tag:blogger.com,1999:blog-8035798548043482296.post8577837596903952047..comments2023-10-18T17:27:53.672+05:30Comments on NUWAN's .COM : රක්වාන බුලුතොට දුර්ගය හරහා දෙනියායට ගියෙමි.NUWANhttp://www.blogger.com/profile/08667121830303756719noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-8035798548043482296.post-82969511287802035992009-09-20T18:50:38.369+05:302009-09-20T18:50:38.369+05:30මේ සටහන කියවනකොට මට මතක්වුනේ ගිය අවුරුද්දේ සැප්තැම...මේ සටහන කියවනකොට මට මතක්වුනේ ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ මමත් මේ වන්ගු දහය පාරෙන් ආවහැටි.අපේ කාර්යාලෙ උදවිය ට්‍රිප් එකක් ගිහින් උඩවලව චන්ද්‍රිකා වැව ගාව නාන්න කාලෙ ගතකලා.ඒත් මට ඉක්මනින මාතරට එන්න ඔනෙ වුනා. මගේ රියදුරු තැන තෝරගත්තෙ මාදම්පෙ, රක්වාන හරහා දෙනියාය අකුරැස්ස පහුකරගෙන එන ඔය වංගු දහය පාර . පාර හරි ලස්සනයි . සූරිය කන්ද හරියෙ මීදුම් පිරුණ මෝර්නින්ග් සයිඩ් කියලා ලස්සන තැනකුත් ඔය පාරෙ පහුවෙනවා.හැබැයි ඉක්මනට එන්න කියලා ආවට මාත් මාතරට ආවෙ අපේ ඔෆිස් එකේ අනිත් නඩේ සූරියවැව , නෝනගම , තංගල්ල පහුකරගෙන ආව වෙලාවටමයි.ඒත් හරි ලස්සන ගිරි දුර්ග මාර්ගයක්.මම මග දිගට වංගු ගනිමින් ආවෙ.TGhttps://www.blogger.com/profile/17890446675753944105noreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-49513898527167674742009-03-11T11:58:00.000+05:302009-03-11T11:58:00.000+05:30ම්ම් නියම අත්දැකීමක් නේද කොල්ලො. හැබැයි මේ වගේ ගමන...ම්ම් නියම අත්දැකීමක් නේද කොල්ලො. හැබැයි මේ වගේ ගමන් පරෙස්සමෙන් හොඳේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-15424938722005023212009-03-09T23:29:00.000+05:302009-03-09T23:29:00.000+05:30ඇත්තටම යන්න අපි කෙටිම පාර හදාගෙන ගියාට මල්ලි කෙනෙක...ඇත්තටම යන්න අපි කෙටිම පාර හදාගෙන ගියාට මල්ලි කෙනෙක් එයාගේ ගේ ඉස්සරහින් අපිව ගෙනියන්න හදපු නිසා තමයි වැඩේ අල උනේ.Danishkahttps://www.blogger.com/profile/16978940958412782613noreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-34901342834856047392009-03-09T23:25:00.001+05:302009-03-09T23:25:00.001+05:30මම නම් ඒ දවස්වල නාවලපිටියෙ හිටියෙ දනිශ්ක..ගාලු පාර...මම නම් ඒ දවස්වල නාවලපිටියෙ හිටියෙ දනිශ්ක..ගාලු පාර වෙනුවට තමයි ඒ දවස් වල ඔය පාර බාවිතා කලෙ..හෑබෑයි රවුමක්NUWANhttps://www.blogger.com/profile/08667121830303756719noreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-22080528109059548812009-03-09T23:25:00.000+05:302009-03-09T23:25:00.000+05:30මම නම් ඒ දවස්වල නාවලපිටියෙ හිටියෙ දනිශ්ක..ගාලු පාර...මම නම් ඒ දවස්වල නාවලපිටියෙ හිටියෙ දනිශ්ක..ගාලු පාර වෙනුවට තමයි ඒ දවස් වල ඔය පාර බාවිතා කලෙ..හෑබෑයි රවුමක්NUWANhttps://www.blogger.com/profile/08667121830303756719noreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-86269018537876826742009-03-09T08:43:00.000+05:302009-03-09T08:43:00.000+05:30අනේ ෆොටෝස් නම් ගන්න බෑරි උනා චන්දිම..පුලුවන් තරම් ...අනේ ෆොටෝස් නම් ගන්න බෑරි උනා චන්දිම..පුලුවන් තරම් කලින් එන්නයි ට්‍රයි කලේ..NUWANhttps://www.blogger.com/profile/08667121830303756719noreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-90491743636732978102009-03-09T08:22:00.000+05:302009-03-09T08:22:00.000+05:30Photos ගත්තෙ නැද්ද ? ටිකක් තිබ්බනම් නියමයි නුවන්Photos ගත්තෙ නැද්ද ? ටිකක් තිබ්බනම් නියමයි නුවන්ච.ගුhttps://www.blogger.com/profile/02979777164783409911noreply@blogger.comtag:blogger.com,1999:blog-8035798548043482296.post-26545395143331060132009-03-09T00:59:00.000+05:302009-03-09T00:59:00.000+05:30".ඉතින් දෙනියායට ඈවිත් අකුරෑස්ස හරහා මාතර එන්න"මමත...".ඉතින් දෙනියායට ඈවිත් අකුරෑස්ස හරහා මාතර එන්න"<BR/><BR/>මමත් වරක් මේ පාරේම ගියා ඒ 2004 දෙසැම්බර් 27 සුනාමියෙන් පස්සේ හම්බන්තොටට. බටපොල-බද්දෙගම-උඩුගම-අකුරැස් හරහා මාතරට එන්න හැදුවේ. එත් අපි එක්ක හිටි මල්ලි කෙනෙක් කළ හදියක් නිසා ඇල්පිටියෙන් මහ වටයක් ගහලා අන්තිමට හිනිදුමටයි ගිහින් තිබ්බෙ. කල්වාරි දේවස්ථානය ඉදිරිපසින් යද්දියි දැනගත්තේ.<BR/><BR/>අපරාදේ කියන්න බැ ඊට කලින් මහා ගංවතුරට හසුවි කැඩි තිබ්බ පාලම් වලින් සහ මාරක වංගු වලින් මහරැ බෙරිලා ආව හැටිනම් පුදුමයි. :DDanishkahttps://www.blogger.com/profile/16978940958412782613noreply@blogger.com