tag:blogger.com,1999:blog-8035798548043482296.post7035798337960152284..comments2023-10-18T17:27:53.672+05:30Comments on NUWAN's .COM : සුදු පුල්ලියා වෑට නොපෑනීමට නම්...NUWANhttp://www.blogger.com/profile/08667121830303756719noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-8035798548043482296.post-39311013414344342862013-09-06T18:04:50.303+05:302013-09-06T18:04:50.303+05:30දේශප්‍රිය අලහකෝන් මහත්තයාගේ " පැවැත්මේ දහම&qu...දේශප්‍රිය අලහකෝන් මහත්තයාගේ " පැවැත්මේ දහම" පොතේ තිබුන බෙහෙතක් මේක.. පිටිමකුණා මට වැඩිය කරදර නොකරපු නිසා try කලේ නෑ..

සුදු ළුණු 250g
අමු ඉගුරු 250g
අමු මිරිස් 250g
මේවා හොදට කොටා එයට භුමි තෙල් බෝතල් භාගයක් දමා වසා පැය 24 කට වැඩි කාලයක් තබන්න.
වෙනම වතුර ලීටරයකට සබන් කැටයක් දියකර තබා ගන්න.
පාවිච්චි කරන විට වතුර ලීටරයකට සබන් මිශ්‍රණයෙන් මේස හැඳි 2යි , භුමි තෙල් මිශ්‍රණයෙන් මේස හැඳි 2 යි කලවම් කර දින 3 කට වරක් ඉසින්න...Anonymoushttps://www.blogger.com/profile/02503172299640224013noreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-4991381466474664912009-03-27T23:55:00.000+05:302009-03-27T23:55:00.000+05:30ඒත් ටීවී එකේ යන කතාවල හැටියට මේක අළුතෙන් අපේ රටට ආ...ඒත් ටීවී එකේ යන කතාවල හැටියට මේක අළුතෙන් අපේ රටට ආපු ආක්‍රමණිකයෙක් කියලයි මට හිතෙන්නෙ. ඉස්සර පේර වල හිටිය එකාමද මේ? නැත්තං තවත් බටහිර රටවලින් අපිට එවපු දහංගැටයක්ද?SRIshanuhttps://www.blogger.com/profile/12792043676225281880noreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-56077019447571476402009-03-27T21:31:00.000+05:302009-03-27T21:31:00.000+05:30@කිසංක- අපරාදේ දෑන් මොනවා කරන්නද, @ bo -ඔව් ඒ ක්...@කිසංක- අපරාදේ දෑන් මොනවා කරන්නද,
@ bo -ඔව් ඒ ක්‍රමය සාර්තකයි.ගෙවතු මට්ටමේදි ඔය ක්‍රමය ගොඩාක්ම බාවිතා වෙනවා.
@malee -පේර, අනොනා, වද ගස්වල කලින් ඉදන්ම තිබුනා මේ ගෑටලුව..ගස්ලබු වලට හානි කරන්න පටන් ගත්තේ මෑතකදි..NUWANhttps://www.blogger.com/profile/08667121830303756719noreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-36912444544699462932009-03-22T20:36:00.000+05:302009-03-22T20:36:00.000+05:30ගොඩක් ඉස්සර පේර ගස්වල මේ සත්තු පොඩියට හිටියා නේද? ...ගොඩක් ඉස්සර පේර ගස්වල මේ සත්තු පොඩියට හිටියා නේද?
අපේ ගෙදරත් තාත්තා හිටවලා තිබ්බ එළවළු ගස් සේරම විනාශ වෙලා ගියා මේ සතා හින්දාmalee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-20652604192516041352009-03-21T22:08:00.000+05:302009-03-21T22:08:00.000+05:30මේකනම් හැබෑම විනාශයක්, අල්ලපු වතු පිටි වල ගොඩක් මේ...මේකනම් හැබෑම විනාශයක්, අල්ලපු වතු පිටි වල ගොඩක් මේක පැතිරිලා. අපිත් ගෙවත්තේ පැතිරුණු ගස් වල අතු කපලා ගිණි තිබ්බා, ගෙදර පැපොල් පැල ටික නම් නැති වුනා, මහියංගණේ අයියා කීවා, කොහොඹ තෙල් , සබන් වතුරයි කළවම් කරලා ගහන්න කියලා, ඉතින් එහෙම කරලා ඉතිරි ගස් සේරම බේරුණා.Bohttps://www.blogger.com/profile/07779118500600085584noreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-5837983424668135252009-03-21T22:07:00.000+05:302009-03-21T22:07:00.000+05:30This comment has been removed by the author.Bohttps://www.blogger.com/profile/07779118500600085584noreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-47205359136453530742009-03-21T09:44:00.000+05:302009-03-21T09:44:00.000+05:30ෂහ්! තව ටික දවසකට කලින් දැක්කනම් අපෙ ගෙදර තිබ්බ පැ...ෂහ්! තව ටික දවසකට කලින් දැක්කනම් අපෙ ගෙදර තිබ්බ පැපොල් ගස් ටික බේරගන්න තිබුණාකිසංකhttps://www.blogger.com/profile/12209243621277706949noreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-82644357302906200802009-03-21T03:30:00.000+05:302009-03-21T03:30:00.000+05:30ස්තූතියි විස්තර කියල දුන්නට. වගාව වැනසුනත් කමක් න...ස්තූතියි විස්තර කියල දුන්නට. වගාව වැනසුනත් කමක් නෑ විසරසායනික දාන්නෙනං නෑ ඕං... අනික අපේ වත්තෙ ගස් නං තියෙන්නෙ අතේ ඇඟිළි ගානට නිසා ඒ තරං දරුණු ප්‍රතිකාරයක් ඕනෙ වෙන එකක් නෑ. හැබැයි අහල පහළ වතුවලිනුත් මේක පැතිරෙනවා, වැට මායිම් නෑ නේ. ඒකට ලොකු පිළියමක් අවශ්‍යයි. පිටිමකුණාට විලෝපිකයෙක් තවම සොයාගන්නට ලැබිලා නැති බව පහුගියදාක පත්තරේක තිබුනා. ස්වභාවික ප්රතිකාරයනම් ඒක තමයි.SRIshanuhttps://www.blogger.com/profile/12792043676225281880noreply@blogger.com