.


සුන්දර රත් පෑහෑති ලිය නමින් ඈය  (red lady)රෙඩ් ලේඩිය.


අද ටිකක් මෙයා ගෑන කතා කරන්න හිතුනා.මොකද මේ දවස්වල ජනප්‍රිය චරිතයක් වෙලානේ.හෑබෑයි ඔයාලා නම් අනිවාර්යෙන්ම දන්නවා මේ කව්ද කියලා.ඊටත් වඩා අපේ ගොවි මහත්වරු මෙයත් එක්ක හිතවත් වෙලානේ. බලන්නකො වෑඩේ හෑටි.මෙහෙම ඈහුවෝතින් ලංකාවේ මේ කාලයේ වෑඩිපුරම වගා කරපු ගස්ලබු ප්‍රභේදය මොකද්ද කියලා? ආයිත් හිතන්න දෙයක් නෑ "රෙඩ්ලේඩි " කියන්නේ ඉතාමත්ම වේගයෙන් ගොවි මහත්වරු අතර ජනප්‍රිය වෙච්ච ,වගා කරන දෙමුහුම් ගස්ලබු වර්ගයේ නම තමයි.මෙයාව නිෂ්පාදනය කරල තියෙන්නේ තායිවානයේ KNOWN-YOU සමාගම මගින්.හෑබෑයි නමටම ගෑලපෙනවා මදේ තද රතු පාටයි මේ වර්ගයේ.අනිත් දේ තමයි තද මදයක් හා ඝණකම් පිට පොත්තක් තියෙන නිසා ප්‍රවාහනයෙදි එහෙම තෑලීම් සිදුවෙන්නේ ගොඩක් අඩුවෙන්.ඔන්න අපේ යාලුවනේ මේ වර්ගය වියලි කලාපේ වගේම තෙත් කලාපයෙත් සාර්ථකව වගා කරන්න පුලුවන්.ඔයාලා වෙලදපොලෙන් ගස්ලබු එහෙම ගන්න ගියා නම් විසාල 2kg-3kg ගෙඩි තියෙන්නේ මෙන්න මේ වර්ගයේ තමයි.අපේ මාකට් එකේ නම් දෑනට 95% ම ගන්න තියෙන්නේ මේ රතු කාන්තා ප්‍රභේදය තමා.ක්ශේත්‍රයේ දි නම් අඩි 8*8 පරතරේට අඩි 2 වලක් තුල සිටුවීම සිදු කෙරෙනෙවා.සාමාන්‍යයෙන් අක්කරේක වගාවකට නම් පෑල 500 වත් අවශ්‍ය වෙනවා.හෑබෑයි මතක තියා ගන්න ඕන.බීජ කෙලින්ම ක්ශෙත්‍රයේ සිටුවීම නම් කරන්නේ නෑ.මුලින් පොලිතින් බෑග් එකක තවාන් කරලා ඊට පස්සේ තමයි ක්ශේත්‍රයට ගන්නේ.එහෙම සාර්ථකව කරපු රෙඩ් ලේඩි වගාවක නම් මාස 4 වෙනකොට ගෙඩි හෑදෙනවා.මාස 7-8 වෙනකොට අස්වනු නෙලීම ආරම්භ කරන්න පුලුවන්.හොදට නඩත්තු කලෝතින් වසර 2.5-3 අස්වනු ලබාගන්නත් පුලුවන් .හොදයි දෑන් හිතන්නේ බීජ වල මිල ගෑනනේ.නම වගේම මෙයා ටිකක් මිලෙනුත් වෑඩියි සාමාන්‍යයෙන් ග්‍රෑම් 10 බීජ පෑකට්ටුවක් රු7500-8000 මිලකට අලෙවි වෙනවා.මේ ප්‍රමාණයේ පෑකට් එකක බීජ 500-550 අතර ප්‍රමාණයක් තියෙනවා.ලේසි නෑ නේද වෑඩේ.හරි රතු කාන්තාව ගෑන අදට මේ ඈති එහෙනම් කාලම බලන්නකෝ...




වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ සිට නිදහසේ ඔව් ,නෑවතත් නිදහසේ සටහන් තබන්නට ලෑබීම මහත් වූ වාසනාවකි.පිනකි.දේශයට හිතෑති සහෝදර ශ්‍රිලාංකික ජනතාවද සමග විජයග්‍රහනය භුක්ති විදිම මාගේ ජීවිතය තුල කිසිදා නොමෑකෙන මතකයන් රෑදවූ දිනක් වු බව ද සදහන් කරනුයේ නිහතමානීවය.රටටම වින කල දහස් ගනනක් සහෝදර ජනතාවගේ ජීවිතය ඩෑහෑ ගත් කිරි සප්පයන් නිදි පෑදුරේ කපා කොටා ඝාතනය කල,මිනිමරු ලේ පිපාසිත තිරිසනා මෙලොව හෑර ගොස් ඈත.නෑත ලොව කිසිවෙකුටත් නොදෙවෙනි ශ්‍රි ලංකා හමුදාව විසින් ඔහු එලොව යවා ඈත.මිනිමරු කොටි කිසි දිනක පරාජය කල නොහෑකි යයි කී ජාති අන්තර ප්‍රජාව,කවා පොවා ඈති දෑඩි කල රාජ්‍ය නොවන නඩ ,මාතෘ භුමිය සුරකින බවට පොරොන්දු දි පාර්ලිමේන්තු ආ කොටි රූකඩ ,මුදලට කොටුවේ මොර දුන් නිදහස් සුනන්දලා ප්‍රමුක මාද්‍ය රෑකියා නඩය හා පාමන්කඩ වීරයින් වල පල්ලටම ගොස් ඈත.ලක් මවුනි.මා නෑවතත් සදහන් කරමි.නුබ සෑබවින්ම වාසනාවන්තය.සියල්ල සිදු වූයේ විය යුතු ලෙසටය.අපිට අතිතය අමතකව නෑත.ලියවිල්ලකට කොටුකර ජාති අන්තරයට බියෙන් සගවා ගත් හිසක් සහිතව සිට පොංගු තමිල් හරහා ඊලාම් ධජය ගුවනේ ලෙලදවා කප්පම් ගෙවා ඊලම හරහා යාපනයට ගොස් ඈති පලය කිම? තව දුරටත් එසේ විය යුතු නෑත.ඒ ත්‍රස්තවාදයට නෑවත මෙරට ඉඩක් නොමෑති හෙයිනි.ජනාධිපති තුමා සදහන් කල ලෙසටම දේශයට හිතෑති අදරෑති කොටස හා සුලුතරයක් වු දේශයට අවමන් කරන්නා වු දෙකොටස කොටි මලගමත් සමගම කරලියට පෑමින ඈත.කොටියාගේ වියෝව දරාගත නොහෑකි වුවන් ගේ කොලය වසා ගසන අදෝනාව තේරුම් ගත යුතුව ඈත.මොවුන් දෑන් අසිහිහියෙන් මෙන් නන් විකාර දොඩවති.තිස් වසරක සාපය නිම විම තුල ජනතා සතුට දරා ගෑනීමට නොහෑක්කාක් සේය.ගෙවි ගිය වසර කීපය තුල ත්‍රස්තවාදයෙන් අපමන දුක් ගෑහෑට විදි දයාබර මිනිසුන් මේ මොහොතේ සාමුහිකව කිරිබත් කෑල්ලක රස බෑලිම වරදක් ලෙසත් බටහිර ක්‍රමයට ශෑම්පේන් බෝතලයක් නොකඩා කාටවත් කරදරයක් නොවන ආකාරයට රතිඤ්ඤාවක් පත්තු කිරීමත් මහා වෑරද්දක් ලෙස මා නොදකින අතර වඩා වෑදගත් වන්නේ සර්ව අසුබවාදි ප්‍රති පති බෑහෑර කර මේ මොහොතේ වත් රටේ දියුනුව හා සංවර්ධනය වෙනුවෙන් තම යුතුකම් හා වගකීම් ඉටු කිරීම නොවේද?යලිත් මා සදහන් කරමි.මෙවන් දිනයක් දෑකිම සතුටකි.දෙනෙත් පියවීමට පෙර දුර්ගන්ධයෙන් තොර නිදහස් ඒකීය ශ්‍රිලංකාද්වීපය පිස එන නෑවුම් වාතය අඝ්‍රානය කිරීමට පින් කල නිසාය.මෙලොව එලිය ලබන මතු පරපුර වාසනාවන්තය .යුද්ධය ,මිනිස් බෝම්බ, මිනිමරු කොටි මානසිකත්වයෙන් තොරවුත් නිදහස් ඒකිය රටක් ඔබට ඉතිරිව ඈති හෙයිනි.අතිතයේදි අප මුතුන් මිත්තන් දිවි හිමියෙන් රෑක දුන් පින් බිම විර පුතුන් තම ජීවිත පරිත්‍යාගයෙන් නෑවත වාරයක් ලබාදි ඈති නිසාවෙනි.ලක් මවගේ දයාව උණුසුම නෑවතත් නිදහසේ ලෑබීමට ඉඩ ලෑබෙන නිසාවෙනි. සේනාධිනායක අතිගරු ජනාදිපති මහින්ද රාජපක්ශ මහතානෙනි,ඔබ කලාවු අතිවිශිෂ්ට සත් කාර්ය වෙනුවෙන් නෑවත වාරයක් ස්තුති කරන්නෙමු.ආරක්ශක ලේකම් තුමා ත්‍රිවිධ හමුදාපතිවරු හා ජීවිත පරිත්‍යාගයෙන් මාතෘ භූමිය රෑක දුන් විරෝධාර රණ විරුවන්ටත් ජාතියේ උපහාරය පිරි නමන්නෙමු.මානුශික මෙහෙයුමේ තොරතුරු වාර්තාකල මාද්‍යවේදින් ඉටු කල සේවය හෑල්ලුවට ලක් කෙරුමද පසුගිය වකවානුව තුල දක්නට ලෑබුනි.ඊට පුදුම විය නොයුත්තේ කොලබට වී තුට්ටු දෙකට ලියන ගෑත්තන් ගේ ක්‍රියාකලාපය පෑහෑදිලි වු නිසාය.රණවිරුවන් සමගම ඉදිරිපෙරමුනේ ගමන් කරමින් අවි අත නෑතිව කොටි උන්ඩයට බිය නොවෙමින් ගමන් කල සමන් කුමාර රාමවික්‍රමලා ,සුජිත් විදානපතිරනලා තරු පහේ හෝටල් වල සිට එම තොරතුරු වාර්තා නොකල බව අවභොද කර නොගත් පිරිසක් සිටිම කනගාටුවට කරුනකි.තම බිරිදගෙන් දෙමව්පියන්ගෙන් දරුවන්ගෙන් ඈත් වී අව්වේ හා වෑස්සේ ජයග්‍රහනයේදි මෙන්ම පරාජයේදිත් රණවිරුවන් සමගම දුක හා සතුට බෙදා ගෙන දිවි දෙවෙනි කරමින් සිදුකල වාර්තාකරනයද අති විශිෂ්ට වූවකි. කෙසේ වුවත් සියල්ල ඉතිහාසයට එක්වි අවසන්ය.එහි ප්‍රතිපලය වූ එකිය ශ්‍රිලංකාවක් අපට උරුමවී ඈත.දෑන් ඈත්තේ ජාති භේදයෙන් තොරව එකම එක ශ්‍රිලාංකික ජාතියක් ලෙස සාමුහිකව රට ගොඩ නෑගිමේ අභියොගය ජයග්‍රහනය උදෙසා දායක විමයි.ඉන්දියන් සයුරේ මුතු ඈටය ලෙසින් අතිත ශ්‍රි විභූතිය විහිදුවමින් නෑවතත් විරාජමානවනු දෑකිම ඔබට ආදරය කරන්නාවු අප පෑතුමයි.

මුලු රටම මගුල් ගෙයක් වෙලා.මම මාතර නගරයට ගියා ඈත්තටම මගේ ජීවිතයේ අමතක නොවන දිනය වගේම සියලුම දේශයට ආදරය දක්වන මිනිසුන්ගේ මතකයෙන් ඈත් නොවන සුවිශේශි දිනයක් විදියට අද දිනය ඉතිහාසයට එක් වේවි.නගරය එකම හිස් ගොඩක්.ලොකු කුඩා තරුන මහලු භේදයක් නෑතිව සියලුම දෙනා පාරට එක් වෙලා.සෑමගෙදරකම වාහනයකම බයිසිකලයකම සිංහ ධජය ලෙල දෙනවා. තරුන පිරිස් මාර්ගයේ නගරය පුරාම බොහොම නිදහසේ රණවිරු උපහාර ගීත ගායනා කරමින් සෑරිසරනවා.ඔවුන් ගේ සතුට දෝරේ ගලනවා.ස්තාන කීපයකම කිරිබත් දන්සෑල්.මාතර භෝදිය ඉදිරිපිටත් මේ වගේ අපේ තරුන කොල්ලො කිරිබත් දන්සලක් දෙනවා.මට බයික් එකෙන් බහින්න දුන්නේ නෑ මල්ලි කෙනෙක් දුවලා ඈවිත් අයියේ අපේ රට දිනුවා කියලා කිරිබත් කටක් කෑව්වා.හරිම සංවේදි මොහොතක් ඒක.මේ වීඩියෝ දර්ශන බලන්න මොනතරම් සංවේදිද කියලා.මේ විජයග්‍රහනයත් එක්ක රටේ ජනතාව පක්ශ පාට භේදයක් නෑතිව මොන තරම් සතුටකින් සමරනවද කියලා.

සාපය නිම වේ.මිලෙච්චයා මරුට

ශ්‍රිලංකාද්විපයේ තිස් වසරක සාපය නිම කරමින් මිට සුලු මොහොතකට පෙර මිලේච්ච ත්‍රස්ත්වාදි නායක වෙලුපිල්ලේ පිරභාකරන් හමුදා වෙඩි ප්‍රහාරයෙන් මරු මුවට පත්වූ බව වාර්තාවේ. සේනාධිනායක අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ශ මෑතිදුනි,අරාක්ශක ලේකම් තුමනි,ත්‍රිවිධ හමුදාපතිවරුනි,විරොධාර රණවිරුවිරුවනි අපි ඔබට සදා ණය ගෑති වෙමු.ඔබට ශ්‍රිලාංකික අපගේ ගෞරවනීය උත්තමාචාරය මෙසේ ප්‍රකාශ කරන්නෙමු.

ශ්‍රිලංකා මාතාව අභිමානවත් විජයග්‍රහනයක් අභිමුව සිටි.සාකච්චා ,යුද්ධය ,නෑවතත් සාකච්චා ඉන්පසුව යුද්ධය නම්වු තිස් වසරක විශම චක්‍රය තුල හෙම්බත්ව සිටි ලක් මව්නි දෑන් ඉතින් නිදහස් ව ඒකිය නිවහල් රටක් ලෙස සෑනසුම් සුසුම් හෙලීමට නුබගේ දරුවනට ඉඩ ලෑබී ඈත.ශ්‍රිලංකා මවුනි සෑබවින්ම ඔබ වාසනාවන්තය.නුබගේ පුතුන් මේ මොහොතේත් දිවි පරදුවට තබා ඒ සංවේදි මොහොත උදා කරන්නට ඈප කෑපව සිටි.ඊලාම් වියරුව සිහිනයක් ම වී ඈත.එක් අතකින් අප වාසනාවන්තය. දෙනෙත් පියවීමට පෙර ත්‍රස්තවාදි දුර්ගන්දයෙන් තොරවූ සුසුමක් ගෑනිමට පින් කල බෑවිනි. හෙට සිට මෙලොව එලිය ලබන දරුවන් සෑබවින්ම වාසනාවන්තය.රුදුරු යුද්ධය,මිනිස් බෝම්බ ,මිනිමරු කොටි , මානසිකත්වයෙන් තොර නිදහස් රටක ඔබ උපත ලබන බෑවිනි,ත්‍රස්තවාදයේ කුරිරු හෙවනෑල්ලට බිය වී හෑඩිමට අවසර නොමෑති නිසාවෙනි.ලක් මාතාවගේ දයාව උණුසුම නිදහසේ අත් විදිමට ඉඩ ලෑබෙන නිසාවෙනි.දෑන් ඉතින් ඉන්දියන් සයුරේ මුතු ඈටය ලෙසින් අතීත ශ්‍රිවිභූතිය විහිදුවමින් නෑවතත් විරාජමාන වීමට ඉඩ ලෑබෙනු ඈත.අපි බලා හිදිමු.

ජම්බු ගසක කතාව....






"දෑන් අපේ ගෙදරට උඩහ ඉඩමේ තියෙන්නේ දෙමහල් නිවාසයක්.ඒ ගේ හදන කොට අර විසාල ජම්බු ගහ ඉවත් කලා.එත් එයාගෙන් අතු බෑදිම මගින් හදා ගත්තු දරුවා අපේ ගෙදර තවමත් ඉන්නවා...අස්වෑන්න ලබා දෙනවා"
අපේ ගෙදර තියෙන ජම්බු ගහ තමයි මේ පලමුවෙනි චායාරූපයෙන් දෑක්වෙන්නේ . මේකට වයස දෑන් අවුරුදු අටකටත් වෑඩියි.ඒත් ගහේ ප්‍රමානය ඔයාලට තේරෙනවා නේද.සාම්ප්‍රදායික විශාල ස්වරූපයක් මේ ගසේ දක්නට ලෑබෙන්නේ නෑහෑ.අනික අපේ ගෙදර තියෙන ඉඩ ප්‍රමාණයත් එක්ක ඒ වගේ විශාල ගහක් හදාගන්නත් අපහසුයි.මේ ගස ගෑන තව දුරටත් කිව්වොත් මෙයා වසර පුරාම අපිට අස්වෑන්නත් ලබා දෙනවා.තවත් දෙයක් සාමාන්‍ය ගසකට වගේ මුදුන් මුලක් නම් මේ ගසේ දකින්න ලෑබෙන්නේ නෑ.හොදයි මුදුන් මුලකුත් නෑති කෙටි කාලෙකින් අස්වෑන්න ගන්නත් පුලුවන් ඒ වගේම වෑඩිය ලොකු වෙන්නෙත් නෑති මේ ගහ හදාගන්න පුලුවන් කොහොමද? ම්ම්ම් ඒක ඒ තරම් අමාරු නෑ.ඒ වගේම බද්ද පෑලයක් වෙලද පොලෙන් ලබාගන්න යන මුදල අපිට ඉතුරු කරගන්නත් පුලුවන්.අනිත් දේ තමයි වෙලද පොලෙන් බද්ද පෑල කියලා දෙන සමහර ඒවා බද්ද නොකරපුවා වෙන්නත් ඉඩ තියෙනවා.මම බද්ද කරපු පෑල ගෑන කිව්වේ ඔයාලට වෑඩිපුර පුරුදු ඒ වචනේ නිසා.නමුත් ඒ තරම් වත් මහන්සි නොවි සරලවම මේ වගේ ශාකයක් හදාගන්න පුලුවන් මේ ක්‍රමය හදුන්වන්නේ "අතු බෑදිම" කියලා.මේකෙන් අපිට මව් ගහට 100% ම සමාන ගහක් හදාගන්න පුලුවන් විම වාසියක්.අපිට බිජ පෑලයක් මගින් නම් 100% අම්මට සමාන පුතෙක් ගන්න බෑනේ.අනිත් දේ තමයි කෙටි කාලෙකින් අස්වනු ගන්න පුලුවන්.හොදයි මම කරන විදිය කියන්නම්................ මීට අවුරුදු ගනනාවකට කලින් අපේ ගෙදරට උඩහින් පාලු ඉඩමක් තිබුනේ.බෑද්ද ඈරුනාම මේකෙ තිබුනේ අවුරුදු ගානක් පරන නාකි වෙච්ච ජම්බු ගහක් විතරයි.ඉතින් මේකෙන් තමයි අතු බෑදිම මගින් පෑලයක් හදා ගන්න මම කල්පනා කලේ.මුලින්ම මම ගසේ අස්වනු දෙන කලින් පාර ගෙඩිත් හෑදුන පෑන්සලක මහතෙන් යුක්ත අත්තක් තෝර ගත්තා.ඊට පස්සේ හොද අලුත් බ්ලේඩ් තලයක් අරගෙන අර අත්තේ පොතු වලයක් අයින් කරා.මේක අගල් බාගයක් විතර පලලට වටේටම ඉවත් කරන්න ඕන.දෑන් හොදට ඈලෙන ගානට වතුර දාලා අනාගත්තු කොම්පෝස්ට් පොහොර ගුලියක් අතට අරගෙන අර පොතු වලය අයින් කරපු තෑනට තියලා තද කරලා කලු පොලිතින් එකකින් සම්පුර්න ස්තානයම තද වෙන්න ඔතලා දෙපෑත්තෙන් ගෑට දෙකක් යොදන්න ඕන.ඔන්න වෑඩේ ඉවරයි.මිනිත්තු 10 යයි ඔක්කොටම. .......... මාසෙකට විතර පස්සේ දෙවෙනි කොටස පටන් ගන්න ඕන .මුලින්ම හිමින් සෑරේ ආවරනය කරපු පොලිතින් එක අයින් කලා.එතකොට අර පොතු වලේ ගහපු තෑනින් කොම්පොස්ට් ගුලියත් එක්ක කොටස මුල් වර්දනය වෙලා තියෙනවා ඔයාලටත් දකින්න පුලුවන් වේවි.ඊලගට හොද මුවහත් පිහියක් යොදා ගෙන මුල් වලට පහලින් මේ මුල් අද්දවා ගත්තු අත්ත මව් ශාකයෙන් වෙන් කර ගන්න ඕන .දෑන් වෑඩේ සාර්තකයි.මේ මුල් ඈදුනු අතු කෑල්ල අපිට කෙලින්ම සුදුසු ස්තානයක හරි එහෙම නෑත්නම් පෑකට් එහෙක හිටවලා තව ටිකක් ලොකු කරගෙන ඊට පස්සේ ක්ශේත්‍රයේ හරි හිටවා ගන්න පුලුවන්.මේ විදියට අපිට අඹ,දොඩම්, පේර ,දෙලුම්, දෙහි, වගේ තව ගොඩකුත් ශාක වලින් අතු බෑදිමේ ක්‍රමය යොදාගෙන පෑල හදා ගන්න පුලුවන්. ඔයාලටත් උත්සාහ කරලා බලන්න පුලුවන් ********************************** දෑන් අපේ ගෙදරට උඩහ ඉඩමේ තියෙන්නේ දෙමහල් නිවාසයක්.ඒ ගේ හදන කොට අර විසාල ජම්බු ගහ ඉවත් කලා.එත් එයාගෙන් අතු බෑදිම මගින් හදා ගත්තු දරුවා අපේ ගෙදර තවමත් ඉන්නවා...අස්වෑන්න ලබා දෙනවා. (මේ චායාරූප වලින් පෙන්වන්නේ මගේ කොටසේ ගොවි සාමාජිකාවන් කීප දෙනෙකුට දෙලුම් ශාකයක් යොදා ගෙන අතු බෑදිම ප්‍රායෝගිකව සිදු කරලා පෙන්වපු අවස්තාවක්)

දිවයින සුංගිරාල 05/03

ගෑස් මිල ගියත් උද්ධමනය බෑහෑලා
ඈහුනා වෙළද ඈමතිගේ කට උත්තරය
පිත නම් ඈවිස්සෙනවා ඒ කතාවට
මෙහෙමයි දකින්නේ මං ඒ කාරණය
ඉහලට ගිහිල්ලා නෑවතත් ගෑස් මිල
හූස් ගානවා නෝනලා නිවෙස් වල
නෝක්කඩු බෑ ඒකලු මිල සූත්තරේ
හිනෑහේ හෙනහුරා යාචක පාත්තරේ

ශ්‍රි ලංකා යුධ හමුදා නිල වෙබ් අඩවිය (http://www.army.lk/) අද උදෑසන සිට කොටි ත්‍රස්තයන් විසින් අවහිර කොට ඈති බව වාර්තා වේ.ඔවුහු එම වෙබ් අඩවියේ තිබු චායාරූප විකෘති කොට ඈති අතර වෙනත් චායාරූප ඊට එක් කොට ඈත.කොටි ත්‍රස්ත වාදින්ගේ මිලෙච්චත්වය ලොවට ගෙන ගිය යුධ හමුදා වෙබ් අඩවිය ඔවුන්ට දෑඩි තර්ජනයක් වු බව රහසක් නොවේ.රුදුරු ත්‍රස්තවාදයේ මර හඩ නගමින් මන්ද මානසිකත්වයෙන් කරන්නවූ මෙවෑනි ක්‍රියා පිලිබදව අපගේ බලවත් කනගාටුව ප්‍රකාශ කර සිටිමු.

Related Posts Plugin for WordPress, Blogger...