
මගේ ආසම කෑමක් නේත්රප්පලම්. මම සමහරදවස් වලට ඔය කෙසෙල් එක ගන්න කොළඹ ඉඳන් වෙන්නප්පුව කිට්ටුවටම යනවා.
ඕක වගා කරන්න අමාරුයි කියලා බොහෝ අය කියනවා.
නුවන් මහත්තයාගේ වගා සටහන් එක්ක ආපහු එනවා නම් අපි කැමතියි.Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.com