.


සුපුරුදු විදියට සදුදා උදේ සේවයට යන්න සූදානම් වෙද්දී දුරකතන ඈමතුමක් ආවා .මගේ නෑගණිය කතා කලේ "අයියේ අර.......... සතුටුදායක ආරංචියක් ...ඉතින් වෑඩ ඉවර වෙලා සවස කිට්ටුව තිබෙන කඩේට ගියා එළවලු කලමනා ටික ගන්න.මෙන්න කඩේ ලෑල්ල උඩ තිබුනු පත්තරේ ඔහු ඉන්නවා සුපුරුදු හිනාවෙන් මුව සරසගෙන.ඒ පාර ඒ වෑඩේ පොඩ්ඩක් නවත්වලා පත්තරේ අතට අරගෙන ඒ ලිපිය ඉක්මනට කියෙව්වා.ගිය සතියේ තරුණි පුවත් පත.උදේ නංගි කිව්වෙත් මේ ගෑන.වෙන කවුරුවත් නෙමෙයි ඔහු නමින් කෝප්‍රල් රන්ජිත් වීරවර්ධන.එහෙමත් නෑත්නම් අද රටේ හෑම තෑනම ,මං සන්ධි වල රණවිරු උපහාර පුවරුවල,බස් රථ වල,වෙනදා නිලියන්ගේ පිංතූර වලින් හෑඩ වෙච්ච ත්‍රිරෝධ රථවල කලු පෑහෑති රෙදි කඩක් හිසේ බෑදගෙන සිනාමුසුව සිටිනා සුන්දර සෙබළා මතකද,ඒ වගේම ත්‍රස්තවාදින්ගේ ප්‍රහාරයකින් මිය ගියා කියලා ලොකු කට කතාවක් ගියෙත් රන්ජිත් ගෑන තමයි.අපේ සිංහල බ්ලොග් පිටුවකත් මේ ගෑන ලියවිලා තිබුනා.හෑබෑයි මම එහිත් අදහසක් එක් කලා ඈයි ඔහුගේ නම සදහන් නොකලේ කියලා.මොකද මේ කතාව ගෑන සෑක හිතුනු නිසා.ඒ කතා කියන්න ඕන නෑ නමුත් පින් බිමේ මහිමයෙන් මේ රණවිරුවා තවමත් රණ බිමේ ඉන්නවා.මිලේච්ච කොටියාට එරෙහිව සටන් කොට සතුරා මර්ධනය කරලා බොහෝම නිරෝගීව ජීවත් වෙනවා."ඈත්තටම හරි සතුටුයි .රටේ හෑමතෑනම මගේ චායාරූප සහිත බෑනර් තියෙනවා කියලා ආරංචියි.නිවාඩු යනකොට මමත් දෑක්කා මේ බෑනර් ,කටවුට්,පෝස්ටර් පාරේ තියෙනවා මේ චායාරූප ගත්තේ මාවිල් ආරු විජයග්‍රහණයෙන් පස්සේ.ජනාධිපතිතුමාත් මාවිල් ආරුවට ආවා ඒ වෙලාවේදි.මම කවදාවත්ම හිතුවේ නෑ එදා ගත්තු චායාරූප මේ රටේ මේ තරම් ජනප්‍රිය වේවි කියලා"ඔහු කට හඩ අවදි කරයි.රත්නපුර දිස්ත්‍රික්කයේ රක්වාන රංජිත් ගේ උපන් ගම වේ.යුධ හමුදාවට එක්වී ඈත්තේ 1992 වසරේදිය.මූලික පුහුණුවීම් වලින් පසුව ගෙවී ගිය වසර 17 කාලයම ඔහු ගත කල ඈත්තේ උතුරු නෑගෙනහිර ‍යුධ මෙහෙයුම් කලාපයේය.(ඈතෑම් කොටි පඹයන් නම් මේ විරුවන් නලුවන් ලෙස හදුන්වා තිබුනි )යුධ මෙහෙයුම් වලින් පසුව දෑනට වන්නි කෑලයේ සෝදිසි මෙහෙයුම් වල යෙදෙමින් ඔහු තවමත් සිය මාතෘ භුමිය රෑක ගෑනිමේ කාර්යයට එකතුව සිටී."මුලින්ම ගජබා රෙජිමේන්තුවට අනුයුක්තව ඉදලා පසුව පළමු වෑනි විශේෂ බලකායට එකතු උනා එදා ඉදන් අවුරුදු 17 ම මම සේවය කලේ ක්‍රියාන්විත ප්‍රදේශ වල.මාවිල් ආරුවෙන් පටන් ගත් මෙහෙයුමේ සිට වන්නිය මුදා ගෑනීමේ අවසන් සටන දක්වාම මම ඊට දායක උනා" රංජිත් පුන්චි පවුලක හිමිකරුවෙකි.දයාබර බිරිය දුමීකා නිරෝශිනීය.කුඩා දියණිය තරුශි කාව්‍යාය.ඩබ්ලිව්.කේ සුමනසේකර මහතා හා පුන්චිමෑණිකේ මාතාව රංජිත් ගේ දෙමව්පියන්ය.මේ සියලු දෙනා ජීවත් වූයේ සිතේ ගින්දර සමගිනි.අද ඒ සියල්ල අවසන් වී ගොසින්ය.යුධ ගිනි නිවී ගොසිනි."යුද්ධය මේ විදියට නිම වීම ගෑන හරිම සතුටුයි.අපේ දු දරුවන්ට දෑන් නිදහසේ දිවි ගෙවන්න පුලුවන් .අපේ ජීවිත යුධ බිමට ම කෑප කරලා ඉදිරි පරපුරට නිදහස් රටක් ඉතිරි කර දෙන්න හෑකි උනා.සතුටුයි ආඩම්බරයි.ඔය අතරේ රණබිමේදි මා මිය ගිය කතාවකුත් තියෙනවා .අවසන් යුධ ජයග්‍රහණය උදෙසාම මට ජීවත් වෙන්න ලෑබීම සතුටක්"අවසන් වශයෙන් රංජිත් පවසයි.ඉතින් ඔහුගේ දුරකතන අංකයත් තියෙනවා.(දුරකතන අංකය අවශ්‍ය නම් nuwanslane@gmail.com ඉල්ලන්න) මමත් ඔහුට කතා කරලා රට වෙනුවෙන් කල සේවයට ස්තුති කරලා සුභ පෑතුවා.ඔබටත් පුලුවන් ඔහුට කතා කරන්න.අවසන් වශයෙන් ඔබේ ඒ සුන්දර සිනහව අප අතරම තිබීම ගෑන ලොකු සතුටක් හිතේ රදවා ගෙන මින් ඉදිරියටත් රට වෙනුවෙන් සේවය කිරීමට ශක්තිය ලෑබේවායි ප්‍රාර්තනා කරමින් මේ ලිපිය අවසන් කරනවා.(ස්තුතිය තරුණී පුවත් පතට )

12 comments:

Indranama said...

නුවන් අයියෙ, මේ ෆෝන් නම්බර් එක මෙතන දාන්නෙ නැතුව ඕනෙ අයට ඔයාට ඊමේල් එකක් එවන්න කියල දාන්න. (දන්නවනේ ඉතිං...)

NUWAN said...

ඒක නම් ඈත්ත අපේ මිත්‍රයට රාජකාරී කරන්න වෙන එකක් නෑති වෙයි.කොටි පඹයො form උනොත්.ස්තුතියි මල්ලි

ශාකුන්තල | Shaakunthala said...

වාසනාවන්!

නුවන්සි said...

මම පත්තරේ කියෙව්වෙ නම් නැ එත් මට පත්තරේ scan කරලා ඊමෙලයක් ඇවිත් තිබුනා.
මටත් හරිම සතුටක් දැනුනා, එ සතුට මම අනික් අයත් එක්කම බෙදා ගත්තා.
එත් එක්කම මට දරාගන්න බැරි දුකක් දැනුනා,
එ Nero ව මතක් වෙලා ඔහු තමයි sf එකේ විතරක් නෙවේ හමුදාවෙම ඉන්න දක්ෂම ‍සැගවුනු වෙඩිකකරුවා ඔහු අප අතරින් සමුගත්තේ, රඡයේ පාලන ප්‍රදේශ වලට එන අයට වෙඩි තියන කොටින්ට ඉලක්ක අල්ලා වෙඩි තියන අතරෙයි.
අනේ Nero ත් අපි අතරේ හිටියනම්

නුවන්සි said...

මෙ ‍post එක දාන්න එපා
මම mail එකක් එවුවා තරුනි එකේ scan කල එක එකෙන් පින්තුරයක් අරන් දාන්න
මෙ පින්තුරේ ඔයා phone එකෙන්නේ අරන් තියෙන්නේ
මම නිරෝ ගැන ඊමෙලයකුත් එවුවා එකත් බලන්න
මෙල් එක මමයි හැදුවෙ තව විස්තර තියෙ නම් එකතු කරලා මටත් එවන්න.

NUWAN said...

ස්තුතියි.නුවන්සි. විද්‍යුත් තෑපෑල් දෙකම ලෑබුනා.නිරො ගෑන නම් කනගාටුයි ගොඩාක්ම.ඒ ගෑන ලිපියකුත් තියෙනවානම් වටිනවා.මමත් අලුත් තොරතුරු ලෑබුනොත් අනිවාර්යයෙන්ම එවන්නම්.ඔන්න ස්කෑන් එකෙන් ගත්තු චායාරූපයකුත් දෑම්මා.

Tilantha said...

රණ්බිමේ විරුවෝ සදා මිය නොයෙයි. දේශයේ විරුවාණනි ඔබට දීර්ඝායු ප්‍රාර්ථනා කරමි.

nalaka said...

thanks 4 opening our eye to see the truth

NUWAN said...

@nalaka -thanks

කැලුම් නිරංජන. said...

මචං නුවන්
මටත් මේ පත්තරේ තිබුනු MAIL එක ලැබිල තිබුන මිත්‍රයෙක්ගෙන්.
මමත් දැනුනු සතුටටම එක FORWARD කලා දන්න කියන හැමෝටම.
ඒත් නොසිතුනු ප්‍රතිචාරයක් ලැබිල තිබුනා එක් මිත්‍රයෙක්ගෙන්.
'ඇයි මචන් මේ වගේ වීරයන් මේ වගේ ___ පත්තරවල දාලා නොන්ඩි කරනේ'
ඔහු මගෙන් අහල තිබුනෙ එහෙම.

ඇත්තටම ඔහු මතු කලේ අපිට අලුතින් හිතන්න මානයක් කියලයි මට හිතෙන්නේ...

NUWAN said...

@ කෑලුම් =ඔව් ඈත්තෙන්ම,මේ ආරංචිය දෑක්කම පුදුම සතුටක් දෑනුනේ.මොකද හරියටම අපෙන් වෙන් උන මිත්‍රයෙක් ආයෙත් අපි සොයන් ආවා වගේ.ඔව් එහෙමත් හිතෙනවා.මොන අරමුනකින් මේ බොරු කතා පෑතිරෙව්වත් මොහු මේ පොලොවේ ජිවත් වෙන බව අපිට දෑන්වීමත් ලොකු දෙයක් නේ.නෑත්නම් මේ විරුවා අපේ මතකයක් විතරක්ම වෙනවනේ අනිත් එක මතකයට ආයුශ අඩුයිනේ

දුකා said...

මචන් මට මේ උඹ සදහන් කරපු දුරකථන අංකය එවන්න පුලුවන්ද???

Related Posts Plugin for WordPress, Blogger...