දල්වා හිනා කට ඉගි බිගි නෙක පාමින් එල්ලී තාප්පේ හෝ කනුවක කොනක ජනතා සේවයට අයෑදින වරම් අපේ මූනත්තහඩු දුටු විට මට සිතුනි මෙසේ සල්ලාලයන් දුශිතයන් හොර ගඩ්ඩෝ සලුපිලි පෑලද පන්සිල් ගෙන ඈවිත් වගේයි මොනවද කලේ මෙතුවක් කල් රටට මගේ හෘදය සාක්කිය විමසා බලනු වටි.

Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment