.


"ආයුබෝවන් මම ඔබට සහය වන්නේ කෙසේද?" -  රින්ගින් ටෝන් (RingingTones)  වෙනුවෙන් ඔබත් බයිට් උනාද?


ස්ථානය: සේවා සංස්කරණ ආයතනය
කාර්යය :2010\11 මහකන්නය වෙනුවෙන් පෙරකන්න පුහුණුව
එතකොට මම ? මම පුහුණු ලාභියෙක්.
දෙවෙනි දේසනේ පටන් ගත්තා විතරයි.පොඩි අවුලක් මෙන්න සාක්කුව ඈතුලේ පොඩි පෙරලියක්.....වෙන මුකුත් නෙමෙයි කෑ ගහන්න බෑරි වෙන්න කට වහලා නිසා උඩ පනිනවා ,දගලනවා හරි කුලප්පුව.සිංහලෙන් තේරෙන්න කිව්වෝතින් වයිබ්රේට් වෙනවා
මගේ ජංගම දුරකථනය.මොකද පුහුණුව අතරේ මේක රිං වෙනකොට හොද නෑහෑනේ. නිසා වයිබ්රේට් ඔන් කරන් හිටියේ.
මොකාද දන්නේ නෑනේ අතට අරන් බෑලුවා.ම්හු 071xxxxxxx නම්බර් එකක්.පෝන් බුක් එකේ නෑති නොම්මරයක්.... කියන්න බෑරි උනානේ මගේ පෝන් පොතේ නොම්මර 1000 කට වෑඩියේ තියෙනවා.ගොඩක් වෙලාවට කොහෙන් කෝල් එක ආවත් අදුරගන්න අපහසු වෙන්නෙ නෑ.
කවුද මේ??? කථා කොරන්නත් බෑ මෙතන,එහෙන් දේසනේ නෑගලා යනවා.මේක මෙතන ආන්සර් කොරලා දේසක මහත්තයා ගෙන් ඈනුම් පද අහන්නත් බෑ.වෙන කෙනෙක් හිටියා නම් ඔයි තරම් හිතන්නේ නෑ උස්සනවා.ඒත් මෙයා ටිකක් අවුල් වගේ....

ඕන නෑ .පස්සේ ගන්නේ නෑතෑ.මම ආයෙ සාක්කුවට දෑම්මා.කෝ මේකත් ටිකක් රින්ස් ගියාට කට් කොරන පාටකුත් නෑ....හදිසි පනිවුඩයක් වත්ද?///????
කියන්න බෑනේ හිතේ කහටක් දෙගිඩියාවක් තියා ගන්න ඕන නෑනේ!!!! "xකිඋස් මි
අපිට ඉතින් කොයිකටත් කියන්නේ ඕකනේ....නෑගිට්ටා ගියා නෙමෙයි දිව්වා නේ එලියට ,මගක් හරියෙදිම ආන්සර් ඔබලා හලෝ,හෙලෝ
"ආයුබෝවන් මේ ගීතය ඔබගේ දුරකථනයේ රිගින් ටෝන් එක සදහා යොදා ගෑනීමට අංක.................!!!!!!#######%%%%"
අනිච්චන් දුක්කේ...
කෝප අරන් මක් කොරන්නෙයි ...ඒකෙත් පාඩුව මටනේ.ගියාට වඩා වේගෙන් ඈවිත් ආපහු වාඩි උනා.මටත් හොද පාඩම ආයෙ මොකා ගත්තත් නෝ ආන්සර්....

ඒක ඉවරයි
ගිය සතියෙ පොඩි හදිසියකට අපේ අම්මාගේ හෑන්ඩ් පෝන් එකට කෝල් එකක් ගත්තා,,,,මෙන්න මල් පිට මල් සෑලෙන......කොහොමද රිගින් ටෝන් එක !!!අනේ පව් අපේ අම්මත් රෑවටිලා.අහලා බලනකොට බස් එකේදි අර කොල් අකෙක ඈවිත්.හරියට ඈහුනෙත් නෑ පුතේ අංකයක් එබුනා කිව්වා.දාපු රිලොඩ් එකත් කෑපිලා මොනා කොරන්නද දුක තමයි
එතකොට පෙරේදා ඔපීසියෙ අපිත් එක්ක වෑඩ කොරන මිස් කෙනෙක් මගෙන් අහනවා මල්ලී පෝන් එකේ අර සින්දුව අයින් කරන විදිය දන්නවද?මම පාර ඒක ඉල්ලගෙන අයින් කොලා.එයා ලෑජ්ජාවටද කොහෙද රෑවටිලා වෑටුනා කියලා මට කිව්වේ නෑ.ඒත් ඈත්තටම වෙලා තියෙන්නේ එයත් රෑවටිලා.......
එන කෝල් එක ක් ගොඩාක් වෑදගත් අය කී දාහක් ඉන්නවද.පෙලක් ටොයිලට් එකේ බාත් රූම් එකේ ඉදලත් දුවගෙන ඈවිත් මේකට උත්තර දෙන්නේ..සමහරු වාහනේ නවත්වලා ආන්සර් කොරන්නේ.
මාර්කටින් කියන්නේ එකක්.ඒත් මේ විදියට තමන්ගේ සේවාදායකයින් වෙනත් නොම්මරේකින් අමතලා රවට්ටලා රුපියල් 80/100 කපා ගන්න එක තරම් වෑදගත් සේවාවකට සුදුසු නෑ නේද.
ඕන කෙනෙක් ඉන්නවනම් මේවා දාගනීනේ
ඔබත් මේකෙන් බයිට් උනා නම් කියන්න මම නුවන්

අද මේ කියන්න යන්නේ ඈඹරෙල්ලා ගෑන පොඩි කථාවක් හොදේ.අපේ කට්ටියට ඈඹරෙල්ලා ගහක් කිව්වාම මතක් වෙන්නේ ගහේ ප්‍රමාණය ,එතකොට ස්වරූපය මොන වගේද?මහ විසාල අතු පතර විහිදුනු අලි ගහක්ද!!!ම්ම් එතකොට මෙන්න මේ පල්ලෙහායින් තියෙන පිංතූරෙ තියෙන්නේ මොකද්ද ?ඔව් ඔයාලා දන්නවා මේ මිටි ඈඹරෙල්ලා ගහක්.මේ පිංතූර ටික නම් මම ගත්තේ අපේ කාර්යාලෙ ඉදිරිපස තියෙන වගාවෙන්.වගාවක් කිව්වාට ලස්සනට වගේ වවලා තියෙනවා කුරු ඈඹරෙල්ලා පෑල පේලියක් .ආන් ඒකෙන්.....

මට ඈත්තටම මෙන්න මේ කුරු ඈඹරෙල්ලා ගෑන තමයි ඔයාලට කියන්න ඕන උනේ.මේ මිටි ඈඹරෙල්ලා ගස් දෑන් බොහොම වේගයෙන් අපේ ගෙවතු වල වගා කරගෙන යනවනේ.ඈත්තටම කිව්වත් වගේ මේ වර්ගය හොදයිද?

මගේ මතයට අනුව නම් මේක කිසිම වෑඩක් නෑති වර්ගයක්.හොදයි මේකෙ වාසි අවාසි ගත්තෝතින් නම් වගා කරන්න වෑය වෙන්නේ කුඩා ඉඩක් . වගේම ඉක්මනට හෑදිලා ඉක්මනටම අස්වනු දෙන්න මේ ප්‍රබේදය හරිම දක්ශයි

වාගේම ඕනම පලාතක ඕන පරිසරයකට ඔරොත්තු දෙන්න වර්ධනය වෙන්න මෙයාට හෑකියාව තියෙනවා. ඔක්කොටම වෑඩිය මේ කුරු ඈඹරෙල්ලා ජනප්‍රිය වෙන්න තවත් හේතුවක් තියෙනවා.ඒක තමයි ගෙවතු අලංකරනයේදි ,භූමි අලංකරනයෙදි ගොඩ දෙනෙක් මේ කුරු ඈඹරෙලි වර්ගය ගෑන විස්වාසය තියලා තියෙනවා.ඒකට හේතු මං කලින් කිව්වානේ..නේද

ඒතකොට අවාසි...අපෝ ඈඹරෙල්ලා කිව්වට මේකෙ රස නම් අපේ ගමේ ඈඹරෙල්ලා වලට කිට්ටු කරන්නවත් බෑ.කොටින්ම ඈඹුල් ගතියක් ඈත්තෙම නෑ වගේ.ඒක නිසා මේකෙන් ඈඹරෙල්ලා මාලුවක් හෑදුවට මෙලෝ රහක් නම් නෑ. නිසා මේවා වෑව්වා කියලා වෙළද පොලේ මාකට් එකක් නම් නෑ.මොකද ගොඩ දෙනෙක් මේවා මිලදී ගන්න කෑමති නෑනේ.අනෙක් එක තමයි ගෙඩියේ ප්‍රමාණය .ඔයාලත් දන්නවනේ මේ කුරු ඈඹරෙල්ලා වර්ගයේ ගෙඩිය සාපේක්ෂව ගොඩක් කුඩායි.ඉතින් ඒකත් ගෑටලුවක්.

දෑන් මේ කියන්න හදන්නේ මේවයි පෑලයක් කොහොමද හදා ගන්නේ කියලා.බෑනලා බෑනලා තව පෑලත් මොකටද නේද?අනේ නෑ අපේ ගොඩ දෙනෙක් හිතන්නේ මේ කුරු ඈඹරෑල්ලා පෑල හදන්නේ බද්ධ කරලා කියලා ..මොකද කට්ටිය මටත් කියලා තියෙනවා මේ ඈඹරෙල්ලා පෑල බද්ද කරන විදිය කියලා දෙන්න කියලා.ඒත් මතක තියාගන්න යාලුවනේ මේක මේ බද්ද කොරලා හදාපු ගහක් නිසා නෙමෙයි මෙහෙම මිටියට හෑදෙන්නේ.කොටින්ම මේක විදෙස් රටකින් හදුන්වලා දීපු ප්‍රබේදයක්

මිටියට හෑදෙන එක ප්‍රබේදයේ ආවේනික ලක්ශණයක්.ඉතින් මේ කුරු ඈඹරෙල්ලා පෑලයක් හදාගන්න එක හරිම ලේසි වෑඩක්.කරන්න තියෙන්නේ ගහේම හොදට ගෙඩියක් ඉදෙන්න දීලා පස්සේ ඒක වෑලි තවානක හිටුවා ගන්න එක.පෑල උනාට පස්සේ එතනින් ඉවත් කොරගෙන ක්ශේත්‍රයේ සංස්ථාපනය කරගන්න ඕන.එච්චරයි.කුරු ඈඹරෙල්ලා ගහක් ඔයාලටත් ලෑබේවි.

ලිපිය ටිකක් දිග උනා වගේ එහෙනම් ගිහිල්ලා එන්නම් යාලුවනේ සුභ සති අන්තයක් ඔයාලට.

Related Posts Plugin for WordPress, Blogger...