tag:blogger.com,1999:blog-8035798548043482296.post4154258163365047387..comments2023-10-18T17:27:53.672+05:30Comments on NUWAN's .COM : කලකදි වහලු කලකදි හොද වෙනවාලූ......NUWANhttp://www.blogger.com/profile/08667121830303756719noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-8035798548043482296.post-84106934867623923882009-11-16T20:43:47.342+05:302009-11-16T20:43:47.342+05:30ෆොන්සේකා මහතා ලෝකයේ හොඳම යුධ හමුදාපති වුවද දේශපාලන...ෆොන්සේකා මහතා ලෝකයේ හොඳම යුධ හමුදාපති වුවද දේශපාලන හැකියාව ශූණ්‍ය බව එක්සත් ජාතික සන්ධානය ගලවාගැනීමේ හමුදාවේ ප්‍රධානියා වීමට තීරනය කිරීමෙන්ම හෙලිවේ. බැරිවෙලාවත් දිනුවොත්, මම කිව්වෙ බැරිවෙලාවත් ජනාධිපතිවරනය ෆොන්සේකා මහතා දිනුවොත් මාස හයකින් විධායකය අහෝසි කර රනිල්ට රට බාරදී ඔහු රනිල්ගෙ පදයට නැටිය යුතුය නැතහොත් ගෙදර යා යුතුය. ඉතින් කාගේ හෝ පදයට නටනවානම් තමාව ඌණ සේවා නියුක්තියෙන් ගලවාගෙන, රටේ හමුදාපතිකර, නිකම්ම විශ්‍රාම යාම වෙනුවට ලංකා ඉතිහාසයේ අමරණීය නාමයක් ලෙස ජනරාල් සරත් ෆොන්සේකා යන නම සටහන් කිරීමට තමාව යොමුකල ජනාධිපති මහින්දගේ පදයට නැටීම, මෙතුවක් කල් තමාට, හමුදාවට සහ යුද්ධයට අපහාස කල, උගුල් ඇද්ද, වැලේ වැල් නැතිව ඉන් රනිල්ගේ පදයට නටනවාට වඩා නම්බුකාර නොවන්නේද.

@Ravin Caldera
මහින්ද මහතා තරඟයට බය යැයි කීම අසාධාරන බව මගේ මතයයි. බයගුල්ලෝ හැංගෙති. තරඟ නොකර මගහැරයාමට බලති. ජනරාල් ෆොන්සේකා මහතාට ජනාධිපතිවරණයට තරඟකිරීමට තිබු නීතිමය බාධාවද ජනාධිපති මහින්ද, ජනරාල් ෆොන්සේකා මහතාට විරුද්ධව යොදා නොගත්තේය. එය දේශපාලන උප්පරවැට්ටියක්යැයි දැනඋගත්තෝ කියති. නමුත් එය භයානක උප්පරවැට්ටියකි. තම විරුද්ධවාදියා තරඟබිමට මුදාහැරීමටද යමෙකුට කොන්දක් තිබිය යුතුය.
අද ලේක්හවුස් නොවන පුවත්පතක තිබු යමක් යම්, මහින්ද යනු නිවටයෙක් හෝ යටිඋගුල් කාරයෙක් නොවේ. අභියෝගක් පැමිනිවිට මගහරයාමට නොව සරම කැහැපොට ගසා ඊට මුහුනදීමට බසින පුද්ගලයෙකි. ඒ බව යුද්ධය නොහොත් මානුශික මෙහෙයුම ආරම්භ වූ දින පටන්ම සිහිබුද්ධියෙන් සිටි ඕනෑ කෙනෙකුට වැටහේ.නිලන්තhttps://www.blogger.com/profile/10839587749040462287noreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-41934260361416238852009-11-16T06:47:35.163+05:302009-11-16T06:47:35.163+05:30samawenna me widiyata liwwata.mokada mobie phone e...samawenna me widiyata liwwata.mokada mobie phone eken nisa.mamath aquinas eken tama kale.sathutui adunaganna labima ganaNUWANhttps://www.blogger.com/profile/08667121830303756719noreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-82932526138919200832009-11-16T01:32:05.510+05:302009-11-16T01:32:05.510+05:30හැබැයි මං හිතන්නේ ජෙනරාල් ජනපති වුණොත් අඩුතරමේ ලංක...හැබැයි මං හිතන්නේ ජෙනරාල් ජනපති වුණොත් අඩුතරමේ ලංකාවේ විනයවත් හැදෙයි. මා දැනට ඉන්නේ ඇමරිකාවේ, මෙහි දියුණුවට හේතුව විනය හා නීතිය යි. ලංකාව යන අතේ යන්නේ පැහැදිලි මඟ පෙන්නීමක්, දර්ශනයක් හා රටට ආදරයක් නැති නිසයි. අඩුතරමේ මහින්ද ජනපති තුමා තරඟයට බය හිතිලා, බඩුමිල අඩු කළා වගේ, රට සංවර්ධනය කරන්නට සිතුවොත් ලාංකික අපට වාසනාවක්!

කෙසේවෙතත්, නුවන් කෘෂිකර්ම ඩිප්ලෝමාව ලබා ගත්තේ කොහිද් ද? මා ඇකවයිනාසිහි කෘෂි ඩිප්ලෝමාව කරා, දැන් ගුරුවරයෙන් උගන්වන්නේ වෙනත් විෂයක්...Ravin Calderahttps://www.blogger.com/profile/00062071976230167335noreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-20425809768760973392009-11-15T14:22:36.556+05:302009-11-15T14:22:36.556+05:30pissage katawata maath ekagai . ..pissage katawata maath ekagai . ..දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-69063581797790168172009-11-15T10:25:26.557+05:302009-11-15T10:25:26.557+05:302010 වෙන කම් ඉවසං ඉමු නේද? එතකොට හොදම සෙල්ලම් බලා ...2010 වෙන කම් ඉවසං ඉමු නේද? එතකොට හොදම සෙල්ලම් බලා ගන්න පුළුවන් වෙයිනේ.malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-24582208706196463422009-11-14T23:24:07.341+05:302009-11-14T23:24:07.341+05:30පක්ශයයෙ නායකත්වයෙන් විසි වෙන්න ගිය නායක තුමා යන්තම...පක්ශයයෙ නායකත්වයෙන් විසි වෙන්න ගිය නායක තුමා යන්තම් ඒකෙනුත් ගොඩ ගියා.....අනේ පින් සිදු වෙවාnalakahttps://www.blogger.com/profile/07792684497438610148noreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-71263143437522395212009-11-14T23:03:30.711+05:302009-11-14T23:03:30.711+05:30කියපු දේචල් ඔක්කොම ඇත්ත..
රනිල්ට අකමැති උනත්, මහින...කියපු දේචල් ඔක්කොම ඇත්ත..
රනිල්ට අකමැති උනත්, මහින්දට වැඩිය මම ජෙනරාල්ට කැමතියි.
ඒක නිසා මමත් අතීතේ අමතක කරලා දාන්නයි හිතන් ඉන්නේ....
මෙහෙම ගියොත් මහින්දගේ පවුලේ කට්ටියට විතරයිනේ,සෙත සැලසෙන්නේ...

හැමෝම හිතන්නේ ඔහොම වෙන්නැති...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-79693907046275259492009-11-14T21:11:24.617+05:302009-11-14T21:11:24.617+05:30සමහරු මෙහෙමත් කියනවලු
"යුද හමුදාපති ධුරයෙන් ...සමහරු මෙහෙමත් කියනවලු

"යුද හමුදාපති ධුරයෙන් ඉවත් වන ලෙසට ආරක්ෂක ලේකම්වරයා විසින් යුද ජයග්රහණයෙන් සති දෙකකට පසුව බලපෑම් කිරීම හා මාස දෙකකට අඩු කාලයක් තුළදී මාගේ ධුරයේ බලතල භාරදෙන ලෙසට ඔබතුමා විසින් බලකර කියා සිටීම."

"එමෙන්ම මාගේ පත්වීමට පෙර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට හිමි බලතල පිළිබඳව මා නොමග යවනු ලැබීය. කලින් පැවතියාට වඩා බලතල එම තනතුරට හිමිවන බවට මා හට ඒත්තු ගැන්වුවද මාගේ පත්වීමෙන් පසුව ආරක්ෂක ලේකම්වරයාගේ උපාය මාර්ගික කටයුතු උපදේශකයා විසින් ලියන ලද ලිපයකින් පැවසුනේ මාගේ පත්කිරීම හමුදාවන් අතර සම්බන්ධීකරණය සඳහා විනා සමස්ත නායකත්වය නොවන බවයි. ඔබතුමාගේ දැනැගැනීම පිණිස එම ලිපිය මේ සමග අමුණා එවා ඇත. එවැනි ක්‍රියාවන්ගෙන් පැහැදිලි වන්නේ හුමදා නායකත්වයේ බලතල මා හට ලබාදීමට ඔබතුමා සහ රජයේ ඇති නොකැමැත්ත හා මා සම්බන්ධයෙන් ඔබ තුළ අවිශ්වාසයක් පවතින බවයි. යුද ජයග්‍රහණය අත්කර ගැනීමට ඉටුකළ සේවාව සළකා බලන කල එවැනි තත්ත්වයක් ඉතාමත් අධෛර්ය කරවන සුළුවේ."

"ජාතිය වෙනුවෙන් ජයක් ලබාගත් යුද හමුදාව කුමන්ත්‍රණයක් කිරීමට සැලසුම් කරන බවට සැකකොට 2009 ඔක්තෝබර් 15 වැනිදා ඉන්දීය රජයට විමසිල්ලෙන් සිටින ලෙසට අනතුරු අඟවා එහි හමුදාවන් ඉහළ සෝදිසියෙන් තැබීමට කටයුතු කිරීම ඉතා වේදනාකාරී විය. මලයානු කැරැුල්ල මැඩපැවැත්වීමෙන් පසුව ත්‍රස්තවාදී කණ්ඩායමක් පරාජය කිරීමට හැකියාව තිබූ දක්ෂ හා වෘත්තීයමය ශ්‍රී ලංකා යුද හමුදාවේ ප්‍රතිරූපය හා කීර්තිය එමගින් ලෝකයා හමුවේ හෑල්ලූවට ලක්විය. ඓතිහාසික ජයක් කරාගෙන යෑමට නායකත්වය දුන් මා හට යුද හමුදාව තුළ ඇති පක්ෂපාතීත්වය මෙම සැකයට හේතුසාධක වන්නට ඇත."

"මා විදේශගතව සිටි කාලය තුළදී මාගේ සේවයේ වැඩබැලීමට නිලධාරියකු හෝ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියකු පත් නොකිරීම මගින් පෙනී යන්නේ වඩාත් කථාබහට ලක්වූ බොහෝ දෙනකු පවසන ආකාරයට එය ඉතා වැදගත් තනතුරක් වූයේ නම් එහි කටයුතු කිරීමට වැඩබලන නිලධාරියකු පත් නොකිරීම තුළින් හැඟී යන්නේ මා විසින් සිදුකොට තිබෙන සියලූම සේවාවන් නොසලකා හැර මා නොවැදගත් තනතුරකට පත්කොට ඇති බවයි"Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-57122146372982476962009-11-14T21:07:57.727+05:302009-11-14T21:07:57.727+05:30අපොයි දෑන් මේ සිද්ධ වෙන දේවල් දෑක්කාම හිනා වෙන්නේ ...අපොයි දෑන් මේ සිද්ධ වෙන දේවල් දෑක්කාම හිනා වෙන්නේ කොතනකින්ද කියලා හිතා ගන්න බෑ නොවෑ

he he he . . .ela ela . . .

poddak hitapan meka balala batath wasikiliyata duwanna haddissi wage . . hik hikදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.com