tag:blogger.com,1999:blog-8035798548043482296.post3816003177389408022..comments2023-10-18T17:27:53.672+05:30Comments on NUWAN's .COM : Kirinda Another beautiful and historical place in srilankaNUWANhttp://www.blogger.com/profile/08667121830303756719noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-8035798548043482296.post-72027197640208749252009-04-10T21:53:00.000+05:302009-04-10T21:53:00.000+05:30ඔයාගෙ ලිපිය හරිම අපූරැයි... මමත් පොඩි කාලෙ 2 පාරක...ඔයාගෙ ලිපිය හරිම අපූරැයි... මමත් පොඩි කාලෙ 2 පාරක් ගිහින් තියෙනව... ගොඩක් හිතට වදින තැනක් තමයි කිරින්ද... 93' යි 96' කතරගම යන අතරමගදි මම ගියෙ... හැබැයි නාන්න හොද නැති කතාව නං දන්නෙ මේක කියෙවුවහමයි... මම නං 93 ගියපාර හොදට නාලා ආවේ...

චාම්රගෙ සින්දුව මතක් උනා නෙද... :)Mandyhttps://www.blogger.com/profile/13813332257058209294noreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-28382272494226822272009-03-17T21:16:00.000+05:302009-03-17T21:16:00.000+05:30මමත් ගියා ගිය දෙසැම්බර් 31. ටිකක් අව්ව සැරයි තමයි....මමත් ගියා ගිය දෙසැම්බර් 31. ටිකක් අව්ව සැරයි තමයි. ඒත් මරු place එක.නිලන්තhttps://www.blogger.com/profile/10839587749040462287noreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-69500852816925935752009-03-15T21:40:00.000+05:302009-03-15T21:40:00.000+05:30කිරිකන්දට මම ගිහින් තියෙන්නේ දෙපාරයි, ඇත්තටම එක ආශ...කිරිකන්දට මම ගිහින් තියෙන්නේ දෙපාරයි, ඇත්තටම එක ආශ්වාදජනකයි තමා. ස්තුතියි ලිපියට.Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-77379744976251240382009-03-15T21:10:00.000+05:302009-03-15T21:10:00.000+05:30@ටිලා- අනිවාර්යයෙන් හෑම දෙයක්ම ,,,@ supun - පර්ව...@ටිලා- අනිවාර්යයෙන් හෑම දෙයක්ම ,,,
@ supun - පර්වතේ මුදුනෙ ඉදන් අපිත් වාඩිවෙලා සෑහෙන වෙලාවක් මුහුද දිහා බලාගෙන හිටියා පුදුම නිදහසක් දෑනෙන්නේ.වෙලාව යනවා දෑනෙනේ නෑ. හා, හා දකුනු පෑත්තෙ පාරෙත් ගියාද, අපිත් දවසක් ගියා.
@ මලී-හා, හා තේරුනා .ඔයා කලුවෙයි කියලා නේද.NUWANhttps://www.blogger.com/profile/08667121830303756719noreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-39094613457868816092009-03-15T21:08:00.000+05:302009-03-15T21:08:00.000+05:30@ටිලා- අනිවාර්යයෙන් හෑම දෙයක්ම ,,,@ - පර්වතේ...@ටිලා- අනිවාර්යයෙන් හෑම දෙයක්ම ,,,
@ - පර්වතේ මුදුනෙ ඉදන් අපිත් වාඩිවෙලා සෑහෙන වෙලාවක් මුහුද දිහා බලාගෙන හිටියා පුදුම නිදහසක් දෑනෙන්නේ.වෙලාව යනවා දෑනෙනේ නෑ. හා, හා දකුනු පෑත්තෙ පාරෙත් ගියාද, අපිත් දවසක් ගියා.
@ මලී-හා, හා තේරුනා .ඔයා කලුවෙයි කියලා නේද.NUWANhttps://www.blogger.com/profile/08667121830303756719noreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-51120661112675408392009-03-15T19:45:00.000+05:302009-03-15T19:45:00.000+05:30කාලෙකින් ගියේ නෑ අප්පා කිරින්දට නම්.. කතරගම ගියත් ...කාලෙකින් ගියේ නෑ අප්පා කිරින්දට නම්.. කතරගම ගියත් කට්ටිය කිරින්දට යන්න අදිමදි කරනවා අව්ව වැඩියි කියලා

:(malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-31693503557434548592009-03-15T19:19:00.000+05:302009-03-15T19:19:00.000+05:30සිරාවට.. ඕක පට්ට පොට් එක..කොහොමද හුළඟත් එක්ක එතන ...සිරාවට.. ඕක පට්ට පොට් එක..

කොහොමද හුළඟත් එක්ක එතන තියන කූල් එක.. ඔය විහාරමහාදේවිගෙ ප්‍රතිමාවයි චෛත්‍යයයි තියන පර්වතේ උඩ වාඩි වෙලා පැය ගානක් මූද දිහා බලාගෙන හිටියැකි !

මූදට යන්න එපා කිවුවට, අපි සෙට් එකක් නං පන්සලෙං පහලට බැහැල දකුණු පැත්තට යන්න තියන පාරෙ මීටර් 100 ක් විතර ඉස්සරහට ගිහිං මූදුරළ පෑගුවා..

මාතර වෙරළවල් වගේ නෙවෙයි, එතන මුහුදෙ ගැඹුර වෙරලේ ආනතියෙන්ම හිතාගන්න පුළුවන්.. අංශක 30 කට විතර ආසන්නයි කියලයි මට හිතුනෙ.. ඒ උනාට කෝමද thrill එක නේ ?budhajeewahttps://www.blogger.com/profile/05635835530520251012noreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-11566521627254839052009-03-15T16:10:00.000+05:302009-03-15T16:10:00.000+05:30පරෙස්සමට වැඩ කටයුතු කලොත් වැඩ නොවරදීපරෙස්සමට වැඩ කටයුතු කලොත් වැඩ නොවරදීTilantha Gunatilakahttps://www.blogger.com/profile/01532244638998060410noreply@blogger.com