.


අද දවස මට හරිම සතුටු දිනයක්.අපෙ විරොදාර රනවිරුවන් ඉයෙ කිලිනොච්චි ගොඩ දාගත්ත්තා. සටන්විරාම ගහල රට කොටියට පවා දෙන්න හදපු කලයකුත් තිබුනු බව අපි අමතක කරන්න හොද නෑ.දන් නම් හිතෙනව මෙකත් මහ කජ්ජක්ද කියල කොහොම උනත් පක්ශ පාට අපෙ මිනිස්සු අතරෙ මෙ වෙලවෙ නම් තිබුනෙ නෙති ව්ම නම් සතුටක්.

0 comments:

Related Posts Plugin for WordPress, Blogger...