.


සති දෙකකට පස්සෙ ඔන්න අද බ්ලොග් එක පෑත්තට එන්න ලෑබුනා.ඒ අද ගෙදර ආව නිසා.මේ දවස් වල මෙහේ මෑතිවරන උණුසුමනේ ඉතින් පෑය එකහාමාරක් විතර වෑඩිපුරත් මග ගාටලා තමයි යන්තම් හවස් වෙනකොට එන්න පුලුවන් උනේ....... ඉතින් පසුගිය සතියෙ අපේ යාලුවො සෙට් එකත් එක්ක පොඩි ට්‍රිප් එකක් ගියා නුවර එලිය පෑත්තට.ගිය අවුරුද්දෙ යන්න හිතන් හිටියත් ඒකට ඉඩක් ලෑබුනේ නෑ නෙව.ඊට කලින් අවුරුද්දෙ නම් ගියා .... කොහොම උනත් වෑස්සෙන් භාදාවක් නොවෙච්චි හොද පෑහෑබර කාලගුණික තත්වයක් නම් දකින්න තිබුනා.නෑත්නම් ඉතින් කොයි වෙලෙත් වෑස්සනේ....... මේ පාර වෑඩිපුර ඈවිදින්න තෑන් දා ගත්තේ නෑ.කට්ටියම කිව්වේ ටිකක් නිදහසේ ඉන්න එක ඊට වඩා සනීපයි කියලා .එක අතකට ඒකත් ඈත්ත.මොකද කලින් බලපු එවාටමනේ අපි ආයි ආයි යන්නේ. මෑද දවසේදි කට්ටියම ඈඩිශම් බංගලාව බලන්න යන්න පිටත් උනා.ඈත්තටම මමත් මේ ස්තානය කලින් බලලා නෑ.හපුතලේට බොහෝම ලගින් පිහිටි සුන්දර නිවාසයක් නෑත්නම් බංගලාවක්.මට මතක හෑටියට අපේ බ්ලොග් මිත්‍රයෙකුත් මේ ගෑන විස්තර කියලා තිබුනා. අවසර පත්‍රය රුපියල් විස්සක් එක්කෙනෙකුට.දෑනට ජනතාවට බලන්න පුලුවන් බංගලාවේ සාලය කොටස හා ඊට පිටුපස කුඩා කොටසක් විතරයි.මොකද මේකෙ කොටසක දෑනට භාවනා මධ්‍යස්තානයකුත් පවත්වාගෙන යන නිසා .නරඹන අතරතුරේ මේකත් එක්ක බෑදුනු අතිත කතාවම පසුතලයෙන් අපිට ශ්‍රවණය කරන්න පුලුවන්.

අපි විසිත්ත කාමරයේ කොයි පෑත්තට ගියත් අපි දිහා ටිකක් නපුරු විදියට බලන් ඉන්න (මට පෙනුනේ එහෙමයි )සර් තෝමස් විලර්ස් ගෙ සිතුවම ත් දකින්න පුලුවන්.ඔහු තමයි මේකෙ හිමිකරු සහ නිර්මානකරු මීට වසර ගනනාවකට කලින් ..........
අපේ යාලුවෙක් ඉන්නවා මිනිහාට කන්දක් පෙන්නන්න බෑ.දෑක්කොත් නගින්නම ඕන.කොහොමහරි ඈඩිශම් වලට උඩින් තියෙන කදු මුදුනටත් මෙයාගෙ කටේ බලේ නිසාම යන්න උනා.ටිකක් මහන්සි උනාට මුදුනට ගියාම නම් අවට වටපිටාව බොහෝම සුන්දරව දකින්න පුලුවන්.දකුණු පස බෑවුම ලෝකාන්තයෙන් පෙනෙන දර්ශනයට තරමක් දුරට සමානයි.බෝර්ඩ් ලෑල්ලේ තියෙන විදියට තංගමලය අභය භූමිය විදියට තමයි මේ කොටස හදුන්වලා තිබුනේ.
ඉතින් ඔයාලත් ඒ පෑත්තේ යනවා නම් මේ කිව්ව කොටසටත් යන්න බලන්න.ආ තව දෙයක් සපත්තුව ලෙස්සනවා නගිනවා බොරු.අපේ මිත්‍රයෙක්ටත් මේ වෑඩේ උනා මෙයා අඩියක් නගිනකොට අඩි දෙක තුනක් පස්සට ලෙස්සනවා.අන්තිමට බිම....
ඔන්න කෙටියෙන්ම කිව්වා...... එහෙනම් ගිහින් එන්නම් සාමය සතුට පිරි සති අන්තයක් ඔබට..........

  • ස්ථානය -උස්සන්ගොඩ
  • වේලාව - 5.37 pm
  • කෑමරාව -3.2 mpxl(මගේ sony ericsson K800 දුරකථනයේ)
  • ප්‍රමාණය - 811 kb
  • තිව්‍රතාවය -1536 x 2048
  • තෙවෙනි ඈස පිටුපස-නුවන්
  • ස්ථානය - තංගල්ල
  • වේලාව - 4.45
  • කෑමරාව - 3.2mpxl (මගේ sony ericsson K800 දුරකථනයේ)
  • ප්‍රමාණය - 685kb
  • තිව්‍රතාවය -1536 x 2048
  • තෙවෙනි ඈස පිටුපස-නුවන්

අපෝයි. වෙච්ච විනාසේ පාරෙ බෑහෑලා යන්න බෑ නොවෑ.මුන් පිස්සු වෑටී ගෙන එනවද .......නෑ මේ කියන්නේ මිනිස්සු ගෑන කතාවක් නෙමේ.මේ තිරිසන්නු ..එහෙම කිව්වොත් උන් තව හොදයි.මේ කියන්නේ බල්ලො ගෑන ,නෑත්නම් සුනඛයො ගෑන කතාවක් ........................................ මුන්ට අර පිස්සු බලු රෝගෙද මොකද්ද කියන වහංගතේ බෝ වෙලා.මනුස්සයෙක් පෙන්නන්න බෑ.දෑක්කොත් කඩන් පනිනවා.වෙන බල්ලො වගෙ නෙමේ මේක හෑදුනු එවුන් පනින්නේ බෙල්ලටමයි.මිනී කාලා ලේ බොන එකෙන් තමයි මේ ලෙඩේ හෑදුන බල්ලො ලේසියෙන්ම අදුරගන්න පුලුවන් වෙන්නේ ................................................ මුන්ට මේ ලෙඩේ හෑදුනාම චාරයක් නෑ.රෑහේ යන්න ගියාම මහ එවුන් ,පොඩි එවුන් වෙන එකක් තියා නකුට පන නෑති පුන්චි කුක්කාත් බෑල්ලියො ,,සමාවෙන්න බලු ස්ත්‍රි පාරිශවේ කියන විදියට යි වෑඩේ කොරන්නේ.ඒ පාරිශවේ කිව්වොත් අරූ මරාපිය කියලා, ආයි බල්ලො කෙසේ වෙතත් මනුස්සයෙක් නම් ඉතුරු කොරොත් ඒ නම් බොරු ................................................ අවාසනාවක මහත.මේ ලෙඩේ හෑදුනු බල්ලොන්ට ජාතක වෙන බලු පෑටවුන්ටත් මේ කරුමෙ බෝ වෙනවානෙ.උන් මහා එවුන්ට හපන් පොඩි නිසා වෙන්නත් ඈති.එත් ඉතින් පොඩියි කියලත් බෑ නොවෑ මොකෝ උනුත් පිස්සු බල්ලොමනේ. ඈයි කතාවට කියන්නෙ බුරන බල්ලා සපා කන්නෙ නෑ කියලා අනේ නොදකින් මුන් ඉස්සෙල්ලා හපා කාලා ඒ මදිවාට තව උජාරුවට බුරන හෑටි විතරක් ........................................ බලු වරිගෙටම නින්දාවක් නේ මේ වහන්ගතේ.මෙහෙම ගියොත් අහිංසක මනුස්සයොන්ට මොනා වේවිද? දවස ගානෙ බල්ලො කාලා මෑරෙන්න ගියාම .....මිනිස්සු බල්ලො කන්නද...අනේ මන්දා.................................... දෑන් පාරෙ දඩාවතේ යන බල්ලො වෑහි වෑහෑලානෙ.බලු අයිතිවාසිකම් ගෑන කතා කරපු උන්නෑහේලාත් සද්ද නෑ .මොකක් හරි විස දුමක් දුන්නොත් හොදා.අර සයනයිඩ් පොලු ආයිත් අරන් පිස්සු බල්ලො ටික එන්නත් කොරොත් නරකෙයි....................................... නෑතුව මෙහේ එකා උස්සන් ගිහින් වෙන කොහේ හරි අත ඈරලා මක් කොරන්නෙයි.අර කතාවට කියන්නා වගෙ කෑලෑව මාරු උනාට කොටියාගෙ පුල්ලි මාරු වෙන්නේ නෑතිවා වාගේ මුනුත් ආයි එහේ එවුන් කනවානෙ.මුන් පිස්සු බල්ලොනේ. පොලිශ් බල්ලොනෙ .................. (සෑ.යු-මේ කතාව අදාල වන්නේ පිස්සු බල්ලන්ට පමණි)

ඔන්න  බලන්නකෝ දර්ශනේ...මොන තරම් අපුරුද?

2009 යල කන්නයත් ඔන්න අවසන් උනා.දවස් ගත වෙන ඉක්මන .මේ පාර දවස් 07 යනකොට ඔක්කොම කෑපිලා ඉවරයි.ඒ තරම්ම ඉක්මන්.හෙක්1500 ඒ තරම් ඉක්මනට.ඔව් පුදුම වෙන්න දෙයක් නෑ මෑශින් වලට පින් සිද්ධ වෙන්න. මෙදා කන්නෙත් සුපුරුදු විදියටම 100% ම අස්වනු නෙලුවෙ කම්බයින් හාවස්ටෙර් මගින්.අක්කරේ කපන්න යන්නේ පෑය භාගයයි.වී අලෙවිය කොහොමද? අනේ ජනමාධ්‍ය වල මොන දෙවල් කිව්වද දන්නේ නෑ!!! කිසිම ගෑටලුවක් නෑ.යායටම ට්‍රක් එක එනවා.කෙලින්ම මෑශින් එකෙන් බාන්නේ වාහනේට.තෙත පිටින්ම.වී කිලෝ එකකට රු 28-31 මිලක් ලෑබෙනවා.මෙහේ තත්වේ අනුව නම් අවුරුද්දට තුන් හතර පාරක් වී ගහගන්න පුලුවන් නම් ඒකත් කරයි අපේ කට්ටිය.ඒ තරම් උනන්දුයි.මෙහෙන් කෑපි ගෙන යද්දි අනෙක් පෑත්තෙන් මෙන්න වතුරත් හරෝගෙන ඊලග කන්නේ මඩ වෑඩ වලට!!! පහුගිය වකවානුවේ පුරාම අපි ඔන්න දෑනුවත් කොලේ අස්වෑන්න නෙලුවට පස්සේ ඉතුරු වෙන පිදුරු ටික විනාස කොරන්නේ නෑතුව කුබුරටම දාන්න කියලනේ.වෙන එහෙකට නෙවෙයි.ඒක හොද පොහොරක් නිසා.ඉතින් මේක තේරුනු සමහර ගොවි දෑම්මා.සමහරු නොදා හිටියා. වාසනාවට කම්බයින් හාවස්ටරේ ආව.කට්ටියක් මේකට හුරු උනා.තව කට්ටියක් මේක හරියන එකක් නෙවෙයි කියලා බෑනලා අතින්ම කෑපුවා.හෑබෑයි දෙවෙනි කන්නෙදි ඔක්කොම මේකටම හුරු උනා.බෑනපු අය තමා මුලින්ම මෑශින් පස්සෙ දිව්වේ.අපේ.......සමහරු වගෙ නොවෑ............. ඉතින් මේ කෙන් පස්සේ අස්වෑන්න නෙලනකොටම පිදුරු ටික යායට කෑපිලම වෑටෙනවා.ලොකු වාසියක්නේ.වෑඩේ.................... ඔන්න ඊයෙ හවස ගෙදර එන්නත් සූදානම් වෙලා අස්වෑන්න නෙලලා ඉවර වෙච්ච යාය මෑදින් ආවෙ.ඔන්න බලන්නකෝ දර්ශනේ...මොන තරම් අපුරුද?කාට නම් කොහොම මෙවා කියන්නද!!!!ඔක්කෝම ගිනි තියලා ඉපනෑල්ල.

කෙටි කාලයකින් හොද බද්ධ අඹ පෑළයක් නිවසේදීම හදාගමු...

ආයුබෝවන් දයාබර මිතුරු මිතුරියන් සියලුම දෙනාට.ඒ වගේම තවත් දෙයක් ඔන්න අපේ රටේ කෘශි නිෂ්පාදනයට දායක කරගන්න පුලුවන් බිම් ප්‍රමාණයත් තුනෙන් එකකින් විතර වෑඩි වෙලා.අපේ දකුණේ ගොවි මහත්වරුන්ටත් එක පෑත්තකින් හොද අභියෝගයක් මොකද අපි දන්නවා උතුරු කරේ අපේ සහෝදරවරු කෘශිකර්ම ක්ශේත්‍රයේ අති දක්ෂයින් බව.ඔවුන්ගේ ඈගේම ඒක තියෙනවා විශේෂයෙන්ම ධාන්‍ය භෝග වගාවට නම් උපන් හපන්නු.කෙසේ වෙතත් අපේ රටට පිටරටවලින් ගේන ,නමුත් අපේ රට තුලවගා කරන්න පුලුවන් ආහාර නම් අනිවාර්යෙන්ම වෑඩි ප්‍රමාණයක් මෙරටම හදාගන්න පුලුවන් වේවි ඉදිරියෙදි.
ඔන්න අද කියන්න යන්නේ අපේ ගෙදරදිම සාර්ථකව බද්ධ අඹ පෑලයක් හදාගන්න පුලුවන් විදියක් ගෑන.හරිම ලේසියි විනාඩි 15 වෑඩේ ඉවරකරන්න පුලුවන්. කෙටි කාලයකින් අස්වනු ගෑනීමට පුලුවන් වීම,ගසේ උස අඩු වීම,ඒ වගේම මව් ශාඛයට 100% සමාන ලක්ශණ ඈති ගසක් හදාගන්න පුලුවන් වීම වගේ වාසි බද්ධ කිරීම තුලින් අපිට ලබාගන්න පුලුවන්.... මේකෙ අවාසිත් නෑතුවා නෙමෙයි.හෑබෑයි සාපේක්ෂව වාසි වෑඩියි. හරි පටන් ගනිමු..............


මේ වෑඩේට අපි යොදාගන්නේ කුඤ්ඤ බද්ධ ක්‍රමය.මොකද ඒක හරිම සරළයි.ලොකු පුහුණුවක් අවශ්‍ය නෑ.මුලින්ම අපි ග්‍රාහකය නෑත්නම් මුල් සහිත කොටස විදියට පාවිච්චි කරන කොටස සාදා ගෑනීම කල යුතුයි.හොද මුල පද්ධතියක් තියෙන,කටුක පරිසර තත්ව වලට ඔරොත්තු දෙන කොහු අඹ වල් අඹ වගේ වර්ගයක් මේ සදහා සුදුසුයි. කෑපෙන පිහිතලයකින් අඹ ඈටයේ පොත්ත ඉවත් කරන්න ඕන.පෑය 2 විතර වතුරේ පොගවලා ගත්තොත් පෑල වීම ඉක්මන් කරගන්න පුලුවන්. මේ ඈට වෑලි තවානක සිටුවා ගන්න ඕන.පෑලවෙන්න දවස් 15 විතර යනවා. දවස් 15-20 වෙනකොට අපේ වෑඩේට හොදයි.මුලින්ම මේ පෑලේ වෑලි තවානෙන් ගලවලා වියලි ගොම:මතුපිටපස් 1:1 අනුපාතයට කලවන් කර ගෙන පුරවාගත්තු කලු පොලිතින් බෑග් එකක හිටුවා ගන්න ඕන.
වෑදගත්ම දේ තමයි අනුජය තෝරාගන්න එක.අපිට ගෙඩි ගන්න අවශ්‍ය රසවත් හොද පලදාවක් තියෙන අඹ ගහක් තෝරාගෙන ඒකේ පසුගිය වාරේ ගෙඩි හෑදුනු කලින් පෑල කරගත් ග්‍රාහකයේ කදේ ප්‍රමාණයට සමාන අගල්2-3 දිගකින් යුක්ත රිකිල්ලක් තමයි මේ සදහා යොදාගන්නේ............ ඔන්න වෑඩේට මුවහත් බද්ධ පිහියක් හරි නෑත්නම් අලුත් බ්ලේඩ් තලයක් හරි ඕන වෙනවා.මුලින්ම ග්‍රාහකය අගල් 5උසින් කපා ඉවත් කල යුතුයි.ඉන් පසුව එහි හරි මෑදින් සෙ.මි 2 පමණ ගෑබුර පෑල්මක් පහලට දාන්න ඕන. කලින් සූදානම් කරගත් අනුජ කොටස කුඤ්ඤ හෑඩයට දෙපෑත්තෙන් බ්ලේඩ් තල පාරවල් දෙකකින් කෑපුමක් යොදාගෙන ග්‍රාහකයේ පෑල්ම තුලට බස්සවා 1/2 පොලිතින් පටියක් මගින් බද්ධ සංධියේ පහල සිට ඉහලට වෙලීම සිදුකර ඉහලින් ගෑටයක් යෙදිම කල යුතුයි............. පොලිතින් ආවරණයක් යොදා පෑලය සෙවනේ තෑබීම සුදුසුයි.නෑත්නම් වේලෙන්න බලනවා.දින 14 පොලිතින් ආවරනය ඉවත් කිරීම කල යුතුයි.වෑඩේ සාර්ථක නම් රිකිල්ල කොල පෑහෑයෙන් දකින්න පුලුවන් වේවි.මාස 3-4 යනකොට හොද මට්ටමේ පෑලයක් හදාගන්න පුලුවන්........... සල්ලිත් වියදම් කරගෙන වෙළද පොලේ කපටින්ට රෑවටිලා අවුරුදු 2-3 බලන් ඉදලා පස්සේ පසුතෑවෙනවාට වඩා කෙටි කාලයකින් මේ වගේ දෙයක් කරලා තෘප්තියකුත් ලබන්න පුලුවන් නම් කොයිතරම් වටිනවද ...

Related Posts Plugin for WordPress, Blogger...