tag:blogger.com,1999:blog-8035798548043482296.post6290630058956026075..comments2023-10-18T17:27:53.672+05:30Comments on NUWAN's .COM : ආයුබෝවන්. එයාර්ටෙල්..NUWANhttp://www.blogger.com/profile/08667121830303756719noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-8035798548043482296.post-51732936741967005322009-01-12T08:32:00.000+05:302009-01-12T08:32:00.000+05:30එයාටෙල් 0757 නෙමෙයි 075එයාටෙල් 0757 නෙමෙයි 075යූත්මැක්ස්https://www.blogger.com/profile/12092349415144881568noreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-71818323021049448392009-01-12T07:52:00.000+05:302009-01-12T07:52:00.000+05:30මිනිස්සු බලන්නේ තමුන්ට අඩුවෙන්ම වියදම් වෙන පැකේජය....මිනිස්සු බලන්නේ තමුන්ට අඩුවෙන්ම වියදම් වෙන පැකේජය. ඒ නිසයි සෙල්ටෙල් වලින් ඩයලොග් වලටත් එතනින් මොබිටෙල් වලටත් මාරු උනේ.ලංකාවේ සමාගම් තමුන්ගේ ග්රාහකයන්ට අඩු මිලට හොඳ සේවයක් ලබාදුන්නොත් තමුන්ගේ ග්රාහකයන් රඳවා ගන්න පුළුවන් වේවි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-88130325657863930652009-01-12T07:33:00.000+05:302009-01-12T07:33:00.000+05:30Airtel පැකේජ් එකක් ගත්තම ඒ සල්ලි ඉන්දියාවට නේද? අප...Airtel පැකේජ් එකක් ගත්තම ඒ සල්ලි ඉන්දියාවට නේද? අපෙ රටේ mobile සමාගම් මේ තරගයෙන් පසු බහීවිද දන්නෙ නෑ. එහෙම වුනොත් නම් රටේ ආර්ථිකයට ලොකු බලපෑමක් වේවි.Charithahttps://www.blogger.com/profile/00209392844529688942noreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-24917276300808118782009-01-11T23:47:00.000+05:302009-01-11T23:47:00.000+05:30ඔව් Mobitel, Airtel යන සමාගම් දෙක ලොකු පෙරලියක් කළ...ඔව් Mobitel, Airtel යන සමාගම් දෙක ලොකු පෙරලියක් කළා.Digital Writerhttps://www.blogger.com/profile/10114277302142687051noreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-84427777562129131762009-01-11T23:32:00.000+05:302009-01-11T23:32:00.000+05:30එයාටෙල් 0757එයාටෙල් 0757Anonymoushttps://www.blogger.com/profile/07127135274767593251noreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-29445206002327672742009-01-11T23:03:00.000+05:302009-01-11T23:03:00.000+05:30ඩයලොග් අපිව හූරං කාපු හැටි ගැන ලියනව නං ඒකෙ වෙනමම ...ඩයලොග් අපිව හූරං කාපු හැටි ගැන ලියනව නං ඒකෙ වෙනමම සටහනක ලියන්න තරං කරුණු තියෙනව. මම මේ exam ඉවර වෙනකම් ඉන්නෙ ඕක ගැන ලියන්න. දෙඤ්ඤං ජම්බූ..!<BR/><BR/>---<BR/><BR/>කවුද මේ සකුනී...? LOL :Dශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-52327870533596217822009-01-11T22:17:00.000+05:302009-01-11T22:17:00.000+05:30මේ තරහා වෙන්න එපා කිව්වට.. යි ලියන්න yi පාවිච්චි ...මේ තරහා වෙන්න එපා කිව්වට.. යි ලියන්න yi පාවිච්චි කලොත් හොදයි නේද?Unknownhttps://www.blogger.com/profile/05444185340085085229noreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-89012968778682681842009-01-11T21:57:00.000+05:302009-01-11T21:57:00.000+05:30ඔයාගේ බ්ලොග් එකේ අකුරුවල පාට සැර වැඩී වගේ නැද්ද? ඇ...ඔයාගේ බ්ලොග් එකේ අකුරුවල පාට සැර වැඩී වගේ නැද්ද? ඇහැට හරි අමාරු යි.Aravindahttps://www.blogger.com/profile/07566797280074789526noreply@blogger.com