
Labels: agriculture, කුන්තානිය, දහයියා අගුරු සෑකසීම
දල්වා හිනා කට ඉගි බිගි නෙක පාමින් එල්ලී තාප්පේ හෝ කනුවක කොනක ජනතා සේවයට අයෑදින වරම් අපේ මූනත්තහඩු දුටු විට මට සිතුනි මෙසේ සල්ලාලයන් දුශිතයන් හොර ගඩ්ඩෝ සලුපිලි පෑලද පන්සිල් ගෙන ඈවිත් වගේයි මොනවද කලේ මෙතුවක් කල් රටට මගේ හෘදය සාක්කිය විමසා බලනු වටි.
Labels: newspapers
දෙමල සන්ධානේ සම්බන්දන් තුමා අනේ තාම කට අරින්නේ කොටි වෙනුවෙන්ය ඈසුනි රබුක්වෑල්ලගේ චොදනාවක් මෙහෙමයි දකින්නේ මා ඒ කාරනය සන් ටිව් ඈතුලු කොටි හඩ ලොවට ගිය කටවල් වෑසෙද්දි මහ කොටියට කෑස්ස ගොරවන්නට බෑරි සම්බන්දන් නඩය උම්බෑ කියනු මිස වෙන මක් කරන්නද..
Labels: newspapers
තරමක් කාර්ය බහුලව ගෙවුනු සතියක් . වගේම 2008/09 මාස් කන්නයේ අවසන් දින කීපය තමයි මේ ගෙවෙන්නේ.මේ දිනවල අපේ ගොවි මහත්වරු නම් ගොඩාක් කාර්යබහුලයි. මොකද දන්නවද,හාරමාසයක් තිස්සේ මහන්සි වෙලා රෑකබලා ගත්තු වි වගාවේ රන් අස්වනු නෙලිමේ කටයුතු මේ දවස්වල ලහි ලහියේ සිදු කෙරෙනවනේ.මගේ කොටසේ විතරක් හෙක්ටයාර් 600 විතර මාස් කන්නයේ වි වගාව කෙරුනා.හෙක්ටයාරයක් කියන්නේ ආසන්න වශයෙන් අක්කර 2.5 විතර හොදේ.සියයට සියයක්ම වගේ වගා කෙරුනේ, අපේ ගොවි මහත්වරු "නන්ඩ" කියන නමින් හදුන්වන AT362 වි ප්‍රබේදය.මෙවර සාමාන්‍ය අස්වෑන්න නම් ටිකක් අඩු උනා.අක්කරයකින් බුසල් 145 විතර තමයි ලෑබුනේ. ආ තව දෙයක් බුසලක් කියන්නේ කිලො නම් 20.5 මෙ කන්නයේ වි වගාවට කීඩෑවන්ගෙන් නම් ටිකක් කරදර උනා.ඒක නිසාම අස්වනු නෙලිමේ කටයුතුත් වේගවත්ව සිදු උනා.මගේ කොටසේ නම් 99% ම අද වෙනකොට අස්වෑන්න නෙලලා ඉවරයි.මේ වෙනකොටනම් රු28/30 මිලකට වී 1කි.ග්රෑ අලෙවි කිරිම කෙරෙනවා.මේ පාර 100% ම අස්වනු නෙලිම සිදු උනේ යන්ත්‍ර මගින්. මෙවයේ අස්වෑන්න කෑපිම,පෑගිම,හුලන්වීම යන ක්‍රියාවලි 3 ම එකවර සිදුකෙරෙනවා.බහුලවම භාවිතා කරන්නේ "ක්ලාස්" හා ජොන්ඩියර් කියන කම්බයින් හාවස්ටෙර් වර්ග දෙක.මේ දෙකේ වෙනස තමයි ක්ලාස් මෑශින් එකේ තියෙන්නේ රොද වෙනුවට රබර් චේන් එකක්.ඒ නිසා එරෙන කුබුරු වලට උනත් ගෑටලුවක් නෑතුව පාවිච්චි කරන්න පුලුවන්.ජොන් ඩියර් එකේ ටයර් තියෙන නිසා එරිම නම් වෑඩියි.ඒ වගේම මේකෙ බරත් ගොඩාක් වෑඩ්යි.සාමාන්‍යයෙන් ගොයම් අක්කරයක් කපලා අවසන් කරන්න යන්නේ විනාඩි 45 කටත් අඩු කාලයක් .මේ පාර ක්ලාස් වලනම් අක්කරයක් කපන්න අය කලේ රු.7000ක් ජොන්ඩියර් නම් රු.4500 ටත් කෑපුවා.විසාල වශයෙන් මේ මෑශින් තිබුනු නිසාම තරගකාරිත්වයත් උපරිම විම තුල ගොවි මහත්වරුන්ට නම් සිදු උනේ වාසියක්. මේ අතරේ තවත් හරි වෑඩක් තමයි මට සිදු උනේ.අපි වි වගාවේ අස්වෑන්න තක්සෙරු කරගන්න අස්වනු සමික්ශනයක් එක්ක පොඩි ක්ශෙත්‍ර දිනයක් කලා.මේකෙදි වි වගාවක පර්චෙස් එකක කොටුවක් අතින් කපලා එවේලේම පාගලා ඒ අස්වෑන්න අනුව අක්කරයක අස්වෑන්න තක්සෙරු කිරිම තමයි සිදු කෙරෙන්නේ.කොටුව ගහලා කපන්න බෑලින්නම් එතන හිටපු එක ගොවියෙක්ගෙ ගෙදරවත් දෑකෑත්තක් තිබුනේ නෑනෙ.හරිම අමාරුවෙන් තමයි එකක් පස්සෙදි හොයා ගත්තේ.බලන්නකො ඒකෙත් හෑටි.
Labels: news
Labels: කාලීන
Labels: airtel
හිරු අවරට යයි.මුලු පරිසරයම නිහඩයි.ඔබ නෑති සොවින් ලක් මව කදුලු සලයි.එහෙත් ඈය නෑවතත් පන්නරය ලෑබ කදුලු අතරින් සිනා සිමට වෙර දරයි.ඔබද මමද කුඩා කල එක්ව සෙල්ලම් කල අයුරු අදද මා හට අමතකව නත.ඔබ එකලද රුදුරු කොටි විනාශ කරන්නට පෙරුම් පිරුවෙය.ඒ ආසාව නිසාම නොව රට ගෑන තිබු ආදරය හේතුවෙන් අපටත් නොකියාම නුබ ගිනිබටය තුරුලුකරගත්තේය.අද ගිනි අවිය ඔබ අතින් ගිලිහිගියමුත් ඔබ අප අතරෙ නෑති නමුත් ඔබ එදා පෑතු ඒ සුන්දර ලක්මව සතුටු කදුලු හෙලන දිනය ලගයි. මගෙ යහලුවේ....
Labels: srilanka army, වෙනත්
චලෙයි අවසන් මුහුදු කොටි බලකොටුවත් අපේ විරොධාර හමුදාවේ පාලනයට නතු උනා සති අන්තයේදි අහන්න ලෑබුනු සතුටුදායකම නිව්ස් එකක් මරාගෙන මෑරෙන ලමා සොල්දාදුවනුත් යුධ බිමට එවන්න තරම් දෑන් මේ මිලෙච්චයින් පහතට වෑටිලා එක අතකට පුදුම වෙන්න දෙයක් නෑ.තව ඉස්සරහට මිට වඩා දරුනු දෙවල් උනත් මුන් කරන්න බෑරි නෑ.මොකද මරු විකාරෙන් නෙ දෑන් ඉන්නෙ.ඒ වගෙම මුහුදු කොටි බලකායේ දෙවෙනියත් එලොව යවන්න අපේ හමුදාව සමත් උනා.තුන් සින්හලයම ජය නන්වන දිනයට අපි ක්‍රමක්‍රමයෙන් ලන්වෙනවා කියලා දෑනෙනවා.ඒ වගෙම චලෙයි මුදවා ගත් අපේ රනවිරුවන්ට ශක්තිය.හා ධහිරිය ලෑබෙන්න කියලත් ප්‍රාර්තනා කරනවා.
Labels: srilanka army, කාලීන, වෙනත්
අපේ රටේ ජනාඩ්පතිතුමා ජනතාව ඈමතු රෑලියක් මිට සුලු මොහොතකට කලින් හගුරන්කෙත නගරයෙදි අවසන් වුනා.එහිදිත් එතුමා අවඩාරනය කලේ කොටි ත්‍රස්තවාදින්ට වහාම ආයුද බිම තබා යටත් වෙන්න කියලා.ඒ වගෙම අපේ හමුදාවේ විනයගරුකබව හා දක්ශතාවය එතුමා අගය කලා.මේ ඒ වෙලාවෙදි එතුමා දක්වපු අදහස් කිපයක්.ඔයාලත් බලන්න.
Labels: srilanka army, කාලීන
සුන්දර ගොඩවාය මූහුදු තිරය
මේ ස්තානය හදුන්වන්නේ ගොඩවාය කියන නමින්.අම්බලන්තොට නගරයේ ඉදලාකි.මි2 විතර ගියාම හමුවෙන දෙහිගහලන්ද මන්සන්දියෙන් දකුනට හෑරිලා කි.මි 3 පමන දුරක.මේ ස්තානය දිවර වරායක් විදියටත් ප්රසිද්ඩ්යි.වලවේ ගග මුහුදට වෑටෙන්නෙත් මේ ස්තානයෙන්මයි.පුරාන ගොඩවාය රජ මහා විහාරයත් මේ ආසන්නයේම පිහිටලා තිබිම මේ පරිසරයේ සුන්දරත්වය දෙගුන ,තෙගුන කරන්න හේතු වෙලා...සවස් කාලයට ඉර බෑහෑගෙන යන වෙලාවට මෑවෙන දසුන කියා නිම කරන්න නම් අමාරුයි.ලන්කාව මොන තරම් සුන්දර රටක්ද කියලා.දෑනෙනවා නේද.