.


අද 2012 දෙසෑම්බර් මාසේ 26 .ඔව් අපේ රටට ජීවිත වලට කියාගන්න හිතාගන්න වත් බෑරි තරමේ විනාශයක් කරපු,හතලිස් දාහක ජීවිත එක නිමේශයකින් ඩෑහෑ ගත්තු සුනාමි රකුසා ඈවිත් හරියටම අවුරුදු අටක්.ජාති ආගම් කුල මල දුප්පත් පොහොසත් භේදයක් නෑතිව වටිනා ජීවිත රාශියක් අපිට අහිමි උනා.විශේෂයෙන්ම පෑරෑලිය දුම් රිය අනතුර,මේ වෙනකොටත් මතක් වෙනකොට දෙනතට කදුලක් නෑගෙනවා.එදා අම්බලන්ගොඩින් දුම් රිය පිටත් වෙද්දී කවුරුත් හිතන්නෙ නෑතුව ඈති මේ වගේ ඉරනමකට ගොදුරු වේවි කියලා.මේ සිදුවීම මට ගොඩාක් ම සංවේදී උනේ අපේ ගෙවල් ආසන්නයේ අම්මා තාත්තා දරුවො තුන් දෙනා ඈතුලු සම්පුර්න පවුලම මේ දුම් රියෙදි සුනාමි රකුසාට ගොදුරු උනා.පාසල් නිවාඩුවට 
කොළඹ  නෑන්දලාගේ ගෙදර ගිහින් නෑවත නිවෙස් බලා එද්දී තමයි එහෙම උනේ.ඒ වගේම ගාල්ලේ බස් නෑවතුම්පලේ සිදුවීම මම හිතන්නේ කිසිදාක අපේ මතකයෙන් ගිලිහෙන එකක්  නෑ.තව මොන තරම් සිදුවීම් වෙන්න ඈත්ද.

ඉතින් අද මම ආයෙත් ඒ දිනයේ  මතකයන් අන්තර්ජාලයෙන් බලද්දී ලෑබුන සංවේදී චායාරූප ටිකකුත් සටහනට එකතු කලා.

අවසාන වශයෙන් එදා අපෙන් වෙන්වී ගිය ශ්‍රිලාංකික සියලුම සහොදර සහෝදරියන්,දරුවන්,දෙමව්පියන් වෑඩිහිටි සියලුම දෙනාට නිවන් සුව අත්වෙවා...ඒ වගේම මින් මතුවට මේ වගේ අකල් මරණ වලට ලක් නොවේවා කියලා ප්‍රාර්තනා කරනවා.


























CLICK ON IMAGE

මේ කතාව පටන් ගන්නෙ හරියටම ඔන්න මීට අවුරුද්දකට විතර කලින්. මගේ ක්ශේත්‍රයෙ අපිත් එක්ක බොහොම කිට්ටුවෙන් එකතුවෙන් වෑඩ කරන ගොවි මහත්මයෙක් ඉන්නවා.එයාගෙ නම අනුරදේව.අපේ ආදර්ශන එහෙමත් මෙයා බොහොම උනන්දුවෙන් කරන කෙනෙක්.ආ මේ ඉන්නෙ අනුරදේව මහත්තයා.මේ පින්තූරෙ ගත්තෙ එයා අපිත් එක්ක එකතු වෙලා සෝයා බෝංචි වගාව කරපු කාලෙදි.
ඉතින් ඔන්න ඔහොම කාලය ගත වෙලා යද්දි දවසක් මට කෝල් එකක් එනවා"ආ නුවන් මහත්තයද.ඉඩක් තියෙනවනම් අපේ ගෙවල් පෑත්තෙ ඈවිත් යන්න පුලුවන්ද,සර්ට දෙන්න පොඩි තෑග්ගක් තියෙනවා"මාත් ඉතින් විස්තරේ අහලා බෑලුවා.මොකද්ද දන්නවද මේ තෑග්ග!
මන් කිව්වනේ අපේ මේ යාලුවා වගාවට ගොඩක් උනන්දුයි කියලා.මෙයාට නේත්‍රංපලම් කෙසෙල් පෑලයක් ලෑබිලා.පස්සෙ ඒක ලොකු වෙලා පලවෙනි අස්වෑන්න ලබා දීලා.ඉතින් මේ නේත්‍රං පලම් අස්වෑන්නෙන් කොටසක් මටත්  දෙන්නයි මේ එන්න කියන්නෙ තකහනියෙ.
ඉතින් කොහොමහරි මම එනව කිව්වත් මට යෙදුනු වෑඩත් එක්ක මට අනුරදේව මහත්තයගෙ ගෙදරට යන්න බෑරි උනා.පස්සෙ දවසක හමු වුන වෙලාවෙ බොහොම දුකෙන් වගේ කිව්වා අපි සර් එනකන් දවස් ගානක් තියන් ඉදලා අයින් කලා කියලා.මටත් ඉතින් වෑඩේ අවුල් වගේ එත් මොනවා කරන්නද...........
ඔන්න ඊලග සතියෙ උදේම මම නෑවතිලා ඉන්න තෑනට අනුරදේව මහත්තයා එනවා.නිකන් නෙමේ තෑග්ගකුත් අරගෙන මොකද්ද දන්නවද,නේත්‍රංපලම් කුඩා පෑලයක් තමයි ගෙනත් දුන්නෙ.මේක ගෙදර යනකොට අරගෙන ගිහින් හිටවන්න සර්.අර ගෙදර පදුරෙන් තමයි ගලවං ඈවිත් තියෙන්නෙ.


ඉතින් මමත් ගෙදර එද්දි මේක බයිසිකලේ එක පෑත්තක ගෑට ගහගෙන බොහොම අමාරුවෙන් කි.මී75 විතර දුර ගෙවාගෙන ගෙදර ආවා.අපේගෙතර ලොකු ඉඩක් නෑ.ගේත් එක්ක මුලු ඉඩමම පර්චස්10 .ඉතින් මිදුලෙ කෙලවරක මගේ අතින්ම රෝපනය කලා.හෑබෑයි අවාසනාවට මට මේකට කාබනික පොහොරවත් රසායනික පොහොරවත් මොකුත් දාන්න උනේ නෑ.කොටින්ම සාත්තුවක් කරන්න උනේ නෑ......වඩුවගෙ කතාව වගේ තමයි හොදේ.
ඉතින් මම මේ ලිපිය ලිව්ව හේතුව දෑන් කියන්නෙ.මේ බලන්න මෙ එදා සිටෙව්ව නෙත්‍රංපලම් කෙසෙල් පෑලේ.බලන්න අද ලොකු ගහක් වෙලා.අස්වෑන්නකුත් දෙන්නයි සූදානම් වෙලා තියෙන්නෙ.මේ පිංතූර ටික මං දෑන් ගත්තේ.ඊට පස්සෙ මට හිතුනා මේ තොරතුර අපේ යාලුවන්ටත් කිව්වොත් හොදයි කියලා.


ඉතින් නෙත්‍රංපලම් කෙසෙල් දෑකලා නෑති අය ඉන්නවානම් ඔන්න බලාගන්න.කඩේ සාමාන්‍යයෙන් රුපියල්100-150 වගෙ මුදලකට මේ ගෙඩියක් අලෙවි වෙනවා.මේ පෑලේ මට දුන්නු අනුරදේව මහත්මයා ඔබටත් බොහොමත්ම ස්තුතියි.තවම මේ ආරන්චිය මට එයාට කියන්න බෑරි උනා.මම දෑන් එහේ නෑති නිසා.එහෙනම් යාලුවනේ මේ පෑත්තෙ ආවට ඔයාලටත් ගොඩාක් ස්තුතියි.

New Car Three wheel & Motorbike Prices in Srilanka



 රෑකියාවක් නෑතිද ආදායම මදිද පිළිතුර අපෙන්(අනේ වාසනාවන් මෙහෙම අයියලා ඉන්න එක මල්ලිලාගෙ වාසනාව )

අනේ මමත් ජොබ් එකෙන් අයින් වෙලා මේකට සෙට් වෙනවා තව කට්ටිය ඉන්නවානම් කියන්න................



ඔන්න සෑහෙන කාලෙකින් ආවා.යාලුවනේ.....ආ ටයිප් කරන විදියත් අමතක වෙලා වගේ....දෑන් වෙනදා වගේ ලියන්න ඉඩක් ලෑබෙන්නෙම නෑ වගේ.ඒකට හේතුවක් නම් තියෙනවා.දෑන් ආයෙත් මම ශිෂ්‍යයෙක් වෙලා  අවුරුදු හතරකට......ම්ම්ම් මෙන්න ගෝ ඩෑඩී ලාගේ ඩොමේන් සේල් කරලා අද හවස ඉදන් ඔන්න අපේ යාලුවෝ එහෙම ඉන්නවානම් ඒ පෑත්තට ගිහින් බලන්නකෝ.ඉතින් මගේ අලුත් තොරතුරුත් එක්ක ලිපියක් ඉදිරියෙදි ලියන්නම්.

SPECIAL OFFER! .COMs just $2.95* per year up to 3 domains! Additional .COMs just $7.99* per year! Applies to new and transfer domains, up to ten registration years. Offer may not be used for renewals. $2.95* .COM offer limited to three domains per customer, additional .COMs just $7.99* per year. Discount will be reflected in your shopping cart; cannot be used in conjunction with any other offer or promotion. Customers may not use gift cards, PayPal® or AliPay to redeem this offer. Your discount will be applied in your shopping cart. * Plus ICANN fee of $0.18 per domain year.






Related Posts Plugin for WordPress, Blogger...