tag:blogger.com,1999:blog-8035798548043482296.post7766614551194023406..comments2023-10-18T17:27:53.672+05:30Comments on NUWAN's .COM : Grapes pruning and maintenance in grapes cultivation with my working experienceNUWANhttp://www.blogger.com/profile/08667121830303756719noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-8035798548043482296.post-56345550171847981462009-10-31T22:52:17.050+05:302009-10-31T22:52:17.050+05:30@දුකා-
හේ හේ අපි එහෙමයි ...වෑව්වා එහෙන් ඉවර වෙනකො...@දුකා-
හේ හේ අපි එහෙමයි ...වෑව්වා එහෙන් ඉවර වෙනකොට කෑපුවා.කන්නයි තියෙන්නේ....වවපන්.....මචන්NUWANhttps://www.blogger.com/profile/08667121830303756719noreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-87733015900565049692009-10-31T22:10:34.585+05:302009-10-31T22:10:34.585+05:30මගේ අම්මෝ . . උඹේ මිදි වවන්නේ මෙහෙමයි බ්ලොග් එක ලි...මගේ අම්මෝ . . උඹේ මිදි වවන්නේ මෙහෙමයි බ්ලොග් එක ලියන කොච්චර පොඩි කාලයද ගියේ මෙන්න උඹ මිදි කප්පාදු කරන හැටි ගැනත් ලියලා . .. ඔච්චර ඉක්මනට වැවෙනවද මචෝ . . .මට සිහියක් නෑ අපේ වත්තෙත් මිදි වැලක් හදා ගන්න කම් . . . ඒත් ඉතිං "අනේ අපි කවදාක පීනමුද ඒ ගඟේ . . " තමයි . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-43305259712650333302009-10-31T16:32:00.880+05:302009-10-31T16:32:00.880+05:30@කෝදාගොඩ -
ජුනි හා ජනවාරි යන මාස වඩාත් සුදුසුයි මල...@කෝදාගොඩ -
ජුනි හා ජනවාරි යන මාස වඩාත් සුදුසුයි මල්ලි.NUWANhttps://www.blogger.com/profile/08667121830303756719noreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-82453794494547190182009-10-31T16:12:29.489+05:302009-10-31T16:12:29.489+05:30අයියේ මේ දවස්වල වැස්සේ පොඩි පොඩි කචල් තියනව පොඩ්ඩක...අයියේ මේ දවස්වල වැස්සේ පොඩි පොඩි කචල් තියනව පොඩ්ඩක් කියන්න පුලුවන්ද ඒඒ පලාත්(හම්බන්තොට) වලට කප්පාදුවට හරි යන මාස (මොකද වැස්සත් කේස් නේ)උෂාන් කෝදාගොඩ විතාරණhttps://www.blogger.com/profile/00105692128478078129noreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-75956542100260945522009-10-31T14:20:37.427+05:302009-10-31T14:20:37.427+05:30@ Anonymous-
සාමාන්‍යයෙන් මිදි පෑල අපි හදා ගන්නේ ...@ Anonymous-

සාමාන්‍යයෙන් මිදි පෑල අපි හදා ගන්නේ මිදි කප්පාදුවෙදි ඉවත් කරන මේරූ දුබුරු පාටට හෑරුනු අතු 15cm- 20cm කෑබලි වලට සෙකටියරය මගින් කොටස් කරලා මුලින්ම වෑලි තවානක තියලා පෑල උනාට පස්සෙ පෑකට් එකකට අරගෙනයි.ඔය කියන තෑන ජලය නිතර රෑදෙනවා නම් අර කලින් කිව් තත්ව දෙන්න බෑරි වෙනවා.මිදි වගාවට හොදින් ජලවහනය වෙන පසක් අවශ්‍යමයි.කොල දුබුරු පාට වෙලා හෑලෙන්නෙ දිලීර රෝගයක් නිසා.ඒ හෙම උනොත් ඒ සදහා නම් දිලීර නාශකයක් යොදන්න වෙනවා.තෙත් කලාපයේ නිසා දිලීර ඒමේ ප්රවනතාවය නම් වෑඩියි.ඔය කාලෙත් එක්ක නම් අලුත් පෑලයක් සිටුවීමයි වඩා හොදNUWANhttps://www.blogger.com/profile/08667121830303756719noreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-445298047303443082009-10-31T13:55:55.505+05:302009-10-31T13:55:55.505+05:30අපේ ගෙදර මිදි පැලයක් තියනවා, දැනට අවුරුදු 7 ක් විත...අපේ ගෙදර මිදි පැලයක් තියනවා, දැනට අවුරුදු 7 ක් විතර ඇති. තාම අඩියක්වත් උස නෑ. පරණ මිදි වැලකින් ගත් භුගත කඳක්(අත්තක්) තමයි පැළ කලේ.ඉඳල හිටල කොල දෙක තුනක් ඇවිල්ලා මාසෙකින් විතර මැරෙනවා. ඊට පස්සේ එක කොලයක් වත් නැතුව මාස කිහිපයක් තිබිලා ආයෙ කොල දෙක තුනක් ඇවිල්ලා ආයෙ මැරෙනවා. එහෙම එහෙම අවුරුදු7 යි තාම අඩියයි.
හැබැයි අවුව වැටෙනෙත් නෑ(වදල ), එතන තෙතමනයත් ගොඩක් තියනවා. අපේ වත්තෙ මිදි හරියන් නැතිවෙයි නේද?
මම ඉන්නෙ මහනුවර.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-77519735253941071352009-10-31T07:11:50.813+05:302009-10-31T07:11:50.813+05:30@::පිස්සා::
උබේ වචන ලොකු ශක්තියක් මචන්.ස්තුතියි.ගෙ...@::පිස්සා::
උබේ වචන ලොකු ශක්තියක් මචන්.ස්තුතියි.ගෙවතු වගාව ගෑන ලියනම්.NUWANhttps://www.blogger.com/profile/08667121830303756719noreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-71866508107393370952009-10-31T01:04:32.647+05:302009-10-31T01:04:32.647+05:30අනේ නුවන්, දිගටම ලියන්න... මම මෙහේ යාලුවෙක් හම්බ උ...අනේ නුවන්, දිගටම ලියන්න... මම මෙහේ යාලුවෙක් හම්බ උනාම, අපේ රටේ වැවෙන දේවල් ගැන, අනං මනං කතා කරන කොට, ඩ්‍රැගන් ෆෘට් ගැන කිව්වා.... එයා ඒක ගැන දන්නේ නෑ... මම වීරයා වගේ, ඔයාගේ බ්ලොග් එක ඕපන් කරලා, ඒකේ තිබිච්ච රූප පෙන්නුවා...

ඔයා මේ කරන සේවයට, බොහොම ස්තූතියි නුවන්...

ගෙවතු වගා ගැන ලියන්නකෝ...Anonymousnoreply@blogger.com