.


පරන වාහන අංක තහඩු වලටත් දෑන් english numbers


ඔන්න මේ ආරන්චිය මම දෑනුයි දෑන ගත්තේ.ඉතින් හිතුනා ඔයාලටත් කියන්න.වාහන  තියෙන ගන්න ඉන්න අයට විශේෂයි.කතන්දරේ වාහනේ නම්බර් ප්ලෙට් එක සම්බන්දවයි.ඉන්ග්ලිශ් නම්බර් වාහන වල මාකට් එක පරන අංක තහඩු තියෙනකට වාහන වලට වඩා වෑඩියි නේ.ඉතින් අපේ සමහර අය බලන්නේ තමන්ගේ තියෙන වාහනේ දීලා ඉන්ග්ලිශ් නොම්බර ගන්න.


ඔන්න දෑන් පුලුවන්ලු 18,19,300,301,302 නොම්මර තියෙන වාහනවලටත් අර කිව්ව ඉන්ගිරිසි අකුරු අංක තහඩු ලබා ගන්න.හෑබෑයි නිකන් නෙමෙයිලු මේකට රුපියල් 20000 අය කරනවලු මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් එකෙන්.


දෑනට පුලුවන් ඔය කලින් කිව්ව නොම්මර වලට විතරයි.ආ ඊට පස්සෙ සීට් බෙල්ට් නීතියත් ඒවාට වලංගු වෙනවාලු යාලුවනේ

රදෑල්ලෙන් FM 96.3 ........ Sri Lanka Broadcasting Corporation (SLBC) radella towers බෑලීමට ගියෙමි.
ආයුබෝවන් යාලුවනේ ඔන්න පොඩි විස්තර ටිකකුත් එක්ක ඔන්න ආයෙත් ආවා.විස්තර නම් ගොඩාක් තියෙනවා.ම්ම් ඉස්සෙල්ලම කියන්නම් උඩ රදෑල්ලෙ SLBC ටවර් ,සිරස ටවර්ස් බලන්න ගියපු හෑටි.මේකත් එවෙලෙ හිතුනා පහුවෙනිදා උදේ පිටත් වුනා,යාලුවො හතර දෙනයි ගියේ.එතකොට ගියෙ බයික් වලින්.......මුලින්ම ට්‍රිප් එක දා ගත්තේ නුවර එලියට.නවතින්න තෑනක් කල්පනා කරද්දි දෙපාර්තමේන්තුවෙ උඩ රදෑල්ල ෆාර්ම් එකේ මෑනේජර් මහත්තයා මතක් උනා.එයා අපේ හොද යාලුවෙක්.මිනිහට කොල් කරලා එයාගෙ ක්වාටස් එක සෙට් කර ගත්තා.


නුවර එලියෙ ටවුන් එකේ ඉදන් 8Km තියෙනවා උඩ රදෑල්ලට,නුවර එලිය - නුවර පාරෙ බබර කෑලේ පන්සල ගාවින් වම් පෑත්තට කන්ද උඩට තමයි යන්න තියෙන්නේ.මාර්ගය නම් යන්න යන්නම අතිශය දුශ්කර වෙනවා. වෑන් කාර් එහෙම නම් යන්නම අමාරුයි.බයිසිකලේට නම් අවුලක් නෑ.රේස් කරගෙන අදිනවා.කිලොමීටර් අට උනාට යන්න පෑයක් විතර යනවා.









පරිසරය නම් මාරම ලස්සනයි.කෑලනි වෑලි වතු සමාගමට අයිති ඔර්ගනික් ග්‍රින් ටී වත්තක් මෑදින් තමයි පාර වෑටිලා තියෙන්නේ පාරෙ දෙපෑත්තම කොල පාටයි.






මේ තියෙන්නේ MTV,TNL ටවර්ස් වලට හෑරෙන තෑන.මේ ඈතින් පේන්නේ ඒවා .අපි ටිකක් දුර යන්න උත්සාහ කලා ඒත් අධික මීදුම හා සීග්‍ර නෑග්ම නිසා ටිකක් දුර ගිහින් ආපහු හෑරුනා.




හරියටම පාර අවසන් වෙන්නේ මෙතනින් ඒ තමයි අපේ ගමනාන්තය ඒකියන්නේ උඩ රදෑල්ල රජයේ බීජ අර්තාපල් ගොවිපොල.මේ හරියෙ සිතල හා මීදුම නම් ගොඩාක්ම වෑඩියි.උඩරදෑල්ල ලංකාවෙ උසින් හතරවන ස්ථානයට වගේ පිහිටල තියෙනවා කියලයි අපේ මිත්‍රයා  කිව්වේ.






ආ මේ නිදාගෙන ඉන්නේ මම.....
මේ තියෙන්නේ ෆාර්ම් එක ඈතුලේ චායාරුප.ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට අයිති රදෑල්ල විකාශනා ගාරය පිහිටල තියෙන්නෙත් මේක ඈතුලෙම තියෙන උස්ම ස්ථානයක .


















මේ ඈතින් පේන්නේ ඒකෙ විකාශන කුලුන,
ඔන්න අපි ඒක බලන්න ගියා,මීදුම සීතල නම් දරාගන්නම අමාරුයි.ඒකේ ප්‍රධාන ඉන්ජිනේරුවරයා අපිත් එක්ක ගොඩාක්ම හිතවත් උනා.ඒක ඈතුලේ කෙරෙන කාර්යයන් උපකරන(ට්‍රාන්ස්මීටර්ස්) ඔක්කොම එකින් එක විස්තර කලා.ඒ මහත්තයා කෑගල්ලෙ.එක දිගට සති දෙකක් විතර මේකෙ නෑවතිලාම සෙවය කරනවලු.






මේ ඉන්නේ එතුමා තමයි.ඉතින් වෑඩේ කියන්නේ එයත් ගඩ ගඩ ගාලා වෙව්ලනවා එතකොට අපි ගෑන   නම් කවර කතාද?





මේ තියෙන්නේ අපි නෑවතුන තෑන.




සෑර ජාති වලින් ශේප් වෙන්න අමාරුයි ගිනි මෑල ගහන්නම වෙනවා.



මේ ඉන්නෙ මම සහ මගේ ගමන් සගයා.හොදයි එහෙනම් ඉඩක් ලෑබුනොත් බලන්න යන්න කෙටියෙන්ම කිව්වා ගිහින් එන්නම්.....


Related Posts Plugin for WordPress, Blogger...