tag:blogger.com,1999:blog-8035798548043482296.post6597331489035770098..comments2023-10-18T17:27:53.672+05:30Comments on NUWAN's .COM : Welcome how can i help you ? - Did you also cheat by ringing tones ?NUWANhttp://www.blogger.com/profile/08667121830303756719noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-8035798548043482296.post-54868405186314034562010-11-10T14:53:21.746+05:302010-11-10T14:53:21.746+05:30හාපෝ මමත් සෑහෙන්න බයිට් වෙලා තියෙන්නේ.. මලම පැනපු ...හාපෝ මමත් සෑහෙන්න බයිට් වෙලා තියෙන්නේ.. මලම පැනපු දවසක් post එකකුත් දැම්ම blog එකේ.
ඊයෙ මොකද්ද සමීක්ෂණ ආයතනයකින් කියල කොල් කරල මගෙන් විස්තර ඇහුවා.. මමත් ඉතින් ඔය ගැන කියලා ඇට්ටි හැලෙන්න දුන්නා ලියාගන්න කියලා. lol (මට දැන් හිතෙනවා ඒ සමීක්ෂනෙත් කාගෙහරි බයිට් එකක්ද කියලා)කාංචනnoreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-31604395826561527172010-11-02T03:42:19.777+05:302010-11-02T03:42:19.777+05:30Great information! I’ve been looking for something...Great information! I’ve been looking for something like this for a while now. Thanks!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-15618986921825020112010-10-26T10:40:48.988+05:302010-10-26T10:40:48.988+05:30Find and select some good points from you and it a...Find and select some good points from you and it aids me to solve a problem, thanks.

- HenryAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-72886655420893996392010-10-23T18:42:50.355+05:302010-10-23T18:42:50.355+05:30අනාගතය ගෑන හිතුව නිසානේ උඹලට මේ කරදර නෑත්තේ.මොනවා ...අනාගතය ගෑන හිතුව නිසානේ උඹලට මේ කරදර නෑත්තේ.මොනවා උනත් මේ ඈමතුමෙන් දවසකට බර ගානක් උන්ට ආදායමත් එනවා.අපිදෑනුවත්වම කී දෙනෙක්ට මේ රිගින් ටෝන් වෑටිලා තියෙනවදNUWANhttps://www.blogger.com/profile/08667121830303756719noreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-73539643901940950272010-10-23T16:08:23.144+05:302010-10-23T16:08:23.144+05:30මම නම් පරණ එකමනේ එකෙන් ඔහොම කරදර නෑ. ඉඳහිට එස් එම්...මම නම් පරණ එකමනේ එකෙන් ඔහොම කරදර නෑ. ඉඳහිට එස් එම් එස් එකක් එවනවා. එච්චරයි. අපි අනාගතේ ගැන හිතලනේ ගත්තේ.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-91936107287630972692010-10-23T09:23:39.286+05:302010-10-23T09:23:39.286+05:30ගොඩාක් ස්තුතියි මල්ලී ඔබට අපේ යාලුවන්ව දෑනුවත් කලා...ගොඩාක් ස්තුතියි මල්ලී ඔබට අපේ යාලුවන්ව දෑනුවත් කලාට.ඔන්න මමත් මේ නොම්මර ටික save කර ගත්තා.

කාගේ හරි අනවශ්‍ය විදියට ringing tone වෑටිලා තියෙනවානම් msg ගිහින් new msg වල UNSUB කියලා ටයිප් කරලා ඒක 777 නොම්මරේට send කරන්න.එතකොට ඒක අවලංගු වෙනවාNUWANhttps://www.blogger.com/profile/08667121830303756719noreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-11507522392173379212010-10-23T07:21:09.268+05:302010-10-23T07:21:09.268+05:30මටත් ඔහොම calls එනවා තමා. මොකද මාත් mobitel පාරිභෝ...මටත් ඔහොම calls එනවා තමා. මොකද මාත් mobitel පාරිභෝගිකයෙක් නේ.

දවසක් ලොකු වැඩක ඉද්දී අඳුනන්නේ නැති number එකකින් call එකක් ආවා. කවුරු හරි හදිස්සියකට call කරනවා ඇති කියලා answer කලාම මෙන්න ringing tone එකක් ගැන කියෝනවා.

පස්සේ මම ඒ number එක save කරලා තියාගත්තා ආයි calls ආවොත් ගන්නේ නැතිව ඉන්න. ඒත් මෙයාලට තව අංක තියෙනවා ඔය වැඩේට යොදාගන්න.

හැමෝගෙම හිතසුව පිණිස ඒ අංක ටික කියන්නම්
0713993993
0713544544
0713864861
0713826421

දැන් මේ numbers වලින් calls ආවොත් මම ගන්නේ නැහැ. නිකම් අහුවෙන්න ඕනේ නැහැනේ.

විශේෂ ස්තුතියක් නුවන් අයියට හිමිවෙන්න ඕනේ කට්ටියව මේ ගැන දැනුවත් කලාටHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-40895308622302412782010-10-22T21:13:21.855+05:302010-10-22T21:13:21.855+05:30@naveen-ඔව් ඒත් එතකොට ඉන්ටරනෙට් පෑකේජයේ ඉදන්ම වෙනස...@naveen-ඔව් ඒත් එතකොට ඉන්ටරනෙට් පෑකේජයේ ඉදන්ම වෙනස් වෙන්න වෙනවා.ඒක ඊට වඩා කරදරයි බන්

nalaka-ඔව් පෝන් එක ඕෆ් වෙලාවට ආඅට්වොතින් අනිවාර්යෙන් ඈලට් එකට රෑවටෙනවා

malee-ඔයා අනාගතය අදද පාවිච්චිය?NUWANhttps://www.blogger.com/profile/08667121830303756719noreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-19520685589241135012010-10-22T21:03:09.792+05:302010-10-22T21:03:09.792+05:30අපිටත් නෑ ඔය කරදර..අපිටත් නෑ ඔය කරදර..malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-52677138186556653152010-10-22T20:38:55.267+05:302010-10-22T20:38:55.267+05:30මටත් ඔය වෑඩේ උනා .මට ඈලට් තිබිලා ට්‍රයි කලා ඔය num...මටත් ඔය වෑඩේ උනා .මට ඈලට් තිබිලා ට්‍රයි කලා ඔය number එකටnalakahttps://www.blogger.com/profile/07792684497438610148noreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-71758103779266372522010-10-22T19:19:08.886+05:302010-10-22T19:19:08.886+05:30mobitel කියන්නේ ඡරාවක් ඇත්තටම.mobitel කියන්නේ ඡරාවක් ඇත්තටම.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-48114625288129045422010-10-22T17:01:40.547+05:302010-10-22T17:01:40.547+05:30@wath- උපහාර එපා කියලා ඒ මාරු උනෙත් වෑදගත් එකටම න...@wath- උපහාර එපා කියලා ඒ මාරු උනෙත් වෑදගත් එකටම නේද ???අනේ එහෙම නෑ ම්ට ඒ නොම්මරේ දෙන්නකෝ.ඈස් ඈම් ඈස් කරන්න.ස්තුතියි ප්‍රතිචාරයටNUWANhttps://www.blogger.com/profile/08667121830303756719noreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-36803668277917575152010-10-22T16:58:20.397+05:302010-10-22T16:58:20.397+05:30මොබිටෙල් අතරල ඩයලොග් ගනින් අපිට නම් ඔහොම අවුලක් නෑ...මොබිටෙල් අතරල ඩයලොග් ගනින් අපිට නම් ඔහොම අවුලක් නෑ තාම..Naveen Madhawahttps://www.blogger.com/profile/07146333975156498192noreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-62170714469857258232010-10-22T15:45:35.344+05:302010-10-22T15:45:35.344+05:30මම නම් පරණ සම්බන්ධතාවට සමුදීල අලුත් සම්බන්ධතාවක් ප...මම නම් පරණ සම්බන්ධතාවට සමුදීල අලුත් සම්බන්ධතාවක් පටන් ගත්තා. එයාගෙන් නම් තවම ඔය වගේ කලබොලයක් නැහැ..

අහ් නුවන් ...අපි කෝල් කරාම ගන්නේ නැත්තේ ඇයි...Anonymousnoreply@blogger.com