.


මාර සිද්ධියක් උනේ...ඉතින් පොඩි අවුලක් දෑනුනු නිසා අද මේක ගෑන ලියන්න ඕන කියලා හිතුනා.ඉතින් දුකට සෑපට අව්වේ වෑස්සේ මාත් එක්ක ඉන්න,මිත්‍රයා තමයි මගේ බයිසිකොලේ...නමින් කිව්වොත් glx125 එක.ඉතින් පහුගිය දවසක ඒකේ අදායම් බලපත්‍රය අලුත් කොරගන්න ගියාම එතනින් දෑනගන්න ලෑබුනා ඒකට දුම් පරීක්සනේ කොරලා වාර්තාවක් ගන්න ඕන කියලා.ඉතින් මේක ගන්න වෙන්නේ ලියාපදිංචි කරලා අවුරුදු 03 පහු උනාට පස්සේ..වාහන ,බයිසිකොල් වලට..පාගන ඒවට නෙමෙයි හොදේ.. අපරාදේ දවස් 04 පහු වෙලා තිබුනේ..ඒත් ඉතින් නීතියනේ.තව දවස් 04 කලින් ගියා නම් මේ කතාව කියන්න වෙන්නේ නෑ...ඒත් ඉතින් කොයි දේටත් අන්තිම වෙනකන් බලන් ඉන්න එක අපේ පුරුද්දනේ....


කොහොම උනත් ඔක්කොටම වඩා මේක කරගෙන අදායම් බලපත්‍රය ගන්න එක වෑදගත් නිසා උදේම ගියා දුම් පරීක්සනේ කරන්න,යාලුවා ලෙඩ වෙලාද කියලා දෑනගන්න එකත් හොදයිනේ....අනිත් එක අපේ රාළහාමිලාට සංතෝසම් ගෙවන්නත් අමාරුනේ...නිකන්... ඉතින් සල්ලි ගෙවලා එතන හිටිය නංගි කෙනෙකුට බිල් එකකුත් දා ගත්තා,,,දෑන් හරි ඔන්න චෙක් කොරන තෑන....කොහේද ඊට කලින් ත්‍රිවීලර් එකකුයි ,මට මතක හෑටියට අසුගනන් වගේ තෑපෑල් නයින්ටි දෙකකුයි මටත් කලින් ඉන්නවානේ..අපරාදේ කියන්න බෑ පුටුවකුත් ලෑබුනා ඒ කේ මහත්තුරුන්ගෙන්,අලුත් දෙයක් නේ ඉතින් බලන් හිටියා,,,,,මුලින්ම වාරේ ත්‍රී වීල් එකේ සටාර්ට් කොලා,,,අප්පේ දුම....එතන ඉන්නත් අමාරුයි වගේ...මේකට් නම් ඉතින් බඩුම තමා....මේ ඉතින් මං හිතාපුවා නෙව,,මන් කියලා හරියන්නේ නෑ මෑසිමෙන් නේ තිරනේ දෙන්න ඕන..ඉතින් තව මල්ලි කෙනෙක් අරකෙ සයිලන්සරේ ගාවට බටේ ලංකොරලා ආයි ගෑලෙව්වා.....හරි හදිසියි වගේ ඒ මල්ලිට????? "දෑන් හරි පාස්නේ"අතෙන්ට ගිහින් හදා ගත්තානේ,,,,,,,හා අතන අතුලෙන් සහතිකේ ගන්නකො,,,,,


මට අන්ඩරදෙමළ වගේ......මගේ උපකල්පනේ වෑරදියි නොවෑ..දෑන් අර තෑපෑල් නයින්ටි වල වාරේ....කලින් එකත් එක්ක බලපුවාම ලොකු වෙනසක් නෑ.බලපු ක්‍රමෙත් වෙනසක් නෑ,,,,,ඒවත් දෙවෙනි පාරට ආපුවා කෙලින්ම පාස් උනා..... දෑන් මගේ වාරේ ....අපෝ මේ අලුත් ඒවා නේ,,,,,,මෙවා ෆේල් වෙයිය...ඈත්තටම මට ඒ ගෑන කිසිම චකිතයක් තිබුනේ නෑ....ඔන්න මල්ලි අර බටේ ගෙනත් ගෑහුවා,මිනිහා හරි දක්ශයා ඒ වෑඩේට...... මෙන්න බොලේ ඒ පාර මු රේස් කොරනවා කොරනවා මාත් එක්ක තරහට වගේනේ,විනාඩි 5 ඉවරයි..ඒත් කෝ ප්‍රතිපලේ?????කොම්පියුටරේ ස්ලෝ වෙලාලු ...කලින් එව්වට නෑ,,,කොහොම හරි මල්ලිලා දෑඩි උත්සාහයේ ප්‍රථිපලයක් විදියට යාන්තම් උත්තරේ ලෑබුනා......


මොකද්ද දන්නවාද???දුම් පරික්සනය අසමත්......මට විතරක් නෙමේ එතන හිටිය අනිත් අයටත් පුදුමයි.....මෙන්න අර ගොල්ලො මට අපුරු විසදුමක් දුන්නා අයියේ ඔයා අහවල් තෑන දන්නවානේ..එතනින් පොඩ්ඩක් බලවන් එන්නකෝ,,,,,,,අනේ අපොයි,,,,අර කලින් පාස් වෙච්ච අයත් එතනින් හදන් ආපු අයනේ... මටත් ඉතින් මොලේ පොඩ්ඩක් පෑදිලා මං කෙලින්ම ගියා මගේ බයිසිකොලේ සෙවා කොරගන්න තෑනට,,,,ගිහින් කාරණේ කිව්වා.....ආ ඔතන ඔහොම තමයි.....අර තියෙන්නේ ඔය යන්න කිව්ව තෑනනෙ.....මාත් බෑලුවා අනේ හෑබෑමනේ,,,දුම් පරික්සනේ කොරන්න එන පරන ලටපටස් ඔක්කොම මෙතනනේ......එතනින් 500 කපනවා,,,,,ඊට පස්සේ ගියාම වෑඩේ ගොඩ,,, මාත් ඉතින් ආපු එකේ එයාර් ක්ලීනරේත් සුද්ද කරගෙන ආපහු ගියා.....වෑඩේ කරගත්තද? ඔව් මල්ලි,,,,,,,බලමු.....අප්පේ පාස්ස්නෙ,,,,,,,,,,යන්තම් හරි.... ඔන්න ඕකයි කතාව,,,,,ඉතින් ඔහොමත් දේවල් වෙන්න පුලුවන්,,ඉතින් පරිසරය රෑකේවිද?මන් කියන්නෙ නෑ හෑම තෑනම මෙහෙමයි කියලා..ඒත්පොඩ්ඩක් විමසිල්ලෙන් ඉන්න එක හොදයිනේ...

  • ස්ථානය - මාතර වෙරළ පාර
  • කෑමරාව -3.2 mpxl (මගේ sony ericsson ජංගම දුරකථනයේ)
  • ප්‍රමාණය - 558 kb
  • වේලාව - 4.54 pm
  • තිව්‍රතාවය - 1536x2048
  • ස්ථානය - මාතර නුපේ
  • කෑමරාව -3.2mpxl ( මගේ sony ericsson ජංගම දුරකථනයේ)
  • ප්‍රමාණය - 519 kb
  • වේලාව - 4.38 pm
  • තිව්‍රතාවය - 1536x2048

මතකද ඔබට ඒ දිනය,2009-05-19....එකම රටක් එකම කොඩියක් ,තිස් වසරක වියරුව තව දුරටත් ශාපයක් නොවූ තිරනාත්මක දිනය.සතුටු කදුලු පක්ශ පාට භේද ඉවත ලා එක්ව එකම රටක් ලෙස සිනාසුනු මොහොත.එඩිතර නායකත්වය ,අභීත රණවිරු ජීවිත පරිත්‍යාගය ,රට බෙදා වෙන් කල පොන්ගු තමිල් වේදිකාවේ ඊලම පිලිබදව සිහින දුටු කෑනහිලුන්ට මංකොල්ල කෑමට ඉඩ දෙමුද?

පසු සටහන- දේශපාලන ලෝකය උණුසුම්ව තිබේ.මෑතිවරනයක් පෑවෑත්වීම පිලිබදව කනින් කොනින් අසන්නට ලෑබේ.රටේ තිබූ උග්‍රම වසංගතය නිමවී ඈත.එය දේශයට හිතෑත්තන්ට ,ආදරය කරන්නන්ට පමණක් වුවද මාතෘ භුමිය කෙසේ වෙතත් තමා ජාතක කල අම්මා උනත් විකුණාගෙන කන්නට තරම් පසුබට නොවෙන්නන් සිටින්නා වූ සමාජයක ඈත්ත ඈති සෑටියෙන් නොදකින්නා වූද බලය හා කෑදර කම වෙනුවෙන් ඊට එහා දෙයක් සිදු වුවද දෙනෙත් පියා සිටින්නන්ට වලංගු නෑත.එවෑනි දේශපාලනික කුහකත්වයක් තුල කටයුතු කිරීමටද ප්‍රජාතන්ත්‍රවාදි අයිතියක් ඔවුනට ඈත.

අබුද්දස්ස කාලෙට ලබුත් තිත්තයිලුනේ,අනේ අපොයි දෑන් මේ සිද්ධ වෙන දේවල් දෑක්කාම හිනා වෙන්නේ කොතනකින්ද කියලා හිතා ගන්න බෑ නොවෑ.අම්මපා වෙච්චි දෙයක්...කලකදි වහලු කලකදි හොද වෙනවාලූ!!!!!ඒ දවස් වල කිව්ව ඒවයි දෑන් කියන දේවලුයි ඈහෙන කොට උතුර දකුණ මාරු වෙනවා නෙව...........................................................
ඕන ගොනෙකුට යුද්ධ කොරන්න පුලුවන් කිව්වේ අපි නම් නෙමෙයි ඕන්...මේක යුද්දෙකින් විසදන්න බෑ වහාම සාකච්චා කොරන්න ඕන,,,,මක්කයි කියන්නේ අපිය කිව්වෙ!!!!ජෙනරාල් හොදයි ......මේ හමුදාවට.....මේ ඕවට එන්න එපා හොදෙයි විහිලුවක් වත් තේරෙන්නේ නෑනේ මෙයාලට මන් කිව්වෙ ඊට වඩා ගෑබුරු දෙයක්.....හික්,හික්,,,,
අලිමංකඩ ගිහින් කිව්වෙ නෑතෙයි අපිට පාමන්කඩ ගියායි කියලා.....වහාම මේ ආණ්ඩුව ඒ ගෑන අපිව දෑනුවත් නොකලාට කොමිසමක් පත් කොරාපියව්!!!!ඈයි වදේ තොප්පිගල,,,"තොප්පිගල කියන්නෙ කෑලෑවක්"ඈයි වෑරදිද?කෑලෑවක් යනු කුමක්ද,,,,දිපන්කො උත්තර,,,,නෑ මාමා කිව්වා හරිනේ.....ඒක තමයි,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
යුධ ජයග්‍රහන විකුනන් නොකනු,,,,,,,කාටෙයි මේ කියන්නේ,,,,යකෝ ආ>>>>>න්ඩුවට ,,,හා හා මාමෙ කට උඩ බලන් කෙලගහගත්තු පුරුද්දට බ්‍රේක් නෑතුව දොඩවන්න එපා.....දෑන් මාම මක්කයි කොරන්න හදන්නේ එතකොට,,,,සෝක් කොලුවා...හෑබෑව නේන්නම් පුතේ....දෑන්නේ තෙරුනේ...................................................
පුතේ යුද්දෙ බෑරි උනාට මන් කළමනාකරෙන් කප් ගහපු කොල්ලෙක්!!!!!කොල්ලෙක්???රාජ්ජ අන්සේ මන් නෑග්ගුවා ඔක්කොම විකුණලා,,,,ඈයි මාමෙ පෙන්සන් එකත් කපල කෙලෙව්වා නේද???ගොනෝ කළමනාකරනේ ඒකට කියන්නේ......ඈයි ඉලක්කම් තුනේ ගානකින් පඩි වෑඩි කලෙත් ඔයානේ.....මතකයි නේ කොල්ලට ,,,,මගේ කාලේ එකක්වත් දෙන්න බෑරි උන නිසානෙ කොලුවො මන් මේ තරම් උස්සාහ කොරන්න්නේ උන්ට මේ ආන්ඩුවෙන් හරි රස්සා ටිකක් අරන් දෙන්න<<<<<මාමගෙ කාලේ බෑරි උනේ..... ගොනෝ තේරෙන්නේ නෑතෙයි කළමනාකරනේ,,,,අනේ කට නොදෝකින්... ...................................
එතකොට යුද්ධේ??????බන් මන් යුද්දේ ඉවර කොලේ ඒ දවස් වල,,මතක නෑතෑ උබලට සින්දු ගහලා බ්‍රෙස්ලට් දාගෙන යාපනේ ගිය හෑටි ....මට උබ එස්.ඈම්.ඈස් එකකුත් එව්වේ,,,,,,,පාරවල් ඈරලා අපේ හමුදාවේ කොල්ලොත් මෑරෙන්නේ නෑතුව රට කොයි තරම් සාමකාමීව තිබුනයි බන්....ඒ දවස්වල.......................................................
ආ මාමා හරි හොරා මුල මතකයි එහෙනම්!!!!!
මිනිස්සුන්ටත් එහෙමෙයි ?????අනෙ බන් මාමේ මිනිස්සුන්ට හොදට මතකයි අමතක වෙලා තියෙන්න්නේ මාමටයි අර ස්වාධින ලේබලේ ගහන් යන නිර්වස්ත්‍ර මාධිය,, ජාලෙටයි….. මොකද්ද යකෝ කිව්වේ යවනවා තෝව ටයර් එකක්......අපොයි වෑරදුනා,,,මන් අරන් දෙනවා පුතාලට සෙල්ලම් කරන්න ටයර් එකක්,,,,එවා ගන්න සල්ලි තියෙන්න ඕනනේ.....
"අපේ විරෝ..."අනේමාමේ මන් යනවා...කොහෙද බොල යන්නේ ඉතුරු ටිකත් කියනකන් හිටපිය,,,,,,බෑ බෑ හොදටම අමාරුයි මට.....මොකෝ නෑ වෑසිකිලි බරයි......

"දෑන් මහත්තයෝ ඔය සත්තු කූඩු කොරලයි මෙහෙට ගේන්නේ?"සහ තවත් කතා...
මේ දවස් වල තොරතුරු නේද,ම්ම් ඔන්න මාස ගානක් තිස්සේ පෑවතිච්ච නියගය නිමා කරමින් ඔන්න අපේ පෑත්තටත් මාස් වෑහි ලෑබීම ආරම්භ උනා.ඒ එක්කම 2009/10 මහ කන්නය වෙනුවෙන් අපේ කට්ටිය නම් බරටම වෑඩ.මොකද ප්‍රමාද වෙලා නෙව වෑස්ස ලෑබුනේ.වෑස්ස ගෑන කිව්වට මොකෝ එලියට වත් බහින්න නම් බෑ.මාස ගානක් කරකුට්ටන් වෙලා තිබුනාට එක වෑස්සෙන්ම මෘදු මොළොක් වෙන පසක් නේ මෙහේ තියෙන්නේ.දන හිස ගාවෙන් බේරුනොත් ලොකු දෙයක්.

හා ඔන්න ගිය සතියෙ ඈවිත් අපේ යාලුවන්ගේ බ්ලොග් බලද්දි අහම්බෙන් වගේ දෑක්කා ගුගල් පෙජ් රෑන්ක් යාවත්කාලීන කොරලා කියලා...මමත් ඉතින් චෙක් කරලා බෑලුවා ඈත්ත නේන්නම් .ඔන්න දෙකට තුනක් ලෑබිලා තියෙන්නේ.ඉතින් සතුටුයි.අහම්බෙන් පටන් ගනිපු බ්ලොග් ලිවිල්ලට දෑන් අවුරුද්දක් පිරෙන්නත් ලගයි නොවෑ.උපන්දිනේට මොනවා හරි කරමු නේ...මගේ නෙමෙයි බ්ලොගේ හොදෙයි.
පොඩි වෑඩක් උනා හිනාවෙන්න නම් හොද නෑ.දන්නවනේ කට්ටිය මේ දවස්වල පිටි මකුණා ගොඩක් ජනප්‍රියයි කියලා.ඉතින් මේකා පාලනය කරන්න මේකගේ ස්වභාවික හතුරෙකුත් ගෙනෑල්ලා නිදහස් කලා කියලා නිතර ,නිතරම ජනමාධ්‍ය වල කිව්වානේ.මේ ක්‍රමේට කියන්නේ ජයිව පාලනය කියලා.මේකෙදි කලේ අන්වික්ශිය ජීවියෙක් පරිසරයට නිදහස් කිරීම නේ.ඉතින් මගේ කොටසේ පුහුණු පන්තියක මාත් මේ කතාව කියලා මේක පාලනයට මේ ජීවියා යොදා ගන්න හෑටිත් කිව්වා .මෙන්න බොලේ ඉස්සරහින්ම වාඩි වෙලා හිටිය වයසක අම්මා කෙනෙක් ටිකක් බය වෙලා වගේ මගෙන් අහනවා"දෑන් මහත්තයෝ ඔය සත්තු කූඩු කොරලයි මෙහෙට ගේන්නේ?" අනේ මේ අම්මා හිතලා තියෙන්නේ මේ ගෙනත් දාන එකා සෑර,විසාල එකෙක් ඌ පිටිමකුණො පස්සේ එලවා එලවා උන්ව අල්ලන් කනවා කියලා.
මේ ලගදි මගේ මිතුරියක් නියම ප්‍රශ්නයක් ඈහුවානෙ!!!"අනේ මේකෙ ආදරේ ගෑනත් මොනවා හරි ලියන්නකො"මාත් කල්පනා කොරලා බෑලුවා .ඈත්ත නේන්නම්.මොකුත් නෑනේ.අඩුම ගානේ කවියක් නිසදෑසක් වත්....ඉතින් මොනවා හරි ඒ ගෑනත් ලියන්න ඕන කියලා හිතිලා කල්පනා කරා,කරා.ම්හ්..එන්නෙම නෑනෙ.බලමු ඉසරහටවත් කොහොම හරි ට්‍රයි එකක් දෙනවා,නෑත්නම් මගෙ මිත්‍රයා දුකාගෙන් වත් උපදෙස් ටිකක් ගන්න වෙනවා.
ආ කියන්න බෑරි උනානේ.මට පොඩි වයිරස් ගාර්ඩ් පිස්සුවක් තියෙනවා.එකක් වෑඩි දවසක් තියා ගන්න අමාරුයි.ඉතින් මේ කාලය තුල තියෙන ඔක්කොම වර්ග වලට මාරු උනා.ඒත් ටික දවසක් තියෙන කොට ඒක එපා වෙනවා.වෙන එකක් ඉන්ස්ටෝල් කරනවා.ඊට පස්සෙ හිතෙනවා ආයෙ පරන එක හොදයි කියලා.ඒ පාර අයෙත් මුල් එක,,,ඔහොම මන් ටිකක් වෑඩි කාලයක් පාවිච්චි කලේ අවාස්ත් එක.කොහොම හරි ඒකත් දෙපාරක් තුන්පාරක් දාල ගලවනකොට මගෙ මිත්‍රයෙක් මේ ලෙඩේ දන්න නිසා කෑස්පස්කායි ගෙනත් දාලා දුන්නා.ලයිසොන් නම් තියෙනවා,,ඒත් කොහොම ගත්තු එකක්දෑයි කියලා නම් ඌ මට කිව්වෙත් නෑ . මේකනම් ටිකක් හොදයි වගේ බලමුකො මේකවත්... ඉතින් ගොඩාක් දේවල් කිව්වා වගේ නේ...එහෙනම් ආයුබෝවන්.ගිහින් එන්නම්.ප්‍රිතිමත් සති අන්තයක්..

Related Posts Plugin for WordPress, Blogger...