"දෑන් මහත්තයෝ ඔය සත්තු කූඩු කොරලයි මෙහෙට ගේන්නේ?"සහ තවත් කතා...
මේ දවස් වල තොරතුරු නේද,ම්ම් ඔන්න මාස ගානක් තිස්සේ පෑවතිච්ච නියගය නිමා කරමින් ඔන්න අපේ පෑත්තටත් මාස් වෑහි ලෑබීම ආරම්භ උනා.ඒ එක්කම 2009/10 මහ කන්නය වෙනුවෙන් අපේ කට්ටිය නම් බරටම වෑඩ.මොකද ප්‍රමාද වෙලා නෙව වෑස්ස ලෑබුනේ.වෑස්ස ගෑන කිව්වට මොකෝ එලියට වත් බහින්න නම් බෑ.මාස ගානක් කරකුට්ටන් වෙලා තිබුනාට එක වෑස්සෙන්ම මෘදු මොළොක් වෙන පසක් නේ මෙහේ තියෙන්නේ.දන හිස ගාවෙන් බේරුනොත් ලොකු දෙයක්.
හා ඔන්න ගිය සතියෙ ඈවිත් අපේ යාලුවන්ගේ බ්ලොග් බලද්දි අහම්බෙන් වගේ දෑක්කා ගුගල් පෙජ් රෑන්ක් යාවත්කාලීන කොරලා කියලා...මමත් ඉතින් චෙක් කරලා බෑලුවා ඈත්ත නේන්නම් .ඔන්න දෙකට තුනක් ලෑබිලා තියෙන්නේ.ඉතින් සතුටුයි.අහම්බෙන් පටන් ගනිපු බ්ලොග් ලිවිල්ලට දෑන් අවුරුද්දක් පිරෙන්නත් ලගයි නොවෑ.උපන්දිනේට මොනවා හරි කරමු නේ...මගේ නෙමෙයි බ්ලොගේ හොදෙයි.
පොඩි වෑඩක් උනා හිනාවෙන්න නම් හොද නෑ.දන්නවනේ කට්ටිය මේ දවස්වල පිටි මකුණා ගොඩක් ජනප්‍රියයි කියලා.ඉතින් මේකා පාලනය කරන්න මේකගේ ස්වභාවික හතුරෙකුත් ගෙනෑල්ලා නිදහස් කලා කියලා නිතර ,නිතරම ජනමාධ්‍ය වල කිව්වානේ.මේ ක්‍රමේට කියන්නේ ජයිව පාලනය කියලා.මේකෙදි කලේ අන්වික්ශිය ජීවියෙක් පරිසරයට නිදහස් කිරීම නේ.ඉතින් මගේ කොටසේ පුහුණු පන්තියක මාත් මේ කතාව කියලා මේක පාලනයට මේ ජීවියා යොදා ගන්න හෑටිත් කිව්වා .මෙන්න බොලේ ඉස්සරහින්ම වාඩි වෙලා හිටිය වයසක අම්මා කෙනෙක් ටිකක් බය වෙලා වගේ මගෙන් අහනවා"දෑන් මහත්තයෝ ඔය සත්තු කූඩු කොරලයි මෙහෙට ගේන්නේ?" අනේ මේ අම්මා හිතලා තියෙන්නේ මේ ගෙනත් දාන එකා සෑර,විසාල එකෙක් ඌ පිටිමකුණො පස්සේ එලවා එලවා උන්ව අල්ලන් කනවා කියලා.
මේ ලගදි මගේ මිතුරියක් නියම ප්‍රශ්නයක් ඈහුවානෙ!!!"අනේ මේකෙ ආදරේ ගෑනත් මොනවා හරි ලියන්නකො"මාත් කල්පනා කොරලා බෑලුවා .ඈත්ත නේන්නම්.මොකුත් නෑනේ.අඩුම ගානේ කවියක් නිසදෑසක් වත්....ඉතින් මොනවා හරි ඒ ගෑනත් ලියන්න ඕන කියලා හිතිලා කල්පනා කරා,කරා.ම්හ්..එන්නෙම නෑනෙ.බලමු ඉසරහටවත් කොහොම හරි ට්‍රයි එකක් දෙනවා,නෑත්නම් මගෙ මිත්‍රයා දුකාගෙන් වත් උපදෙස් ටිකක් ගන්න වෙනවා.
ආ කියන්න බෑරි උනානේ.මට පොඩි වයිරස් ගාර්ඩ් පිස්සුවක් තියෙනවා.එකක් වෑඩි දවසක් තියා ගන්න අමාරුයි.ඉතින් මේ කාලය තුල තියෙන ඔක්කොම වර්ග වලට මාරු උනා.ඒත් ටික දවසක් තියෙන කොට ඒක එපා වෙනවා.වෙන එකක් ඉන්ස්ටෝල් කරනවා.ඊට පස්සෙ හිතෙනවා ආයෙ පරන එක හොදයි කියලා.ඒ පාර අයෙත් මුල් එක,,,ඔහොම මන් ටිකක් වෑඩි කාලයක් පාවිච්චි කලේ අවාස්ත් එක.කොහොම හරි ඒකත් දෙපාරක් තුන්පාරක් දාල ගලවනකොට මගෙ මිත්‍රයෙක් මේ ලෙඩේ දන්න නිසා කෑස්පස්කායි ගෙනත් දාලා දුන්නා.ලයිසොන් නම් තියෙනවා,,ඒත් කොහොම ගත්තු එකක්දෑයි කියලා නම් ඌ මට කිව්වෙත් නෑ . මේකනම් ටිකක් හොදයි වගේ බලමුකො මේකවත්... ඉතින් ගොඩාක් දේවල් කිව්වා වගේ නේ...එහෙනම් ආයුබෝවන්.ගිහින් එන්නම්.ප්රිතිමත් සති අන්තයක්..
12 comments:
එල නුවන්...ඒ සත්තු ගෙනාවද?
හික් හික්.... උඹටත් වෙන දේවල් !!
@nalaka-
නෑ මචන් ගෙනාපුවා ඉවරයිලු.දෑන් උන්ව ගුණනය කරමින් පවතිනවලු...!!
@::පිස්සා::.
මොනවා කරන්නද බන්....ඔක්කොම වෙන්නේ මොකද්ද එකටලුනේ
"අනේ මේකෙ ආදරේ ගෑනත් මොනවා හරි ලියන්නකො"මාත් කල්පනා කොරලා බෑලුවා .ඈත්ත නේන්නම්"
බුදුන්ගේ උතුම් ධර්මේ
නොතේරී ජනාමේ
බැඳීලා වෙලී ප්‍රේමේ
විනාසේ උනාමේ....
ආදරේ ගැන ලියන එක නම් හොද අදහසක් තමයි. අදහස් නැහැ නේද ඒත්..... මල්ලී ආදරේ ගැන ලියන්න කලින් ආදරේ අත්ව්න්දොත් නම් අදහස් ඒවි දෝරෙ ගලන්න... බලාගෙන පරිස්සමින් ....
@ wath -
ආදරේ අත් වින්දොත් නේද!!!ඒත් ඈයි පරිස්සමින් කිව්වේ,,,බලමුකෝ...හික් හික් අපේ නිලන්ත කිව්ව දේ බලන්නකෝ...
බුදුන්ගේ උතුම් ධර්මේ
නොතේරී ජනාමේ
බැඳීලා වෙලී ප්‍රේමේ
විනාසේ උනාමේ.
අනේ අපොයි..
මොනා වුනත් නිලන්ත කීවේ ඇත්ත... මම හිතන්නේ ඒක කීවේ මොහිදින් ඛෙග් මහත්තයා....කවුරු කීවත් කතාව ඇත්ත ....
හා.. ඔව් දැන් පිටිමකුණෝ නෑ තමයි.. මේ ඒක නෙවෙයි අයියේ.. මට සළාද කොළ වවන හැටි ටිකක් දැනගන්න ඕනි. කළුතර දිස්ත්‍රික්කයේ සළාද කොළ වවන්න බැරි වෙයිද? ඒ ගැන පොඩ්ඩක් කියන්නකෝ.. පිං සිද්ධ වෙනවා. මොකද මට මේ දවස් වල වගා පිස්සුවක් ඔළුවට ගහලා තියෙන්නේ.
http://www.irishhealth.com/content/image/14175/Salad.jpg
මේ තමයි මම ආසම කෑම + ආසම කොළපාට.
@wath -
ඈති යාන්තම් තේරුම් ගියා.....නිසදෑස් නම් නියමයි...අක්කේ.
@malee
ශා පින්තූරෙ දෑක්කාම නම් කන්න හිතෙනවා...ආසම කෑම සලාද කොළද.කිසිම ගෑටලුවක් නෑතුව වවන්න පුලුවන් නංගි.අපි මෙහේ වියළි කලාපෙත් වෑව්වා..නුවර එලියට වඩා ලොකුවට යෝධ ගස් හෑදුනා.හෑබෑයි පොඩ්ඩක් තිත්ත රහක් තියෙනවා....මේ සලාද ඈට කඩේ තියෙනවා.,.පොඩ්ඩක් අරන් තවාන් කරලා කියන්නකෝ......
ඔව් ඔව් මේවා තමයි.. මම සී අයි සී එකේ බැළුවා. ඒකේ තිබ්බේ නෑ.. එයාලා කිව්වා මෙහේ වවන්නේ නැහැ කියලා.. මම වෙන තැනක තියනවද බලන්නම්කෝ. තෑන්ක්ස් හොදේ..!
@ malee,
මේ සලාද ඕනෙම තැනක වවන්න පුළුවනි ලංකාවෙ. මම ට්‍රයි කලා. ඔයා මේ කියන සැලඩ් වල නම කනස්තා. කොහොමත් මේක තිත්තයි. ලෙත්තුචෙ වගේ ඒව නම් තිත්ත නෑ. මලීට සීඩ්ස් ඕනෙ නම් හෙල්ප් එකක් දෙන්නම්.
Post a Comment