ඊයේ රාත්‍රී 11 පමණ සිට මොබිටෙල් අන්තර්ජංජාලය පිස්සු නටන්නට පටන් ගෙන ඈත.බ්ලොගර් වල බ්ලොගය ඈති වෙනත් ඩොමේන භාවිතා කරන කිසිදු බ්ලොග් හෝ වෙබ් අඩවියකට මොබිටෙල් සම්බන්දතාවයක් මගින් යෑමට නොහෑකිය. මාගේ මේ බ්ලොග් අඩවියට ඈතුලු වීමට උත්සාහ කලත් 101 පනිවුඩයක් මගින් මෙසේ දිස් වේ.
Error 101 (net::ERR_CONNECTION_RESET): Unknown error.
මා ඒ අව්ස්ථාවේ තවත් එවෑනිම අඩවි කීපයකට යාමට උත්සාහ කලත් තත්වය එලෙසම විය.දෑන් වේලාව උදේ 11 පසුව ඈත . නිවෑරදි කර නොමෑත.එසේමය.උදේපාරිභොගික සේවය ඈමතුවෙමි.ඔවුන් කිව්වේ තමන්ගේ කිසිදු අවුලක් නෑති බවයි.බ්ලොග් එකේ වරදක් ඈතෑයි පෑවසීය.අනේ අපොයි.මගේ යාලුවෙක් ඩයලොග් වලින් කිසි අවුලක් නෑතුව බ්ලොග් එකට යන්න පුලුවන් බව පෑවසිය.මමත් ඒ පාර මගේ ඩයලොග් සිම් එක දමා බෑලුවෙමි.එය වෑඩය.මෙය ඉක්මනට නිවරදි කරත්වා.අනේ මොබිටෙල් අපට දෙවියන්ගෙම පිහිටයි!
මේ හේතුව නිසාම ගොසිප්ලන්කා බ්ලොගය ඔවුන්ගේ www.gossiplankanews.com ඩොමේනය ඉවත් කොට නෑවත බ්ලොග්ස්පොට් ලිපිනය භාවිතා කොට ඈති බවද පෙනුනි.ඔවුන් මෙසේ වාර්ථා කොට ඈත
ගොසිප්ලංකා නිව්ස් වෙබ් අඩවියට අද උදෑසන සිට ටෙලිකොම් සර්වරය ඔස්සේ නෑරබීමට භාදා එල්ලවී ඈති බව වාර්තා වේ!
මේ ජංජාලය ගෑන කියා තව දුරටත් කාලය කා දෑමිමත් මෝඩ කමක් නිසා මේ පිලිබදව ඔබව දෑනුවත් කර මට නොපෙනෙන මගේ බ්ලොගයට මෙය තෑපෑල් කොට නවතිමි (නුවන්)
පසු සටහන
ටෙලිකොම්/මොබිටෙල් අවුල විසදා ඈත.දෑන් ටෙලිකොම් මොබිටෙල් වලින් නෑවතත් සුපුරුදු ලෙස කස්ටම් ඩොමේන වෙත යන මාර්ගය විවර කොට ඈත.පෑමිනිලි03-පිළිතුරු නෑත.පාරිභෝගික සේවයට අනුව ඔවුන්ගේ ගෑටලුවක්ද තිබී නෑත, ගෑටලුව ආරම්භය-2010/07/16 ප.ව11.00නිවරදි කිරීම-07/18 ප.ව5.00



