tag:blogger.com,1999:blog-8035798548043482296.post3496052147625150521..comments2023-10-18T17:27:53.672+05:30Comments on NUWAN's .COM : තුන් වෙනි ඈසින් දුටු දසුන් සිත් ඇඳි... මතකද ඔබට ,NUWANhttp://www.blogger.com/profile/08667121830303756719noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-8035798548043482296.post-86097343457498034732009-11-22T21:10:07.278+05:302009-11-22T21:10:07.278+05:30ඔව් නුවන් ඔබ කියූ කාරණය වැදගත්.
මේ රජයේ අඩු පාඩු ප...ඔව් නුවන් ඔබ කියූ කාරණය වැදගත්.
මේ රජයේ අඩු පාඩු පවතින බව සැඟවිය යුතු නැති සත්‍යක්.
නමුත් බහුතර ජනයාගේ විශ්වාසය තවමත් මේ රජය කෙරෙහිම පවතින්නේ ඒ කාරණාවලට එහා ගිය දැවැන්ත කාර්යයක් මහින්ද ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ඉටු වී ඇති නිසයි.(එය කොතරම් දෙයක් දැයි එම ජයග්‍රහණය පික් පොකට් ගැසීමට කරනා උත්සාහයෙන්ම පැහැදිලියි ) අනිත් අතින් රනිල්ගේ විජාතික පෙරමුණ මේ අඩුපාඩුවලට විකල්පයක් නොවන බව ගමේ UNP කාරයා පවා අද පිලිගන්නා සත්‍යක් වෙල.

එබැවින් අද දවසේ කල යුත්තේ කෙසේ හෝ මහින්ද ගෙදර යැව්වොත් ඊට පස්සෙ හෙන ගැහුවත් කමක් නෑ කියන වෛරී දේශපාලන උපක්රමයට හසු වීම නොවෙයි.

දේශද්‍රෝහී විපක්ෂට සුපුරුදු පරාජය අත් කරන අතරම වත්මන් පාලනයේ පවතින මකා දැමිය හැකි අඩු පාඩු වහ වහා නිවරදි කර ගැනීමට කටයුතු කිරීමයි.කැලුම් නිරංජන.https://www.blogger.com/profile/04596225553971640060noreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-6447300575804155892009-11-22T12:49:54.179+05:302009-11-22T12:49:54.179+05:30යුද ජයග්‍රහනය නිසා ජනාධි පති තුමා 77 පසුව වගේ මුලු...යුද ජයග්‍රහනය නිසා ජනාධි පති තුමා 77 පසුව වගේ මුලු ජීවිත කාලයම රට පාලනය කල යුතුයයි මම කිසි සේත් නොකියමි.එමෙන්ම 100% නිවරදි යයිද නොකියමි.නමුත් දෑන් සිදුව ඈත්තේ ජනතා බලය අහිමි වූ හොර නඩ කිහිපයක් එකතුව යුද ජයග්‍රහනයේ විරුවන් යොදා ගනිමින් බලය ලබා ගෑනීමට උත්සාහ කිරීමයි.ඔය කියනා දුශිත ජනපතිතුමන්ට ඉදිරි මෑතිවරනයකදි රටේ ජනතාව දෙන ජනවරම දෑකගත හෑකි වනු ඈත.ජනපති දුශිත නිසා ඊට වඩා සිය දහස් ගුනයක් දුශිත බව ක්‍රියාවෙන්ම ඔප්පු කල පිරිස තෝරා ගෑනීම හොද විකල්පයක්ද,කෙසේ මේ සම්බන්ද අවසාන තිරනය ජනතාව අතේය.තව නොබෝ දිනකින් එය දෑක ගන්නා තෙක් ඉවසා සිටිමු.NUWANhttps://www.blogger.com/profile/08667121830303756719noreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-73030430290207193192009-11-22T11:51:25.691+05:302009-11-22T11:51:25.691+05:30"ඈත්ත ඈති සෑටියෙන් නොදකින්නා වූද බලය හා කෑදර ..."ඈත්ත ඈති සෑටියෙන් නොදකින්නා වූද බලය හා කෑදර කම වෙනුවෙන් ඊට එහා දෙයක් සිදු වුවද දෙනෙත් පියා සිටින්නන්ට වලංගු නෑත.එවෑනි දේශපාලනික කුහකත්වයක් තුල කටයුතු කිරීමටද ප්රජාතන්ත්රවාදි අයිතියක් ඔවුනට ඈත"

ඇත්තෙන්ම සිදුවිය යුත්තේ, ජනාධිපති යුද්ධය නිමා කලා කියා ඔහුගේ පාලයේ දූශිත තැන් දැක දැක කට පු## පියාගෙන සිටීමද . . .??

ඇත්ත ඇති සැටියෙන් රටට පෙන්වා දීමට උත්සාහ කිරීමද . . . ???

අව්වේ ඇවිදින විට කළු අව් කන්නාඩියක් පැලඳුවාට . . . අව්ව නැති රාත්‍රියටත් "අනේ මට අව්ව තිබුනු වෙලේ ප්‍රයෝජනවත් වුනේ මේ කළු කන්නාඩියනේ" කියා එය දාගෙන ගල් මුල් වල හැපි හැපී තවදුරටත් ගමන් යන එකද . . . ??

උභතෝකෝටික ප්‍රශ්නයක් . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.com