.


සුන්දර ගොඩවාය මූහුදු තිරය
මේ ස්තානය හදුන්වන්නේ ගොඩවාය කියන නමින්.අම්බලන්තොට නගරයේ ඉදලාකි.මි2 විතර ගියාම හමුවෙන දෙහිගහලන්ද මන්සන්දියෙන් දකුනට හෑරිලා කි.මි 3 පමන දුරක.මේ ස්තානය දිවර වරායක් විදියටත් ප්‍රසිද්ඩ්යි.වලවේ ගග මුහුදට වෑටෙන්නෙත් මේ ස්තානයෙන්මයි.පුරාන ගොඩවාය රජ මහා විහාරයත් මේ ආසන්නයේම පිහිටලා තිබිම මේ පරිසරයේ සුන්දරත්වය දෙගුන ,තෙගුන කරන්න හේතු වෙලා...සවස් කාලයට ඉර බෑහෑගෙන යන වෙලාවට මෑවෙන දසුන කියා නිම කරන්න නම් අමාරුයි.ලන්කාව මොන තරම් සුන්දර රටක්ද කියලා.දෑනෙනවා නේද.

2 comments:

සජීව විජේවීර said...

සහෝදරයා,
ගොඩවාය වරාය කියන්නේ ලංකාවේ තිබුණු ඉතාමත්ම පැරළි ජාත්‍යන්තර වරායක්. මෙය දෙවැනි වූයේ ගාල්ල වරායට පමණයි. අදටත් එහි නෂ්ඨාවශේෂ දක්නට ලැබෙනවා. ඔබේ සටහනේ ඒ බවත් සදහන් වූවානම් වඩාත් හරවත් වනවා. පසුගිය දිනවල දකුණු ආසියා කලාපයේ පැරණිතම නැව සොයාගත්තේත් ගොඩවායෙන්. ඒ වගේම මෙහි තවත් සුවිශේෂී තත්ත්වයක් තියෙනවා. අදින් වසර සිය ගණනකට පෙර වළවේ ගග මුහුදට වැටුණු ස්ථානයෙන් තමයි දැන් ගග නැවත මුහුදට වැටෙන්නේ. නමුත් අදින් දශක කිහිපයකට පෙර පසුගිය මහ ගංවතුර දිනය දක්වාම වළවේ ගග මුහුදට වැටුණේ ඔතැනින් නොවෙයි. වෙනත් තැනකින්. ඒ සොබා දහමේ අපූර්වත්වය පෙන්වන තවත් එක් අවස්ථාවක්.

NUWAN said...

thank you.very much..sahodaraya.

Related Posts Plugin for WordPress, Blogger...