කිලිනොච්චියට ගිය වග අපේ ජනපති
දෑකලා පුවත මා හිනෑහී ඉන්න කොට
පුදුමාතලන් බිං ගෙයකට වී ඉන්න
ලෑබුනා ෆෑක්ස් එකක් මහ කොටියගෙන් මට
දිනාගත්තා කොහොමින් හරි උන් යුද්දේ
බලා ඉන්න බෑ කිලිනොච්චියෙ සද්දේ
නොකා සයනයිඩ් හිටියත් මේ බෑද්දේ
ප්‍රභාකරන් අද තනියම වෙල මෑද්දේ
3 comments:
hmmm..
hm
Post a Comment