.


ලක්මව්-නිදහස්

පසුගිය දවසේ පොඩි අවශ්යතාවයක් වෙලා වෑල්ලවායෙ යන්න ඔන වුනා.විරවිලට ගිහින් යන්න උනේ.ලගත් ඒ පාරම තමයි.ඉතින් ලුනුගම්වෙහෙර,තනමල්විල, ඈතිලිවෑව,වගේ නගර පහු කරන් තමයි යන්න උනේ. මේ නගරවල ලොකු වෙනසක්..හෑම ගෙදරකම, කඩවල්වල සින්හ කොඩිය ලෙල දෙනවා.පුදුම වෙනසක්.මිනිසුන්ගේ ජාතිකාභිමානය කියන හෑගිම ඉස්මතුවෙලා.රට ජාතිය ගෑන ආදරයක් ඈති වෙලා කියලා මට හිතුනා.මේ කොඩි දිහා බලලා මම පුදුම සතුටක් අත් වින්දා.කොහොම උනත් පසුගිය නිදහස් දිනවල නොදෑකපු උද්යොගයකින් මුලු රටම වෙලාගෙන.ඒ වගෙම තවත් වෙනසක් මගදි දෑක්කා. සින්හදජය අලෙවි කරන කඩ කිපයක්ම මගදි දෑක්කා. හොද අලෙවියක් තියෙන බව තමයි ඒ කඩවල අයත් කිව්වේ.මම ඉතින් විස්තර කතා කරලා පොටො එකක් ගන්න හදනකොට මහත්තය පත්තරේ දාන්නද කියල ඈහුවනේ.හරිම සුහදව.මමත් ඉතින් ඔවු කිව්වා. නෑතුව මේ අන්ඩරදෙමල තේරෙන එකක්යෑ.නේද...

මුලතිව්/විශ්වමඩු ලක් මව් තුරුලේ...

වික්මෑති පුතුනි පෑ අභිමන රටම නයයි එක්වෙමු
එකට ,එක මිටියට එතෑන ජයයි
ඔක්කොම එකම මල් පෙති මෙන් එකම දෑයයි
ලක් මව ඉතින් නිදහස් ජය ගිත ගයයි
මුලතිව් විශ්වමඩු විජයග්‍රහනය කල දේශයේ විරුවනි. ඔබට ජාතියේ උත්තමාචාරය

දිවයින/ සුන්ගිරාල

කොටි ග්‍රහනයේ ඉන්නා පොදු ජනතාව නිදහස් කරන්නෑයි ජනපති කල නියොගෙට මහ කොටියගෙ ප්‍රතිචාරය කුමක් වුවත් හිමිකම් රකින මානව කට නිහඩ මොකො පව්මට,යුරොවට, ඩොලරෙට ඈරෙන කට මානවයන් නොවේ කොටියා රකින කට කොහොමද අරින්නේ කුලියට බුරන කට නොදකින්। නොදොකින් කියලා හිතුනි මට।

මේ දර්ශනය මම දෑක්කෙ උස්සන්ගොඩ මුහුදු වෙරලෙදි සවස් කාලයෙදි.හරිම ලස්සනයි.ඒ වෙලාවට ...ඉතින් මම මගෙ මොබයිල් එකෙන් කෑප්චර් කරගත්තා.ඔයාලත් බලන්නකො.

දිවයින /SUNGIRALA

උපාලි තෙන්නකොන් කතුවරයා රිවිර රොහල් ගතවෙලා මෑර ප්‍රහාරෙන් අහලා පුවත කම්පා වි සොවින් මම වස් කවියක් ලියමි කල උන් වෑනසෙන්ට අන දෙන අමනයන් මේ වාගේ වෑඩට විනයකි බරකි වනසෙකි මේ මව් බිමට දෑන ගෙන බලා හදුනාගෙන දිව ඈසට හෙන සෑර එවනු අලුවි යන උන් හිසට।

ගොවි කාන්තා ...

අපේ වියාප්ති ක්ශෙත්‍රයේ තවත් ප්‍රදාන කොටසක්තමයි කාන්තා කෘශිකර්ම වෑඩසටහන. මේකෙදි ගොවිකාන්තාව ඉලක්ක කරගෙන තමයි වෑඩසටහන් ක්‍රියාත්මක කරන්නේ.කෘශිකාර්මික දෑනුම ලබා දිමට අමතරව පවුලේ පොශනය ,ආහාර තාක්ශනය වගේම ඔවුන් විවිද ස්වයන් රෑකියාවලට යොමු කරවිම තුලින් ආර්තිකය ශක්තිමත් කරවිමත් බලාපොරොත්තු වන මුලික අරමුනු කිහිපයක්.මේ යටතේ සෑම කෘ.උ කොටසකම ලියාපදින්චි ගොවි කාන්තා සමිතියක් ස්තාපනය කරල තියෙනවා.සෑම මසකටම වරක් මේකෙ රෑස්විමක් පවත්වනවා.ඊට අමතරව විශේශ පුහුනු වෑඩසටහන් තියලා මේ අයව දෑනුවත් කරනවා.පසුගිය දවස්වල ගෙවතු වගා වෑඩසටහන් සාර්තකව ක්‍රියාත්මක කලෙත් මේ කාන්තා සමිති මගින්.මේ පුන්චි විඩියො ක්ලිප් එක මගේ කොටසෙ ස්වශක්ති ලක් වනිතා සමිතියෙ සමිති වාරය ආරම්භ කිරිමට කලින් සුපුරුදු ලෙස ගොවි කාන්තා තේමා ගිතය ගායනා කරන අවස්තාවෙදි ගත්තු එකක්...

ශනිදාව...

සුබ උදෑසනක්.යහලුවන් ඔක්කොටම,අද නම් ගෙදර.ගිය සතියෙ කමෙන්ට් කල සියලු දෙනාටම වෙනදා වාගේම ස්තුතියි.ඒ වගෙම ජාතික චින්තන ප්‍රවාහයටත්[jathikachinthana.blogspot.com ] ගොඩක් ස්තුතියි. මගෙ සිරස පොස්ට් එක ගෑන දක්වපු අදහස් වලට.ලොකු ශක්තියක්. ආ ,තව දෙයක් ඔයාලා කිව්ව හරි කෘශිකර්මයත් ලියන්න ඔන නේද?

FINAL බෑලුවාද?

පසුගියදා අපේ රටේ ආරක්ශක ලේකම්වරයා රුපවාහිනි නාලිකාවක් සමග පවත්වපු විශේශ සාකච්චාවෙදි මේ කාලය තුල ජනමාද්ය වල වගකිම සම්බන්දව අදහස් ප්‍රකාශ කලා . ඒකෙදි සිරස.මාද්ය ජාලයේ ක්‍රියාකලාපය ගෑන කතා කරන්නත් අමතක කලෙ නෑ..ඒ වගෙම ඔය නාලිකාවෙ නිරුවතින් නෑටිමේ අවසන් තරගයත් ඊයෙ පෑවෑත්වුනා.මමත් පොඩ්ඩක් ඒක දිහා බලාගෙන හිටියා.දුක හිතෙනවා..චුල කියල මනුස්සයෙක් නෑටුව..ඈත්තටම එයාගෙ දෙමව්පියො දෑක්කනම් එගොල්ලන්ටත් දුක හිතෙවි..යට ඈදුනුත් පෙනුනා. මොනවා කරන්නද මේ 21වන ශතවර්ශයනෙ නේද?මෙහෙම හරි තියෙන එකත් ලොකු දෙයක්නෙ බලනකොට.

මගේ ජිවිතය...

එක දිගටම ක්ශේත්‍රයෙ රාජකාරි කරගෙන යනකොටත් එපා වෙනවා.මේ වෙලාවට අපිට ට්‍රේනින් එකක් ලබුනාම මනසට දෑනෙන්නෙ නම් පුදුම සෑහෑල්ලුවක්. වෑඩිපුරම සෙට් වෙන්නෙ නම් අගුනකොලපලෑස්ස ඉන් සර්විස් තමයි. එහෙ නම් දෑන් ගෙදර වගෙ අපිට ,මිට අමතරව පේරාදෙනිය, මහඉලුප්පල්ලම වගෙ ඉන්සර්විසුත් ලෑබෙනවා. ඈත්තටම ලන්කාවෙ හෑම පෑත්තකින්ම එන සහොදර නිලදාරින් හදුනගන්න ලෑබෙනවා වගෙම ක්ශෙත්‍රයෙන් බෑහෑර වෙලා දින කිපයක් සහොදර නිලදාරින් එක්ක සිටිමත් හිතට ලොකු සතුටක්, සෑහෑල්ලුවක් ඈති කරනවා.රාත්‍රියට කට්ටිය සෙට් වෙලා සින්දුවක් නම් කියන්න අමතක කරන්නෙ නෑ..

diwayina/SUNGIRALA

කිලිනොච්චියෙන් කොටි පහු බෑහෑලා යාම යුදමය උපක්‍රමයක් බව කියනු ඈසි පෑනයක් සමග බියකුත් ඈති උනා මට මම ඒ නිසා මේ කරුනක් ලියන්නේ කොටි ගෑටවලට හෑමදාමත් අසුව අපි කොච්චර නම් කියා කෑවද පරිප්පු එනමුත් උපක්‍රමයක් ලෙස ප්‍රබාකරන් මුලතිව් කෑලේ මෑරුනේ නම් පව් නේද

පරිස්සමින් හොදද...

ඔයාලට මතක ඈති නේද මම මිට කලින් පොස්ට් කල උඩවලව තනමල්විල මාර්ගයෙ අලි කතාව. මේ පුන්චි විඩියො ක්ලිප් එකත් එතනදිම ගත්ත එකක්. බලන්නකො වෑඩේ හෑටි..

මිනිස්සුන්ගෙ සිරස පස්ස පෑත්තේ තියෙන්නේ කියල හිතා ගෙන ඉන්න ජඩ මාද්ය ජාලයන් ගෑන තවත් වචන කිපයක් ලියන්න හිතුනා මට.ඈත්තටම වගකිවයුතු මාද්යක් මගින් මිනිස්සුන්ගෙ හිතට, ගති පෑවතුම් වලට , හෑසිරිම් රටාවට කරන්න පුලුවන් බලපෑම අතිවිශාලයි.ඒක හොද පෑත්තට යොමු කරගත්තොත් රටක සන්වර්දනයේ විශාල වෑඩ කොටසක් එයට කරන්න පුලුවන්. හෑබෑයි ඒ වෙනුවට රටෙ මිනිස්සුන්ගෙ ආවේග අවුස්සලා දේශාභිමානය බින්දුවට බස්සලා අරුන්ගෙ,මුන්ගෙ කුනු ගොඩවල් පෙන්නපෙන්නා රටේ සන්ස්කෘතිය විනාශ කරල ඒ වෙනුවට ක්ලබ් සන්ස්කෘතියක් පෙන්නල මිනිස්සු මුලා කරන එක වගකිවයුතු නාලිකාවක් විසින් කල යුතුද?මම ටිකක් අතිතයට යන්නම්. මතකද මිට අවුරුදු ගනනාවකට කලින් විකාශය උන "වෑඩිහිටියන්ට පමනයි"වෑඩසටහන.ලින්ගිකත්වය පිලිබදව කතා කරනව කියල අවසානයේ xx ෆිල්ම් පෙන්නුවා.අපේ රටේ ලමයි පාඩම් කරනව කියලා වෑඩිකොටසක් කලේ නිදිමරාගෙන ඔවා බලපු එක.සමාජයෙන් ආව විරොදතා නිසා ඒක නෑවතුනා.ඊට පස්සෙ ඉන්දියාවෙ කුනු බක්කි පිටින් මෙහෙ ගෙනෑල්ල ගොන්දෙපෑය හෑදුවා.අනෙ අපේ අයත් රෑට කන්න නෑති උනත් ඔක බෑලුවා.දෑන් අඩ නිරුවත් ගෑනු ටිකක් ගෙන්නල නටවනවා.මෙයලා ස්වාදින ලේබලෙ ගහන් හිටියට කඩේ ගියෙ එක් පාර්ශවයක් වෙනුවෙන් කියල ඔන මොඩයෙකුට උනත් තෙරෙනවා.පසුගිය ජනාදිපතිවරනයේ ප්‍රතිපල විකාශය පොඩ්ඩක් හරි මතකනම් මේකෙ ආයතන ප්‍රදානියා යයි කියන අසින්හලයකු ප්‍රතිපල විශ්ලේශනයක් කලා. හබෑයි හිතු විදියට ප්‍රතිපලේ නොලෑබුනු නිසා මෙක එතරම් ලොකු දෙයක් නොවෙයි කියල පෙන්නන්න, පසුගිය ප්‍රතිපලයක් පෙන්න පෙන්න ලොකු උත්සාහයක් ගත්තාට මිනිස්සුන්ට නම් ඒක තේරුනා.චන්ද කාලෙදි මේ ගොල්ලො කෑෆේ ලගෙ ඔඩොක්කුවෙ හිටියෙ. කෑෆෙල කඩෙ ගියෙත් අර කට්ටියටම තමයි.ස්වාදිනයි කිව්වට මෙයලා හිටියෙ කොටි හඩටත් උඩින්.බොම්බයක් පිපුරුනේ කොතනද,හමුදාවට හානියක් උනෙ කොයි මොහොතෙද ,රජය අපහසුතාවයට පත් උනෙ කොයි වෙලෙද.එවා වාර්තා කරන්න මේ ගොල්ලො 1ස්ට්.හබෑයි හමුදා ජයග්‍රහන ,ඒ වගෙම දිගම්පතනදි, කෑබිතිගොල්ලෑවෙදි අපෙ අදරනිය සෙබලුන් ,අම්මලා තාත්තලා මල් වගෙ කුඩා දරුවො සියගනනින් මරා දමද්දි ඒව කලේ කව්ද කියල කට අරින්න බෑරුව කටට මුකවාඩම් වෑටිලා තිබුනා. මෙයාලා කාලෙන් කාලෙට අලුත් නෑටුම් නටනවා.කලයක් අපේ රටේ අමාත්යවරයෙකුට ගුටි අනින දර්ශනයක් මන්තරේ වගෙ මෑතිරුවා.රටේ ප්‍රශ්න තියෙනකන් මෙයාලට හොදයි.මේ දවස්වල අලුත් සෙල්ලමක්.දෑන් නම් ඒ දේ රටටම හෙලිදරව් වෙමින් පවතිනවා.මෙයාලගෙ පාලක මෑදිරියෙ තබා ආයතෙනවත් cc ටිව් තිබිල නෑනේ.ඒව ගලවන් ගිහින් පාරෙ කටවුට් එකක් ගාව ගහගෙනලු.පාලක මෑදිරියක් නෑතුව මෙහෙම වෑඩසටහන් විකාශය කරන්න පුලුවන්නම් පාලක මෑදිරියක් මොන මගුලකටද, වෙන තෑන ක නවින පන්නෙ එකක් ස්තාපනය කරල කියලත් කතාවක් තියෙනවනෙ,කමක් නෑ අපි බලාගෙන ඉන්නම්කො.වෑරදි නීව්ස් කියලා හිරු ජාලයම තහනම් කරපු ආන්ඩුව,රටේ සන්ස්කෘතියට හානිකරපු නිසා රජ එෆ්.එම් තහනම් කරපු ආන්ඩුවට මේ වගේ සොදාපාලුවන්ට එරෙහිව තිරනයක් ගන්න තරම් කොන්දක් නෑද්ද?

පසුගිය අවුරුද්දෙ නුවර ට්‍රේනින් එකක් සෙට් උනා .ගියෙ තනමල්විලට ගිහින් උඩවලව හරහා නුවරට. එහෙම යද්දි දෑක්ක සිදුවිමක් තමයි මම මගෙ මොබයිල් එකෙන් කෑප්චර් කර ගත්තෙ.මෙතනදි මෙ පොඩි සාදුල දෙන්නා අලියට කෑම විසි කරල දුවන දර්ශනයක් .අලියට මේ පෑත්තට එන්න බෑ.ඒකට හේතුව තමයි විදුලි වෑටක් අතරෙ තියෙනවා. ඔයාලටත් හොදට බෑලුවොත් පෙනෙවි.තනමල්විල උඩවලව මාර්ගයේ යන අයට මේක සුලබ දර්ශනයක්. සවස් කාලයට අලි පාර අයිනට ඈවිත් මෙහෙම බලාගෙන ඉන්නෙ කෑමට මොනව හරි ලෑබෙනකන්.මෙහෙම අලි ඉන්න හෑම තෑනකම වගෙ පොඩි කඩයකුත් තියෙනව.පොඩි උක් දඩු කෑල්ලක් රු.40 වෙනවා.ඉතින් මේ පාරෙ යන ගොඩ දෙනෙක් තමන්ගෙ වාහනෙ නවත්වලා කෑම ටිකක් දෙන්න අමතකකරන්නෙ නෑ.සතුන්ට කෑම දෙන්න එපා කියල මෙ හරියෙ බොර්ඩ් නම් හයි කරල තිබුනා.එත් ඉතින් මොනව කරන්නද,ලොකෙ බුද්ඩිමත්ම සතා කියන මනුස්සයොත් මෙහෙම හෑසිරෙනකොට.

වරදට දඩුවම්...?

මේ කතාව පටන් ගත්තෙ හරියටම මිට අවුරුදු 8 විතර කලින්.හම්බන්තොට හා තන්ගල්ල කියන නගර 2 මෑදිව හුන්ගම කියන නගරයට ඉතාම ආසන්න වු කුඩා ගමක.මේ ගමේ වෑඩ් පිරිසකගෙ ප්‍රදාන ආදායම් මාර්ගය උනෙ දිවර වුර්තිය.ගොඩක්ම අඩු ආදයම් ලාබින් තමයි මෙහෙ ගොඩක්ම හිටියෙ.මේ ගමේ මනුස්සයෙක් හිටියා පියදාස කියල දිවර දෑල් ඉරුනම ඒවාට අඩුවම් දමන්න මෙයා හරිම දක්ශයි.ඒකෙන් ලෑබුන ආදායම එතරම්ම ප්‍රමානවත් නොවු නිසා මෙයා ගමෙ සිට්ටු දෑමිමත් කරගෙන ගියා.මෙහෙම කාලයක් කරගෙන යනගමන් මෙ පියදාස උන්නෑහේ මිනිස්සුන්ගෙන් මුදල් නයට අරන් එවට පොලි ගෙවන්නත් උනා..ඔන්න ඔතනින් තමයි ලොකුම විප්ලවය පටන් ගත්තේ. රු100000 කට මාසිකව පොලිය විතරක් රු 7000. ලක්ශ 3 දාගත්තානම් මාසෙකට රු 21000 අරන් ජොලියෙ ජිවත් වෙන්න පුලුවන් . මිනිස්සු මුලින් සුලු සුලුවෙන් තමන්ගෙ මුදල් මෙයාට ගෙනිහින් දුන්න.ප්‍රොමිසරි නොට්ටුවක් අත්සන් කරල තමයි මේ මුදල් ලබා ගත්තෙ.ඒකත් එක්කම මිහිබට දේවිකෙනෙක් වගෙ දඩුවම් මුදලාලි කියන අති දෑවෑන්ත චරිතය නිර්මානය උනා..මෑතකදි ජනමාද්ය මගින් රටම මේ නම දෑනගත්තට දකුනු පලාතට නම් මෙ නම හුරු පුරුදු කිට්ටු චරිතයක්.හයක් හතරක් තේරෙන ලමයගෙ ඉදන් හෑරමිටියෙන් යන වයස්ගතම පුද්ගලයන් පවා දඩුවම් මුදලාලි ලග මුදල් තෑන්පත් කලා. ඒ වගෙම රාජ්යසෙවයේ විතරක් නොවෙයි පොලිසියෙ ත්‍රිවිද හමුදවෙ විශාල පිරිසක් මේ සේවය ලබාගත්ත.එමෙන්ම මම දන්න බෑන්කු කලමනකරුවන් කිප පොලක්ද මෙහි මුදල් අයොජනය කල අති විශාල පිරිස අතර හිටියා.ඒ වගෙම මෙහි මුදල් අයොජනය කල විසාල පිරිසක් මෙහි ප්‍රතිලාබ ලබා ගත් බවත් සදහන් කල යුතුමයි. ඒ වගෙම පොදු කටයුතුවලදිත් , සමාජසේවා කටයුතුවලදිත් දඩුවම් මුදලාලි යන නාමය ඉහල තලයක තිබුනා. ඒ එක්කම කටින් කට නොයෙකුත් කට කතාත් පෑතිරුනා.සුනාමියෙන් පසුව දේවියන්ගෙ වරමක් ලබි මිනිසුන්ට පිහිට විමට මිනිස් වෙසින් ආ දෙවි කෙනෙක් කියල ප්‍රසිඩ්ද උනා,. ඒ වගෙම නිදානයකින් රන් තෑබිලි වල්ලක් මොහුට ලෑබි අති බවත් එම මුදල් මිනිසුන්ට පිහිට පතා යොදවන බවත් ප්‍රසිඩ්ද උනා.කොහොම උනත් 500/600 පමන පිරිසක් දිනකට ගනු දෙනු සදහා මේ ගෙදරට අව ගියා.ඒ වගෙම තෑන්පතු මුදල් නෑවත ඉල්ලු විට එම මුදල් නෑවත ලබාදෙන්නත් දඩුවම් මුදලාලි ක්‍රියා කරා. මිනිස්සුන්ගෙ විස්වාසය කොතරම්ද කිව්වොත් තමන්ගෙ ගෙවල් යාන වාහන පවා විකුනලා මුදලාලි ගාව සල්ලි තෑන්පත් කලා.මේක නිත්යානුකුල තෑනක් නොවන බව මිනිස්සු හොදින්ම දෑනගෙන හිටියෙ.හබෑයි සල්ලි දාපු අයට අවදානමක් තිබුනෙ මාස 14යි. මොකද එතකොට දාපු මුදල ලෑබිල. ඊට පස්සෙ ලෑබෙන සල්ලි ලාබයි.මේ ක්‍රමෙත් එක්කම මේ විදියට පොලි ගෙවන දෑඩි දඩුවම් ,මරන දඩුවම් කියන අලුත් .පුද්ගලයනුත් ඈති උනා .කොහොම උනත් මේක නිත්යානුකුල ආයතනයක් නොවන විදියට මහ බෑන්කුව නම් කලාට පස්සෙත් මෙතන සල්ලි තෑන්පත් කල සමහර මිත්‍රයන් ඉන්නවා. සක්විති පෑනල ගියත් සමගම දඩුවම් මුදලාලි ගෑන තවත් විශ්වාසය වෑඩි උනා කියලයි ඔවුන් කිව්වෙ.මේ හේතුව නිසාම තමයි දඩුවම්ට විරුද්දව මිනිස්සු පොලිසියේ පෑමිනිල්ලක්වත් දාන්න ඉදිරිපත් උනෙ නෑත්තෙ.කොහොම උනත් ගොඩක් මිනිස්සු දෑනුත් සාප කරන්නෙ සක්විති කරපු මේ වෑඩේ නිසයි මෙහෙම ගෑටලුවක් උනේ කියල.හාතගල පන්සලේ දුශන ව්මර්ශන අන්ශයෙන් ඈව්ල්ල පෑමිනිලි සටහන් කරගත් වෙලෙ කි .මි ගනන් දිග පොලින් තිබුනා.එදා පෑමිනිලි දාපු පිරිසගෙ මුදල්වල වටිනාකම කොටි 600 කට වෑඩියි.ඒත් මෙතන පෑමිනිලි නොකල තවත් විශාල පිරිසක් තව ඉන්නවා.සක්විති රජෙක් විදියට හිටපු දඩුවම් වරෙන්තු කරල. කලින් පුජනිය ස්තානයක් විදියට මිනිස්සු හදූන්වපු නිවස මිනිස්සුම විනාශ කරලා.දෑන් දඩුවම් මුදලාලිගෙ සිද්ඩියත් අතිතෙට එකතු වෙලා

ඔන්න මොබඊල් පව්ලට අලුත් එක්කෙනෙක් එකතු වෙන්න ඔන්නමෙන්න තියෙන්නෙ.071, 077, 078, 072, ඊලගට .......??? මොකක් වෙවිද.....අපේ රටේ මුලින්ම මොබඊල් හදුන්වා දුන්නෙ සෙල්ටෙල්ලා .ඒ දවස් වල අවුට්ගොයීන් කොල් එකකට රු.20 විතර අය උනා. පොන් එක ඉස්සුවත් ඉන්කමින් වලට චාජ් උනා.ඊලගට ආපු ඩයලොග්ල මේ තත්වයෙන් උපරිම ප්‍රයොජන ගත්තා.එයලා වන් මිනිට් හා තර්ටි සෙකන්ඩ් එලියට දාල මුලු මාකට් එකම ඈල්ලුවා. මේ කාලෙ වෙනකොට මොබිටෙල්ලා අපේ මාකට් එකේ තිබුනා. හෑබඊ ඒ ඈනලොග් සිස්ටම් එකක් විදියටයි.මොබිටෙල්ලා ජි.එස්.එම් අරම්භ කලෙ 2003 දි වගෙ.මෙයලා ඉන්කමින් නොමිලෙ දිලා දුරකතන ක්ශෙත්‍රයේ විප්ලවයක් කලා. ඔයාලට මතක ඈති. 100/500/1000 කියල පෑකේජ් 3 තමඊ පටන් ගත්තෙ. පස්සෙදි වෙනත් සමාගම් වල නිතිමය ගෑටලු නිසා මේ පෑකේජ් නෑවතුනා.කොහොම උනත් ග්‍රිලන්කාවේ ජන්ගම දුරකතන ගාස්තුව අඩු කරන්න මොබිටෙල් සමාගම ලොකු බලපෑමක් කලා .ඒ එයලගෙ ස්මාර්ට්5 පෑකෙජ් එක ලබා දිලා.කොහොම උනත් ඩයලොග්ල අඩු මිලට දුරකතන පහසුකම දෙන්න පුලුවන් කම තියෙද්දිත් අසාදාරන විදියට ගාස්තු අය කරල ඒ සල්ලි මෑලේසියාවට පෑටෙව්ව කියන එකඊ මගෙ හෑගිම. රු.1500,2000 ට විකුනපු සිම් දෑන් රු.50 ටවත් විකුනන්න බෑරිවෙල තියෙනව. එකත් එක්කම හදුන්වා දිපු උපහාර නිසා ගහෙන් වෑටුන මිනිහට ගොනා ඈනිම උනා.මෙතරම් කාලයක් බාලගිරියට අහුවෙල තිබුන එයර්ටෙල්ලා 12 පටන් ගන්න නියමිත වෙලා තියෙනවා.මේ සමාගම ගෑන අපෙ රටේ මිනිස්සුන්ගෙ ලොකු බලාපොරොත්තුවක් තියෙනව.2008 ජනවාරි වල ඉදන් මගෙ සමහර යලුවො හිටියා එයාර්ටෙල් ගන්න. දුරකතන ගස්තු වල විප්ලවයක් කරඊ කියල තමඊ ගොඩක් අය බලගෙන ඉන්නෙ.ඈත්තටම එහෙම කරන්න මෙයාලට පුලුවන් වෙවිද ? අපි බලාගෙන ඉන්නවා. ඒ වාගෙම අපෙනුත් සුබ පෑතුම් එයාර්ටෙල් සමාගමට.

කාලීන...

පසුගිය දවසක මගෙ මොබයිල්පොන් එකට පොඩි විඩියො ක්ලිප් එකක් ලෑබුනා.ඒක අපේ රටේ මෑත කාලයේ හිටිගමන් ජනප්‍රිය උන තරුන නිලියක්ගෙ.හෑබඊ මෙකේ ගෑටලුව ඈය රගන්නෙ අමු නිර්වස්ත්‍රයෙන්.තව දුරටත් හොයද්දි මෑයගෙ තවත් මේ වාගේම ක්ලිප් එකක් ලබුනා.ඔයාලත් මෙයාගෙ ක්ලිප් අනිවාර්යෙන්ම දෑකල ඈති. ඒ ක්ලිප් සයිට් එකට දාල මේක අපිරිසිදු කරන්න මම කෑමති නෑ .මෑය තරු හා කුමරියන් සිටින කතා වල වගෙම සුපෙම් ප්‍රේමයට රගන්නත් බොහොම දක්ශ විම ග්‍රිලාන්කිකයන් වන අපේ නම් මහා අවාසනාවක්.මෙයා හින ගෑන වෑඩසටහන් කරන්නෙ තවම අවදි වෙලා නෑති නිසා වෙන්න ඈති.මෙහෙම අය නිලියක් වීමේ මුලික සුදුසු කම සපුරගෙන තියෙන්නෙ තමන්ගෙ හෙලුව විකුනල නේද,මෙවෑනි රටේ සන්ස්කෘතියට නිගා කරන ගෑහෑනුන් යොදාගෙන කතා හදන නිශ්පාදකයොත් බලුවටින්නෙ නෑ.ඔවුන් තමන්ගෙ සතුට වෙනුවෙන් රසිකයා පාවලා දිමඊ කරන්නෙ.මගෙ මතය ටමඊ මෙවෑනි කතා නොබෑලිම වගෙම මෙවෑනි රටට කෑලලක් ඈති කරන ගහෑනුන්ද අප ප්‍රතික්ශේප කල යුතු කලයක් මේ එලබිලා තියෙන්නෙ..../

ලසන්ත වික්‍රමතුන්ග මහතා ගාතනය හෙලා දකිමු

ප්‍රවින මාද්යවේදි ලසන්ත වික්‍රමතුන්ග මහතානෙනි.ඔබට නිවන්සුව...

diwayina/SUNGIRALA

ලිඩර් පුවත්පත් කතෘ වික්‍රමතුන්ග ගාතනය කල පුවත අහලා සොවින් දෑවි. වෙව්ලන අතින් ලියනා මේ සිතුවිල්ල පෑනෙ සගයින්ට සෙත් කවියක් වෙවා. ලියන කියන නිදහස ගිනි වදින්නේ බලන දකින දෑසයි අද කරන්නෙ. ගහන මරන උන් නොබියව සරන්නේ පෑන රෑදුන අත කව්දෝ රකින්නේ.

අලිමන්කඩ...........

දේශය ගෑන ආදරයක් තියෙන සියලුම ග්‍රිලාන්කිකයන්ගෙ දෙනෙත් වලට සතුටු කදුලක් නෑගුනු දිනයක් විදියට ඊයේ දවස ඉතිහාසගතවෙවි. අලිමන්කඩ කියන්නෙ අපේ රටේ යුද ඉතිහාසයේ දුක ,සතුට,කදුල පිලිබදව නොමෑකුන මතක සටහන් අපිට උරුම කරල දිපු ස්තානයක්.ශ්‍රේශ්ට රනකාමියෙක් වු හසලක ගාමිනි සොයුරා තම ජිවිතය පුජා කරලා රෑක ගනිපු පින්බිමක්.ඒ වගෙම අපේ කොල්ලො දහස් ගනනකගෙ ජීවිතය උදුරගත්තු මරු කපොල්ලක්. වසර ගනනාවක් අම්මාගෙන් වෙන් වෙල හිටපු අලිමන්කඩ සොහොයුරා ආයෙත් මව් තුරුලෙ උනුසුම සොයාගෙන ඈවිත් ඉතින් ලක්මෑනියන්ට වගෙම අපිටත් මොන තරම් සතුටක්ද.

සිරසට වදනක්

සිරස රූපවහිනියට ප්‍රහාරයක් එල්ල උනා කියල සතියෙ මුලදිම දෑන ගන්න ලබුනා.උදේ ඉදන්ම සිරසෙ මේ ප්‍රහාරයේ රූපරාමු විකාශය උනා.දෑක්ක විදියට නම් ලොකු හානියක් වෙලා තිබුනා.අපේ ස්වාමින් වහන්සේලා කිපපොලකුත් කතා කරල මේ නාලිකව අපේ සංස්කෘතියට විශාල සේවයක් කලා කියල කිව්ව.ඈත්ත නේන්නම් ඩාන්සින් ස්ටාර් ඒහෙම මට මතක්වුනා.මෙ නාලිකවට නීව්ස් කියද්දි කොටින්ට් කොටි කියන්න එහෙම අමතක වෙල තිබුන.කොටින්ගෙ මරාගෙන මෑරෙන ප්‍රහාර නීව්ස් 1ස්ට් කියල වර්තා කලාට එල්.ටි.ටි.ඊ කියන අකුරු 4 කියවන්න මෙයලාට අමතක උනා.හමුදා ජයග්‍රහන අනිත් නාලිකා වල පෙන්නද්දි, තමිල්නාඩුවෙ හමුදාවට විරුද්දව කරන පිකටින් තමඉ නීව්ස් 1ස්ට් උනෙ.එක අතකින් ඒකට පුදුමවෙන්නනම් හේතුවක් නෑ.හෑබෑඉ ප්‍රහරයෙන් පසුවත් සිරසට ගෑටලුවක් එහෙමනම් වෙලා නෑ.කොහොම උනත් එහෙම ප්‍රහාරයක් උනා නම් අනිවාර්යෙන්ම ඒක හෙලා දකින බවත් සදහන් කරන්න ඔන. .හෑබෑඉ මෙකෙන් රජයෙ නාලිකා නිවරදි කියලා හදුන්වන්නත් බෑ.ඒවා ඔනවාටාත් වෑඩියෙ කඩේ යනවා.කොහොම උනත් අපිට ස්වාදීන මීඩියා ඔන යුගයක් මේ..............

Ussangoda beach in the evening -Video

උස්සන්ගොඩ කියන සුන්දර වෙනස් මුහුදුවෙරල තියෙන්නෙ අම්බලන්තොට ටවුන් එකෙ ඉදන් 4කි.මි විතර දුරින්.මෙතන උල්කාපාතයක් වෑටුන නිසා මෙම වෙනස් පරිසරය අතිවු බවඊ විශ්වාස කරන්නෙ.මෙතන මුහුදෙ නලා හොදට විනොද වෙන්න පුලුවන් තෑනක්.හෑබඊ සවස් කාලය තමඊ හොද.ඔයාලත් කතරගම යනවනම් අමතක කරන්න එපා හොදද.අනිවාර්යෙන්ම බලන්න යන්න.

my friend

ඔබද මමද කුඩා කල එක්ව සෙල්ලම් කල අයුරු අදද මා හට අමතකව නත.ඔබ එකලද රුදුරු කොටි විනාශ කරන්නට පෙරුම් පිරුවෙය.ඒ ආසාව නිසාම නොව රට ගෑන තිබු ආදරය හේතුවෙන් අපටත් නොකියාම නුබ ගිනිබටය තුරුලුකරගත්තේය.අද ගිනි අවිය ඔබ අතින් ගිලිහිගියමුත් ඔබ අප අතරෙ නෑති නමුත් ඔබ එදා පෑතු ඒ සුන්දර ලක්මව සතුටු කදුලු හෙලන දිනය ලගඊ මගෙ යහලුවේ....

[අපි වවමු රට නගමු]

[අපි වවමු රට නගමු]ඔයාලට හොදට අහල පුරුදු ඈති මෙ කතාව. රටේ ආහාර නිශ්පාදනය වෑඩි කිරිමේ අරමුන ඈතිව වත්මන් ආන්ඩුව ක්‍රියාවට නන්වපු මේ වඩසටහනේ මුලික වගකිම කෘ. දෙ තමඊ පෑවරිල තියෙන්න්නෙ.ඉතින් සන්කල්පයට විතරක්ම සිමා නොවී මේ පාර වත් ගොඩ යන්න බලමු.

අද දවස මට හරිම සතුටු දිනයක්.අපෙ විරොදාර රනවිරුවන් ඉයෙ කිලිනොච්චි ගොඩ දාගත්ත්තා. සටන්විරාම ගහල රට කොටියට පවා දෙන්න හදපු කලයකුත් තිබුනු බව අපි අමතක කරන්න හොද නෑ.දන් නම් හිතෙනව මෙකත් මහ කජ්ජක්ද කියල කොහොම උනත් පක්ශ පාට අපෙ මිනිස්සු අතරෙ මෙ වෙලවෙ නම් තිබුනෙ නෙති ව්ම නම් සතුටක්.

Related Posts Plugin for WordPress, Blogger...